News Line| Off Air
Generic placeholder image

Sep
20

රග්බි ලෝක කුසලානය අද සිට

Generic placeholder image

ලෝක කුසලාන තරගාවලිය අද ආරම්භ වනවා. 9 වන රග්බි ලෝක කුසලාන තරගාවලිය අද ආරම්භ වන්නේ ජපානයේ ටෝකියෝ හිදීයි. ලොවපුරා මහද්වීප නියෝජනයකරමින් කණ්ඩායම් 20 ක් මෙවර තරගාවලියට සුදුසුකම් ලබා සිටිනවා. ආසියාව නියෝජනය කරමින් තරගවදින එකම කණ්ඩායම බවට පත්ව ඇත්තේ සත්කාරක ජපාන කණ්ඩායමයි. තරගාවලියේ සමාරම්භය සටහන් කරමින් පළමු තරගය පැවැත්වෙන්නේ සත්කාරක ජපානය සහ රුසියාව අතරයි. අන්තර්ජාතික රග්බි […]


Sep
20

ඇමරිකානු චෝදනා ඉරානය යළි ප‍්‍රතික්ෂේප කරයි

Generic placeholder image

සෞදියේ තෙල් සැකසුම් මධ්‍යස්ථානයට එල්ල වූ ප‍්‍රහාර පිළිබදව එල්ල වන චෝදනා ඉරාන ජනාධිපති හසන් රවුහානි යළි ප‍්‍රතික්ශේප කර තිබෙනවා. ඉරාන ජනාධිපතිවරයා සදහන් කලේ ඇමරිකානු ජනාධිපිවරයා එල්ල කරන චෝදනා සිය රටට කල අපහාසයක් ලෙසයි. පසුගිය 14 වනදා මෙලෙස ඩ්‍රෝන ප‍්‍රහාරයක් එල්ල වුනේ සවුදියේ විශාලතම තෙල් සැකසුම් මධ්‍යස්ථානයටයි. මෙම ප‍්‍රහාරය ඉරානය විසින් එල්ල කර ඇති බව ඇමරිකාව […]


Sep
20

මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක්

Generic placeholder image

දිස්ත‍්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් / නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබෙනවා. එම කොමිසම සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කැඳවීම සිදු කර ඇති බවයි. එළඹෙන ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡුන්ද සහ අනෙකුත් කටයුතු පිළිබඳ ඉදිරි දින කිහිපය තුළ ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා. […]


Sep
20

ජනපති තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීම අද

Generic placeholder image

පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ තේරීම් කාරක සභාවේ සාමාජිකයින් අද පෙරවරු 10 00 ට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණීමට නියමිතයි.ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සාක්ෂි ලබා ගැනීස සදහායි. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිිංහ ඇතලූ අමා්‍ය වරුන් කිහිප දෙනෙකු මීට පෙර කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අතර පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු විශේෂ තේරීම් […]


Sep
20

පළාත් 05 කට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි

Generic placeholder image

බස්නාහිර / සබරගමුව / දකුණු / මධ්‍යම සහ වයඹ පළාත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර 100 ක තද වැසි ඇති විය හැකි බව බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ අනුරාධපුරය / යාපනය සහ මන්නාරම දිස්ත‍්‍රික්කවලට වැසි වාර කිහිපයක් අපේක්ෂා කරන බවයි.ඉදිරි දිනවලදී ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ පොළොන්නරුව දිස්ත‍්‍රික්කවලත් මිලමීටර් 50 […]


Sep
20

දුම්රිය සේවකයින්ගේ අදත් අකුරට වැඩ – මරදාන-කොටුව දුම්රියන් ප්‍රමාදයක්

Generic placeholder image

ඊයේ පස්වරුවේ සිට ක්‍රියාත්මක දුම්රිය සේවකයින් නිරතව ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වෙන බව වාර්තා වෙනවා. එමෙන්ම ලබන අඟහරුවාදා දිනයේ දී අඛණ්ඩ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට නියමිත බවද පැවසෙනවා. මේ අතර මරදාන-කොටුව දුම්රිය ස්ථාන අතර සංඥා බිඳ වැටීමක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට ප්‍රබල ලෙස බාධා එල්ල වී තිබෙනවා. […]


Sep
19

එජාපයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම සම්බන්ධයෙන් තවත් තීරනාත්මක සාකච්ඡාවක්

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන්න ලබන සතිය තුළ තීරණය කරන බව පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පක්ෂ නායකවරයා ඒ පිළිබඳ තමන් වෙත දැනුම් දුන් බව එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළා. මේ අතර ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම සම්බන්ධයෙන් තවත් තීරනාත්මක සාකච්ඡාවක් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සහ […]


Sep
19

මහජන බැංකු පනත සම්මත වෙයි

Generic placeholder image

මහජන බැංකු (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (19) සම්මත වුණා. පසුගිය 17දා පැවැති පක්ෂ නායක රැස්වීමේදී ගනු ලැබූ තීරණයකට අනුව මෙම පනත් කෙටුම්පත අද සභාවේ න්‍යාය පත්‍රයට ඇතුලු කර ඇති අතර ඒ අනුව පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමට සභාවේ අවසරය ලැබුණා. මෙම පනත් කෙටුම්පතේ වගන්ති තුනක් සංශෝධනය කළයුතුයැයි විපක්ෂය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන,බිමල් රත්නයක […]


Sep
19

හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග

Generic placeholder image

හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී.විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් තාරක සෙනෙවිරත්න යන දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කර තිබෙනවා. අනුරාධපුර – සඳහිරුසෑයේ තැන්පත් කිරීම සඳහා කිලෝග්‍රෑම් 8ක බරකින් යුත් රත්‍රං සමාධි පිළිමයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා රේගුව සතු රත්‍රං ලබාදී සාපරාධි විශ්වාසය කඩ කිරීමේ […]


Sep
19

ජනාධිපතිවරණයට පුද්ගලයින් තිදෙනෙක් ඇප මුදල් තැන්පත් කරයි

Generic placeholder image

ජනාධිපතිවරණය සඳහා පුද්ගලයින් තිදෙනෙක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ඒ ස්වාධීන පක්ෂ අපේක්ෂක ජයන්ත කැටගොඩ මහතා, ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය වෙනුවෙන් පරිසරවේදිනි ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය හා ස්වාධීන පක්ෂ ජනාධිපති අපේක්ෂකයෙක් වන සිරිපාල අමරසිංහ යන අයයි. අද(19) සිට ආරම්භ කරන ලද ඇප මුදල් තැන්පත් කිරීම ලබන මස 06 වනදා දහවල් 12.00 දක්වා සිදු කල හැකි […]


Sep
19

දඟ පන්දු ක්‍රීඩක අකිල ධනංජයට වසරක තරග තහනමක්

Generic placeholder image

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට වසරක තරග තහනමක් පනවා තිබෙනවා. ඔහුගේ පන්දු යැවීම් ඉරියව්වේ නීති විරෝධී බව යලිත් වරක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා ප්‍රකාශ කළා. 2020 අගෝස්තු 29 දක්වා මෙම තරඟ තහනම බලපැවැත්වෙනු ඇති.


Sep
19

අගමැතිගේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ඉවතට

Generic placeholder image

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පැවති විශේෂ කැබිනට් රැස්වීමට ඉදිරිපත් කළ යෝජනාව බහුතර අමාත්‍යවරුන් විරෝධය පළ කිරීම නිසා ඉවත් කරගෙන තිබෙනවා. මෙම විශේෂ කැබිනට් රැස්වීම අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසු, බොහෝ අමාත්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරණයක් […]


News Articles
Latest Videos
Most Popular Post