දිවයින පුරා පවතින හදිසි ඖෂධ අවශ්‍යතා සදහා දැනුම් දීමට නව දුරකථන අංකයක් හදුන්වා දී තිබෙනවා.ඒ සම්බන්ධයෙන් 0766 47 47 77 යන දුරකථන අංකයට දැනුම් දිය හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ. දිවයින පුරා පිහිටි සෞඛ්‍ය සේවා සපයන ආයතන වෙත හදිසි නිකුත් කිරීම් ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කලා.වෛද්‍ය සැපයීම් අංශයේ ප්‍රධාන කාර්යාල […]
අද රාත්‍රී 10 සිට ලබන 9 වනදා අලූයම පහ දක්වා කොළඹ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කර තිබෙනවා. මෙලෙස රථවාහන ගමනාගමනය සීමා කර ඇති එක් මාර්ගයක් වන්නේ මෝදර මුතුවැල්ල ශාන්ත ජේම්ස් හංදියේ සිට ඩිලාසාල් හංදිය දක්වා මාර්ගයයි. එම මාර්ගය භාවිත කරන රථවාහන වලට අලූත් මාර්ගය ඔස්සේ ගමන් කළ හැකි බවයි පොලිසිය සදහන් කළේ. කොටහේන ශාන්ත […]
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තුන් වන හා අවසන් 20 යි 20 තරගය අද පැවැත්වෙනවා.තරග 02 ට 00 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටින්නේ නවසීලන්ත කණ්ඩායමයි. අද තරගයේ දී කණ්ඩායම් දෙකේම වෙනස්කම් කිහිපයක් සිදු වනු ඇතී.ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් හා ශෙහාන් ජයසූරිය ආබධායට ලක්ව ඇති බැවින් ඔවුන් වෙනුවට වෙනත් ක්‍රීඩකයින් කණ්ඩායමට කැදවීමට නියමිත අතර […]
යාහූ ඊමේල් සේවයේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ලොව පුරා පරිශීලකයෝ විශාල පිරිසක් දැඩි අපහසුතාවට පත් වුණා.විදෙස් මාධ්‍ය වාර්තා කලේ පැය 7 කට අධික කාලයක් මෙම තාක්ෂණික දෝශය පැවති බවයි. මේ හේතුවෙන් විද්‍යුත් ලිපි යැවීම, ලබාගැනීම හෝගිණුම් පරීක්ෂා කිරීමට නොහැකි වුණා.තාක්ෂණික දෝශය සම්භන්ධයෙන් සිය පරිශීලකයින් වෙත කණගාටුව පල කරන බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් යාහු ආයතනය […]
තම දෑත් අතිශය පිරිසිදු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කුරුණෑගල සත්‍යවාදී පිටියේ ඊයේ පැවති ජන රැළියට එක්වෙමින්. එහිදී අදහස් දැක් වු රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සදහන් කළේ සුලූ පක්ෂ සියල්ලේ සහය සජිත් පේ‍්‍රමදාස මහතාට හිමිව තිබෙන බවයි.
ඉදිරි ජනාධිපතිවරණය සදහා තම පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා. පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් ඊයේ ලිඛිතව එම දැනුම් දීම සිදු ඛවයි නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සියත ප්රවෘත්ති වෙත සදහන් කළේ. ඉදිරිපත් කරන අපේක්ෂකයකුගේ නමක් භාර නොදුන් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් […]
දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල නිවේදනයේ සදහන් වෙනවා. ඒ අනුව ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස […]
ලොකු සීන් – ආදර රේඛා නාට්‍යමය අත්දැකීම ඔබට පහතින් සවන්දිය හැක…
අද(05)උඩුබද්දාව, හොරතැපොල ශ්‍රී පුෂ්පාරාමයේ රුපියල් ලක්ෂ 40 ක මුල්‍ය ප්‍රතිපාදන යොදා ඉදිකල ශ්‍රී පඤ්ඤාසීහ දහම් පාසල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ද වන විට බෞද්ධාගම වැනසීමේ කුමන්ත්‍රණයක් ඇති බව පවසා සිටියා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති දුෂ්කර විහාරස්ථානයක් මෙලෙස පරිත්‍යාග කිරීමට හැකියාව ලැබීම […]
කොළඹ නාලන්දා විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමයේ 2019 වසරේ සාංවත්සරික මහ සභා රැස්වීම නාලන්දා විද්‍යාලයේ වත්මන් විදුහල්පති, නාලන්දාවිද්යාලයීය ආදිශිෂ්‍ය සංගමයේ ගරු විධායක සභාපති තිලක් වත්තුහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා නවීකරණය කරන ලද විද්‍යාලයීය මලලසේකර රංගශාලාවේදී පවත්වන ලදී. මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තාලෙස කීර්තිමත් ආදි නාලන්දීය ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තැන්පත් ජනාධිපති නීතීඥ ප්‍රියන්ත ජයවර්ධන මැතිතුමන් සහභාගී වූ අතර […]
ශ්‍රී ලංකාව සරම්ප රෝගය සම්පූර්ණයෙන් තුරන් කළ රටක් බවට වන සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානය පිරිනමා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත එම සහතික පිරිනමනු ලැබුවේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා වෛද්‍ය පූනම් කෙත්රාපල් සිං විසින්. ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය 72 වන සමුළුව අතරතුරදී මෙම සහතික පිළිගන්වා […]
මැතිවරණ කොමිසන් සභාවේ විශේෂ රැස්වීමක් ලබන 09 වනදා කැදවා තිබෙනවා. ඉදිරියේ දි පැවැත්වීමට නියමිත මැතිවරණ සම්භන්ධයෙන් එහිදී සාකච්ඡ කිරීමට නියමිතයි. ජන්ද විමසීමේ දී දිස්ත්‍රික් මට්ටමින් පැමිණිලි කමිටු ස්ථාපිත කිරීමට ද අවදානය යොමු ව තිබෙනවා. මැතිවරණ කොමිසම කුරුණෑගල දිස්ත්‍රික් තේරීම් භාර නිළධාරීවරයාට දැනුම් දී ඇත්තේ දැනට පුරප්පාඩුව පවතින එක්සත් ජනතා නිදහස් සංධානයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීධූරය දින […]