News Line| Off Air
Generic placeholder image

Sep
4

අජානීය ස්කූටරේ නෝනා

Generic placeholder image

සතියේ දිනවල සවස 5 ඉදන් වෙනුර එක්ක නිකමට වගේ අහන්න 98.2 න් හෝ 98.4න් සියත අපි සමග එකතුවෙන්න. ඒ වගේම මඟ හැරුණු සියලුම කොටස් මේ ලින්ක් එක හරහා ඔබට සවන්දෙන්න පුළුවන්. –  Click


Sep
4

ව්‍යාජ පුවතක් ගැන සංගක්කාරගෙන් පැහැදිලි කිරීමක්

Generic placeholder image

සමාජ මාධ්‍ය හරහා සංසරණය වන තමා සම්බන්ධ කර ගත් ප‍්‍රවෘත්තිය සම්බන්ධයෙන් කුමාර් සංගක්කාර පැහැදිළි කිරීමක් සිදු කළා. ඒ අනුව දේශපාලනයට පිවිසීමට තමාගේ කිසිදු සූදානමක් නොමැති බව සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩක කුමාර් සංගක්කාර පවසනවා. අදාළ පුවත ව්‍යාජ එකක් බවද සංගක්කාර අවධාරණය කර තිබෙනවා. අදාළ ඡායාරූපයෙහි දැක්වුණේ කුමාර් සංගක්කාර ඉදිරියේදී එක්සත් ජාතික පක්‍ෂයෙන් දේශපාලනයට පිවිසීමේ සූදානමක් ඇති බවයි. […]


Sep
4

ශ්‍රීලනිපයේ විනය පරීක්ෂණ තියන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් මෙන්න

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තෝරා ගත් මන්ත්‍රීවරු පස් දෙනකුට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කිරීමට තීරණය කර ඇති බව මාධ්‍ය හමුවකට එක් වෙමින් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඒ අනුව විනය පරීක්ෂණ සිදු කිරීමට නියමිත මන්ත්‍රීවරු වන්නේ ලක්ෂමන් යාපා, එස්.බී.දිසානායක, විජිත් විජයමුණි සොයිසා, ඩිලාන් පෙරේරා සහ ඒ. එච්.එම් ෆව්සි යන මන්ත්‍රීවරුන්ට එරෙහිවයි. […]


Sep
4

අර්ජුන් මහේන්ද්‍රන් එරටින් පිටුවහල් කරගැනීමට අවශ්‍ය නීති මෙරටින් කඩිනමින්

Generic placeholder image

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්දයෙන් චෝදනා එල්ල වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් දැනට ඉන්නා සිංගප්පුරුවෙන් මෙරටට පිටුවහල් කර ගැනීමට අවශ්‍ය සියලු නීතිමය ලේඛන නීතිපතිවරයා විදේශ කටයුතු අමාත්‍යාංශයට ආරක්ෂක අමාත්‍යාංශයට ඊයේ බාර දී තිබෙනවා. ඒ අනුව ඉතා කඩිනමින් එම කටයුතු සම්පාදනය කර උදර්පණ නිතිය යටතේ සිංගප්පුරු ඉල්ලීමක් කරන බවද එමෙන්ම ඉදිරි ජනපතිවරණයට පෙර චෝදනා […]


Sep
4

ඊයේ එකිනෙක ගැටුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ අලුත්ම තත්වය මෙන්න

Generic placeholder image

සංචාරක නවසීලන්තය හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ පැවති දෙවන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයේදී අවසන් පන්දුවාරයේදී තරගය ජය ගැනීමට ලකුණු 7 ක් ඉතිරිව තිබියදී පළමු පන්දු දෙකේදී නවසීලන්ත කඩුළු 2 ක් දැවී ගියා. 3 වන පන්දුවේදීද ලබාදුන් උඩ පන්දුවක් ෂෙහාන් ජයසූරිය රැකගත් නමුත් එම උඩ පන්දුව රැක ගැනීමට පැමිණි කුසල් මෙන්ඩිස්ද ඔහුගේ ඇඟේ ගැටීම […]


Sep
4

රජයේ විධායක නිලධාරීන් අද ලෙඩ නිවාඩු

Generic placeholder image

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයකට අවතීරණ වීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබෙනවා. එහි සභාපති නිමල් කරුණාසිරි මහතා සදහන් කලේ වැටුප් විෂමතා, දීමනා ඇතුළු ගැටලූ‍ කිහිපයක් සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි. මේ අතර රජයේ විශ්ව විද්‍යාල 15ක අනධ්‍යයන කාර්ය මණ්ඩලය ලබන 10වනදා වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමට ‍ශ‍්‍රී ලංකා […]


Sep
4

ඉන්දීය කි‍්‍රකට් ක්‍රීඩකයෙක් අල්ලන්න එරට අධිකරණයෙන් වරෙන්තු

Generic placeholder image

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වන මොහොම්මඩ් සාමි අත් අඩංගුවට ගැනීම සදහා එරට අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කර තිබෙන බව වාර්තා වෙනවා. මොහොම්මඩ් සාමිගේ බිරිද මිට අදාල පැමිණිල්ල සිදු කර ඇති අතර ගෘහස්ත හිංසනයට ආදාලව මෙම නඩුව ගොනු කර තිබෙනවා. මීට පෙර අවස්ථාවක ද මොහුගේ බිරිද ඝාතනය කිරීම හා හිංසනය යන චෝදනා ඇතුලත් කරමින් අපරාධ චෝදනා […]


Sep
4

යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබද අදාළ යෝජනාව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී පරාජයට

Generic placeholder image

බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය ගිවිසුමකින් තොරව සිදුකිරීමට අදාළ යෝජනාව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වී තිබෙනවා. ඒ අනුව අග‍්‍රාමාත්‍යවරයාගේ පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් 20කට වැඩි පිරිසක් ඡන්ද විමසීමේදී මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කර ඇති අතර බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප‍්‍රකාශ කළේ මෙම යෝජනාව පරාජයට පත් වුවහොත් නියමිත කාලයට පෙර මැතිවරණයක් පැවැත්වීමට අදාළ යෝජනාවක් සම්මත කිරීමට බලාපොරොත්තු වන බවයි. කෙසේ වෙතත් […]


Sep
4

ඇමසන් වනයේ අලුතින් ලැව් ගිනි 2000ක් හට ගනී

Generic placeholder image

ඇමසන් වනයේ ඇති වී තිබෙන ලැව් ගිනි තවමත් නිසියාකාරව මැඩපැවැත්වීමට බලධාරීන් අසමත් වී තිබෙනවා. ඒ අනුව ඇමසන් වනයේ තවමත් ලැව් ගිනි ඇති වෙමින් පවතින බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා. ගත වූ පැය 48 ක කාලය තුලදී පමණක් බ්‍රසීලය ඇමසන් වනාන්තරයේ අලුතින් ලැව් ගිනි 2000 ක් හටගෙන තිබෙනවා. එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට බ්‍රසීලය පුරා […]


Sep
4

විධායක ජනපති ධුරය අහෝසි කරන බවට අගමැතිගෙන් ප්‍රකාශයක්

Generic placeholder image

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වෙනුවෙන් තමා තවදුරටත් කැපවී සිටින බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ මාලදිවයින් පාර්ලිමේන්තුව අමතමින්. 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම නිසා ජනාධිපති ධූරය වෙත පැවරී තිබූ අත්තනෝමතික බලතල අඩු කිරීමට හැකියාව ලැබුණු බවයි අග‍්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.එම සංශෝධනය අවශ්‍ය වූයේ මීට පෙර පැවැති […]


Sep
4

බිමත් රියදුරන් අල්ලා රජයට කෝටි 30 ක් අදායමක්

Generic placeholder image

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා ක‍්‍රියාත්මක කල මෙහෙයුමේ දී රජයට දඩ මුදල් වශයෙන් රුපියල් කෝටි 30 ක ආදායමක් හිමිව තිබෙනවා.රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව බාර අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා සදහන් කලේ මෙහෙයුමේ දී බීමත් රියදුරන් 12,199 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.පසුගිය ජුලි මස 5 වැනිදා සිට අගෝස්තු මස 3 වැනි දින දක්වා කි‍‍්‍රයාත්මක […]


Sep
4

තරගාවලියේ ජය නවසීලන්තයට

Generic placeholder image

සංචාරක නවසිලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර ඊයේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැති දෙවන තරඟයේ ජය නවසීලන්ත කණ්ඩායමට හිමි වුණා. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 161ක් ලබා ගත් අතර ශ්‍රී ලංකාව කණ්ඩායම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 39ක් ද අවිශ්ක ප්‍රන්න්දු ලකුණු 37ක් ලබා ගැනීමට සමත් වුණා. […]


News Articles
Latest Videos
Most Popular Post