එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාට සහය පළ කරමින් පැවැත්වෙන තුන්වන ජන රැුළිය අද කුරුණෑගල සත්‍යවාදී පිටියේදී පැවැත්වෙනවා. පස්වරු 02 00 ට එය ආරම්භ වන බවයි නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා සදහන් කළේ. මෙම රැුළිය පැවැත්වීමෙන් වළකින ලෙස එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දැනුම් දී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී […]
රටට ආදරය කරන දේශපාලනඥයන්, විද්වතුන් මෙන්ම ආගමික නායකයන් ප‍්‍රමුඛ සමස්ථ ජනතාව රට වෙනුවෙන් නිවැරදි තීන්දුවක් ගනිමින් රටත්, ජනතාවත් බේරාගැනීමට කඩිනමින් ඒකරාශී විය යුතු බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ ඊයේ පස්වරුවේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්ය. පාර්ලිමේන්තු මන්ත‍්‍රි විජයදාස රාජපක්ෂ මහතා විසින් රචනා කරන ලද රාජ්‍ය පාලනයේ විකාශනය ඇතුලූ ග‍්‍රන්ථ තුකන් […]
ගිනිගත් හිත – ආදර රේඛා නාට්‍යමය අත්දැකීම ඔබට පහතින් සවන්දිය හැක…
මුන්දලම පෙරියපාඩු වෙරළට කිසියම් මුහුදු සිමාවන් සලකුණු කරන බෝයාවකට සමාන උපකරණයක් අද (4) ගොඩගසා ඇති බව ධිවරයෝ ප්‍රකාශ කළා. පෙරියපාඩු වෙරළට ගොඩ ගසා ඇති මෙම උපකරණය අඩි දහයකට ආසන්න උසකින් යුතු අතර එහි පහළ කොටස පයිබර් හෝ වෙනත් දෙයකින් සකසා ඇති අතර ඉහළ කොටස යකඩ වලින් සකසා ඇති බවත් මෙය කිලෝ 5000 කටත් වඩා (ටොන් […]
අමාත්‍ය ධුරයක් නොමැතිව ලේකම්වරයෙකු ලෙස විශාල වැඩ කොටසක් ඉටු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරයෙකු ලෙස වැඩ කිරීමේදි 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැටලුවක් නොවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ අද(04) කොළඹ පැවති ශ්‍රී ලංකා පොදුජන ජ්‍යෙෂ්ඨ පුරවැසි සම්මේලනය අමතමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ […]
කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේදී විදේශීය දුම්වැටි තොගයක් ළඟ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව සහ පොලීසිය ඊයේ සිදුකළ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට පත්වුණේ 30 සහ 31 යන වයස්වල පසුවන කල්මුණේ සහ මයිලෙකාඩු ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් වන අතර වැටලීමේදී අලෙවියට සූදානම් කර තිබූ නීතිවිරෝධී දුම්වැටි 200 ක් පමණ සොයාගැනුනා.
බාහිර උපාධිධාරීන්ට කඩිනමින් රැකියා ලබාදෙන ලෙස ඉල්ලා රැකියා විරහිත බාහිර උපාධිධාරීහු පිරිසක් අද (04දා) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූවා. 2012 වසරේ සිට බාහිර උපාධිය ලබාගත් පිරිසට රැකියා ලබාදීමට රජය කිසිදු වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවත්, මේ නිසා අභ්‍යන්තර උපාධිධාරීන් බාහිර උපාධිධාරීන් කියා කොටස් දෙකකට වෙන් නොකර කඩිනමින් රැකියා ලබාදිය යුතු බවත් බාහිර උපාධි සුරකීමේ […]
යාපනය දිස්ත්‍රික්කයේ ආරක්ෂක හමුදා විසින් භාවිත කරනු ලබන රජයේ සහ පෞද්ගලික ඉඩම් හඳුනාගෙන ඒවා නිසි අයිතිකරුවන්ට භාරදීමට උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා උපදෙස් ලබාදී තිබෙනවා. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ කඩිනම් වැඩපිලිවෙල යටතේ මෙය ක්‍රියාත්මක වන බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පෙන්වා දෙනවා. යාපනය දිස්ත්‍රික්කයේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විසින් මේ වන විට අත්පත් […]
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු සහ තේරීම් කමිටු ප්‍රධානියා ලෙස පාකිස්තාන හිටපු ක්‍රීඩක මිස්බා උල් හක් පත් කළ බව නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනය සඳහන් කළා. 45 හැවිරිදි මිස්බා උල් හක් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා ඉල්ලුම් කිරීමේ අපේක්ෂාවෙන් පාකිස්තාන ක්‍රිකට් කමිටු සාමාජිකත්වයෙන් පසුගියදා ඉල්ලා අස් වුණා. අනතුරුව ඔහු එම ධූරය […]
කන්ටේනරයක් තුල අසුරා තිබූ හෙරොයින් කිලෝ 1300ක් අත්අඩංගුවට ගැනීමට බ්‍රිතාන්‍යය පොලිසිය සමත්වී තිඛෙනවා. එම හොරායින් තොගයේ වටිනාකම ස්ටර්ලින් පවුම් මිලියන 120ක් පමණ වන අතර බ්‍රිතාන්‍යයේදී සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙය බව සදහන්. සෆර්ක් වරායේ නැංගුරම්ලා තිබූ නෞකාවක් තුල තිබී මෙම හොරොයින් තොගය අඩංගු කන්ටේනරය සොයාගෙන තිඛෙනවා. මීට අදාලව සිදුකළ විමර්ශණවදිී අනාවරණ වූ තොරතුරු අනුව මත්ද්‍රව්‍ය […]
සතියේ දිනවල රෑ 10ට 98.2 න් හෝ 98.4 න් සියත රෑ දහයයි ගී දහයයි හදවතට සමීප සොදුරු හෝරාව | ජනප්‍රිය මාධ්‍යවේදී ඩිල්ෂාන් පතිරත්ණ සමග සම්පූර්ණ වැඩසටහන
ගංජා සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාව මත තමන්ට නියම වී තිබෙන වසර හයක සිර දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා සංවිධානාත්මක අපරාධ නායකයෙක් වන කංජිපානි ඉම්රාන් විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. නීතිඥ ලක්ෂ්මන් පෙරේරා මාර්ගෙන් එම අභියාචනය අභියාචනාධිකරණය හමුවේ ගොනු කරන්නැයි ඉල්ලමින් එය කොළඹ මහාධිකරණය වෙත අද (04) භාරදී ඇති බව සදහන්. කංජිපානි ඉම්රාන් […]