News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
4

මහනුවර වේදිකාවට ගෝඨා නෑලු

Generic placeholder image

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මහනුවර පැවැත්වීමට නියමිත දේශපාලන රැළියට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එක්නොවන බව වාර්තා වෙයි. කෙසේ වෙතත් ඔහු එම රැළියට එක්වෙන බව සඳහන් කරමින් ජනතාව වැඩි වශයෙන් රැළියට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවට වාර්තා වන්නේ යැයි ගෝඨාභය රාජපක්ෂ මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.


Mar
4

ඉන්දියා පකිස්තානු යුද්ධයට පැටලිච්ච අරවින්ද

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here  


Mar
4

බ්ලූ මැන්ඩල් සංඛ ඉන්දියාවේදී අත්අඩංගුවට

Generic placeholder image

ශ්‍රී ලංකාවේ තවත් ප්‍රමුඛ පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ඩී. සංඛ නොහොත් බ්ලූමැන්ඩල් සංඛ ඇතුළු තිදෙනෙක් තමිල්නාඩු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙසේ අත්අඩංගුවට පත්වූ පිරිස අතර සංඛ හැරුණු විට තවත් ශ්‍රී ලාංකිකයෙක් හා ඉන්දියානුවෙක් සිටන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ. කේරළ පොලීසියට ලැබුණ තොරතුරක් මත ඔවුන් රාමනාථපුරම් සිදුකළ මෙහෙයමුකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර වීසා […]


Mar
4

ICCයෙන් ලංකාවට රුපියල් බිලියන 2ක්

Generic placeholder image

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 11.5 දළ වශයෙන් රුපියල් බිලියන 2කට අධික මුදල ලබාගැනීමට හැකිවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා සදහන් කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් මේ වන විට බුබායි පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වැඩසටහන් කීහිපයකට ඒක්විමට ඒහි ගොස් තිබේ.එම වැඩසටහන් අතරතුර පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් […]


Mar
4

ලොව බලවත්ම දෙවියන් ශිව දෙවියන් වෙනුවෙන් පවත්වන මහාශිවරාත්‍රී දිනය අදයි

Generic placeholder image

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහාශිවරාත්‍රී දිනය අදයි හින්දු දහම අනුව ලොව බලවත්ම දෙවියා තමන් බව ශිව දෙවියන් විසින් ලොවට විදහා දැක්වු දිනය අද බවට සැළකෙනවා ලොව බලවත්ම දෙවියා කවුරුන්ද යන්න පිළිබදව මත ගැටුමක් හට ගෙන තිබුනේ විශ්ණු දෙවියන් මහාබ්‍රහ්මයන් හා ශිව දෙවියන් අතරයි එහිදී ශිව දෙවියන් මිහි ගැබේ සිට අහස් ගැබ දක්වා […]


Mar
1

ලාල්කාන්ත අත්අඩංගුවට

Generic placeholder image

රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාව මත ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර කේ ඞී ලාල්කාන්ත අනුරාධපුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු පැදවු කැබ් රථය කාන්තාවන් දෙදෙනෙකු ගමන් ගත් යතුරු පැදියක ගැටී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ. එම කාන්තාවන් දෙදෙනා රෝහල් ගතකර ඇති අතර ඉන් එක් අයෙකුගේ […]


Mar
1

2019 සිදු වෙතැයි කියන බාබා වැන්ගාගේ අනාවැකි

Generic placeholder image

අප මේ දිවි ගෙවන්නේ පෙරළිකාර වසරකය. මිනිස් ඉතිහාසයේ විශාල වෙනසක් සිදුවෙන තීරණාත්මක කාල පරිච්ඡේදයකය. ලෝකයේ මෙතෙක් සිටියා වූ හොඳම අනාවැකිකාරිය ලෙස හඳුන්වාදිය හැකි බාබා වැන්ගා නමැති අන්ධ අනාවැකිකාරිය 2019 වසර සහ ඉන් පසුව එළඹෙන කාලය පිළිබඳ අද්භූත අනාවැකි ගණනාවක් ප්‍රකාශ කොට ඇත. අමෙරිකාවේ 44 වැනි ජනාධිපති ලෙස කළු ජාතිකයකු පත්වීමේ සිට 2004 සුනාමිය, වසර 2000 […]


Mar
1

ඉන්දීය ගුවන් නියමුවා රැගත් රිය පෙළහැර ලාහෝරයෙන් පිටත් වෙයි

Generic placeholder image

පාකිස්ථාන අත්අඩංගුවේ පසුවන ඉන්දීය ගුවන් නියමුවා රැගත් වාහන පෙලක් ලාහෝර් නුවරින් පිටත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අදාල රථ පෙල සමඟ පාකිස්ථාන රජයෙන් නිලදාරීන් පිරිසක්ද පැමිණෙන බවයි වාර්තා වන්නේ. ඉන්දීය ගුවන් නියමුවා අද දෙරටේ දේශ සීමාව පිහිටි වගාහරි ප්‍රදේශයේදී ඉන්දියාවට බාර දීමට නියමිතව තිබුනා. මේ වන විට වගාහරි දේශසීමා දොරටුව අභියස දහස් ගණන් ඉන්දියානුවන් […]


Mar
1

කාර්මික දෝෂයකට ලක්වූ ගුවන් යානයක් කටුනායකට

Generic placeholder image

කාර්මික දෝෂයකට ලක් වූ පෞද්ගලික ගුවන් යානයක් පැය තුනක ගුවන් ගමනකින් පසු යළිත් හදිසියේම කටුනායක ගුවන් තොටුපළ වෙත අද (01දා) දහවල්  ගොඩ බස්වන ලද බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය. මෙයයි  ගල්ෆ් ස්ක්‍රීන් ගුවන් සේවයට අයත් ටී.බී.ජී. – 55 දරණ ලියර් ජෙට් වර්ගයේ ගුවන් යානයකි. එහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු මගීන් 11 දෙනෙකු සිටියහ. […]


Mar
1

විශාලම මත්කුඩු තොගයට සම්බන්ධ ජාවාරම්කරුවන් දෙදෙනෙක් ගැන හෙළි කරයි

Generic placeholder image

ඉකුත් 23වන දින මෙරටින් සොයාගත් විශාලතම හෙරොයින් මතුකුඩු තොගයේ ජාවාරම මෙහෙයවා ඇත්තේ ‘කිරුළපන මොරිල්’ හා ‘කොස්ගොඩ සුජී’ ඇතුළු ප්‍රධානපෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පස්දෙනෙකු බව විමර්ශනවලදී හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.මෙම මත්කුඩු තොගයේ ජාවාරම මෙහෙයවූ පුද්ගලයන් පස්දෙනා ඩුබායිහි සැඟවී සිටින බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. ශ්‍රී ලංකාවෙන් අත්අඩංගුවට ගත් විශාලම මත්කුඩු […]


Mar
1

උඩුවේ ධර්මාලෝක හිමි නිදහස් කිරීමට එරෙහිව ඇපෑලක්

Generic placeholder image

නීති විරෝධි අයුරින් අලි පැටවෙක් ළග තබා ගැනීම පිළිබඳව විභාග වූ නඩුවෙන් උඩුවේ ධර්මාලෝක හිමි නිදහස් කිරීමෙ තීන්දුවට එරෙහිව ඇපෑලක් ගොනුකරන බව නීතිපතිවරයා සදහන් කරයි.  එම නඩුවෙන් උන්වහන්සේ නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය. එම තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට අැපඍලකි ගොනුකරන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණට දැනුම් දුන්නේය.


Mar
1

අමෙරිකාවේ ප‍්‍රකාශයකට උතුරු කොරියාවෙන් ප‍්‍රතිචාර

Generic placeholder image

පනවා ඇති සියලූ සම්බාධක ඉවත් කරන ලෙස සිය රට ඉල්ලීමක් කළ බවට අමෙරිකාව සිදු කරන ප‍්‍රකාශයන් ප‍්‍රතික්ෂේප කරන බව උතුරු කොරියාව පවසනවා. එරට විදේශ කටයුතු අමාත්‍ය රී යොං හෝ පැවසුවේ සියලූ සම්බාධක නොව සිය රටට එරෙහිව පනවා ඇති සම්බාධක වලින් කොටසක් පමණක් ඉවත් කරන ලෙස වියට්නාමයේදි පැවැති හමුව අතරතුර සිය රට අමෙරිකාවෙන් ඉල්ලා සිටි බවයි. […]


News Articles
Latest Videos
Most Popular Post