එළඹෙන ජනාධිපතිවරණයේදී ද ජය ලබන්නේ ජාතික ඇඳුම අඳින්නෙකු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම පවසනවා. කලූතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොහොට්ටුවේ සිටින්නේ එකම අදහස් තියෙන අයයි. අපි තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. මහින්ද රාජපක්ෂ මහත්තයාත් තාම නිදහස් පක්ෂයේ. අපි පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් […]
මෙම අවුරුද්ද මැතිවරණ වර්ෂයක් ලෙස හැඳින්වීමට හැකි බවත්, කවුරුන් කෙසේ පැවසූවත් මුලින්ම පැමිණෙන්නේ ජනාධිපතිවරණය බවත් ඩිජිටල් සහ යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය. හෙතෙම මෙසේ පැවැසුවේ බස්නාහිර පළාත් සභාවේ එජාප මන්ත්‍රී කීර්ති කාරියවසම් මහතාගේ පක්ෂ කාර්යාලයක් විවෘත කිරීම සහ ‘සිරිලිය’ කාන්තා සංවිධානය සඳහා භාණ්ඩ තොගයක් පරිත්‍යාග කිරීමට ඊයේ (03දා) මීගහතැන්නට පැමිණි අවස්ථාවේදී […]
ගාල්ල ,රත්ගම ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැණුනු බීට්ටු වන නිලධාරියා සහ පොලිස් කොස්තාපල්වරයා ලබන 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. සැකකරුවන් අද(04) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර එහිදී ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇති බව වාර්තා වෙයි. අදාළ […]
නොබෙල් සාම ත්‍යාගය සඳහා තමන් සුදුසු නොවන බව පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කරනවා. ඔහු මේ බව සඳහන් කළේ ඉකුත් සති අන්තයේදී ඔහුගේ නම මෙවර නොබෙල් සාම ත්‍යාගය සඳහා යෝජනා කළ යුතු බවට සිදුකළ ඉල්ලීම් වලට පිළිතුරු ලබා දෙමින්. ” මම නොබෙල් සාම ත්‍යාගය ලබන්න සුදුසු පුද්ගලයෙක් නොවෙයි. කාශ්මීරයේ ජිවත් වෙන ජනතාවගේ අභිප්‍රාය අනුව ඔවුන්ගේ […]
කොකේන් සහ තවත් මත්ද්‍රව්‍ය සමග මාතර දී ඊයේ (03) අත්අඩංගුවට ගැණුනු රංගන ශිල්පිනිය ඇතුළු 17 දෙනා අද (04) මාතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මාතර පොල්හේන ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටියදී මෙම පිරිස ඊයේ අත්අඩංගුවට ගැනුණේ මාතර කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය විසින්. මෙම පිරිස විවිධ ප්‍රදේශවලින් […]
ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ අධ්යක්ෂ මණ්ඩල රැස්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් එක්වූයේ සභාපති ෂම්මි සිල්වා මහතා පමණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජය කරමින් ඩුබායිහි ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයට ගිය සියල්ලන්ම එහි අධ්යක්ෂ මණ්ඩල රැස්විමට එක්වූ බවට මීට පෙර සඳහන් වූයේ අත්වැරැද්දකින් බවත් එම නිවේදනයේ දැක්වෙයි. කෙසේ වෙතත් […]
පසුගිය වසරවල රජය ඉදිරිපත් කළ අයවැය ලේඛන මෙන්ම මෙවර ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛණයත් සුන්දර කතාවලින් පිරුණු තවත් අයවැය කතාවක් පමණක් වනු ඇති බව මහජන එක්සත් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසිය. අද 04 වනදා මහනුවරට පැමිණ අස්ගිරි මහා නායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහ නාහිමියන් බැහැ […]
හදවතේ ගායකයා එහෙම නැත්නම් චාමර වීරසිංහගේ මෑණියන් පසුගියදා හෘද්යාභාදයක් හේතුවෙන් අපෙන් සමුගත්තා. එහිදී චාමර වීරසිංහ සිය මෑණියන් වෙනුවෙන් සිදු කළ සංවේදී දෙයයි මේ.
කොකේන්, හෙරොයින් වැනි ඉහළ පෙළේ ඕනෑම මත්ද්‍රව්‍ය වැටලීමක් සාර්ථකව කළ හැකි විශේෂ පුහුණුව ලත් සුනඛයින් 70 දෙනෙකු, පොලිස් නිල සුනඛ කොට්ඨාසය විසින් මේ වනවිට සූදානම් කර තිබෙනවා. එම කොට්ඨාසය සතුව මේ වනවිට පුහුණුව ලත් සුනඛයින් 222 දෙනෙකු සිටින අතර, ඉන් 70 දෙනෙකුට මෙලෙස මත්ද්‍රව්‍ය වැටලීම සඳහා විශේෂ පුහුණුවක් ලබා දී තිබෙනවා. මෙම සුනඛයින් අතුරින් 60 […]
එළඹෙන එක්දින ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් කණ්ඩායමේ තේරීම් සිදු කිරීම කෙරෙහි ශ්‍රී ලංකා ක්ර්රිකට් තේරීම් කමිටුවේ අවදානය යොමුව තිබෙනවා. තේරීම් කමිටු සභාපති අසන්තද මෙල් මහතා සදහන් කලේ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන ඉදිරි තරග 04 තුළදී නවක ක්‍රීඩකයිනට කණ්ඩායමේ වැඩි අවස්ථාවක් ලබා දෙන බවයි. ලක්ෂාන් සදකැන් වෙනුවට කමිදු මෙන්ඩිස් දකුනු අප්‍රිකාවට එරෙහි දෙවන එක්දින තරගයේ […]
අයවැය හෙට පස්වරු 2ට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මුදල් අමාත්‍යය මංගල සමරවීර මහතා පානදුර ගොරකානේ පිහිටි තම “දේදුණු අන්ත” නිවසේ සිට අය වැය – 2019 පිළියෙල කරන අවසන් මොහොතේ දී භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්යබ ආර්.එච්.එස් සමරතුංග මහතා සමග ගැඹුරු සාකච්චාවක නිරත වෙමින් සිටි මොහොත පහතින් දැක්වේ.
කොකේන් සහ තවත් මත්ද්‍රව්‍ය සමග මාතර දී ඊයේ (03) අත්අඩංගුවට ගැණුනු රංගන ශිල්පිනිය ඇතුළු 17 දෙනා අද (04) මාතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරෙනවා. මෙම පිරිස විවිධ ප්‍රදේශවලින් මාතරට පැමිණ ඇති බවයි විමර්ශනවලින් හෙළිව ඇත්තේ. වෙරළ සාදයක් සඳහා ඔවුන් එලෙස මාතරට පැමිණ ඇති බවද හෙළි කර ගැණුනා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේද ඔවුන්ගෙන් ඇතැම් අය මත්ද්‍රව්‍ය භාවිත කර […]