News Line| Off Air
Generic placeholder image

Latest Posts
Mar
4

තිලංග – මොහාන් ICC අ.ම. රැස්වීමට නෑ

Generic placeholder image

ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් එක්වූයේ සභාපති ෂම්මි සිල්වා මහතා පමණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජය කරමින් ඩුබායිහි ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයට ගිය සියල්ලන්ම එහි අධ්‍යක්ෂ මණ්ඩල රැස්විමට එක්වූ බවට මීට පෙර සඳහන් වූයේ අත්වැරැද්දකින් බවත් එම නිවේදනයේ දැක්වෙයි. කෙසේ වෙතත් […]


Mar
4

මේ පාර අයවැයත් සුන්දර කතා වලින් පිරුණ එකක් – දිනේෂ්

Generic placeholder image

පසුගිය වසරවල රජය ඉදිරිපත් කළ අයවැය ලේඛන මෙන්ම මෙවර ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛණයත් සුන්දර කතාවලින් පිරුණු තවත් අයවැය කතාවක් පමණක් වනු ඇති බව මහජන එක්සත් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසිය. අද 04 වනදා  මහනුවරට පැමිණ අස්ගිරි මහා නායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහ නාහිමියන් බැහැ […]


Mar
4

අම්මා වෙනුවෙන් චාමර වීරසිංහ කරපු සංවේදී දේ – PHOTO

Generic placeholder image

හදවතේ ගායකයා එහෙම නැත්නම් චාමර වීරසිංහගේ මෑණියන් පසුගියදා හෘද්‍යාභාදයක් හේතුවෙන් අපෙන් සමුගත්තා. එහිදී චාමර වීරසිංහ සිය මෑණියන් වෙනුවෙන් සිදු කළ සංවේදී දෙයයි මේ.


Mar
4

මහාපරිමාණ මත්ද්‍රව්‍ය මැඩලිමට නිළ සුනඛයින් 70 දෙනෙකුට විශේෂ පුහුණුවක්

Generic placeholder image

කොකේන්, හෙරොයින් වැනි ඉහළ පෙළේ ඕනෑම මත්ද්‍රව්‍ය වැටලීමක් සාර්ථකව කළ හැකි විශේෂ පුහුණුව ලත් සුනඛයින් 70 දෙනෙකු, පොලිස් නිල සුනඛ කොට්ඨාසය විසින් මේ වනවිට සූදානම් කර තිබෙනවා. එම කොට්ඨාසය සතුව මේ වනවිට පුහුණුව ලත් සුනඛයින් 222 දෙනෙකු සිටින අතර, ඉන් 70 දෙනෙකුට මෙලෙස මත්ද්‍රව්‍ය වැටලීම සඳහා විශේෂ පුහුණුවක් ලබා දී තිබෙනවා. මෙම සුනඛයින් අතුරින් 60 […]


Mar
4

කෝඩුකාරයින්ට ශ්‍රී ලංකා පිළේ වැඩි අවස්ථාවක්

Generic placeholder image

එළඹෙන එක්දින ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් කණ්ඩායමේ තේරීම් සිදු කිරීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍ර්‍රිකට් තේරීම් කමිටුවේ අවදානය යොමුව තිබෙනවා. තේරීම් කමිටු සභාපති අසන්තද මෙල් මහතා සදහන් කලේ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන ඉදිරි තරග 04 තුළදී නවක ක්‍රීඩකයිනට කණ්ඩායමේ වැඩි අවස්ථාවක් ලබා දෙන බවයි. ලක්ෂාන් සදකැන් වෙනුවට කමිදු මෙන්ඩිස් දකුනු අප්‍රිකාවට එරෙහි දෙවන එක්දින තරගයේ […]


Mar
4

වාහන මිල ඇතුළු බඩු මිල ගැන කියවෙන මංගලගේ අයවැය

Generic placeholder image

අයවැය හෙට පස්වරු 2ට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මුදල් අමාත්‍යය මංගල සමරවීර මහතා පානදුර ගොරකානේ පිහිටි තම “දේදුණු අන්ත” නිවසේ සිට අය වැය – 2019 පිළියෙල කරන අවසන් මොහොතේ දී භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්යබ ආර්.එච්.එස් සමරතුංග මහතා සමග ගැඹුරු සාකච්චාවක නිරත වෙමින් සිටි මොහොත පහතින් දැක්වේ.  


Mar
4

කොකේන් ගැසූ රංගන ශිල්පිනිය ඇතුළු 17 දෙනාගෙන් ප්‍රශ්න කෙරේ

Generic placeholder image

කොකේන් සහ තවත් මත්ද්‍රව්‍ය සමග මාතර දී ඊයේ (03) අත්අඩංගුවට ගැණුනු රංගන ශිල්පිනිය ඇතුළු 17 දෙනා අද (04) මාතර මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරෙනවා. මෙම පිරිස විවිධ ප‍්‍රදේශවලින් මාතරට පැමිණ ඇති බවයි විමර්ශනවලින් හෙළිව ඇත්තේ. වෙරළ සාදයක් සඳහා ඔවුන් එලෙස මාතරට පැමිණ ඇති බවද හෙළි කර ගැණුනා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේද ඔවුන්ගෙන් ඇතැම් අය මත්ද්‍රව්‍ය භාවිත කර […]


Mar
4

මහනුවර වේදිකාවට ගෝඨා නෑලු

Generic placeholder image

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මහනුවර පැවැත්වීමට නියමිත දේශපාලන රැළියට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එක්නොවන බව වාර්තා වෙයි. කෙසේ වෙතත් ඔහු එම රැළියට එක්වෙන බව සඳහන් කරමින් ජනතාව වැඩි වශයෙන් රැළියට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවට වාර්තා වන්නේ යැයි ගෝඨාභය රාජපක්ෂ මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.


Mar
4

ඉන්දියා පකිස්තානු යුද්ධයට පැටලිච්ච අරවින්ද

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here  


Mar
4

බ්ලූ මැන්ඩල් සංඛ ඉන්දියාවේදී අත්අඩංගුවට

Generic placeholder image

ශ්‍රී ලංකාවේ තවත් ප්‍රමුඛ පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ඩී. සංඛ නොහොත් බ්ලූමැන්ඩල් සංඛ ඇතුළු තිදෙනෙක් තමිල්නාඩු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙසේ අත්අඩංගුවට පත්වූ පිරිස අතර සංඛ හැරුණු විට තවත් ශ්‍රී ලාංකිකයෙක් හා ඉන්දියානුවෙක් සිටන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ. කේරළ පොලීසියට ලැබුණ තොරතුරක් මත ඔවුන් රාමනාථපුරම් සිදුකළ මෙහෙයමුකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර වීසා […]


Mar
4

ICCයෙන් ලංකාවට රුපියල් බිලියන 2ක්

Generic placeholder image

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 11.5 දළ වශයෙන් රුපියල් බිලියන 2කට අධික මුදල ලබාගැනීමට හැකිවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා සදහන් කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් මේ වන විට බුබායි පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වැඩසටහන් කීහිපයකට ඒක්විමට ඒහි ගොස් තිබේ.එම වැඩසටහන් අතරතුර පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් […]


Mar
4

ලොව බලවත්ම දෙවියන් ශිව දෙවියන් වෙනුවෙන් පවත්වන මහාශිවරාත්‍රී දිනය අදයි

Generic placeholder image

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහාශිවරාත්‍රී දිනය අදයි හින්දු දහම අනුව ලොව බලවත්ම දෙවියා තමන් බව ශිව දෙවියන් විසින් ලොවට විදහා දැක්වු දිනය අද බවට සැළකෙනවා ලොව බලවත්ම දෙවියා කවුරුන්ද යන්න පිළිබදව මත ගැටුමක් හට ගෙන තිබුනේ විශ්ණු දෙවියන් මහාබ්‍රහ්මයන් හා ශිව දෙවියන් අතරයි එහිදී ශිව දෙවියන් මිහි ගැබේ සිට අහස් ගැබ දක්වා […]


News Articles
Latest Videos
Most Popular Post