News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
1

නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මුදල් අයතා ලෙස පරිහරණය කරලා

Generic placeholder image

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම නව නිපැයුම් සිදුකරනවා වෙනුවට සියලු ව්‍යාපෘතිවලින් මුදල් අයතා ලෙස පරිහණය කර ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබේ. නව නිපැයුම්කරුවන් දිරිගැන්වීම සඳහා රජයෙන් මෙම කොමිසමට ලබාදෙන මුදල් මෙම කොමිසමේ  කොමසාරිස්වරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් විවිධ බාහිර කාර්යයන් සඳහා යොදවා ඇති අතර, ඒහරහා නව නිපැයුම් ප්‍රවර්ධනය වීමක් සිදුවී නොමැති බවද කෝප් […]


Mar
1

උඩුවේ ධම්මාලෝක හිමි නිදොස් කොට නිදහස්

Generic placeholder image

අලි පැටවෙකු නීතිවිරෝධිව ළඟ තබාගෙන සිටි බවට චෝදනා එල්ල වී සිටි උඩුවේ ධම්මාලෝක හිමියන් අදාළ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා නියෝග කළේය. ඒ එම චෝදනාව සම්බන්ධයෙන් විභාග වූ නඩුවේ තීන්දු ප්‍රකාශයට පත්කරමිනි. උන්වහන්සේ භාරයේ මෙම අලි පැටවා සිටි බවට සැක කිරීමට අවස්ථා ගණනාවක් මතුවුවත් අපරාධ නඩුවකදී සැකය මත පිහිටා […]


Mar
1

ඉන්ඳු, පකිස්ථාන් යුධ ශක්තියේ විශ්ලේෂණාත්ම වාර්තාවක් මෙන්න

Generic placeholder image

ඉන්දියාව සහ පකිස්ථානය අතර පවතින සීතල යුද්ධයේ ගිනි පුපුරු ටෙකෙන් ටික මේ වන විට උඩට මතුවෙමින් තිබේ. යුධමය තත්ත්වයක් මින් නිර්මාණය වූවොත් එය මුළු මහත් ලෝකයටම බලපානු ඇත. මෙම රටවල් දෙකම තරඟකාරී ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කරන රටවල් දෙකක්. එම රටවල් දෙකෙහි තිබෙන යුධමය ශක්තීන් අල් ජසීරා මාධ්‍ය වාඅර්තා කර තිබුණේ මේ ආකාරයටයීම මාධ්‍ය […]


Mar
1

පකිස්තාන විදේශ අමාත්‍යවරයාගෙන් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්

Generic placeholder image

ඉන්දීය හමුදා සාමාජිකයින් පිරිසක් රැගත් රථ පෙළකට ඉකුත් දා කාශ්මීරයේදී ප‍්‍රහාර එල්ල කළ ජයිෂ් යී මොහොමඞ් සංවිධානයේ නායක මවුලානා මසූඞ් අසාර් පකිස්තානයේ සිටින බව එරට විදේශ කටයුතු අමාත්‍ය ෂා මහමූද් කරේෂි අද (01) අනාවරණ කරනු ලැබුවා. කෙසේවෙතත් ඔහු අත්අඩංගුවට ගැනීමට නම් ඔහුට එරෙහිව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පිළිගත හැකි සාක්ෂි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ඉන්දියාව […]


Mar
1

ඝාතනයට ලක්වූ රත්ගම ව්‍යාපාරිකයන්ගේ ඉතිහාසය මෙන්න

Generic placeholder image

රත්ගම ප‍්‍රදේශයේදී ඉකුත්දා ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් එක් කෙනෙකු මීට පෙර අවස්ථාවකදී කොන්ත‍්‍රාත් ලබාගෙන මිනී මැරුම් සිදුකළ බවට චෝදනාවට ලක්වූවෙකු බව මාධ්‍ය වෙත වාර්තා වී තිබෙනවා. ඒ, මංජුල අසේල කුමාර නමැත්තායි. ඉකුත් 2010 වසරේ දෙසැම්බර් මස 10 වනදා ආණමඩුව සෙට්ටිකුලම ප‍්‍රදේශයේදී ස්ටැන්ලි ජෝෂප් නමැති ව්‍යාපාරිකයෙකු ඝාතනයට ලක් වුණා. ඒ, යුද හමුදා නිල ඇදුමට සමාන […]


Mar
1

ලංකාවෙදි ගරාජයකින් ජීවිතය අරඹා ලොව හොඳම ගුරුවරියන් 10 අතරට ගිය යසෝදායි

Generic placeholder image

ඇමෙරිකානු ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් පිරිනැමෙන ලෝකයේ හොඳ ම ගුරුවරයා තෝරා ගැනීමේ, ද ග්ලෝබල් ටීචර් ප්‍රයිස් වැඩසටහනේ අවසන් 10 දෙනා අතරට ශ්‍රී ලංකාවේ උපන් තනනත්තියක තේරී පත්ව සිටිනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යය මගින් පවත්වනු ලබන මෙම සම්මාන තරගාවලියේ අවසන් තේරීම් උත්සවය ලබන මාර්තු 24 වන දා ඩුබායිහිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙහිදී ලෝකයේ හොඳ ම ගුරුවරයා […]


Mar
1

මුල් කාලෙ මංගල කිහිල්ලෙ ගහගෙන ආපු බෑග් එකට අපි එක එක ඒවා දාලා විනෝද වුණා – ජනපති

Generic placeholder image

මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30ක් පිරීම නිමිත්තෙන් පැවැත්වූ උත්සවයක් ඊයේ (28දා) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේදි පැවැත්වුණා. එහිදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් සිය අදහස් එක්කළා. මංගල සමරවීර මහතාත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් එකට පාර්ලිමේන්තුවට පැමිණ තිබෙන අතර එම වකවානුවේදී ඔවුන්ගේ ජීවිතය ගෙවී ගිය ආකාරය පිළිබඳව ජනපතිවරයා සිය අදහස් දැක්වූවා. “මංගල මුලින්ම මට හමු වුණේ 1988 […]


Mar
1

හදවතේ ගායක චාමර වීරසිංහයන්ගේ මෑණියන් දිවි ගමනට සමුදෙයි

Generic placeholder image

රටම ආදරය කරන හදවතේ ගායක යන ආමන්ත්‍රණයෙන් අමතන ජනප්‍රිය ගායක චාමර වීරසිංහයන්ගේ මෑණියන් වන මානෙල් මහත්මිය ඊයේ රාත්‍රියේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. මැණියන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු මාතර කඹුරුගමුවේදී ඉරිදා සවස සිදු කරන බවයි අප කල විමසීමකදී දැනගන්නට ලැබුණේ. රටම ආදරයකරන ගායක චාමර වීරසිංහයන්ගේ මැණියන්ට සියත අපිත් අජරාමර නිවන් සුව ප්‍රර්ථනා කරනවා.


Mar
1

අමල් සහ නදීමාල්ට උසාවිය දුන් තීන්දුව මෙන්න

Generic placeholder image

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මාකදුරේ මදූෂ් ඇතුළු 31 දෙනා තවත් මාසයක කාලයක් රදවාගෙන ප‍්‍රශ්න කිරීමට එරට අධිකරණය පොලීසියට අවසර දී තිබෙනවා. ඒ ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුවයි.ගායන ශිල්පී අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් වැන්රෝවන්ද මෙම පිරිසට අයත්. ඩුබායිහි තරු පංතියේ හෝටලයක පැවති සාදයක් අතරතුර මත්ද්‍රව්‍යයද සමග ඩුබායි පොලීසිය විසින් මෙම පිිරිස […]


Mar
1

ඊජිප්තු බිහිසුණු දුම්රිය අනතුරේ CCTV දර්ශන නිකුත් වෙයි

Generic placeholder image

ඊජිප්තුවේ කයිරෝ නුවර දුම්රිය ස්ථානයේ 27 වෙනිදා ඇතිවූ දුම්රිය අනතුර හා ගිනිගැනීමෙන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. මෙම අසාමාන්‍ය අනතුර සිදුව තිබුනේ දුම්රිය ස්ථානය ආසන්න ස්ථානයේ වානේ බාධක ගසාගෙන දුම්රිය එන්ජිම පැත්තකට ඇළවී නොනවත්වා ධාවනය වීම හේතුවෙනුයි. විශාල පිපිරුමක් සමග ගිනි පුපුරු පැතිර යාමෙන් දුම්රය පොළහෙි මගීන් වෙත ගිනි ජාලා නිකුත්වි එයින් ගිනි ගැනීමෙන් හා තෙරපීමෙන් […]


Mar
1

ඉන්දීය ප්‍රහාරය හමුවේ පාකිස්ථානයෙන් බිහිවූ නව වීරයා

Generic placeholder image

පාකිස්තානු ගුවන් සීමාවට පැමිණි ඉන්දියානු මිග් 21 යුද ගුවන් යානා දෙකක් වෙඩි තබා බිම හෙලීමට පාකිස්තාන ගුවන් හමුදාව පසුගියදා සමත්කම් දැක්වූවා. මෙම වෙඩි තැබීමට සමත්කම් දක්වා ඇත්තේ පකිස්තාන ගුවන් හමුදාවේ බලඝණ නායක හසන් සිද්දීක්. මේ වනවිට ට්විටර් සමාජජාලා වෙබ් අඩවියේ පාකිස්තානුවන්ගේ වීරයා වී සිටින්නේද බලඝණ නායක හසන් සිද්දීක් වීමද විශේෂත්වයක්. පාකිස්තාන ජනයා මේ සම්බන්දයෙන් සමාජ […]


Mar
1

2020 ඔලිම්පික් තරගාවලිය දුම්පානයෙන් තොරයි, ජපානයෙන් ලොවටම ආදර්ශයක්

Generic placeholder image

2020 වසරේදී ජපානයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලියේ සියලු ක්‍රීඩාංගණ දුම් පානයෙන් තොර කලාප බවට පත්කිරීමට ජපානය තීරණය කර තිබෙනවා.ඒ අනුව එම ස්ථාන 100%ක්ම දුම් පානයෙන් තොර ස්ථාන බවට පත්කරනු තිබෙනවා. ජපාන ක්‍රීඩාංගණ තුළ සාමාන්‍යයෙන් දුම්බීම සඳහා වෙන්කරන ලද වෙනම ස්ථාන තිබුණත් ඔලිම්පික් ක්‍රීඩාංගණ තුළ එවැනි දුම්බීමේ ස්ථානවලින් තොර වෙනු ඇති බවයි වාර්තා වෙන්නේ.මෙය පැරාලිම්පික් තරගාවලිය […]


News Articles
Latest Videos
Most Popular Post