News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
25

ගුවන් යානය පැහැර ගන්න ගිය සැකකරු මරුට

Generic placeholder image

බංග්ලාදේශ ගුවන් යානයක් පැහැර ගැනීමට උත්සහ දැරූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්වූ බව එරට බලධාරීන් තහවුරු කර තිබෙනවා. විදෙස් වාර්තාවන්හි සඳහන් වන්නේ බංග්ලාදේශයේ විශේෂ කාර්යය බලකාය විසින් එල්ල කළ ප‍්‍රහාරයක් හමුවේ සැකකරු ජීවිතක්ෂයට පත්වූ බවයි. මෙලෙස මියගොස් ඇත්තේ යානයේ ගමන්ගත් 25 හැවිරිදි පුද්ගලයෙක්. ඔහුගේ අනන්‍යතාව බලධාරීන් මෙතෙක් තහවුරු කර නැහැ. බංග්ලාදේශයේ ඩකා අගනුවර සිට එක්සත් අරාබි එමීර් […]


Feb
25

මේ වසරේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ ගණන 520ක්

Generic placeholder image

2018 වසර තුළදී හෙරොයින්732 හා ග්‍රෑම් 129ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, හෙරොයින් සමග සැකකරුවන් හතළිස්දහස් නවසියඅනූඅට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය. එසේම මේවසරේ (2019) ජනවාරි පළමුවැනිදා සිට ඊයේ (24දා) වැනිදා උදෑසන දක්වා කාලය වනවිට හෙරොයින් කිලෝ 520 හා ග්‍රෑම් 762 අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, එම […]


Feb
25

කුඩුකාරයා , කුඩු මුදලාලි , හොරා , පාතාලයා මේ හතර දෙනාම පාර්ලිමේන්තුවේ ඉන්නවා – අනුර

Generic placeholder image

කුඩු කාරයින් , කුඩු මුදලාලිලා , අපරාධකරුවන් , සහ සොරුන් සිටින එකම ස්ථානය පාර්ලිමේන්තුව බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබෙනවා. ‘‘රට ගොඩනගන අභියෝගයට අපි සුදානමි’’ යන තේමාව යටතේ ජනතා විමුක්ති පෙරමුණේ වැලිගම ආසන බලමණ්ඩල රැස්විමට ඊයේ (23) මාතර , වැලිගමදි සහභාගි වෙමින් ඔහු මේ බව පැවසිය . එහිදි අදහස් […]


Feb
25

අත්අඩංගුවට ගත් විශාලතම විෂ මත්ද්‍රව්‍ය බලන්න ජනපති යයි

Generic placeholder image

ඊයේ (24) දහවල් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙරට දී මෙතෙක් සොයාගත් විශාලතම විෂ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට සමත් වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සියලූ නිලධාරීන්ට ප‍්‍රශංසාව පළ කළා.. එසේම ඔවුන්ගේ සේවය අගය කරමින් අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කර සිටියේ රටේ අනාගත දරු පරපුර වෙනුවෙන් ගෙන […]


Feb
25

ඊළඟ ඡන්දෙදි ජනතාව රංජන්ගෙයි හරීන්ගෙයි හොම්බට ගහනවා

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොකේන් පාවිච්චි කරන බවට රංජන් රාමනායක මහතා ප්‍රකාශ කරන අතර ඔහුගේ හොම්බට ගහන බව හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. මේ දෙදෙනාම එ.ජා.ප.යේ. තරුණ මන්ත්‍රීවරුන් වන අතර ඉදිරි ඡන්දයේදී ජනතාව මේ දෙදෙනාගේම හොම්බට ගහන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ 23 දා […]


Feb
23

සප්ත කන්‍යාවේ අභිරහස සෙවීමට අවස්ථාවක්

Generic placeholder image

මෙතෙක් ශ්‍රී ලංකාව තුල සිදු වු බිහිසුණුතම ගුවන් අනතුර සිදු වුණු ලක්ෂපාන කදුවැටිය සංචාරය කිරිමටත් තරණය කිරිමටත් දෙස් විදෙස් සංචාරකයන්ට ලගදිම අවස්තාව ලබාදෙන බව අඹගමුව  ප්‍රාදේශීය  සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා පැවසිය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ සංකල්පයක් මත අඹගමුව ප්‍රාදේශිය සභා බල  ප්‍රදේශය සංචාරක කලාපයක් බවට ප්‍රවර්ධනය කිරිමේ වැඩසටහනට සමගාමිව සප්ත කන්යා කදුවැටිය […]


Feb
23

නව ජනමාධ්‍ය ඇමතිගෙන් පොරොන්දුවක්

Generic placeholder image

මාධ්‍ය නිදහස තවදුරටත් ආරක්ෂා කිරීමටත් කැපවන බව කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කලේ කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පිළිබඳව සටහනක් පහතින්. පවුල් පසුබිම හා ළමා අවධිය රුවන් විජයවර්ධන […]


Feb
23

ජනපති, විපක්ෂ නායක සාකච්ඡාවේ ගත් තීරණ

Generic placeholder image

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා ඒ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදීයි. පස්වරු 07 00 ට පමණ ආරම්භ වූ සාකච්ඡාව පැය දෙකක පමණ කාලයක් පැවැත්වුණා. මෙම සාකච්ඡාව සදහා එක්සත් ජනතා නිදහස් සංධානය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් නියෝජිතයින් කිහිප දෙනෙකු ද එක්ව […]


Feb
23

PUBG ගැන ඔබ මේ දේවල් දැන සිටියාද ?

Generic placeholder image

මේ දවස් වල ගොඩක් ෆේමස් ගේම් එකක් තමයි  PUBG කියලා කියන්නෙ. ඒ ගැන ඔයා නොදන්න කතාවක් කියන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නෙ. https://www.youtube.com/watch?v=m0b1Hsk_xS4&feature=youtu.be


Feb
23

රුවන් විජයවර්ධන වැඩ අරඹයි

Generic placeholder image

මාධ්‍ය නිදහස තවදුරටත් ආරක්ෂා කිරීමටත් කැපවන බව කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කලේ කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.


Feb
23

මුස්ලිම් ජාතිකයෙක් ස්වාමීන්වහන්සේ කෙනෙකුට කළ උපකාරයට රටේම උපහාරය

Generic placeholder image

ජාති භේද වී උරන වී එකිනෙකාට බැන ගන්න ,ගහමරාගන්නා කාලයක සිටින මෙරටේ වර්ගවාදය අවුස්සන මිනිසුන් ඉන්න වකවානුවක හරි අපුරු සිදුවීමක් සිදුව තිබෙනවා. මේ එම සිදුවීමට අදාලව එක්කර තිබූ ෆේස්බුක් සටහනයි.


Feb
23

දළදා හිමියන්ට අගෞරවයක් ? මහනුවර වීථි සැණකෙළිය ගැන ප්‍රශ්නාර්ථයක්

Generic placeholder image

මහනුවර නගරයේ ‘කැන්ඩි නයිට් මාර්කට්’ නමින් ආරම්භ කර ඇති රාති‍්‍ර විථි සැණකෙළිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු වගකිවයුත්තන් වහාම සොයා බැලිය යුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පද්ම උදයශාන්ත පවසනවා. එම වැඩසටහන මගින් දළදා වහන්සේට අගෞරවයක් සිදුවන බවයි මන්තී‍්‍රවරයා පෙන්වා දෙනවා. මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛතී‍්‍ර ගුණරත්න මහතා ප්‍රකාශ කළේ මේ වෙළඳ පොළ සකසන්න කලින් […]


News Articles
Latest Videos
Most Popular Post