මාකදුරේ මදුෂ් ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කරන දිනයක් ගැන තවම පැවසිය නොහැකි බව, අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටීමට ඩුබායි බලා ගිය නීතිඥ උදුල් ප්‍රේමරත්න මාධ්‍යට පවසා තිබෙනවා. ඒ සම්බන්ධව වැඩි දුරටත් වැඩිදුරටත් අදහස් දක්වන උදුල් ප්‍රේමරත්න …. ” සාදයේ සිට අත්අඩංගුවට ගත් පිරිස තවම පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කරනවා උසාවියට ඉදිරිපත් කළේ නැහැ. […]
මෙරට තුල දායක ඇටමිදුලූ බද්ධය මේ වසරේ ආරම්භ කිරීමට මහරගම අපේක්ෂා රෝහල තීරණය කර තිබෙනවා.විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ මහතා ඒ සම්බන්ධයෙන් පැවති සාකච්ඡුාවකදී සදහන් කලේ අවශ්‍ය පහසුකම් ලබාදුන් පසු එම කටයුතු ආරම්භ කිරීමට හැකි බවයි. දායක ඇටමිදුලූ බද්ධය ආරම්භ කිරිම සදහා මෙම රෝහලේ මේ වන විට විශේෂඥ වෛද්‍යවරුන් 04 ක්, වෛද්‍යවරුන් 05 ක්, හෙදහෙදියන් 05 […]
දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුලගේ වේගයේ වැඩිවීමක් අද සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.එම දෙපාර්තමේන්තුව නිවේදනය කලේ එම තත්වය ලබන 13 වනදා තෙක් පැවතිය හැකි බවයි. මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා බලපිටිය දක්වා වන මුහුදු ප්‍රදේශ වලත් මඩකලපුව සිට පොතුවිල් සහ හම්බන්තොට හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුලගේ වේගය […]
ලෝක ඉන්ධන මිලට සාපේක්ෂව ක්‍රියාත්මක ඉන්ධන මිල සුත්‍රයට අනුව නවතම ඉන්ධන මිල ගණන් අද දිනයේදී ප්‍රකාශයට පත් කරන බව මුදල් අමාත්‍යාංශය සදහන් කරනවා.ඉකුත් ජනවාරි මස 10 වනදා ඉන්ධන මිල සුත්‍රයට අනුව පෙට්ට්‍රල් සහ ඩිසල් ලීටරයක මිල රු. 2 කින් හා සුපිරි ඩිසල් ලීටරයක් රු. 3 කින් අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගනු ලැබුවා. එලෙස මිල […]
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු පොලිස් නිලධාරියෙකුට සිදු කළ බව කියන පහරදීමකින් එම පොලිස් නිලධාරියා තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවටයි වාර්තා වෙන්නේ. පහරකෑමකට ලක්ව ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙකු බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.මන්ත්‍රීවරයාගේ වාහනය ඉස්සර කිරීමට යෑමේදී ඇතිවූ බහින්බස් වීමකින් […]
පසුගිය දා ඩුබායි හීදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මදූෂ් නැමති අපරාධකරු සමග ඒ අවස්ථාවේ සිට පැන ගොස් සිටි අංගොඩ ලොක්කා නමින් හඳුන්වන පාතල නායකයාත් අත්අඩංගුවට ගැනීමට ඩුබායි පොලීසිය සමත්ව ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. අංගොඩ ලොක්කා නමින් හදුන්වන මෙම පාතාල නායකයාත් මෙරට අපරාධ රැසකට සම්බන්ද පුද්ගලයෙකු ලෙසයි හැදින්වෙන්නේ. මේ අතර මදූෂ් ඇතුළු පිරිසෙන් මේ වන විටත් […]
ඩුබායිහි දී අත්අඩංගුවට ගත් මාකදුරේ මදුෂ්ට අදාළ නීතිමය කටයුතු වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතිඥවරුන් 06 දෙනෙකු එරට බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ අතර නම් දැරූ නීතිඥවරුන් කිහිප දෙනෙකු ද වන බවට වාර්තා වෙනවා.කෙසේවෙතත් එම නීතිඥවරුන් පිරිසට එරට නීතිය අනුව මෙම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටීම ගැටළුවක් වී ඇති බවද සඳහන්. මෙරට නීතිඥවරුන් රෝම ලන්දේසි නීතිය යටතේ […]
පොළොන්නරුව දිස්ත්‍රික්කය අනාගතයේදී ශ්‍රී නිදහස් පක්ෂයේ හදවත බවට පත්වනු ඇති බව නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කරනවා.නිදහස් පක්ෂ පොළොන්නරු දිස්ත්‍රික් මහජන හමුවට අද එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.
මේ වසරේ ගත වූ කාල සීමාව තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 6 196 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1 457 ක්. යාපනය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1 053 දෙනෙකු වාර්තා වී තිබෙනවා.පසුගිය වසරේ දී මෙරටින් වාර්තා වු මුලූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 53 384 ක් එම වසරේ දී ඩෙංගු වැළදීමෙන් […]
වසර 2020 වන විට ග්රාමශක්ති ජනතා ව්‍යාපාරය මගින් ප්රතිලාභ ලබා දෙන ගම්මාන සංඛ්‍යාව 4000ක් දක්වා ඉහල නංවන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබා දී තිබෙනවා ග්රාමශක්ති ජනතා ව්‍යාපාරය යටතේ මේ වන විට සකී‍්‍රය ව වැඩ අරඹා ඇති ගම්මාන සංඛ්‍යාව 1000 ක්. ඉන් 700ක් ප්‍රජාපාලිත ගම්මාන ලෙසත් 300ක් නිෂ්පාදන හා සේවා අභිමුඛ ගම්මාන ලෙසත් කි‍්‍රයාත්මක […]
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ ඉන්දියාව බලා පිටත්ව ගියා ඒ හින්දු පුවත්පත මගින් අද ඉන්දියාවේ බැංගලෝර්හිදී පවත්වනු ලබන සමුලුවකට සහභාගී වීම සදහායි. එහි සමාරම්භක දේශනය පැවැත්වීම සදහාද මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා ලැබී තිබෙනවා. දෙරට අතර පැවැත්වෙන අනාගත සබදතා මුල් කර ගනිමින් එම දේශනය පැවැත්වෙනු ඇති. දින 2කින් සමන්විත සමුලුවවේ අද දින ප්‍රධාන දේශනය සිදු […]
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ප්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ගේ අනියම් බිරියට අයත් බවට පැවසෙන මෝටර් රථයක් පාදුක්ක පෙරේගෙදර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා පොලීසිය පැවසුවේ මේ සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි මෝටර් රථය නවතා තිබු නිවසේ හිමිකරු වන 57 හැවිරිදි පුද්ගලයෙක් හා 26 හැවිරිදි ඔහුගේ පුත්‍රයා මෙලෙෂ අත්අඩංගුවට ගෙන තිබෙනවා ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් […]