News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
8

ධීවර යාත‍්‍රා දස දහසකට ජී පී එස් තාක්ෂණය

Generic placeholder image

ධීවර යාත‍්‍රා දස දහසක් සඳහා ජී පී එස් තාක්ෂණය හඳුන්වාදීමට පියවර ගෙන ඇති බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ ධීවරයන්ගේ වෙස් ගනිමින් මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය ගෙන ඒම සහ අනෙකුත් නීතිවිරෝධී කටයුතු පාලනය කිරීමේ අරමුණින් ධීවර යාත‍්‍රා නිරීක්ෂණය කිරීම සඳහා අදාළ කි‍්‍රයාමාර්ගය ගෙන ඇති බවයි. ධීවර කටයුතු සඳහා වරායෙන් පිටව යන ධීවරයින් […]


Feb
8

ඥාණසාර හිමිට දුන් වසරක සිර දඬුවම වසර 05කට අත්හිටුවමින් මහාධිකරණයෙන් නියෝගයක්

Generic placeholder image

අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කිරීම සම්බන්ධයෙන් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වැරදිකරුවන් කරමින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් වසරක සිර දඬුවම වසරක 05 ක් දක්වා අත්හිටුවීමට හෝමාගම මහාධිකරණ විනිසුරු අමල් රණරාජා අද (08) නියෝග කරනු ලැබුවා. එමෙන්ම ඥාණසාර හිමියන් වැරදිකරු කරමින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නඩු […]


Feb
8

හර්ෂ දැන්වීම් පුවරුව ඉවත් කර ඡායාරූපය නැතිව යළි සවිකරයි

Generic placeholder image

කැබිනට් නොවන අමාත්‍ය, ආචාර්ය හර්ෂද සිල්වා මහතා කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ ඉදිවෙන පිහිනුම් තටාකය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සකස් කොට තිබූ පුවරුවකට සමාජ මාධ්‍යයේ දැඩි විවේචන එල්ල වී තිබෙනවා. ඒ සඳහා ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා එම දැන්වීම් පුවරුව ඉවත් කරමින් තම ඡායාරූපය නැතිව දැන්වීම් පුවරු දෙකක් එම ස්ථානයේ සවි කොට තිබෙනවා. විවේචන භාර ගනිමින් ගනිමින් සිය ඡායාරූපය ඉවත […]


Feb
8

කිරිපිටි ආනයනය නැවැත්විය යුතුයි

Generic placeholder image

කිරිපිටි ආනයනය වහාම නවත්වා දේශීය කිරිපිටිවලින් රට ස්වයංපෝෂිත කිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළේය. අද (08දා) පෙරවරුවේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා. “බුද්ධික පතිරණ නියෝජ්‍ය ඇමැතිවරයා විදේශිය කිරිපිටි වල මෙලමයින් හා සත්ව කොටස් කළවම් කරලා මුදා හරින බව හෙළි කළා. මේ ප‍්‍රකාශය […]


Feb
8

කථානායක නිල නිවස ඉදිරිපිට පාර්ලිමේන්තු අධිආරක්ෂිත කලාපයේ ඉඩමක් නීතිවිරෝධී පරිහරණයක

Generic placeholder image

කථානායක නිල නිවස ඉදිරිපිට ඇති පාර්ලිමේන්තු අධි ආරක්ෂිත කලාපයට අයත් මෙම ඉඩමඑළිපෙහෙළි කිරීම පිළිබඳ ඒ ආසන්නයේ ඇති භාවනා මධ්‍යස්ථානයේ නායක ස්වාමීන්වහන්සේ විසින් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා වෙත දැනුම්දීමට කටයුතු කර තිබෙනවා. අධිආරක්ෂිත කලාපයේ ඇති මෙම ඉඩම සම්බන්ධයෙන් ඔප්පුවක් ලියා ඇති බවත්, එය 2017 වසරේදී මීරිගම පුද්ගලයෙකුගේ නමට ලියා ඇති බවත් මේවනවිට කරුණු […]


Feb
8

හොරොයින් සමග කෝටිපතියෙක් අත්අඩංගුවට

Generic placeholder image

හෙරොයින් ග්‍රෑම් 6 යි මිලිග්‍රෑම් 450 ක් සමග සැකපිට පුද්ගලයන් තිදෙනෙක්ව ඊයේ (07දා) සිදුකල වැටලීම් 3 දි අත් අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට පත්වූ පිරිස අතර කෝටිපති පවුලකට සම්බන්ධ පුද්ගලයෙක්, දංකොටුව අවන්හලක කෝකියෙක් හා තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට පත්ව තිබේ. කෝටිපති පවුලට සම්බන්ධ පුද්ගලයා දිනකට රුපියල් දස දහසත් විසි දහසත් අතර මුදලක් හෙරොයින් […]


Feb
8

පොහොට්ටුවේ මිලියන 21ක ඉතිරියක්

Generic placeholder image

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2018 වර්ෂයට අදාළ ලැබීම් හා ගෙවීම් ඇතුළත් ගිණුම් ප්‍රකාශනය මැතිවරණ කොමිෂන් සභාවට ලබාදුන් බව එම පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. 2018 වර්ෂයට අදාළ ගිණුම් වාර්තාව මැතිවරණ කොමිසමට ලබාදුන් පළමු පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවද ඒ මහතා සඳහන් කළා. පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ගේ දායකත්වයෙන් සහ පක්ෂ සාමාජිකයන්ගේ මුදල් […]


Feb
8

දින 39 කදී හෙරොයින් සමග සැකකරුවන් 4370 ක් අත්අඩංගුවට

Generic placeholder image

වසරේ ගත වූ දින 39 ක කාල සීමාව තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 113 ක් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේ සැකකරුවන් 4 370 ක් හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බවයි. වසරේ ගත වූ කාල සීමාව තුළ ගංජා කිලෝ 956 ක් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. ගංජා ළග තබාගෙන සිටි සැකකරුවන් ගණන 4 […]


Feb
8

එල්ලුම් ගහ ක්‍රියාත්මක වෙන ලකුණු, අලුගෝසුවන් දෙකක් ගන්න සඳුදා සිට අයදුම්පත් කැඳවයි

Generic placeholder image

එල්ලුම්ගහ ගහ ක්‍රියාත්මක කිරීමට වධකයන් එහෙමත් නැත්නම් අලුගෝසුවන් දෙදෙනෙකු බඳවා ගැනීම සදහා ලබන සදුදා සිට අයදුම්පත් කැඳවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියා.මේ සඳහා සම්මාන දෙකක් සහිතව විෂයයන් 6 කින් අ.පො.ස සා.පෙළ විභාගය සමත්ව සිටින වයස අවුරුදු 45ට අඩු අයට අයදුම් කළ හැකි අතර මීට පෙර බදවා ගෙන සිටි දෙදෙනා සේවය අතහැර යාම නිසා මෙම […]


Feb
8

ජනමාධ්‍යය ඇමති ධූරයේ වෙනසක් වෙන ලකුණු…?

Generic placeholder image

ඉදිරියේදී ජනමාධ්‍යය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන මහතා පත් කිරීමේ සුදානමක් පවතින බවට දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ සියත 24 අපට වාර්තා උනා. දැනට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වගකීම ඉටු කරන රුවන් විජේවර්ධන මහතාට මෙම වගකීම පැවරෙන්නෙ දැනට එම වගකීම දරන මංගල සමරවීර ඇමතිවරයාට මුදල් අමාත්‍යංශයේ වැඩි වගකීමක් දැරිය යුතු නිසා ඊට මුලිකවම අවධානය […]


Feb
8

අත්අඩංගුවට ගත් පිරිසෙන් පිරිමි 04ක් කාන්තාවන් 05ක් ඩුබායි පොලීසිය නිදහස් කරයි

Generic placeholder image

ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින මාකඳුරේ මධුෂ් හා ගායක අමල් පෙරේරා ඇතුළු 31 දෙනාගේ රුධිර පරීක්ෂණ කටයුතු ඊයේ දිනය වනවිට නිමා වී ඇතැයි ඩුබායි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින 31 දෙනා අතරින් මත්ද්‍රව්‍ය භාවිත කර සිටින පිරිස් හඳුනාගැනීමට මෙම රුධිර පරීක්ෂණ සිදු කර තිබේ. අදාළ රුධිර වාර්තාවලට අනුව ඔවුන් මත්ද්‍රව්‍ය […]


Feb
8

කවුරුත් කතා කල හර්ෂ දැන්වීම් පුවරුව හදිසියේ වෙනස් වෙයි

Generic placeholder image

කැබිනට් නොවන අමාත්‍ය, ආචාර්ය හර්ෂද සිල්වා මහතා කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ ඉදිවෙන පිහිනුම් තටාකය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සකස් කොට තිබූ පුවරුවකට සමාජ මාධ්‍යයේ දැඩි විවේචන එල්ල වී තිබුණා. ඒ සඳහා ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා එම දැන්වීම් පුවරුව ඉවත් කරමින් තම ඡායාරූපය නැතිව දැන්වීම් පුවරු දෙකක් එම ස්ථානයේ සවි කොට තිබෙනවා. විවේචන භාර ගනිමින් ගනිමින් සිය ඡායාරූපය ඉවත […]


News Articles
Latest Videos
Most Popular Post