News Line| Off Air
Generic placeholder image

Feb
6

රැකියා විරහිත උපාධිධාරීන් ගණන 57000යි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ මේ වන විට රැකියා විරහිත උපාධිධාරීන් ගණන 57,000 කට අධික බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පාර්ලමේන්තුව තුළ ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්ණයක් යොමුකරමින් ඔහු මේ බව කියා සිටියා. සියලු උපාධිධාරීන්ට රැකියා ලබා දෙන බව පවසමින්, වත්මන් රජය පනස් දහසකට ආසන්න උපාධිධාරීන් සම්මුඛ පරීක්ෂණවලට කැදවීමට ඉකුත් වසරේ කටයුතු කළත් ඉන් රැකියා ලබාදී ඇත්තේ […]


Feb
6

රූපවාහිනි පරිශ්‍රය තුළ උණුසුම් තත්වයක්

Generic placeholder image

රූපවාහිනි සංස්ථාවේ සේවය කළ අලෙවි කළමනාකාරවරයා වහා ඉවත් කරන ලෙස ඉල්ලා එහි සේවකයින් විසින් ආයතන පරිශුය තුළ උණුසුම් තත්වයක් ඇති කරමින් පවතිනවා. එම සේවකයින් අලෙවි කළමනාකරුගෙන් ආයතනයට සිදුවු පාඩුව පියවා ගන්නා ලෙස ඉල්ලා සභාපතිගේ කාර්යාලය වටලමින් එහි උණුසුම් තත්වයක් ඇති කරමින් පවතිනවා.


Feb
6

අභිමානයෙන් සැමරුණ ගම්පහ ජාතික නිදහස් උත්සවය

Generic placeholder image

71 වැනි ජාතික නිදහස් සැමරුණ පසුගිය 4 වෙනිදා අති උත්කර්ශවත් අන්දමින් පැවැත් වුණා. ඊට සමගාමීව ගම්පහ නගර සභාව , ප්‍රදේශයේ රාජ්‍ය ආයතන සහ පාසල එක්ව එය අද සමරා තිබුණේ මේ ආකාරයටයි.  


Feb
6

හතුරුසිංහ ඉවත් කිරීමට නීතිඥ සහය ලබා ගැනීමට බලධාරීන්ගේ සූදානමක් ?

Generic placeholder image

දිගින් දිගටම පරාජය වෙමින් විනාශයට ඇද වැටෙමින් තිබෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවතත් ජය මාවතට ගෙන ඒමේ ක්‍රියාවලියේ පියවරක් ලෙසින් අසාර්ථක පුහුණුකරු චන්දික හතුරුසිංහ සිය තනතුරෙන් ඉවට් කිරීමට කටයුතු සුදානමින් පවතින බව වාර්තා වෙනවා. ඒ කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය ප්‍රමාද වී තිබෙනුයේ සිය තනතුරෙන් ඉවත් වීමට චන්දික හතුරුසිංහ අකමැත්ත පල කිරීමත් සමගයි. චන්දික හතුරුසිංහ කණ්ඩායමට […]


Feb
6

පෙනහළු බද්ධයටත් සූදානම් – රාජිත

Generic placeholder image

ඉදිරියේදී පෙණහළු බද්ධ කිරීමේ කටයුතු ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. සෞඛ්‍ය සේවකයින් 2150 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට ඊයේ (05දා) අරලිය ගහ මන්දිරයේ පැවැති උත්සවය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. “නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙල ආරම්භ කළ පසු අක්ෂි කාච ලක්ෂ 03 ක් බද්ධ කර තිබෙනවා. අවයව බද්ධ කිරීම් ආරම්භ […]


Feb
6

නව පොලිස් ලේඛනාගාරය සහ ශ්‍රී ලංකා පොලිසියේ දත්ත කළමනාකරණ මෘදුකාංගය විවෘත කෙරේ

Generic placeholder image

ශ්‍රී ලංකා පොලිසිය ප්‍රතිසංවිධානය කිරීමේ එක් පියවරක් ලෙසින් අංක 1 කුමාරන් රත්නම් පාර කොළඹ ටික ලිපිනයේ පිහිටි පර්යේෂණ හා සංවර්ධන කොට්ඨාශයේ ස්ථාපිත කරන ලද නව පොලිස් ලේඛනාගාරය සහ ශ්‍රී ලංකා පොලිසියේ දත්ත කළමනාකරණ මෘදුකාංගය 2019 පෙබරවාරි මස පස්වන දින පස්වරුවේ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් විවෘත කරනු ලැබුවා. ලේඛනාගාරය තුළ ශ්‍රි ලංකා පොලිසියේ ඉතිහාසය රාජ […]


Feb
6

අන්තිම අවුරුදු 02 දී මම කියපු කිසිම දෙයක් කවුරුත් ඇහුවේ නෑ – හිටපු ජනපති

Generic placeholder image

තම පාලන කාලයේ අවසන් අවුරුදු දෙකේදී තමන් පැවැසූ කිසිවක් එවක අගමැති, ඇමතිවරු හා ඇතැම් නිලධාරීන්ද ගණන් නොගත් බවත් ඒ අනුව තමන්ට 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට සිදුවූ බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ දමිල මාධ්‍යෙව්දීන් හා ඊයේ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා. එහිදී ඔහුට යොමුකළ ප්‍රශ්ණ හා පිළිතුරු 18 […]


Feb
6

ලන්ඩන් නුවර කලබලයක් ඇති වුවහොත් රජපවුල ආරක්ෂිත ස්ථානයකට

Generic placeholder image

බ්‍රෙක්සිට් ගිවිසුමෙන් බ්‍රිතාන්‍ය ඉවත් වීමෙන් ලන්ඩන් නුවර කලබලකාරී තත්ත්වයක් ඇති වුවහොත් එලිසබත් රැජින ඇතුලු රජ පවුලේ අය බකිංහැම් මාලිගයෙන් ඉවත් කරලීමේ රහස් මෙහෙයුමක් දියත් කිරීමට තීරණය වී තිබෙනවා. මාර්තු 29 වැනිදාට පෙර බ්‍රෙක්සිට් ගිවිසුම පාර්ලිමේන්තු සහාය ලබාගැනීමට තෙරේසා මේ රජය සැලසුම් කර තිබේ මේ අතර 92 හැවිරිදි වියේ පසුවන එලිසබත් රැජින පැවසුවේ බ්‍රෙක්සිට් ගිවිසුම ගැන […]


Feb
6

මධූෂ් ඇල්ලූ මෙහෙයුමේ ගෞරවය ලතීෆ්ටයි – රන්ජන්

Generic placeholder image

අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට හා ඔහුගේ කණ්ඩායමට යා යුතු බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසනවා. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ බව දැක්වෙනවා.


Feb
6

මාලදිවයින් ජනාධිපති යළි සිය රට බලා පිටත්වෙයි

Generic placeholder image

71 වන ජාතික දින සැමරුමේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සෝලිහ් මහතා ඇතුලු දූත පිරිස මෙරට රාජ්‍ය සංචාරය නිමාකරමින් ඊයේ (05) රාත්‍රීයේ යළි මාලදිවයින බලා පිටත්ව ගියා. මේ අතර මාලදිවයින් ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව යාමට පෙර ඊයේ පස්වරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී තිබෙනවා. තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපතිවරයාගේ ආරාධනය […]


Feb
6

මදූෂ්ව ශ‍්‍රී ලංකාවට පිටුවහල් කරනවාද..? විශේෂ සාකච්ඡාවක් ඇරඹෙයි

Generic placeholder image

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදූෂ් ශ‍්‍රී ලංකාවට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ සාකච්ඡා වටයක් ආරම්භ වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.ඩුබායිහි ප‍්‍රධාන පෙළේ පුවත්පතක් අද (06) වාර්තා කර තිබුණේ මදූෂ් ශ‍්‍රී ලංකාවට පිටුවහල් කළහැකි දැයි ඩුබායි බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බවයි. මාකඳුරේ මදූෂ් ඇතුළු පිරිස මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ සහ […]


Feb
6

තරග දෙකම පැරදුණත් එක ක්‍රීඩකයෙක්ට ආදායම ලක්ෂ 30ක්, සමහරු එක ලකුණකට ලක්ෂයකට වඩා හම්බකරලා

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය අවසන් වුනේ ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක් අත්කර දෙමින්. දින 10ක් පුරා තරග දෙක ක්‍රියාත්මක වීමට තිබුණත් එය දින 7ක් තුලදී අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූයේ දුර්වල තරග විලාසය නිසාවෙන්.මෙලස ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ජාත්‍යන්තරයේ ශ්‍රී ලාංකේය නාමය බාල්දු කරද්දී ඔවුන්ට ගෙවන දීමනා වල […]


News Articles
Latest Videos
Most Popular Post