News Line| Off Air
Generic placeholder image

Jan
26

කොළඹ නාවික අභ්‍යාසය අද සිට දින 04ක්

Generic placeholder image

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම වර්ෂයේ සිට වාර්ෂිකව පැවැත්විමට සංවිධානය කර ඇතිි කොළඹ නාවික අභ්‍යාසය (Colombo Naval Execrcice _ Conex 19) අද දින ( 26 ) වන දින සිට 29 වන දින දක්වා කොළඹ මුහුද අාශ්‍රිතව පැවැත්විමට කටයුතු සුදානම් කර ඇති අතර, ඒ සඳහා නාවික හමුදාව සතු නෞකාවන් සහ යාත්‍රා සහභාගිවිමට නියමිතව තිබෙනවා. මෙම […]


Jan
26

viber, whatsapp රහස් සොයන්න ආණ්ඩුවෙන් උපකරණයක් ගෙන්වීමට යයි

Generic placeholder image

අන්තර්ජාල පණිවුඩ හුවමාරු ක්‍රම අතර ජනප්‍රිය වයිබර් හා වට්සැප් තාක්ෂණයට සවන්දිය හැකි උපකරණ ආනයනය කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා. එහිදී වට්සැප් හා වයිබර් පණිවිඩ පණිවුඩ හුවමාරු ක්‍රමයේ සන්නිවේදනය කඩාකප්පල් කිරීමේ උපකරණ මිලදී ගැනීමට නීතිය හා සාමය අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව ද වාර්තා වෙනවා. මෙම උපකරණ ජෑමර් නමින් හදුන්වන අතර පහුගිය යහපාලන ආණ්ඩු සමයේ දී […]


Jan
26

ජනපතිගේ සිංගප්පූරු සංචාරයටත් විපක්ෂ මන්ත්‍රීවරු වැඩියි

Generic placeholder image

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සිංගප්පූරු සංචාරය සඳහාද විපක්ෂ මන්ත්‍රීවරු එක්ව සිටියා. විපක්ෂ මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක, දයාසිරි ජයසේකර හා මොහාන් ලාල් ග්‍රේරු යන මන්ත්‍රීවරු ජනපතිත් සමග පිලිපීන සංචාරයකට එක්ව සිටියා. එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ විශේෂ දේශනය ඉදිරිපත් කිරිම සඳහා ජනපති මෙම සිංගප්පූරු සංචාරයට එක්ව තිබෙනවා ජනපතිගේ පිලිපීන […]


Jan
26

පාතාල නායක ඌරු ජුවාගේ සගයන් දෙදෙනෙක් කොටු

Generic placeholder image

බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාඹුලනගේ දිනෙත් මිලාන් මාඹුලන නොහොත් ‘‘ඌරු ජුවා’’ නමැත්තාගේ සගයින් දෙදෙනෙකු බව කියන සැකකරුවෙකු හා සැකකාරියක් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බියගම, සාම මාවත ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි. එම ප‍්‍රදේශයේ පුද්ගලයන්ගෙන් බලහත්කාරයෙන් මුදල් ලබාගැනීමට තැත් කළ අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ. වැටලීම […]


Jan
26

ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24ක් රටින් පනී

Generic placeholder image

හඳුනාගත් ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24ක් රටින් පළාගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළා. එම ජාවාරම්කරුවන්ගේ දේපළ හඳුනාගමින් සිටින බවත් එම දේපළ රාජසන්තක කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළා. අද (25දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.


Jan
26

වතුකම්කරු වැටුප රු 700ක් දක්වා ඉහළට

Generic placeholder image

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 700 දක්වා වැඩිකිරීමට වැවිලි සමාගම් හා වතුකම්කරු වෘත්තිය සමිති අතර ඊයේ (25දා) එකඟතාවකට පැමිණියා. ඒ අනුව රුපියල් 500 ක්ව පැවැති දිනයක මූලික වැටුප රුපියල් 700 දක්වා වැඩිකිරීමට නියමිතයි. මීට අමතරව තවත්රු පියල් 50ක දෛනික දීමනාවක් ද එයට එක්වීමට නියමිතය. වැඩිපුර කඩන දළු සඳහා මෙතෙක් ගෙවූ කිලෝවකට රුපියල් 25 ක […]


Jan
25

රෝහිත අබේගුණවර්ධනගේ දියණිය විවාහ වෙයි -PHOTO

Generic placeholder image

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වන නිත්‍යා අබේගුණවර්ධනගේ විවාහ උත්සවය ඊයේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වුනි. ඇය වෛද්‍ය ශිෂ්‍යාවක්. ඇයගේ අත ගත්තේ මහනුවර ව්‍යාපාරිකයකු වූ ගයාන් සේරම්ය.


Jan
25

පාර්ලිමේන්තුවට ගෙනා පළාත් සභා විවාදය අතරමග නතර කරයි

Generic placeholder image

පළාත් සභා මැතිවරණ කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා විපක්‍ෂය අද (25) පාර්ලිමේන්තුවට ගෙන ආ කල් තැබීමේ විවාදය ඝණ පූර්ණය නොමැතිවීම හේතුවෙන් නියමිත වේලාවට පෙර අවසන් කිරීමට සිදුවුණා. විවාදය පැවැත්වෙන අතරතුර අවස්ථා 3 කදී ඝණ පූර්ණය නොමැති බවට මන්තී‍්‍රවරුන් පෙන්වාදීම හේතුවෙන් මන්තී‍්‍රවරුන් කැදවීමේ සීනුව නාද කෙරුණු බවයි මාධ්‍ය වාර්තා කරනාවා.


Jan
25

සිංගප්පූරු ගිවිසුම සකස් කිරීමේදී ලංකාවෙන් වැරදි වෙලා – ජනපති

Generic placeholder image

ශ‍්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් තබා තිබෙන නිදහස් වෙළෙඳ ගිවිසුම සකස් කිරිමේදී ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් අඩු පාඩු කිහිපයක් සිදුව ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරනවා. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෑන් ලූන් මහතා අතර අද (25දා) පැවැති දිවිපාර්ශ්වීය සාකච්ඡවලදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳන් කර තිබෙනවා. එම […]


Jan
25

ව්‍යවස්ථාදායක සභාව නිසා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වුණා

Generic placeholder image

ව්‍යවස්ථාදයක සභාව නිසා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද (25දා) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. “රටේ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර තිබෙනවා. ස්වාධීන අධිකරණයක් පිහිටුවා තිබෙනවා. අද විපක්ෂය ව්‍යවස්ථාදයක සභාවට එරෙහිව කතා කරන්නේ පසුගිය දා ලබුණු සාධාරණ තීන්දුව ඉවසා ගත නොහැකි නිසයි. පසුගිය රජය සමයේ තනතුරු […]


Jan
25

බුද්ධ ශාසන ඇමතිත් ඥානසාර හිමිට සමාව ඉල්ලයි

Generic placeholder image

සිර දඬුවම් නියම වී තිබෙන බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනපති සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබෙනවා. ඥානසාර හිමියන්ට ජනපති පොදු සමාවක් ලබාදෙන ලෙස මහානායක හිමිවරුන් මීට පෙර ජනපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටියහ.


Jan
25

දළඹු උවඳුර කෙසෙල් වගාවටත්

Generic placeholder image

සේනා දළඹුවාට සමානව වගාවන්ට හානිකරන දළඹු විශේෂයන් පිළිබඳව පසුගිය දින කිපය තුළ දි දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණා. මේ අතර කෙසෙල් වගාවට හානිකරන විශේෂ දළඹු විශේෂයක් පිළිබඳව අනුරාධපුර නොච්චියාගම ප්‍රරෙද්ශයෙන් වාර්තා වුණි. අනුරාධපුර නොච්චියාගම කරඳෑව ප්‍රදේශයේ කෙසේල් වගාවකින් මෙම දළඹු විශේෂය හමුව ඇත්තේ මීට දින දෙකකට පමණ පෙරයි. ගොවීන් පවසන්නේ සේනා දළඹුවාගේ ස්භාවය නොගන්නා මෙම […]


News Articles
Latest Videos
Most Popular Post