වරාය නගර ව්‍යාපෘති සමාගම තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් වරාය නගර සමස්ත ගොඩකිරීමේ කටයුතු අවසන් කර තිබෙන බව දැනුම් දී තිබෙනවා. වැලි කැණීමේ කටයුතුවල නිරතව සිටි අවසන් නෞකාව වන ෂිං හායි ලෝන්ග් වරාය නගර භූමියෙන් සමු ගැනීම සිදූ බවද සඳහන් කරනවා. හෙක්ටයාර් 269ක බිම් ප්‍රමාණයේ පිළිසැකැසුම් මේ වන විට සම්පූර්ණ කර තිබෙන ඇති අතර නව […]
පසුගිය රජය සමයේදී පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර ගෙන ඒමේදී වංචාවක් සිදුවී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරනවා. රාගම ශික්ෂණ රෝහලේ ඉදිකරන ලද නව හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය විවෘත කිරිමේ අවස්ථාවට අද (15දා) එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කරා. “පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර […]
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාවේ නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුව නිවේදනයක් නිකුත් කර ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන්නේ එහි කණ්ඩායමක් පෙබරවාරි මස මැදදි ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවයි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්යක්ෂ ක්‍රිස්ටීන් ලැගාර්ඩ් මහත්මිය සඳහන් කරනේනේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට තවදුරටත් සූදානම් බවයි. මුදල් අමාත්‍ය මංගල සමරවීර, කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා, […]
2018 වසර තුළදී අලුතින් වාහන 480,799ක් ලියාපදිංචි කර තිබේ.මේ අනුව පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට රටතුළ වාහන 7,727,921ක් ලියාපදිංචි වී ඇත. 2017 වසර තුළදී වාහන හාරලක්ෂ පනස් එක්දහස් හයසිය පනස් තුනක් ලියාපදිංචි කර ඇති අතර, 2017 වසරට සාපේක්ෂව 2018 වසරේදී වාහන ලියාපදිංචිය විසි නවදහස් එකසිය හතළිස් හයකින් ඉහළ ගොස් තිබේ. 2008 වසරවනවිට ලංකාවේ ලියාපදිංචි […]
භයානක සහ හානිදායක මෙන්ම වේදනාකාරී සිද්ධීන්ට අදාළ වීඩියෝ දර්ශන එක් කිරීම තහනම් කිරීමට යු ටියුබ් ආයතනය තීරණය කර තිබෙනවා.එවැනි වීඩියෝ දර්ශන මගින් සිදු වී ඇති සහ සිදු විය හැකි හානි සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ. යු ටියුබ් ආයතනය පවසන්නේ මෙවැනි කිසිදු ආකාරයේ වීඩියෝවකට මින් පසු තම සමාජ ජාල මාධ්‍ය තුළ කිසිදු ඉඩක් […]
පන්දම කියන්නේ මේ දිනවල ගොඩක් දෙනාට කියවෙන ගීතයක්. මේ ගීතයේ නිර්මාණකරු වෙන්නේ ධනිත් ශ්‍රී. ධනිත් ගැන සමරේ සහ සමරේ වැඩසටහනෙන් ජනප්‍රිය වූ ශශික මුහුණු පොතට මෙවැනි සටහනක් එක් කරලා තිබුණා. උපුටාගැනීම – කවුද මේ ධනිත් ශ්‍රී 2005දි ශිෂ්‍යත්වෙන් ලකුණු 160ට වඩා ගත්තු විද්‍යාර්ථ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබපු පොඩි එකෙක් කිංස්වුඩ් විද්‍යාලයට එනවා හය ශ්‍රේණියට…මේ පොඩි […]
ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවන් අතර 11 වැනි ස්ථානයට පත්වීමට ඉන්දීය නායක විරාත් කෝලි සමත් වී තිබෙනවා. ඒ සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා පැවැත්වෙන එක්දින තරගයේදීයි. මෙම තරගයේදී ඔහු ශතකයක් (100*) නොදැවී රැස්කරමින් ඩිල්ෂාන්ගේ ලකුණු සංඛ්‍යාව අභිභවා ගොස් තිබෙනවා. ඩිල්ෂාන් තරග 330කදී ලකුණු 10290ක් රැස්කරගෙන තිබෙන අතර විරාත් කෝලි තරග 218කදී ලකුණු […]
මේ වසරේදී ශ්‍රී ලංකාවට ගෙවිමට තිබෙන ණය වාරික වලින් පළමු ණය වාරිකය වන ඩොලර් බිලියනයක ණය වාරිකය ගෙවා දැමූ බව කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා ප්‍රකාශ කරනවා. ඔහු තම ට්විටර් ගිණුමෙන් මේ බව සඳහන් කළේය. 2014 වසරේ ජනවාරි මාසයේදී එවකට සිටි මහින්ද රාජපක්ෂ රජය ජාත්‍යන්තර සෛවරීත්ව බැදුම්කර යටතේ 6.00%ක පොලියක් යටතේ ලබාගෙන තිබූ මුදල් […]
නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට තිබෙන ප්‍රමුඛස්ථානය හෝ ඒකීය රටක් යන්න වෙනස් නොකරන බවට හැකිනම් ප්‍රතිඥාවක් දෙන ලෙස තමන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතාටත් අභියෝග කර සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ය. “අපි අග්‍රාමාත්‍යතුමන් ට […]
බහුතර ජනතාවක් විසින් ප්‍රතික්ෂේප කළ පක්ෂයක් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගතවීමට තමන් අකමැති බව හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෙන්ම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකරමින් ඇය මේ බව සඳහන් කර තිබෙනවා.
ජනපතිධූරය සඳහා තමන් සුදුසු නම් ඒ සඳහා තමන් සූදානම් බවත් හිටපු අමාත්‍ය, කථානායක චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. “ගෝඨාභය රාජපක්ෂ මහතා කිව්වේ ඔබ සූදානම් නම් මමත් සූදානම් කියලයි.
කැලැන්ඩරේ බැලුවම අපි ආසම දින තමයි රතු පාටින් සලකුණු කරලා තියෙන දින. වෙනත් විදියකින් කියනවා නම් රජයේ නිවාඩු දිනයක් එනතුරු අපි ඉන්නේ ඇඟිලි ගනිමින්. ඒ වගේ නිවාඩු දිනයක් තමයි මේ අවූරුද්දේ ජනවාරි 15 වෙනිදා. එදාට තමයි තෛපොංගල් යෙදිලා තියෙන්නේ. අස්වැන්න නෙලීමේ උත්සවය යන අරුතින් හඳුන්වන තෛපොංගල් උත්සවය සැම වසරකම ජනවාරි මාසයේ පළමු සති තුන ඇතුලත […]