ජනපතිධූරය සඳහා තමන් සුදුසු නම් ඒ සඳහා තමන් සූදානම් බවත් හිටපු අමාත්‍ය, කථානායක චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. “ගෝඨාභය රාජපක්ෂ මහතා කිව්වේ ඔබ සූදානම් නම් මමත් සූදානම් කියලයි.
කැලැන්ඩරේ බැලුවම අපි ආසම දින තමයි රතු පාටින් සලකුණු කරලා තියෙන දින. වෙනත් විදියකින් කියනවා නම් රජයේ නිවාඩු දිනයක් එනතුරු අපි ඉන්නේ ඇඟිලි ගනිමින්. ඒ වගේ නිවාඩු දිනයක් තමයි මේ අවූරුද්දේ ජනවාරි 15 වෙනිදා. එදාට තමයි තෛපොංගල් යෙදිලා තියෙන්නේ. අස්වැන්න නෙලීමේ උත්සවය යන අරුතින් හඳුන්වන තෛපොංගල් උත්සවය සැම වසරකම ජනවාරි මාසයේ පළමු සති තුන ඇතුලත […]
“නිදහස් අධ්‍යාපනය තුලින් ලැබෙන දේ රටට ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි තත්ත්වයට අද පත්වෙලා තිබෙනවා. අද විශ්වවිද්‍යාල, පද්ධතිය බැලුවොත්, හැමදාමත් වහලා තමයි තියෙන්නෙ. නිදහස් අධ්‍යාපනය තුළින් නොමිලයේ ලැබෙන නිසාද මේ ආකාරයෙන් අගයක් නොමැති තත්ත්වයට පත්වෙලා තිබෙන්නේ. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (13) පස්වරුවේ මහරගම ප්‍රදේශයේ දරුදැරියන්ට අභ්‍යාස පොත්, පාසල් උපකරණ ලබාදීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි. එහිදි වැඩිදුරටත් අදහස් […]
කොළඹ මහානාම විද්‍යාලයට වසර හැටපහක් සැපීරිම නිමිත්තෙන් පැවති සංඝගත දක්ෂිණාවට වැඩම කළ ස්වාමින්වහන්සේලා අතර එම විද්‍යාලයේම අධ්‍යාපනය ලබමින් සිට පැවිදි දිවියට ඇතුලත් වූ කුඩා හිමිනමකගේ ඡායාරූපයක් මේ වන විට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ අවදානයට යොමුව තිබෙනවා. එම කුඩා හිමිනමගේ සහෝදරයාද කොළඹ මහානාම විද්‍යාලයේ මේ වන විට අධ්‍යාපනය ලබන අතර උන්වහන්සේ පාසලට වැඩමකළ අවස්ථාවේ […]
ජාතික උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත්කරන ලද ත‍්‍රිපිටකය, ලෝක උරුමයක් බවට පත්කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. අද (14දා) දින පැවැති කැබිනට් රැස්වීමේදි මෙම යෝජනාවට අනුමැතිය ලැබී ඇති අතර එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතයි. මේ අතර ත‍්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමට ජනාධිපති මැදිහත්වීම පිළිබඳ […]
ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදී සිය වත්කම් සහ ආදායම් වලින් උපයාගත නොහැකි, අල්ලස් මඟින් උපයාගත් රුපියල් කෝටි 7 1/2 කට ආසන්න මුදල් සහ දේපළවල හිමිකරුවකු සිටි බවට චෝදනා කරමින් නිවාස ඉදිකිරීම් සහ ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ බැංකු ගිණුම් වාර්තාවල නිරවද්‍යභාවය පරීක්‍ෂා කිරීමට අවසර දුන් කොළඹ […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුර සඳහා සිවුකොන් සටනක් නිර්මාණය වී තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුර සඳහා නාම යෝජනා භාර දුන් සිව් දෙනාගේම නාම යෝජනා පිළිගෙන ඇති නිසාවෙනි. ඒ අනුව මොහාන්ද සිල්වා, ජයන්ත ධර්මදාස, කේ. මතිවානන් සහ ශම්මි සිල්වාගේ සභාපති ධුරයට තරඟ කිරිම නියමිතයි. සභාපති ධුරයට වගේම ලේකම් ධූරය සඳහාද සිව්කොන් සටනක් […]
දමිත් අසංක කියන්නේ පසුගිය දවස්වල වැඩිපුර කතා බහට ලක් වෙච්ච චරිතයක් . දීර්ඝ කාලයකට පස්සේ දමිත් අසංක මාධ්‍ය වෙත අදහස් පළ කර තිබුණේ මේ ආකාරයටයි. ඇත්තටම ඇත්තටම දමිත් මොකද පහුගිය කාලෙ වුණේ ? මම රසික ආදරය දිනාගත්ත පුද්ගලයෙක්. ජනප්‍රියත්වය එක්ක අපිට සමහර වෙලාවට අපේ පෞද්ගලික ජීවිතය පවා නැති වෙලා යනවා. මාව බන්ධනාගාර ගත කරපු එක […]
අධික ලෙස සීනි අඩංගු පැණි බීම සහ ආහාර වර්ග පරිභෝජනය කිරීම අධෛර්යමත් කිරීමේ අයුරින් ඒවා මත සීනි බද්දක් පසුගිය වසරේ සිට පැනවූ පැනවූ එංගලන්ත සෞඛ්‍යය නිලධාරීන් ජනතාව අතර අතිශයින් ජනප්‍රිය පුඩින් වර්ග වර්ග දහයක් සඳහා සීනි බද්දක් පැනවීමට සැලසුම් කර ඇතැයි නව වසරේ වාර්තා විය. මේ අනුව සීනි අධික ලෙස යොදා ගෙන සාදනු ලබන පුඩින් […]
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ඒ සම්බඳව කෙටුම්පතක්වත් ඉදිරිපත් කර නැති අවස්ථාවක ඇතැම් පාර්ශ්ව ඒ පිළිබඳව අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බවත් එම අසත්‍ය ප්‍රචාර හමුවේ මුලා නොවී සිටින ලෙස සියළු රටවැසියන්ගෙන් ඉල්ලා සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා. ඊයේ (13දා) අරලිය ගහ මන්දිරයේ පැවැති තෛපොංගල් උත්සවය අමතමින් ඔහු මේ බව සඳහන් කළා. අද […]
පසුගිය 04වනදා පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර අතර හමුවක් සිදුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කර තිබෙනවා.එදින පස්වරු 04ට පමණ ආරක්ෂක නිලධාරීන් සහ ලේකම්වරුන්ද සිය නිල කාමරයෙන් ඉවත් කර රාජිත සංගක්කාර අතර රහස් සාකච්ඡාවක් පැය දෙකහමාරක් පමණ පැවති බවයි සඳහන් වන්නේ.අමාත්‍යංශයේ සිටි පිරිසට සැළවූයේ මහජනතාවගේ පුද්ගල සෞඛ්‍යය ඉහළ නැංවීමේ […]
ක්රිකට් ක‍්‍රීඩා කරන රටවල් අතර චීනයට එතරම් ජනප‍්‍රිය නැහැ. එහෙත් චීනය නිසා බිහි වුණ නව ක්රිකට් වාර්තාවක් පිළිබඳ ක‍්‍රීඩා මාධ්‍ය අද වාර්තා කර සිටිනවා. ඒ, පන්දුවාර 20 කාන්තා ක‍්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින්. එක්සත් අරාබි එමිර් රාජ්‍ය කාන්තා කණ්ඩායමට එරෙහි මෙම තරගයේ දී චීන කාන්තා කණ්ඩායම ලකුණු 14කට දැවී ගොස් […]