එක්සත් ජාතික පක්ෂයේ සමනල්ලු පමණක් නොව විෂ සහිත බඹරුද සිටින බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පවසනවා.එක්සත් ජාතික පක්ෂය විසින් කොළඹ ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන ජන රැළිය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. “සිරිසේන මහත්තයෝ එක්සත් ජාතික පක්ෂයේ සමනල්ලු විතරක් නෙමෙයි විෂ තියෙන බඹරුත් ඉන්නවා. සිරිසේන ජනපතිගෙයි රාජපක්ෂගේ ගණනුයි වැරඳුනා. අපි අකුළගෙන යයි […]
එක්සත් ජාතික පෙරමුණ සංවිධාන කරන ‘‘යුක්තියේ සටන’’ ජන රැළිය ගාලූ මෝදර පිටියේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ උනා. ඒ සදහා සහභාගී වීමේ අරමුණින් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් එක්සත් ජාතික පාක්ෂිකයින් රැසක් කොළඹට පැමිණ සිටිනවා. රැළියේ සජීව දර්ශන පහතින් දර්ශන අනුග්‍රහය – අපි UNP FB Page
කොළඹ ගාලූ පාරේ මේ වනවිට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.අප වාර්තාකරුවන් පැවසුවේ එක්සත් ජාතික පක්ෂය, ගාලූ මුවදොර පිටියේ දී පවත්වන යුක්තියේ හඬ ජන රැළිය හේතුවෙන් මෙලෙස ගාලූ පාරේ රථ වාහන තදබදයක් පවතින බවයි.කොල්ලූපිටියේ සිට ගාලූ මුවදොර දක්වාත් ගාලූ මුවදොර සිට කොටුව දක්වාත් රථ වාහන තදබදය පවතින බවයි ඔවුන් පෙන්වා දුන්නේ. මෙම රැළියට සහභාගී වීමේ […]
පාර්ලිමේන්තුවේ ගෑස් කාන්දුවක් සිදු වී යැයි පැතිර ගිය ආරංචියක් සමඟ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පාර්ලිමේන්තු සංකීර්ණයෙන් ඉවත් කිරීමට එහි ආරක්ෂක අංශ විසින් මීට සුළු මොහොතකට පෙර කටයුතු කළහ.මන්ත්‍රී භෝජනාගාරයේ මේ තත්ත්වය ඇති වු බව දැනගන්නට තිබේ. සියත 24 මේ පිළිබදව කල විමසීමකදී දැනගැනීමට ලැබුණේ කෘමීන් මර්ධනය කිරීමට ගෙනා රසායනික ද්‍රව්‍ය ඇතුලත් ටැංකියයි මෙලෙස පිපිරි ගොස් ඇති […]
ශ්‍රී ලංකා ගුවන් සීමාව ඔස්සේ පියාසර කළ වැඩිම ගුවන් යානා සංඛ්‍යාව අද උදෑසන 6න් අවසන්වූ පැය 24 තුළ වාර්තාවූ බව සිවිල් ගුවන් සේවා අධිකාරි ආරංචි මාර්ග සදහන් කරනවා.මෙම කාලසීමාව තුළ ගුවන් යානා 220ක් පමණ මෙරට ගුවන් සීමාව ඔස්සේ පියාසර කර තිබෙන අතර එමගින් රජය ලද ආදායම රුපියල් මිලියන 10ක් පමණ වෙනවා. ඉන්දියාවට බලපෑ පේතායි සුලි […]
නාදුනන පිරිසක් විසින් පොලිස් පරීක්ෂකවරයකුගේ නිවසට ඇතුළු වී ඔහුගේ පොලිස් නිල ඇඳුමක් සොරාගෙන නිවසෙහි ප්‍රධාන දොරටුවට වෙනත් අගුලක් සවිකර පලා ගොස් ඇත.පොලිස් නිලධාරීන් ලෙස වෙස් වලාගෙන දෙහිවල පිහිටි මෙම නිවසට ඇතුළුවී ඇති මෙම පිරිස මෙලෙස රැගෙන ගොස් ඇත්තේ පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිල ඇඳුමක් වන අතර තමන් රහස් පොලීසියෙන් යැයි කියූ පිරිසක් නිවසට පැමිණි බව අසල්වැසි […]
මරණ දඬුවම නියම වී සිටින මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් 20 දෙනෙකුගේ ලැයිස්තුවක් යළි ජනාධිපති කාර්යාලය වෙත යොමු කළ බව බන්ධනාගාර අමාත්‍යාංශය පවසයි.එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, එම පිරිසෙන් 8 දෙනෙකුට අධික පිරිසක් මරණ දඬුවමට එරෙහිව අභියාචනා ගොනු කර ඇති බවය.මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 20 දෙනා අතුරින් දෙදෙනෙකු පාකිස්ථාන ජාතිකයින් වන අතර කාන්තාවක් ද වන බව බන්ධනාගාර අමාත්‍යාංශය සඳහන් කලා.
නව කැබිනට් මණ්ඩලය හෙට (18) දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර පැවසුවා.අරලියගහ මන්දිරයේ අද (17) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා. එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩබල් ගේම් කාරයෝ අලුත් ආණ්ඩුවට ගන්නේ නැහැ” ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු එක්කර ගන්නේ නම් එක්සත් ජාතික […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ වැඩි ගෞරව දිනා ගැනීමට නවසීලන්තය මේ වනවිට සමත් වී තිබෙනවා.ඒ, සිය පළමු ඉණිමට සියලූ දෙනා දැවී ලකුණු 578ක් රැස්කර ගනිමින්.එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ටොම් ලැතම් නොදැවී ලකුණු 264ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ලහිරු කුමාර කඩුලූ 04ක් බිඳ හෙළු අතර දිල්රුවන් පෙරේරා සහ ධනංජය ද […]
ශ්‍රී ලංකාවේ 14 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමෙන් පැය කිහිපයකට පසුව දින 50ක් ගතකල අරලියගහ මන්දිරයෙන් නික්ම වික්‍රමසිංහ පවුලට අයත් කොල්ලූපිටියේ පස්වැනි පටුමගේ පිහිටි නිවසේ පදිංචියට ගොස් තිබේ.රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයේ දිවුරුම් දීම නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ පැවති පාක්ෂික හමුව අවසන් වූ විගසම මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය […]
තනතුරුවලින් අස්වී යන එක තමන්ට ගැටලුවක් නොමැති බවත් වත්මන් ආණ්ඩුවද පෙරළන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසනවා.ඊයේ (16දා) තංගල්ල කාල්ටන් නිවසේදී ජනතාව අමතමින් ඔහු මේ බව සඳහන් කලා. “රටේ තත්ත්වය දිහා බලලා. රට වෙනුවෙන් මේ බල අරගලය ඉදිරියට ගියොත් ඇතිවන තත්ත්වය පිළිබඳ මේක දීලා ආවා.ඒක ඒ තරම් කාණයක් නොවෙයි. තනතුරුවලින් අස්වෙන එක, අස්වෙලා යන එක […]
එකවරම සාගර ජල ප්‍රමාණය ඉහළ යාම හා මුහුදු ජලය ධීවර වාඩි වෙත ඇදී ඒම හේතුවෙන් මුලතිව් ධීවර ජනතාව කලබලයට පත්ව තිබෙනවා.ඒ හේතුවෙන් සිය ධීවර වාඩිවලින් ඊයේ සවස එම ජනතාව ඉවත් වීමට කටයුතු කර තිබෙනවා. වාර්තාවෙන ආකාරයට එළෙස පැමිණි මුහුදු ජලය තවදුරටත් බැස ගොස් නැහැ. මුලතිවු නගර කලාපයේ සිට නයාරු ප්‍රදේශය දක්වා සාගර කලාපයේ දැඩි වෙනසක් […]