හිටපු ඇමරිකානු ජනපති බැරක් ඔබාමා වගේම ඔහුගේ ආදරණිය බිරිද මිචෙල් ඔබාමාත් ලෝකයෙන්ම කතාබහ කරන චරිතයක්. සැමියා දැන් ජනපති ධුරයේ නැතත් මිචෙල් සමාජ කටයුතු වලින් ඉවත් වී නැහැ. ඒ නිසාම ඇය නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන චරිතයක් බවට පත් වෙනවා. ඇය ඊයේ Colorado ළමා රෝහලට ගොස් තිබෙනවා. ඒ එම රෝහලේ දරුවන් සමග නත්තලට පෙර නත්තල සැමරීමට. ඇයගේ […]
ඇමරිකාවේ ගූගල් සමාගම හිමිකාරිත්වය දරණ යූටියුබ් සේවාව මිලියන 1.67ක් නාලිකා ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. පුද්ගල තොරතුරු අනවසරයෙන් ලබා ගැනීම, පුද්ගලයන් නොමඟ යවන වංචාසහගත අන්තර්ගතයන් ප්‍රචාරය කිරීම සහ වෙළඳ අරමුණු වෙනුවෙන් පීඩාකාරී අන්දමින් භාවිතා කිරීම සිදුකරන නාලිකා මෙසේ ඉවත් කිරීමට නියමිතයි. මේ ආකාරයට යූටියුබ් නාලිකා 79.6 %ක් පමණ අක්‍රිය කර ඇති අතර ජූලි වල සිට […]
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට හෝ ඔහුව හිරේ දැමීමට කිසිම අදහසක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පවසනවා.අග්‍රාමාත්‍යධූරයේ රනිල් වික්රමසිංහ මහතා දිවුරුම් දීමෙන් පසුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කළ කතාවෙන් අනතුරුව අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කලා. “අපි මේ ගමන ඉතාමත් ශිෂ්ඨ සම්පන්නව, ප්‍රශ්න විසඳාගෙන අර්බුදකාරී තතත්වයන් […]
යුක්තියේ සටන ජය ගැනීමට පුරෝගාමී වී වැඩකටයුතු කල කිහිප දෙනෙකුට එජාපයේ තනතුරු කිහිපයක් ලබා දිමේ සුදානමක් පවතින බවට වාර්තා වෙනවා. ඒ අතර රනිල් නැවත අගමැති කිරීමේ සටනේ කලාකරුවන් මෙහයවූ රූකාන්ත ගුණතිලකට හෙට අනිද්දම එජාපයේ තනතුරක් ප්‍රධානය කිරීමේ සූදානමක් ඇති බවටයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරන්නේ.
10 වැනි වරටත් තායිලන්තයේ බැංකොක් නුවර පැවැති ලෝක කායවර්ධන ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ලූෂන් පුෂ්පරාජ් සමත්විය.ඊයේ මෙම තරගාවලිය නිමාවට පත්විය. ලූෂන් කිලේ ග්‍රෑම් 100 අධික බර පංතියෙන් තරග කරනු ලැබීය. ජයග්‍රාහී ලූෂන්ට සියත අපේ සුභ පැතුම්..
රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයට පත්ව නව ආණ්ඩුවක් පිමිටුවීමත් සමගින් විපක්‍ෂය ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය කටයුතු කරනු ඇති බව වාර්තා වෙනවා.එහිදී විපක්‍ෂ නායක ධුරය මහින්ද රාජපක්‍ෂට ලැබීමේ විශාල ඉඩක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයට දිනේෂ් ගුණවර්ධනගේ නම යෝජනා වී තිබෙන බව කියවේ. ඒ අනුව දෙමල ජාතික සන්ධාන නායක සම්බන්දන්ට […]
ජපානයේ නැගෙනහිර සපෝරෝ නගරයේ අවන්හලක ප‍්‍රබල පිපිරීමක් සිදුව තිබෙනවා.මේ වනවිට ලැබී ඇති වාර්තාවලට අනුව පිපිරීමත් සමග ගින්නක් ද හටගෙන ඇති බවයි වාර්තාවෙන්නේ. එහිදී තුවාල ලබා ඇති සංඛ්‍යාව හතළිස් දෙදෙනෙක්. කෙසේවෙතත් පිපිරීමට හේතුව මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නැහැ.ගෑස් කාන්දුවක් ඊට හේතු වන්නට ඇති බවටද විශ්වාසය පළ කරන අතර තවදුරටත් පිපිරීම් ඇති වනු ඇතැයි සැකය හේතුවෙන් […]
පාර්ලිමේන්තුවේ 225 ම අත්සන් කළත් රනිල් වික‍්‍රමසිංහ මහතාට අග‍්‍රාමාත්‍ය ධූරය ලබා නොදෙන බවට තමා සිදුකළ ප‍්‍රකාශය තම පෞද්ගලික දේශපාලන මතය වන අතර, එම මතය අදත් එළෙසම වන නමුත් පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන නායකයෙකු ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතාට ආරාධනා කර අග‍්‍රමාත්‍ය ධූරය ලබාදීමට තමා තීරණය කළ බව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා […]
නව අග්රාමාත්ය ලේකම් ලෙස යලිත් සමන් ඒකනායක මහතා පත් කෙරේ. මීට පෙරද අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස සේවය කළ සමන් ඒකනායක මහතා ශී‍්‍ර ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වූ ඔහු ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය පාරිපාලනය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධියක්ද ලබා ඇත. යෞවන කටයුතු, නිවාස, ජනමාධ්‍ය, විදේශ කටයුතු, මුදල් යන අමාත්‍යාංශයන්හි සහ අග්රාමාත්ය […]
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා 05 වන වරටත් අද (16) අග‍්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී. අද පෙරවරු 11.16ට යෙදුණු සුබ මොහොතින් රනිල් වික්රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීම සිදුවුණා. එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සිව් දෙනෙකුට පමණක් ආරාධනා කර තිබූ බවද අකිල විරාජ් කාරියවසම් මන්ත‍්‍රීවරයා […]
මහින්ද රාජපක්ෂ මහතා හෙට පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයක් නිකුත් කළා.
මහින්ද රාජපක්ෂ සහ සන්ධාන මන්ත්‍රීවරුන් මේ මොහොතේ ජනපති සමග විශේෂ හමුවකට එක්වී තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. මේ හමුව අවසානයේ දේශපාලනික තීන්දු තීරණ කිහිපයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.