රනිල් වික්‍රමසිංහගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලා අද (11දා) අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට සූදානමක් පවතින බවට වාර්තා වෙනවා.රාජ්‍ය මුදල් අයථා ලෙස පරිහරණය කිරීම හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට නුසුදුස්සෙකු බව සඳහන් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ. අදාළ පෙත්සම් විභාගය අවසන් වනතුරු රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ […]
ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් අකිල ධනංජයගේ පන්දු යැවීම අත්හිටුවීම සම්බන්ධයෙන් ඊට එරෙහිව ඔහුට අභියාචනයක් ඉදිරිපත් කළ නොහැකි බව ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය පවසනවා. එහි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පැවසුවේ ගත හැකි එකම පියවර වනුයේ ඔහු සිය පන්දු යැවීමේ ඉරියව් නිවැරදි කර යළි පරීක්ෂණය සඳහා පෙනී සිටීම පමණක් බවයි. එතෙක් අකිල ධනංජයට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් […]
මකාදැමූ හඩපට ගැන නාමල් කුමාරගෙන් හෙළිදරවුවක් තමන් විසින් මකා දැමූ බව කියන හඬපට සම්බන්ධයෙන් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර අනාවරණයක් සිදුකර තිබෙනවා. මෙලෙස මකා දැමූ බව කියන හඬ පට පිළිබඳ පරික්ෂණ සිදු කිරීම සඳහා ඔහුගේ ජංගම දුරකතනය මේවනවිට හොංකොං රාජ්‍යය වෙත යොමු කර තිබෙනවා. ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයට […]
මෝදර අළුත් මාවත, රෝයල් ගාර්ඩ්න් නිවාස සංකීර්ණය අසළදී සිදූවූ වෙඩි තැබිමකින් කාන්තාවක් ඇතුළුව පුද්ගලයින් 5ක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසනවා. යතුරු පැදියකින් පැමිනි නාඳුණන පුද්ගලයන් දෙදෙනෙනක් විසින් ත්‍රිරෝද රථයක ගමන් ගත් පිරිසකට මෙසේ වෙඩි තැබීමක් සිදුකර තිබෙන්නේ.
ඔබ හිතනවට වඩා ඔබ හරිම පොහොසත්.. පොහොසත් කම කියන්නේ බොහොම සාපේක්ෂ දෙයක්. අනික් අතට මුදල් වලින් විතරක් අපේ දුප්පත් පෝසත්කම මනින්න බෑ. පොහොසත්කම මනින්න තව ගොඩක් දේ බලපානවා. ආදායම් මට්ටම කියන්නේ එක සාධකයක් විතරයි. යටිහිත කියන සිංහල පරිවර්තන කෘතියේ මුල් කෘතිය ලියපු අචාර්ය ජෝසප් මර්සි මෙන්න මේ වගේ කතාවක් කියනවා ” ඔබ වටේ තියෙන්නේ අසීමිත […]
එක්සත් ජාතික පක්ෂය විසින් එළැඹෙන 13 දා සංවිධානය කර තිබූ ජන බල මෙහෙයුම් රැළිය ලබන 17දා දක්වා කල් දැමීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළව ගොනුකළ පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ලබාදීමට නියමිත හෙයින් එක්සත් ජාතික පක්ෂය මෙසේ සිය රැළිය කල් දමා ඇත. ඒ අනුව යුක්තියේ ජන සටන නමින් එම රැළිය 17 දා කොළඹ […]
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබීමෙන් පසු රාජ්‍ය ප්‍රතිපත්ති අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට නොහැකි බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන රෙගුලාසි ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් පේ‍්‍රමදාස අවිස්සාවේල්ලේ පැවති ජන හමුවක් අමතමින් පවසා සිටියා. “අපිට කරන්න තියෙන සේවය පාලකයෝ ඉටු නොකරනවා නම් ඒ අනස්ථාවේදී පොඩි මනුස්සයාට උසාවියට යන්න හැකියාව තියෙන්න ඕනේ. එහෙම වුණාම කවදාවත් ආණ්ඩුවේ […]
අධිකරණ තීන්දුවෙන් පසුව ගතයුතු අවසන් ක්‍රියාමාර්ගය සම්බන්ධ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි කණ්ඩායම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ අද (10)දහවල් 12.00ට සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග අද පෙරවරු 8.00ට සාකච්ඡාවක් පැවැත්වූ බවත්,එහි තීරණ දැනුම් දී අවසන් විසඳුම කුමක්දැයි සාකච්ඡා කරන බවත් මන්ත්‍රිවරයා සඳහන් කලා. අධිකරණය මගින් […]
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා එම කැබිනට් මණ්ඩලය විසුරුවාහැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය හරහා සිය මූලික අයිතිවාසිකම්ට කඩවී ඇති බව සඳහන් කරමින් දඹර අමිල හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම එළැඹෙන ජනවාරි මස 07 දා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. වගඋත්තරකාර පාර්ශ්වයන් වෙනුවෙන් මේ සතියේදී නොතීසි නිකුත් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය දැන්වීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සමාජිකයෙකු සහ පක්ෂය නිර්මාණය කිරීමට දැඩි වෙහෙසක් දැරූ ටී.බී තෙන්නකෝන්ගේ මුණුපුරෙකු වන තිළිණ බණ්ඩාර තෙන්නකෝන් අද එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගත්තා. ඊට හේතු වූ කරුණු පිළිබදව සියත 24 කල විමසීමේදි ඔහු පවසා සිටියේ පක්ෂයේ විනාශය හමුවේ අකමැත්තෙන් උනත් තමන්ට මෙම තීරණය ගැනීමට සිදු වූ බවයි. ඔහු දැක්වූ සම්පූර්ණ අදහස පහතින්…. […]
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ කොටගත් නව සන්ධානයක් බිහි කිරීම සඳහා මේ වනවිට සියලූ කටයුතු සූදානම් බව පක්ෂ මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා.ඔහු පෙන්වා දෙන්නේ එහි ලකුණ සහ නම පිළිබඳ මේ වනවිට ද සාකච්ඡා සිදු වන බවයි. එළඹෙන ඕනෑම මැතිවරණයකට මුහුණදීම මෙම සන්ධානයේ ප්‍රධාන අරමුණ බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, මහාචාර්ය […]
යාපනය නාගදීපයට ගමන් කරන බෞද්ධ බැතිමතුන්ගේ ගමනාගමන කටයුතු පහසුව වෙනුවෙන් සවිකර තිබූ නාගදීපය නැමති නාමපුවරුවේ නාගදීප චෛත්‍ය වැසෙන පරිදි රතු තීන්ත ගා ඇති බවට කයිට්ස් පොලීසිය පවසනවා.කයිට්ස් වේලනෙයි මංසන්ධියේ සවිකර ඇති මෙම නාම පුවරුවේ නාගදීපය යනුවෙන් ලියා ඇති සිංහල, දෙමළ ඉංග්‍රිසි වැකි ඉතිරිවන අයුරින් නාගදීප චෛත්‍ය ඇතුළු පුද බිමේ ඡායාරූපය වැසෙන පරිදි මෙසේ රතු තීන්ත […]