ආර් සම්බන්ධන් සහ අගමැති මහින්ද රාජපක්ෂ අතර හමුවක් විජේරාම නිවසේදි පැවැත්වෙන බව වාර්තා වෙනවා. මෙය තවමත් නිල වශයෙන් දැනුම් දී නැහැ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග ජගත් සංවිධාන මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් දූරකථනයෙන් කළ සංවාදය පිළිබදව එම සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ මෑත කාලීනව ඇති වෙමින් පවතින තත්වය පිළිබදව තමන් කනස්සල්ලෙන් පසුවන බව එම තත්ත්වය විස§ම සදහා සියලූ පාර්ශව සමග සංවාදයක් ඇති කිරීමට සහාය ලබාදෙන බවත් මහලේකම්වරයා එහි§ ප්‍රකාශ කළ බව සදහන්. සාමය සුරක්ෂිත […]
එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පසුගිය සිකුරාදා (02) පැවති පක්ෂ නායක රැස්වීමකදී ආණ්ඩුකාරවරයා ඉදිරියේ පක්ෂ නායකයින්ට තර්ජනය කරමින් ඉතා අශීලාචාරව හැසිරී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ සිය ස්ථාවරය දැනුම්දීමට සූදානම් වෙනවා. ඒ සඳහා හෙට (04) දිනයේ විශේෂ මාධ්‍ය හමුවක්ද කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.
නව අගමැති සහ අමාත්‍යවරු අතර හමුවක් මේ වන විට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වෙනවා. නව ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග මෙමගින් සාකච්ඡා කරන බවයි වාර්තා වන්නේ.
https://youtu.be/qjJVAubCm6E
පාර්ලිමේන්තුවේ නව සභානායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පත් කිරීමට තීරණය කර තිබෙන බව රජයේ සම මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
පාර්ලිමේන්තුව ලබන 16 වනදාට පෙර කැදවනු ලැබුවද එය නව සැසිවාරයක් ලෙස ආරම්භ වනු ඇති බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා පවසනවා පසුගිය ඔක්තෝම්බර් 27 වනදා ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළ බැවින් මෙලෙස නව සැසිවාරයක් ආරම්භ කර තිබූ බවයි ඔහු සදහන් කළේ. ඒ අනුව පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට අනුකූලව නව සැසිවාරය ආරම්භ වනු ඇති බව නියෝජ්‍ය […]
https://www.facebook.com/nahatta/videos/2288671384743444/
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු තරඟය තම කණ්ඩායමට තීරණාත්මක බව එංගලන්ත ක්‍රීඩක ජෝ රූට් පවසනවා. ගාලු තණතිල්ල නිරන්තරයෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට වාසි සහගත බවයි ජෝ රූට් පවසන්නේ. ඒ අනුව එම අභියෝගයට මුහුණ දීමට පහසු නොවන බව ජෝ රූට් වැඩිදුරටත් පෙන්වා දෙනවා. ගාලු තරඟය ජයග්‍රහනය කිරීමට ටෙස්ට් තරඟාවලිය පිළිබඳව […]
බෞද්ධ නටඹුන් විනාශ කිරීමට ගිය පිරිසකට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූ පුවතක් වාර්තා වෙනවා. මේ අනුව වව්නියාව නෙඩුන්කේණි, වෙඩුක්කුනාරී බෞද්ධ පුරාවිද්‍යා භූමිය තුළ කෝවිලක් සඳහා නළ ළිඳක් තැනීමට ගිය හින්දු බැතිමතුන් පිරිසක් 01 දා නෙඩුන්කේණි පොලිසිය විසින් දැඩි ලෙස අවවාද කිරීමෙන් පසුව ඒ ස්ථානයෙන් ඉවත්කොට තිබේ. පුරාවිද්‍යා ස්ථානයට හානියක් කිරීමට පෙර පොලීසිය ක්‍රියාත්මක වූ නිසා අත්අඩංගුවට […]
අමාත්‍ය මහින්ද රාජපක්ෂ – මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය වයස අවුරුදු – 73 අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා – ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය වයස අවුරුදු – 74 අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම – විදේශ කටයුතු අමාත්‍ය වයස අවුරුදු – 79 අමාත්‍ය මහින්ද සමරසිංහ – වාරය සහ නාවික කටයුතු අමාත්‍ය වයස අවුරුදු – 62 අමාත්‍ය මහින්ද […]