News Line| Off Air
Generic placeholder image

Oct
30

දුනේෂ් ගන්කන්ද පරිසර රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

Generic placeholder image

දුනේෂ් ගන්කන්ද මහතා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට ටික වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.


Oct
30

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් තනතුර බාර නොගැනීමේ හේතුව මෙන්න

Generic placeholder image

‘‘අලූතින් මැතිවරණයක් තියලා ජනතාව විසින් අලූත් රජයක් බිහිකරගන්නා තුරු පවතින රජයක් මේක. මේ නව ආණ්ඩුවේ කිසිම තනතුරක් මම භාරගන්නේ නැහැ. දැන් අලූත් අමාත්‍ය මණ්ඩලයක් යටතේ ජනතාවට සහන දීලා ආණ්ඩුව කරගෙන යන්න ඕන. ඊට පස්සේ ජනතාව අතරට ගිහිල්ලා ජනතාවගේ කැමැත්තෙන් රජයක් බිහි කරගන්නවා.’’ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (30) කොළඹ අලූත් කඬේ අධිකරණ සංකීර්ණයේ දී […]


Oct
30

නව ආරක්ෂක ලේකම්වරයා පත්කරයි

Generic placeholder image

ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා විදිහට හේමසිරි ප්‍රනාන්දු පත්කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අමාත්‍යංශ 12 ක් සඳහා පත් කෙරුනු නව ලේකම්වරුන් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා අතින් පත්වීම් ලිපි බාරගත් බවයි බවයි. මේ එම නව ලේකම්වරුනුයි.. 01 . මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයයේ නව ලේකම්වරයා -ඩී.එම්.ඒ.ආර්.බී. දිසානායකයි. 02.විදේශ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා – ආර්.පී. […]


Oct
30

එජාපෙ තවත් හිටපු නියෝජ්‍ය ඇමති කෙනෙක් ජනපති හා නව අගමැති හමුවෙයි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී තිබෙනවා. ඔහු පසුගිය යහපාලන රජයේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් දරන ලද පුද්ගලයෙක්ද වනවා.


Oct
30

කොල්ලුපිටියේ අරලියගහ මන්දිරය අසල පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ ‘ජන හඬ’ උද්ඝෝෂණයට ඇවිත් ඉන්න සෙනග මෙන්න | Photos

Generic placeholder image

කොල්ලුපිටියේ අරලියගහ මන්දිරය අසල පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ ‘ජන හඬ’ උද්ඝෝෂණයට ඇවිත් ඉන්න සෙනග මෙන්න


Oct
30

ගූගල් කියන විදිහටත් අගමැති රනිල් – රන්ජන් රාමනායක ‘ජනහඬ‘ උද්ඝෝෂණයේදී චීනයට අභියෝග කරපු හැටි මෙන්න

Generic placeholder image

රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැතිකම මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා හා මහින්ද රාජපක්ෂ මහතා එක්ව ‘පික්පොකට්‘ ගැසූ බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කොල්ලුපිටිය හන්දියේදී දැන් පැවැත්වෙන ‘ජනහඬ‘ උද්ඝෝෂණයේදී අදහස් දක්වමින් කියා තිබුණා. මේ තියෙන්නේ රන්ජන් රාමනායකගේ කතාව “මම එන්න කළින් ගූගල් එකේ ගහල බලලා ආවේ කවුද අගමැති කියලා. තවම එන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ කියලා.මේක අහන් ඉන්න මෛත්‍රීටයි […]


Oct
30

FB Block කරන්න යන පුවතේ ඇත්ත

Generic placeholder image

ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය වෙත පිවිසීම තහනම් කිරීමට රජය සූදානම් වන බවට පළ වන වාර්තාවල කිසිම සත්‍යතාවක් නැහැ කියලා රජයේ වැඩබලන ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කලූවැව පවසනවා. ඔහු වැඩුදුරටත් කිව්වේ ෆේස්බුක් හෝ වෙනත් කිසිදු වෙබ් අඩවියක් ඒ විදිහට අවහිර කරන්න කිසිම අදහසක් හෝ යෝජනාවක්වත් තාම ඇවිත් නොමැති බවයි.


Oct
30

යුක්තියේ ජනහඬ රැලියේ සජීව දර්ශන

Generic placeholder image

  යුක්තියේ ජනහඩ එක්සත් ජාතික පක්ෂ උද්ඝෝෂණය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. අරලියගහ මන්දිරය අසළ පැවැත්වෙන මෙම උද්ඝෝෂණයට පාක්ෂිකයින් රැසක් එක්ව සිටින බවයි එහි සිටින අප වාර්තාකරු සදහන් කළේ. හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද තව සුලු මොහොතකින් එම ස්ථානයට පැමිණිමට නියමිතයි. මේ අතර කථානායක කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති පක්ෂ නායකයින්ගේ රැස්වීම […]


Oct
30

මිල සූත්‍රය අහෝසියි ?

Generic placeholder image

මින් ඉදිරියට ඉන්ධන මිල සූත‍්‍රය කි‍්‍රයාත්මක නොවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ආර්.සම්බන්ධන් මහතාගෙන් විපක්ෂ නායක ධුරය වෙනස් කිරීමට බලාපොරොත්තු නොවන බව ද ඩලස් අලහප්පෙරුම මහතා එහිදී සඳහන් කළා.


Oct
30

විපක්ෂ නායක ධූරය වෙනසක් නෑ – ඩලස් අලහප්පෙරුම – Breaking News

Generic placeholder image

විපක්ෂ නායක ධූරය වෙනස් නොකරන බව ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරනවා.


Oct
30

කථානායකගෙන් හදිසියේ විශේෂ නිවේදනයක්

Generic placeholder image

අග්‍රමාත්‍ය ධූරයතුළ නීත්‍යානුකූලව කටයුතු කරන්න පුළුවන් වෙන්නේ කා හටද යන්න තමා විසින් අමතා නීතිපතිවරයා විසින් පැහැදිලි කිරීමක් යොමු කර ඇති නිවේදනයක් තමා විසින් අනාවරණැය නොකෙරුණු බවට දක්වමින් කථානායක මාධ්‍ය අංශය පවසනවා. මේ එම නිල නිවේදනය සඳහන් කර මාධ්‍ය වෙත එවූ ප්‍රකාශයයි. අග්‍රාමාත්‍ය ධූරයේ නිත්‍යානුකූලව කටයුතු කිරීමේ බලය හිමි වන්නේ කා හටද යන්න පිළිබඳව ගරු කථානායකතුමන් […]


News Articles
Latest Videos
Most Popular Post