News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
11

අද ඉඳන් ඉන්ධන මිල වැඩිවෙන හැටි

Generic placeholder image

ආයෙත් වතාවක් ඔන්න ඉන්ධන මිල වැඩි වෙලා තියෙනවා. මේ ආරංචිය නම් ගොඩක් දෙනෙක්ට ඒ තරම් හොඳ එකක් වෙන්නෙ නැහැ. ඒකට හේතුව තමයි මේ නිසා වාහනයක් තියෙන කෙනාගෙ ඉදන් බස් එකේ යන කෙනාට වෙනකන් මේක බලපාන නිසයි. ඊයේ රෑ ඉදලා ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් සංශෝධනය කරලා තියෙනවා. ඒ අනුව අලුත්ම මිල ගණන් මෙහෙමයි. […]


Oct
11

රොනී ලීච් අද අවසන් ගමන් යයි

Generic placeholder image

අභාවප‍්‍රාප්ත ජනප‍්‍රිය ගායන හා රංගන ශිල්පී රොනී ලීච් මහතාගේ දේහය පිලිබද අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතයි. මහජන ගෞරව සදහා දේහය මේ වන විට කොළඹ පිහිටි මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා. පස්වරු 02.00 ට දේහය රැගත් රිය පෙරහර ආගමික කටයුතු සදහා ගල්කිස්ස ප‍්‍රදේශයේ පිහිටි දේවස්ථානයක් වෙත ගමන් ආරම්භ කිරීමට නියමිතයි. ආගමික වතාවත් වලින් අනතුරුව දේහය […]


Oct
11

දඹුල්ල තරඟය වැස්සට හේදුනේ ක්‍රීඩාංගණ නිලධාරීන්ගේ වරදින්ද?

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළවෙනි එක්දින තරඟය ඊයේ වැස්සට හේදිලා ගියා. තරඟය පැවැත්වුණේ දඹුල්ලේදී. පන්දුවාර 15 ක් විතරයි ඊයේ දවසටම ක්‍රීඩා කරන්න පුළුවන් වුණේ. මුලින්ම පන්දුවට පහර දුන්න එංගලන්ත කණ්ඩායම තරඟය අත්හරිද්දී කඩුලු 2 ක් දැවී ලකුණු 92 ක් ලබා ගෙන හිටියා. පැය කිහිපයක් පුරා වැස්ස ඇද හැලුන නිසා ජලය විශාල ප්‍රමාණයක් ක්‍රීඩාංගණයේ එකතු […]


Oct
10

ලෝකයේ පළවෙනි වතාවට සියදිවි නසාගන්න අයටත් ඇමැතිධූරයක්

Generic placeholder image

සියදිවි නසා ගැනීම් වලක්වා ගැනීමට ලෝකයෙ පළවෙනි වතාවට සියදිවි නසාගැනීම් වළක්වාලීමේ අමාත්‍යධූරයක් ඇති කරන්න බ්‍රිතාන්‍ය කටයුතු කරලා තියෙනවා. ඒ වගේම බ්‍රිතාන්‍යයේ හැම පාසලක්ම ආවරණය වන විදිහට ඉගෙනගන්න දරුවන්ගෙ මානසික සෞඛ්‍ය පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන්න පියවර ගන්නවා කියලා බ්‍රිතාන්‍ය අගමැතිවරිය කියනවා. ඒ වගේම පාසල් තුළ මානසික උපදේෂ තනතුරු වෙනුවෙන් 8000 ක පිරිසක් පුහුණු කිරීමේ වැඩසටහක් […]


Oct
10

ඉන්දියාව ඇමරිකාවට එරෙහි වෙයි

Generic placeholder image

තමන්ගේ එස්. 400 මිසයිල පද්ධතිය ඉන්දියාවට විකිණීමට ගිවිසුවමක් අත්සන් කරා කියලා රුසියාව කියනවා. මේ දෙගොල්ලො මේ ගිවිසුම අත්සන් කරලා තියෙන්නෙ ඇමරිකවේ සම්බාධක පනවන බවට වූ තර්ජන එල්ල වෙලා තියෙන අතරතුරේදීයි. මේ ගිවිසුම ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් වෙනවා. ඉන්දීය අගමැති මූදි සහ රුසියානු ජනාධිපති පුටින් ඉදිරියේදී දිල්ලියේදී මේ ගිවිසුම අත්සන් කරලා තියෙනවා. රුසියාව එක්ක වෙළඳ […]


Oct
10

උතුරු කොරියාවෙන් පාප්වහන්සේට ඇරයුමක්.

Generic placeholder image

කාලයක් ලෝකයෙන් කොන් කරලා තිබ්බ රටක් තමයි උතුරු කොරියාව. හැබැයි මේ වෙද්දී ලෝකයා එක්ක අත්වැල් බැඳගන්න උතුරු කොරියාව සමත් වෙලා තියෙනවා. උතුරු කොරියාවේ නිල සංචාරයක් සදහා එන්න කියලා අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමන්හට කිම් ජොංග් උන් ආරාධනා කරලා තියෙනවා. උතුරු කොරියාවේ සංචාරය කිරීමට ගිය අවස්ථාවේදී දකුණු කොරියානු ජනාධිපතිවරයාට මේ දැනුම් දීම කරලා තියෙනවා. ලබන සතියේදී […]


Oct
10

ලංකාවේ Passport එකට ලෝකයේ තියෙන වටිනාකම

Generic placeholder image

ලෝකෙ බලවත් ගුවන් ගමන් බලපත්‍ර පිළිබඳව සිදු කරපු ලැයිස්තුගත කිරීමට අනුව ලංකාවෙ ගුවන් බලපත්‍රයට හම්බවෙලා තියෙන්නෙ 83 වෙනි තැනයි. ශ්‍රී ලංකාවෙ ගුවන් ගමන් බලපත්‍රය තියෙන පුද්ගලයෙකුට වීසා නැතිව වෙනස් රටවල් 17කට ඇතුල් වෙන්න අවසර තියෙනවා. අදාල රටට ආවට පස්සෙ වීසා ලබාගැනීමේ පහසුකම් තියෙන්නෙ රටවල් 30 කට විතරයි. අනික් රටවල් 151 ක සංචාරය කරන්න ලංකාවෙ ගුවන් […]


Oct
10

කාගෙත් හොඳ මිත්‍රයා රොනී ලීච් ගැන කලාකරුවන් කිව්වා කතා

Generic placeholder image

පසුගියදවස් වල ගොඩක් වටින කලාකරුවෙක් අපිට නැතිවුණා. ඒ කාගෙත් මිත්‍රයා විදිහට හිටපු රොනී ලීච් මහතා. රොනීගේ මේ හදිසි හැරයාම රොනීගෙ ලඟම අයට වගේම ප්‍රේක්ෂකයින්ටත් දරාගන්න බැරි දෙයක් වුණා. රොනීගෙ සමුගැනීමත් එක්ක රොනී ලගම ඉන්න අය රොනී ගැන කිව්වෙ මේ වගේ කතාවක්. ඔහු අංගසම්පූර්ණ කලාකරුවෙක් චාන්දනී හෙට්ටිආරච්චි කලාකරුවෙක් විදියට රොනී ලීච් ලොකු දෙයක් කරලා තියෙනවා. රොනීගේ […]


Oct
10

ක්‍රිකට් ගුරුවරු සහ සිංහයන් අතර පළවෙනි එක්දින තරඟයේ ජය කාටද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර එක්දින තරඟාවලිය අද ආරම්භ වෙනවා. ඒ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. ලංකාවේ වේලාවෙන් දහවල් 2.30 ට තරඟය ආරම්භ වෙනවා. දිවා රාත්‍රී තරඟයක් විදියට තමයි අද තරඟය පවත් වෙන්නේ. තරඟයට කලින් අද තරඟයේ වැඩි වාසි කාටද කියලා අපි හොයලා බැලුවා. අවසන් වතාවට එංගලන්තය සහ ශ්‍රී ලංකාව එක්දින තරඟාවලියක් පවත්වන්නේ 2016 දී. ඒ […]


Oct
10

අලුත් ඉන්ධන මිලට වෙන දේ මෙන්න

Generic placeholder image

වාහන් තියෙන අය උදා වෙනවට අකමැතිම දවස් තමයි අද. ඒ අද තෙල් මිල වෙනස් වෙන නිසා. ඉන්ධන මිල සමාලෝචනයට පත් කළ අමාත්‍ය අනුකමිටුව අද රැස් වෙන්න නියමිතයි. ඉන්ධන මිල සංශෝධනය වීම සම්බන්ධයෙන් අවසන් තීරණය අද පස්වරුවේ දැනුම් දෙන්න දෙනවා. ලෝක වෙළඳ පොලේ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 81 ඉක්මවා ගිහින් තියෙනවා. ආර්ථික විශ්ලේෂකයන් […]


Oct
10

ටිට්ලි ලංකාවෙන් ඈතට යයි. අලුත්ම කාලගුණ වාර්තාව මෙන්න.

Generic placeholder image

පහුගිය දවස් කිහිපයේ ලංකාවට කරදර කරපු ටිට්ලි ලංකාවෙන් ඈතට යන්න පටන් අරං. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරේ එය වයඹ දෙසට ගමන් කරමින් සීමාවෙන් ඉන්දියාවට ඇතුළු වෙනවා කියලා. මේ නිසා දිවයිනේ නිරිතදිග කොටසේ පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක අඩු වීමක් හෙට සිට අපේක්ෂා කරනවා. කොහොම වුනත් අද බස්නාහිර, මධ්‍යම, දකුණු, සබරගමුව සහ ඌව පළාත්වල […]


Oct
10

වැස්සේ තෙමිගෙන හෙල්මටුත් නැතුව ඇමති අකිල පාර්ලිමේන්තු ගිය හැටි. – Photo

Generic placeholder image

කොළඹ අඩුවක් නැතිව හැමදාම තියෙන එකම දේ Traffic. මොන ලොක්කා ආවත් Traffic එකෙන් බේරෙන එක නම් බොරු. මේ දවස්වල තියෙන වැස්ස නිසා දැන් කොළඹ Traffic ඩබල් වෙලා තියෙන්නේ. ඊයේ අධ්‍යාපන ඇමති අකිල විරාජ් මහතාටත් Traffic නිසා ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වුණා. පාර්ලිමේන්තු පාරේ තිබ්බ Traffic එක නිසා ඇමතිතුමාට පාර්ලිමේන්තු එන්න වුණේ මෝටර් බයිසිකලයක. නිකන්ම නෙවෙයි […]


News Articles
Latest Videos
Most Popular Post