News Line| Off Air
Generic placeholder image

Sep
26

“ගාලු පිටිය ගැන දෙකෙන් එකක් තීන්දු කරනවා” – ඇමති විජේදාස රාජපක්ෂ.

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වාසනාව ගෙන එන පිටියක් විදියට තමයි ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය. හැබැයි පහුගිය කාලයේ ගාලු පිටිය එතනින් ඉවත් කිරීමේ සූදානමක් තිබුණා. ඒ ගාලු කොටුව ලෝක උරුමයක් විදියට පවත්වාගෙන යන්න බාධාවක් කියලා. කොහොම වුනත් අවසානයේදී තීරණය වුණේ ගාලු පිටියේ අනවසර ඉදිකිරීම් විතරක් ඉවත් කරන්න. මේ අනවසර ඉදිකිරීම් ගැන ඉකන් තීරණයක් ගන්න ඕන කියලා […]


Sep
26

“සුඛෝපභෝගී භාණ්ඩ භාවිතය අඩු කරන්න.” – ඇමති මංගලත් ජනතාවගෙන් ඉල්ලයි.

Generic placeholder image

ඩොලරය ඉහළ යාම නිසා රුපියලට වැලේ වැල් නැති වෙලා තියෙන්නේ. ඒ නිසා ජනතාව කබලෙන් ලිපට වැටිලා. භාණ්ඩ මිල අහස උසට වැඩි වෙලා තියෙන්නේ. රුපියල අවප්‍රමාණය වීම නිසා වාසිත් ඇතිවෙලා තියෙනවා කියලා මංගල සමරවීර අමාත්‍යවරයා සඳහන් කරනවා. විදේශගත ශ්‍රමිකයන්ට වගේම අපනයන කරුවන්ට මේ නිසා වෙනදට වඩා මුදල් ලැබෙනවා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම මේ කාලයේ සුපිරි […]


Sep
26

සීගිරියේ ඉඳන් ඉර සේවය බලන්න අවස්ථාවක්.

Generic placeholder image

මේ දවස්වල සීගිරිය ගැන නිතර අහන්න දකින්න ලැබෙනවා. ඒ පිදුරංගල සිදුවීම නිසා. හැබැයි මේ කියන්න යන්නේ නම් ඒ ගැන නෙවෙයි. සීගිරි ගල මුදුනේ ඉඳන් ඔබට බලන්න ලැබෙන අපූරු දර්ශනයක් ගැන. ලෝක සංචාරක දිනය අනිද්දාට යෙදෙනවා. ඒ නිමිත්තෙන් සීගිරිය අලුයම 5 ඉඳන් නරඹන්න අවස්ථාව හිමි වෙනවා. මේ නිසා සීගිරි ගල මුදුනේ ඉඳන් ඉර සේවය බලන්න ඔබට […]


Sep
26

Instagram, Facebook හැරයයි.

Generic placeholder image

ලෝකේ ජනප්‍රියම සමාජ ජාල දෙකක් තමයි Facebook සහ Instagram. ඡායාරූප සඳහා ප‍්‍රමුඛ සමාජ මාධ්‍ය ජාලයක් වන Instagram ආරම්භ වෙන්නේ 2010 දී. හැබැයි 2012 දී Facebook සමාගම Instagram මිලදී ගන්නවා. ඒ අමෙරිකානු ඩොලර් බිලියනයකට. හැබැයි මේ දීගයේ ආයුෂ අඩු වෙලා තියෙනවා. ඒ, ඉන්ස්ටර්ග‍්‍රෑම් නිර්මාතෘවරුන් ෆේස්බුක් සමාගම හැරයාමත් සමඟයි. Facebook සහ Instagram නිර්මාතෘවරුන් අතර මතබේදයක් තමයි මේකට […]


Sep
26

“තමන්ගේ කුණු ප්‍රසිද්ධියේ හෝදන්න එපා.” – මැතිව්ස්ගේ ලිපියට මහේලගෙන් සැර කතාවක්.

Generic placeholder image

මේ දවස්වල ලංකාවේ ක්‍රිකට් නිතර උණුසුම් පුවත් මවනවා. ඒ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත් කිරීම ගැන. හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනත් ඒ ගැන twitter පණිවිඩයක් තියලා තියෙනවා. ක්‍රීඩාවට වඩාත් සුදුසු තීරණ හැඟීම්බරව ගන්න හොඳ නෑ කියලා තමයි මහේල සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම තමන්ගේ කුණු ප්‍රසිද්ධියේ හෝදන්න එපා කියලත් මහේල අවවාදයක් දීලා තියෙනවා. “පහුගිය දවස් කිහිපයේ […]


Sep
26

බුකියේ යාලුවන්ගේ උදව්වෙන් සචිත් පීරිස් කරපු අපූරු වැඩේ. – Photo

Generic placeholder image

සචිත් පීරිස් කියන්නේ දක්ෂ ගායකයෙන් වගේම සංගීත අධ්‍යක්‍ෂවරයෙක්. ඒ වගේම ඔහු සමාජ සේවයටත් කැපවුන කෙනෙක්. පහුගිය දවසක සචිත් අලුත් වැඩකට අතගැහුවා. ඒ ලංකාවේ දුෂ්කර පන්සල්, පිරිවෙන්, ගම් හොයාගෙන ගිහින් ඒවාට උදව් කරන්න. මේ වැඩේට සචිත්ගේ Facebook සහ Instagram මිතුරන් ගොඩක් උදව් කරලා තිබ්බා. ආරුගම්බේ පානම ශාත්‍රවෙල පිරිවෙන් විහාරයට උදව් කරන්න තමයි සචිත් සොද්දනම් වෙලා තියෙන්නේ. […]


Sep
26

ඇෆ්ගනිස්ථානය, ඉන්දියාවට ක්‍රිකට් උගන්වයි. – Photo

Generic placeholder image

ආසියානු කුසලානේ තීරණාත්මක තරඟයක් ඊයේ පැවැත්වුණා. ඒ පෙරළිකාර ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම සහ ප්‍රභල ඉන්දියාව අතර. තරඟයේ ආරම්භයේ පටන්ම ක්‍රිකට් විචාරකයින් කිව්වේ මේ තරඟය ඉන්දියාව උඩින්ම දිනනවා කියලා. හැබැයි ක්‍රිකට් විචාරකයින්ට වගේම ඉන්දීය කණ්ඩායමටත් කටඋත්තර නැති කරන්න ඇෆ්ගන් ක්‍රීඩකයින් සමත්වුණා. කාසියේ වාසිය දිනා ගත්ත ඇෆ්ගනිස්ථානය මුලින්ම ලකුණු රැස් කරන්න තීරණය කරා. මොහොමඩ් ශසාඩ් එක අන්තයක ඉතිරි වෙද්දී […]


Sep
25

අලුත උපන් බිලින්දත් එක්ක නෙල්සන් මැන්ඩෙලා සාම සමුලූවට ආව නවසීලන්ත අගමැතිනිය.

Generic placeholder image

නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඞ්න් සිය තුන් මස් බිලිදිය ද රැගෙන එක්සත් ජාතීන්ගේ 73 වන සැසිවාරයට සහභාගී වීම සදහා නිව්යෝර්ක් නුවරට ඇවිත් තියෙනවා. නෙල්සන් මැන්ඩෙලා සාම සමුලූව ඇමතීම සදහා ඇය නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයට පැමිණ සිටියේ සිය සැමියා සහ බිලිදිය එක්ක. මූලස්ථානයට ඇතුලූ වීම සදහා නවසීලන්ත අගමැතිනියගේ කුඩා බිලිදිය වෙනුවෙන් විශේෂයෙන් සැකසූ හැදුනුම්පතක් […]


Sep
25

දුම්රියේ ආසන වෙන් කර ගන්න කලින් මේ ගැනත් දැන ගන්න.

Generic placeholder image

දුර ගමනක් යන්න ඕන වුනාම ගොඩක් අය බලන්නේ දුම්රියේ යන්න. මොකද බස් එකේ යනවට වඩා සුවපහසුවට ගමන යන්න පුළුවන් නිසා. ඒ වගේම තමයි කලින් ආසනයක් වෙන් කර ගන්නත් දුම්රියේ පහසුකම් තියෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව මගින් සලසා ඇති වෙන්කල හැකි ආසන වර්ග මොනවාද? ඒවායින් ඔබට ලැබෙන පහසුකම් මොනවාද? මෙම පහසුකම් සලසා ඇති දුම්රියන් මොනවාද? අද මේ ගැන […]


Sep
25

ඇන්ජලෝ මැතිව්ස් එංගලන්තය සංචාරයෙන් ඉවත් කරයි.

Generic placeholder image

හිටපු ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්ට මේ ගෙවෙන්නේ හොඳ කාලයක් නම් නෙවෙයි. ආසියානු කුසලානයේ දැවැන්ත පරාජය නිසා ඔහුට නායකත්වයෙන් පවා ඉවත් වෙන්න සිද්ධ වුණා. ඒ වගේම එළඹෙන එංගලන්ත තරඟාවලියට ඇන්ජලෝ මැතිව්ස් නම් නොකරන්න තේරීම් කමිටුව තීරණය කරයි. කොහොම වුනත් පහුගිය අවුරුදු 2 කෙදි මැතිව්ස්ගේ එක්දින තරඟවල ලකුණු සාමාන්‍ය 59 ක්.


Sep
25

නේපාලයේ කොටි දෙගුණ වෙයි.

Generic placeholder image

වනයේ ඉන්න ලස්සනම සතෙක් තමයි කොටියා කියන්නේ. ඒ නිසාම මේ වෙද්දී ලෝකයේ කොටි ගහනය ක්‍රමයෙන් අඩුවීගෙන යනවා. ඒ මිනිසුන් වනාන්තර එළිපෙහෙළි කිරීම නිසා වගේම සම් සඳහා කොටි ඝාතනය කරන නිසා. නේපාලය කිඅන්නේ කාලයක් කොටින්ගේ රජදහනක්. හැබැයි 2009 වෙද්දී නේපාලයේ කොටි ගහණය 121 දක්වා අඩුවුණා. මේ නිසා 2022 වෙද්දී ආසියාවේ කොටි ගහණය දෙගුණ කරන්න නේපාලය ඇතුළු […]


Sep
25

ස්ථාන මාරුවීම් වලට යන්නේ නැති අයගේ පඩි Cancel.

Generic placeholder image

රාජ්‍ය සේවකයෙක් වුණාම දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කරන්න පුළුවන් වෙන්න ඕන. රැකියාවට එද්දිම ඒ ගැන ගිවිසුමක් අත්සන් කරලා තමයි සේවයට බඳවා ගන්නේ. හැබැයි කාලයක් ගියාට පස්සේ සමහරු ලැබෙන ස්ථාන මාරුවීම් වලට සමහරු යන්නේ නෑ. ඒ නිසා දුෂ්කර පළාත්වල රාජ්‍ය සේවකයන්ගේ ලොකු අඩුවක් තියෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය සේවයේ මේ ප්‍රශ්නය ලොකුවට තියෙනවා. ඒ නිසා ස්ථාන මාරුවීම් වලට […]


News Articles
Latest Videos
Most Popular Post