News Line| Off Air
Generic placeholder image

Sep
17

තිබිරිගස්යායේ ඉඳලා කොළඹට ආපු B.M.W i8 මෝටර් රථ පෙරහැර මෙන්න

Generic placeholder image

B.M.W. කාර් එකක් ගන්නවා කියන්නේ ලංකාවේ ගොඩක් අයගේ හීනයක්.ඊයේ පෙරේදා දවසක ජනප්‍රිය ගායකයෙක් වන ඉරාජ්ටත් You tube එකෙන් B.M.W i8 එකක් හම්බුණා.ඒ කොහොම වුණත් ඊයේ ලංකාවේ ඉන්න B.M.W i8 හිමිකරුවන්ගෙන් බහුතරයක් සිය කාර් වලින්ම බම්බලපිටිය ප්‍රදේශයේ අවන්හලකට පැමිණ තිබුණා.කොළඹ තිබිරිගස්යාය ප්‍රදේශයේ ඉඳලා මොවුන් ඈවිත් තිබුණේ B.M.W i8 රථ පෙරහැරකින්. ඔවුන්ගේ මෙම රැළියේ අරමුණ වී ඇත්තේ […]


Sep
17

” කවුරුවත් දන්නේ නෑ. වින්ඩිගෙයි සනුකගෙයි සම්බන්ධයට මගේ ආශිර්වාදය ලබාදුන්නා.” – රූකාන්ත ගුණතිලක

Generic placeholder image

සංගීත ලෝකයේ අමතක නොවන කට හඬ හිමි රූකාන්ත ගුණතිලකයන් මේ වනකොටත් කාගේත් ආදරයට පාත්‍ර වන චරිතයක්. කලකට පෙර ඔහු සංගීත ක්ෂේත්‍රයට දායාද කළ සංගීත ශෛලිය ගීත ශෛලිය අදත් තරුණ පරම්පරාව අතර වඩාත් ජනප්‍රිය වෙලා තිබෙනවා. චතුර ගායන ශිල්පියෙක් වන රූකාන්ත ගුණතිලකයන් සිය ජීවන තොරතුරු ගැන කතා කළේ මෙහෙමයි. රූකාන්ත කවදාද ලංකාවට ආවේ? ලංකාවට ආවේ අගෝස්තු […]


Sep
17

ප්‍රියංකා චොප්රා, සල්මාන්ට බැහැ කියපු නිසා මිතුදම පළුදු වෙයි ?

Generic placeholder image

මේ වනකොට චිත්‍රපට නිර්මාණයටත් යොමුවෙලා ඉන්න ඉන්දීය ජනප්‍රිය නළු සල්මාන් ඛාන් සිය අලුත්ම ‘භාරත්’ චිත්‍රපටයේ රූපගත කිරිම් ආරම්භ කරන්නයි ලෑස්ති වෙන්නේ. හැබැයි මේ චිත්‍රපටය රංගනයෙන් දායකත්වය ලබා දෙන්න හිටපු ප්‍රියංකා චොප්රා හදිස්සියේම, ඊට සහභාගී වෙන්න බැහැ කියලා. ඒ හින්දම සල්මාන්ගේ සහ චොප්රාගේ මිත්‍රත්වයත් පළුදු වෙලා කියලයි ආරංචි. කොහොමා වුණත් සල්මාන් නම් කියලා තිබ්බේ ප්‍රියංකා චිත්‍රපටයේ […]


Sep
17

කාටත් හොරෙන් ලංකාවට ආපු නතාෂා සහ ප්‍රිහාන් කරපු අලුත් වැඩේ මෙන්න

Generic placeholder image

කලකට පෙර තරුණයින්ගේ සිහින කුමරිය වෙලා හිටපු නතාෂා ගොඩ කාලෙකින් දකින්න නම් ලැබුණේ නැහැ. ඒ ජනප්‍රිය ගායකයෙක් වන ප්‍රිහාන් මදප්පුලි එක්ක විවාහ වූ නතාෂා, විවාහයත් සමඟම විදෙස්ගත වීම නිසයි. හැබැයි දැන් නම් ඇය ප්‍රිහාන් එක්ක ආයෙත් හොරෙන්ම ලංකාවට ඇවිත් අලුත් වැඩකට අතගහලා තිබ්බා. ඇය පටන් ගත්ත අලුත්ම වැඩේ ගැන නතාෂා පුවත්පතකට කියලා තිබ්බේ මේ විදිහට. […]


Sep
17

ඉන්දීයාව පරාජය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පිටියට පැනපු ක්‍රීඩා ලෝලීන් කරපු දෙයක්

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එන්න එන්නම දුර්වල වෙනවා. මේ ගැන ලාංකීය ක්‍රීඩාලෝලීන් ඉන්න සතුටකින් නම් නෙවෙයි. පහුගියදා ආසියානු කුසලාන සමාරම්භදීම ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත පරාජයට පත්වුණා.ඒ කොහොම වුණත් ලංකාවේ සායම හේදිලා යන්න නොදී බේරා ගන්න ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. ඒ සංචාරක ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත් වූ තුන්වන […]


Sep
15

නයි නැටූ තරඟයෙන් පසුව බංගලියන් සිංහයන් ඉදිරියට එන අද තරඟයේ වැඩි වාසිය කාටද?

Generic placeholder image

ආසියාවම බලා සිටින ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය අද සිට ඩුබායි දේශයේදී පැවැත්වෙනවා. ඒ අනුව අද පළමු තරඟය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතරයි. මේ වසර මුලදී බංග්ලාදේශය ඇතුළත් තුන්කොන් තරඟාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව, නිදහස් කුසලාන තරඟාවලියේදී බංග්ලාදේශය අතින් දෙවරක්ම පරාජයට පත්වුණා. එම තරඟ දෙකේදී බංග්ලාදේශය වෙනුවෙන් සුපිරි දස්කම් දැක්වූ තමීම් ඉක්බාල්, ශකිබ් අල් හසන්, […]


Sep
14

ආසියානු කුසලානයට නොගිය අකිල ධනංජය තාත්තා කෙනෙක් වෙයි.

Generic placeholder image

ආසියානු කුසලානය හෙට ආරම්භ වෙනවා. හැබැයි මේ පාර මේ තරඟාවලියට සහභාගී වුනු ශ්‍රී ලංකා කණ්ඩායමට නම් විවිධ විදිහේ බාධක ආවා. ඒ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිපදෙනෙක් විවිධ හේතු මත මේ තරඟාවලියට සහභාගී නොවන නිසා. කොහොම වුනත් සුපිරි යොවුන් පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය නම් ආසියානු කුසලානයේ පළමු තරඟ දෙකට සහභාගී නොවන්න තීරණය කරේ ආදරණිය හේතුවක් නිසා. […]


Sep
14

සුසන්තිකා ජයසිංහට පොලිස් තනතුරක්.

Generic placeholder image

සුසන්තිකා ජයසිංහ කියන්නේ ලොවක් ජයගත් දක්ෂ ක්‍රීඩිකාවක්. හැබැයි කලකට පෙර ක්‍රීඩාවට සමුදුන් ඇය මේ වනකොට කලාවත් එක්ක සම්බන්ධවෙලයි ඉන්නේ. රියැලිටි වේදිකාවල නර්ථනයෙන් වැඩ දාන සුසන්තිකා දැන් රංගනයටත් යොමුවෙලා. ඒ කොහොම වුණත් මේ දවස්වල ඇය පොලිස් නිල ඇඳුමෙන් සැරසුණු ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ හුවමාරු වෙනවා.සුසන්තිකා නම් කියන්නේ මියුසික් වීඩියෝ එකකට පොලිස් නිලධාරිනියක් විදිහට රංගනයෙන් දායක වුණා කියලයි. […]


Sep
14

ජනප්‍රිය ගායිකා චන්ද්‍රලේඛා මහත්මියගේ ආදරණිය මෑණියන් අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

ජනප්‍රිය ගායිකා රයිනි චාරුකාගේ මිත්තණිය වන චන්ද්‍රලේඛා මහත්මියගේ ආදරණිය මෑණියන් ඊයේ අභාවප්‍රාප්ත වෙලා තියෙනවා. කලක් පැවති අසනීප තත්ත්වයක් නිසා ඇය මේ විදිහට මියගියා කියලයි ආරංචි වෙන්නේ. මේ වනකොට කොට්ටාව මත්තේගොඩ ප්‍රදේශයේ පිහිටි චන්ද්‍රලේඛා මහත්මියගේ නිවසේ ඇයගේ දේහය තැන්පත් කරලා තියෙනවා. චන්ද්‍රලේඛා මහත්මිය සිය මෑණියන්ගේ අවසන් කටයුතු කතෝලික ආගමානුකූලව ලබන ඉරිදා සිදු කිරීමට නියමිතයි.     […]


Sep
14

අගමැති රනිල් රටේ නැති අතරේ ජනපති මෛත්‍රී කැබිනට් රැස්වීමක් කැඳවූ රහස මෙන්න

Generic placeholder image

ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හදිස්සියේම ජනාධිපති කාර්යාලයට කැඳවු විශේෂ කැබිනට් රැස්වීම ගැන ගොඩ අය කතා කරන්න පටන් ගත්තා. ඒ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් රටේ නැතිවෙලාවේ මෙලෙස හදිස්සියේම කැබිනට් රැස්වීමක් කැඳවීම නිසා. ඒ විතරක් නෙවෙයි මෙහිදී සාකච්ඡා කළ කරුණු මාධ්‍යට ලබා නොදෙන්නයි ඔවුන් එකඟවෙලා හිටියේ. ඒ කොහොම වුණත් නීතිමය වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයක් ගැන […]


Sep
14

ලෝක වාර්තාවක් වෙනුවෙන් අභ්‍යාවකාශයේ ඉඳලා පොළවට පැනපු පුද්ගලයාට සිදුවුණු දේ

Generic placeholder image

සමහරු උස තැන්වල ඉදන් පොළවට පැන ලෝක වාර්තා පිහිටුවන අවස්ථාව නම් ඕන තරම් දැකලා ඇති. ඒ වගේ අත්දැකීම්වලට ආස කරන අයටත් දැන් නම් එවැනි අවස්ථා එමටයි. කොහොම වුණත් මේ විදිහට තවත් ලෝක වාර්තාවක් පිහිටුවන්න පහුගිය දවසක ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් සමත්වුණා. ඔහු මේ ලෝක වාර්තාව තැබුවේ අඩි එක්ලක්ෂ විසිඅටදහසක් (128,000) ඉහළ අභ්‍යාවකාශයේ ඉඳලා පොළොවට පැනීමෙන්. පැයට කිලෝමීටර් […]


Sep
14

බල්ලෙකුටවත් කන්න බෑ කියපු ශ්‍රී ලංකන් කජු වලට මන්ත්‍රී නාමල් වහ වැටෙයි

Generic placeholder image

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පහුගියදා සිදු කළ ප්‍රකාශයක් ජාත්‍යන්තරයේ පවා කතා බහට ලක්වුන්. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවය මඟින් ලබාදෙන කජු ගැන. එහිදී ජනධිපතිතුමා කියලා තිබ්බේ, “නේපාලයේ පැවැත්වුණු බිම්ස්ටෙක් සමුළුවට ගිහින් එනකොට ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් තමන්ට දුන් කජු මිනිසෙකුට තියා බල්ලෙක්ටවත් කන්න බෑ” කියලයි. හැබැයි ජනපතිගේ මේ ප්‍රකාශයත් සමඟ තාවලකාලිව කජු ලබා දීම නතර කළා […]


News Articles
Latest Videos
Most Popular Post