අදටත් අහම්බෙන් හෝ ඇයව දකින අය ඇය අමතන්නේ ඕලු” කියලයි ඕලු ටෙලි නාට්‍යයේ “ඕලු” විදියට රටේම ආදරය දිනාගත් ඇගේ සැබෑ නම මංජුලා කුමාරි. කාලයක් කාර්යබහුල නිළියක් වූ මංජුලා විවාහයත් සමග රංගන ජීවිතයට යම් යම් සීමා පනවාගත්තා. ඊට කාලයකට පසුව මංජුලා මව් පදවිය ලැබුවා. ඔන්න ආයෙත් ඇගේ කැදැල්‍ලේ පුංචි ඕලු මලක් පිපිලා. ඒ කියන්නේ ඇය ආයෙමත් මව් […]
කාලෙන් කාලෙට බුකිය පුරාම එක එක විදිහේ Trends එනවා. මේ දවස්වල ඊයේ රෑ පටන්ගත්තේ මහරගම නගරසභාවේ “සර්” Trend එක. හැබැයි ඊයේ රෑ වෙනකන් දවස් දෙක තුනක් තිස්සේ තිබ්බේ Trend එක වුණේ තමන්ගේ නමට ගැලපෙන පද ගලපලා දාන Rap වචන Trend එක. මේ නිසාම පද ගැලපෙන්නේ නැති නම් තියෙන අය වගේම පද ගැළපෙන නම් තියෙන අයත් […]
ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි එංගලන්තයේ ටෙස්ට් පිතිකරුවන් සඳහා වන ICC ශ්‍රේණිගත කිරීම් වලට අනුව ප්‍රථම වතාවට මුල් තැනට එන්න සමත්වෙලා තියෙනවා. මීට කලින් අවසන් වතාවට මෙම ස්ථානය ලබාගැනීමට සමත්වුණ ඉන්දියානු ක්‍රීඩකයා වුනේ සචින් ටෙන්ඩුල්කාර් (2011 ජූනි මාසයේදී). මේ ශ්‍රේණිගත කිරීමත් එක්ක විරාට් කෝලි, හත්වැනි ඉන්දියානු පිතිකරුවා බවට පත්වෙනවා. කෝලි සහ ටෙන්ඩුල්කාර් හැරුණු විට […]
ඊයේ පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තිබ්බ තුන්වන එක්දින තරඟය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට අත් වුණේ අමිහිරි අත්දැකීමක්. හැබැයි තරඟය ඉවර වුණාට පස්සේ රැස්ව හිටපු ක්‍රීඩා ලෝලීන් සිදු කළ අපූරු ක්‍රියාවක් ගැන මේ වෙද්දී මුළු ලෝකයේම කතා බහට ලක් වෙලා තියෙනවා. මීට කලින් මේ වගේ ක්‍රීඩා තරඟයක් අවසානයේදී කතාබහට ලක්වෙන දෙයක් කරේ ජපානයේ පාපන්දු කණ්ඩායමේ සාමාජිකයන්. ඒ […]
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ (05 දා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි එක්‌දින ක්‍රිකට්‌තරඟාවලියෙන් 3-0 ක් විදිහට පරාජයක් ලැබුවා. මේ පරාජය ශ්‍රී ලංකා කණ්ඩායම මව්බිමේදී පිට පිටම ලැබූ පස්‌වැනි පරාජය වුණා. ඒ වගේම දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකාව ඊයේ ලැබුවේ පිට පිටම ලද 11 වැනි එක්‌දින තරඟ පරාජය. මීට අමතරව මව්බිමේදී පිටපිටම […]
කමල් අද්දරආරච්චි කියන්නේ ලංකාවේ ඉන්න ප්‍රවීණ රංගන ශිල්පියෙක්. මේ දවස්වල ඔහු බරපතළ ගැටලුවකට මැදිහත් වෙලා කියල අපට ආරංචි වුණා. ඒ ගැන වැඩිදුර විස්තර හොයලා බලද්දී ඒක ටින් මාළු කර්මාන්තයට සම්බන්ධ ගැටලුවක්. කමල් අද්දරආරච්චි කියන කලාකරුවා සහ ටින් මාළු අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඒ ගැන ඇත්තම කතාව කමල් අද්දරආරච්චි සති අන්ත පුවත්පතකට කියල තිබ්බේ ම එවිදිහට… […]
මධු මාධව අරවින්ද කියන්නේ මේ රටේ බොහෝ දෙනෙක් අතර කතා බහට ලක් වූ චරිතයක්. මුලින්ම ගායකයකු ලෙස කා අතරත් ජනප්‍රිය වුණා. දේශපාලනඥයකු විදිහටත් මේ වෙද්දී ඔහු කටයුතු කරනවා. ඒ වගේම පසුගිය දවසක සිය ජීවිත කතාවද ඇතුළත්ව “මම” ඇත්තක් නමින් පොතක් ලියා පළ කළා. මේ පොත හරහා මධු හෙළි කරන විදිහට ඔහු දැන් ආපහු පෙම්වතෙක්. තමන් […]
අද 2018 මස අගෝස්තු 06 වන සඳුදා රාහු කාලය: දිවා කාලය උදෑසන 7.37 සිට 9.11 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 7.55 සිට 9.22 දක්වා සුභ දිශාව: නැගෙනහිර මරු සිටින: දිශාව වයඹ මේෂ ලග්නය රාජ්‍ය සම්බන්ධ කටයුතු වලින් සුබයි . හවුල් ව්‍යාපාර කටයුතු වලට සුබයි . ඔබගේ සහකාරියට හෝ සහකරුට සුබ දවසක්. ඔබ […]
වෙනිසියුලා ජනාධිපති නිකොලාස් මදූරෝ වෙත එල්ල වුන ඩ්‍රෝන ප්‍රහාරයේ Video දර්ශණ මාධ්‍යට නිකුත්වෙලා තියෙනවා. මේ ප්‍රහාරය එල්ල වෙලා තියෙන්නේ එරට කරකාස් අගනුවර හමුදා වැඩසටහනකට සහභාගී වෙමින් ඉන්න අවස්ථාවකදී. ඔහු ඒ වෙලාවේ ඉඳල තියෙන්නේ එම රැලිය අමතමින්. පිපිරුම් හඬක් එකක් ඉහළ බලන ආකාරයත්, ආරක්ෂක අංශ ඔහු වෙත වහා පැමිණෙන ආකාරයත්, හමුදා පෙළපාලියේ සෙසු සාමාජිකයන් වහා ආරක්ෂිත […]
2018 සරසවිය සම්මාන උළෙල පසුගිය දවසක පැවැත්වුණා. 2016 / 2017 අවුරුද්දු වල තිරගත වුණ චිත්‍රපට අතුරින් අති දක්ෂතමයින් මෙහිදී සරසවිය සම්මානයෙන් පිදුම් ලැබුවා. ඉතින් මේ උත්සවය ගැන කතාබහට ලක්වෙන පුවතක් මවන්න අගමැතිතුමා සමත් වුණා. සම්මාන ලාභින් අතරින් හොඳම නිළියට 2016 – සරිගම චිත්‍රපටයේ – පුජා උමාර්ශංකර්ට හිමිවුණා. ඒ අවස්ථාවේ සම්මානය පූජට දුන්නේ, අගමැතිතුමා. ඊට පස්සේ […]
මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තමයි ලංකාවේ දැනට තියෙන විශාලතම ප්‍රදේශයක පැතිරිලා තියෙන ගුවන්තොටුපොළ. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ නැවැත්විය නොහැකි විශාල ප්‍රමාණයේ ගුවන්යානා නැවැත්වීමේ පහසුකම් පවා මෙම ගුවන්තොටුපොළට ඇතුලත් වෙලා තියෙනවා. වෙනදා මේ ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ තිබ්බේ නැති කාර්යබහුල තත්වයක් අද උදෑසන තිබුණා කියල ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ යුධ අභ්‍යාසයක් සඳහා විශාල යුධ […]
පහුගිය මාසේ ලෝකේ ප්‍රමුඛ පුවත වෙලා තිබුණේ තායිලන්තයේ තාම් ලූවන් ලෙනේ හිරවෙලා හිටිය පාපන්දු කණ්ඩායම ගැන. ඉතින් එයාලව දුෂ්කර මෙහෙයුමකින් පස්සේ මුදා ගත්තා. ඊට පස්සේ දවස් 09 ක් සායි ප්‍රදේශයේ බෞද්ධ ආශ්‍රමයක එයාල හැමෝම පැවදි ජීවිතයක් ගතකලා. මේ විදිහට පැවිදි වෙලා හිටපු කණ්ඩායමේ 11 දෙනෙක් අද තාවකාලිකව පැවිදි ජීවිතයෙන් නික්මුණා. දවස් 09 ක් තිස්සේ මේ […]