News Line| Off Air
Generic placeholder image

Aug
1

Musically App එකෙන් ලංකාවම වශී කරගත්ත සුරූපිණිය මෙන්න.

Generic placeholder image

ලංකාවේ අලුත්ම Facebook උන්මාදය තමයි Musically App එක. මේ App එක නිසා අලුත් බුකී තරු කිහිපයක්ම බිහිවුණා. ඒ අතරින් සෙව්වන්දි නයනතාරා බුකියේ ගොඩක් ජනප්‍රිය වුණා. වැඩවලින් වගේම රූපෙනුත් ලස්සන සෙව්වන්දි අලුත් Photo Shoot එකක් කරලා තිබ්බා. මේ තියෙන්නේ ඒ Photo Shoot එක.


Aug
1

සියත ගොඩයන ලක්ෂය තවත් ලක්ෂපතිනියක් ගලේවෙලින්

Generic placeholder image

කවදත් අලුත් දේවල් කරන ජනතාවගේ නාලිකාව තමයි සියත FM. “සියත ගොඩයන ලක්ෂය” කියන්නේ ඒ විදියට සියත FM ලෝකෙට හඳුන්වලා දුන්න “ඇහැට පේන කනට ඇහෙන පළවෙනි රේඩියෝ සෙල්ලම” “සියත ගොඩයන ලක්ෂය” දෙවෙනි වටයේ 4 වෙනි ලක්ෂපතිනිය අද බිහිකරා. ගලේවෙල ඉරේෂා මධුවන්ති ලියනගේ තමයි අද ලක්ෂපතිනියක් වුණේ. අරවින්ද සහ ආශ්චර්යා තමයි ඒ වාසනාවන්තිය බිහිකරේ. විවාහයේ අභියස ඉන්න […]


Aug
1

අද ලග්න 2 කට දුර ගමන් යෙදෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 අගෝස්තු මස 01 වෙනි බදාදා රාහු කාලය දිවා කාලය සඳහා  දහවල්  12.16 සිට සවස  01.50 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී  12.16 සිට අලුයම 0 1.42 දක්වා සුභ දිශාව – උතුර මරු සිටින දිශාව  – නිරිත මේෂ ලග්නය හවුල් ව්‍යාපාර හා හවුලේ සිදුකරන කටයුතු සඳහා සුභ දිනයකි.අලුත් ආරම්භයක් සිදු කරන දවසක්. මානසික […]


Jul
31

අගමැති Tuk Tuk එකේ රවුමක් යයි. – Photo

Generic placeholder image

ලංකාවට එන සංචාරකයින් ගමන් බිමන් යන අලුත්ම ක්‍රමය තමයි Tuk Tuk. Tuk Tuk හඳුන්වාදෙන උත්සවය ඊයේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. මේ Tuk Tuk වල Wifi සහ මාර්ග සිතියම් ඇතුළු නවීන පහසුකම් රැසක් තියෙනවා. ඒ වගේම වාහන වල වගේ විවෘත කරන්න පුළුවන් වහලකුත් තියෙනවා. Tuk Tuk ව්‍යාපෘතිය ආරම්භ කරන්න ගිය අගමැතිතුමා Tuk Tuk එකකට නැගලත් […]


Jul
31

වළාකුලක් තවත් වළාකුලක් සිප ගත්ත හැටි. – Photo

Generic placeholder image

ස්වභාව ධර්මය හරි අපූරු දෙයක්. මොහොතක් නිසලව අහගෙන් ඉන්න ඔබටත් ස්වභාව ධර්මයේ හඬ අහන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර වෙලාවට අපූරු නිර්මාණ ස්වභාව ධර්මයා කරනවා. තවත් වෙලාවට අපූරු රටා මවනවා. චීන අහසේත් මේ වගේ අපූරු සිතුවමක් සොබා දහමෙන් මවලා තිබුණා. වලාකුළු වලින් අන්දපු මේ සිතුවම හරියට සිප ගන්න පෙම්වතුන් යුවළක් වගේ.


Jul
31

“මිනිස්සුන්ව හිනස්සනකොට මට පිං ලැබෙනවා. 25 මුද්දරයක් උඩ අත්සන් කරලා ජනතාවට පොරොන්දු දෙනවා.” – බුකියෙන්ම බැනුම් අහපු මධූ Rox දේශපාලනයට එන හැටි. ( Exclusive Video )

Generic placeholder image

කාලෙන් කාලෙට විවිධ චරිත බුකියේ රජ වෙනවා. මේ දවස්වල බුකියේ වැඩියෙන්ම කතා බහට ලක්වෙන චරිතය තමයි මධූ Rox. බුකියේ සිහින කුමාරයා තමන් කියාගෙන කරළියට ආව මධූ Rox දැන් 2020 ජනාධිපති අපේක්ෂකයෙක් විදියට පෙනී ඉන්නවලු. හැබැයි මධූ Rox ගැන ජනතාවගේ නම් තියෙන්නේ හොඳ අදහසක් නෙවෙයි. මානසික රෝගියෙක්, පිස්සෙක් කියලා ගොඩ දෙනෙක් ඔහුට බනිනවා. ඒ වගේම මධූ […]


Jul
31

නංගිගේ ආදර කතාවට අයියගෙන් වෙඩි වරුසාවක්. – Video

Generic placeholder image

හදවත් එකට බැඳුන ආදරයක් ශරීරයෙන් කොච්චර වෙන් කරන්න හැදුවත් වෙන් කරන්න බෑ. මේ ආත්මයේදී බැරි නම් ඊළඟ ආත්මයේදී හරි ඒ හදවත් වල පැතුම් ඉටු වෙනවා. ඒ වගේ දුක්බර ආදර කතාවක් ගැන කියවෙන ගීතයක් අශාන් ප්‍රනාන්දු කරලා තියෙනවා. මේ ගීතය නම් කරලා තියෙන්නේ “වෙන් වෙන්න..” කියලා. ගීතයට පදවැල් එකතු කරලා තියෙන්නේ ඩිලාන් ගමගේ. සංගීතයෙන් වර්ණවත් කරලා […]


Jul
31

ලංකාවට එන්න හිටිය Volkswagen නීති තද නැති රුවන්ඩාවට යයි.

Generic placeholder image

Volkswagen කියන්නේ ලංකාවේ අයට හුරුපුරුදු නමක්. ඒ Volkswagen වාහන ලංකවේ අතලොස්සක් විතරක් තියෙන නිසා නෙවෙයි. තාමත් දේශපාලන වේදිකාවේ නිතර ඇහෙන නමක් නිසා. Volkswagen මෝටර් රථ කර්මාන්ත ශාලාවක් ලංකාවේ හදනවා කියලා කාලයක් අහන්න ලැබුණා. හැබැයි ලංකාවට එන්න තිබ්බ Volkswagen කර්මාන්ත ශාලාව රුවන්ඩාවට ගෙනිහින් තියෙනවා. පසුගිය ජූනි 27 වැනි දා රුවන්ඩා වේ කිගාලි අගනුවර තමයි Volkswagen සමාගම […]


Jul
31

සමනලුන්ට වෙඩි තියා වසර 29යි. ප්‍රේම් අදටත් ජීවමානයි.

Generic placeholder image

ලංකාවේ ගුවන් විදුලියටත්, ගීත කලාවටත් මහමෙරක් ඉටුකළ චරිතයක් තමයි ප්‍රේමකීර්ති ද අල්විස්. කාටත් “ආදරණීය ප්‍රේම්” වුන ඔහු තාමත් හදවත්වල අමරණීය මතකයක්. ආදරණීය ප්‍රේම් රුදුරු වෙඩි උණ්ඩයට බිලිවෙලා අදට හරියටම වසර 29 ක් වෙනවා. ප්‍රේම්ගේ ජීවිත කතාව ගැන ලියවුන අපූරු සටහනක් අපිට Facebook එකෙන් හමුවුණා. මේ තියෙන්නේ ඒ සටහන. ‘නොමියෙන මිනිසුන්’ *මුල්ම පාසැල වූ, ‘මාලිගාකන්ද මහා […]


Jul
31

සංගක්කාර ඉන්දීය සුරූපිණියගේ සිහින සැබෑ කරයි. – Photo

Generic placeholder image

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ස්මිරිති මන්දනා ලෝකය පුර ක්‍රිකට් රසිකයන්ගේ ආදරය දිනා ගත්ත කෙනෙක්. ඒ ඇයගේ සුරූපී රූපය නිසා වගේම දස්කම් නිසා. හැබැයි ඉතින් ස්මිරිති මන්දනාගේ නම් වැඩි කැමැත්තක් තිබ්බේ ශ්‍රී ලංකිකයෙක්ට. ඒ වෙන කවුරුත් නෙවෙයි සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාරට. කුමාර සංගක්කාර හමුවෙන එක ස්මිරිතිගේ සිහිනයක් කියලා ඇය කියලා තිබ්බා. ඉතින් පහුගිය දවසක ඇයගේ […]


Jul
31

ක්‍රිකට් නිලවරණය ගැන කතා කරන්න මහ සෙනගක් කොළඹට.

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ දවස්වල තියෙන්නේ නූල කැඩුන සරුංගලයක් වගේ. මොකද තාමත් ක්‍රිකට් නිලධාරී මණ්ඩලයක් පත් කරලා නෑ. මේ නිසා ක්‍රිකට් නිලවරණය ගැන සාකච්ඡා කරන්න විශේෂ මහ සභා රැස්වීමක් කැඳවන්න තීරණය කරලා තියෙනවා. ක්‍රිකට් නිසි බලධාරියා ලෙස කටයුතු කරන කී‍්‍රඩා අමාත්‍යංශ ලේකම් කමල් පද්මසිරි මහතා කිව්වේ මේ සතියේ දිස්ති‍්‍රක් කී‍්‍රඩා සංගම් වෙත ලිපි යොමු […]


Jul
30

සුරූපී නිළි දීපිකා පදුකෝන් ඉටි රූපයක් වෙයි. – Photo

Generic placeholder image

දීපිකා පදුකෝන් කියන්නේ බොලිවුඩය වගේම හොලිවුඩයත් ජයගත්ත නිළියක්. මර් නිසාම ලන්ඩනයෙන් දීපිකට ලොකු තෑග්ගක් දෙන්නේ තීරණය කරලා. ඒ තමයි දීපිකාගේ ඉටි රූපයක් “මැඩම් තුසේඩ්” ඉටි රූප කෞතුකාගාරයට එකතු කරන්න. ලන්ඩනයේ තියෙන “මැඩම් තුසේඩ්” ඉටි රූප කෞතුකාගාරයට තාමත් බොලිවුඩ් නිළියකගේ ඉටි රූපයක් එකතු කරලා නෑ. ඒ නිසා ඒ අවස්ථාව ලැබුණ පළවෙනි බොලිවුඩ් නිළිය විදියට දීපිකා පදුකෝන් […]


News Articles
Latest Videos
Most Popular Post