ක්‍රිකට් කියන්නේ ලංකාවේ අයට ආගමක් වගේ. සමහරුන්ට ක්‍රිකට් කියන්නේ මුළු ජීවිතයම. එහෙම රටක ක්‍රිකට් ගැන තීන්දු තීරණ ගනිද්දී දෙපාරක් හිතන්න වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ වාසනාවන්තම ක්‍රීඩාංගනය විදියට හඳුන්වන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය. ගාලු පිටියේ පවත්වලා තියෙන ටෙස්ට් තරඟ 31 න 18 ක් ම ලංකාව ජයග්‍රහණය කරලා තියෙනවා. තරඟ 6 ක් ජය පරාජයෙන් තොරව අවසන් […]
AB ඩිවිලියස්ගේ නම කිව්වත් ලංකාවේ ක්‍රිකට් පිස්සන්ට යකා අවිස්සෙනවා. ලංකාවට අවමන් කරපු ඩිවිලියස්අගේ Facebook පිටුවත් පළවෙනි ටෙස්ට් තරඟයෙන් පස්සේ ලංකාවේ ක්‍රිකට් ලෝලීන් ආක්‍රමණය කරලා තිබ්බා. මේ වෙද්දී ජාත්‍යන්තර ක්‍රිකට් වලින් සමුගෙන ඉන්න ඩිවිලියස් ආයෙත් දකුණු අප්‍රිකානු කණ්ඩායමට එකතු වෙන්න හදනවා කියලා වාර්තා වෙනවා. දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකයෙක් විදියට එකතු වෙන්න කියලා ඩිවිලියස්ට ආරාධනා කරලා […]
අමරසිරි කලන්සූරිය කියන්නේ ලංකාවේ කලා ක්ෂේත්රයට මහඟු සේවයක් කල කලාකරුවෙක්. හැබැයි මේ වෙද්දී ඔහු ඉන්නේ අසනීප තත්වයෙන්. අමරසිරි කලන්සූරිය මියගියා කියන පුවත ඊයේ වේගයෙන් සමාජ මාධ්‍යවල පැතිරුණා. එකට හේතුව වුනේ කීර්ති පැස්කුවෙල් මහතා අමරසිරි කලන්සූරිය මිය ගියා කියලා දාපු Facebook පොස්ට් එක. හැබැයි තාමත් අමරසිරි කලන්සූරිය මහතා ජීවතුන් අතර ඉන්නවා කියලා එතුමාගේ පුතා සඳහන් කරා. […]
දකුණු අප්‍රිකාව සමඟ තිබ්බ පළවෙනි ටෙස්ට් තරඟයේදී ලංකාවට ලොකු අභියෝගයක් වුන පන්දු යවන්නෙක් තමයි ශම්සි. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ විශේෂඥය දඟ පන්දු යවන්නා විදියටයි ඔහු කටයුතු කරේ. ගාල්ලේ තිබ්බ පළවෙනි ටෙස්ට් තරඟයේදී ඔහු කඩුලු 4 ක් දවා ගත්තා. පවුලේ ප්‍රශ්නයක් නිසා ඔහු පහුගිය දා ආයෙත් දකුණු අප්‍රිකාවට පිටත් වුණා. හැබැයි ශම්සි ආයෙත් ලංකාවට එනවා කියලා දකුණු […]
සුරූපී බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා අද උපන්දිනය සමරනවා. ඇය අද සමරනේ ඇයගේ 36 වැනි උපන් දිනය. ඉතින් ඇයගේ පෙම්වතාගේ නම තමයි නික් ජෝන්ස්. ඔහුත් එක්ක ලන්ඩන් නුවරදී අද උපන්දිනය සමරනවා කියලයි සියත 24 අපට ආරංචි වුණේ. නික් ජෝන්ස්, ප්‍රියංකා වෙනුවෙන් විශේෂ චොකලට් කේක් ගෙඩියක් ඇය වෙනුවෙන් සූදානම් කරල තිබුණා.
පාපන්දු ලෝක කුසලානය අවසන් වෙලා දවස් කිහිපයක් ගත වෙලා තියෙනවා. හැබැයි තාමත් ඒ ගැන කතා බහ නම් අඩු වෙලා නෑ. කුසලානය දිනා ගත්ත ප්‍රංශ කණ්ඩායමේ Kylian Mbappé තමයි දක්ෂතම තරුණ ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේ. ජයග්රහණයෙන් පස්සේ ප්‍රංශයට ආව Mbappé කරපු වැඩක් ගැන ලෝකයම කතා බහ කරන්න පටන් අරන් තියෙනවා. ඒ ඔහු ලෝක කුසලාන තරඟාවලියෙන් […]
ගස්වල සල්ලි හැදෙනවා නම් කෙල්ලෝ වඳුරන්ටත් ආදරය කරවී කියනවනේ. හැබැයි ඉතිං හැම කෙල්ලම එහෙම නෑ. කොහොම වුනත් දැන් නම් කියන්න යන්නේ ඒ වගේ කතාවක් ගැන. විවාහ පොරොන්දු කඩවීම නිසා කලහකාරී විදියට හැසිරුණ තරුණයෙක්ට අනුරාධපුර අධිකරණය තරයේ අවවාද කරලා මුදාහැරලා තියෙනවා. මේ සිදුවීමට හේතුව වෙලා තියෙන්නේ තරුණයාගේ පෙම්වතිය ආයුර්වේද වෛද්‍යවරියක් වුණාට පස්සේ තරුණයාව ප්‍රතික්ෂේප කරපු එක. […]
ලෝක බලවතෙක් වෙනවා කියන එක ලේසි පහසු නෑ. ඔවුන්ට ලැබෙන සැප පහසුකම් ඒ වගේම තමයි. ඇමෙරිකාවයි රුසියාවයි අතර තියෙන තරඟය ලෝකෙට අලුත් දෙයක් නෙවෙයි. එක රටක් දෙයක් කරොත් අනිත් රටට ඕන ඒ දේම ඊට වඩා හොඳට කරන්න. ඇමෙරිකාවේ ජනාධිපතිගේ නිල ගුවන් යානය තමයි Airforce One කියන්නේ. සුපිරි පහසුකම් වගේම සුපිරි ආරක්ෂක පද්ධතියක් මේ යානයේ තියෙනවා. […]
මේ දවස්වල ලංකාවේ දේශපාලනයේ ප්‍රධානම මාතෘකාව තමයි මරණ දඬුවම. අවුරුදු ගණනක් වැඩක් නොගෙන දළු එනකම් පැත්තකට දාලා තිබ්බ එල්ලුම් ගහ මකුණු දැල් කඩලා ආයෙත් පාවිච්චියට ගන්නවා කියලා ජනාධිපතිතුමා පහුගිය දවසක කිව්වා. සරින් සැරේට මරණ දඬුවම ගැන කතාව උද ආවාත් මේ සැරේ නම් අනිවාර්යෙන්ම ක්‍රියාත්මක වෙයි කියලා තමයි පේන්න තියෙන්නේ. මොකද එල්ලා මරන්න නියමිත 18 දෙනෙකුගේ […]
සියත 24 අපි, සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.
ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ නම ක් නෙවෙයි රටක්. ලංකාවේ ක්‍රිකට් ලෝලීන් ශ්‍රී ලංකා ක්‍රිකට් හඳුන්වන්නේ එහෙමයි. අපේ ක්‍රිකට් ක්‍රීඩකයින් රටේ නම ලෝකයට ගෙනියනවා වගේම අපේ රටේ පුංචි මල් කැකුළු ගැන හොයලා බලන්නත් අමතක කරන්නේ නෑ. “Cricket Aid” කියන්නේ ඒ වෙනුවෙන්ම ඔවුන් හදපු වැඩසටහනක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තෑගී භෝගත් අරං ඊයේ ගමනක් ගියා. ඒ පිළිකාව […]
දේශපාලනය කියන්නෙත් හරියට අතුරේ යනවා වගේ වැඩක්. දේශපාලනයට එන ගොඩක් අය අන්තිමට දේශපාලනයෙන් සමු ගන්නේ කලකිරීමෙන්. ඒකාබද්දැහැ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුත් දේශපාලනයෙන් සමුගන්න සූදානම් වෙනවා කියලා ආරංචි වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සමහර අය කරන ප්‍රකාශ හා ක්‍රියාකාරකම් නිසා තමන් බලවත් ලෙස සිත් තැවුලට පත්වෙලා ඉන්නේ කියලා […]