News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
9

විශ්‍රාම යන දවසේ ගුරුවරයෙක්ට වගේ උපහාර පුදපු මහානාම කැන්ටිමේ මදනායක අංකල්.

Generic placeholder image

පාසලේ ගත කරන අවුරුදු 13 ඇතුලත විවිධ පුද්ගලයින් අපිට සමීප වෙනවා. යහළුවන් වගේම ගුරුවරුන් ඒ අතරින් ප්‍රධානයි. අපිට උගන්වපු ගුරුවරයෙක් හෝ ගුරුවරියක් විශ්‍රාම යද්දී උපහාර දක්වනවා. ඒ ඔවුන් අපි වෙනුවෙන් කරපු සේවයට කලගුණ දක්වන්න. හැබැයි කවදාවත් අපි පාසලේ කැන්ටිමේ වැඩ කරපු මාමා විශ්‍රාම යද්දී උපහාර පුදකරලා තියෙනවද? අවුරුදු 38 ක් කොළඹ මහානාමේ සිසුන්ට කන්න බොන්න […]


Jul
9

2020 ඉඳන් T20 තරඟ වලට එන පළුදු කරන්න බැරි අලුත්ම පන්දුව මෙන්න. – Photo

Generic placeholder image

මේ දවස්වල ක්‍රිකට් පිටියේ ප්‍රධාන මාතෘකාවක් තමයි පන්දුව පළුදු කිරීම. පන්දුවේ ස්වභාවය වෙනස් කරා කියලා චන්දිමාල්ටත් ICC ය චෝදනා කරා. මේ අතරේ පළුදුඩ් කරන්න බැරි බෝලයක් හඳුන්වා දෙන්න යනවා. ලෝක ප්‍රකට කොකබුරා සමාගම තමයි මේ පන්දුව හඳුන්වා දෙන්න යන්නේ. “Turf 20” කියලා තමයි මේ පන්දුව නම් කරලා තියෙන්නේ. 2020 වසරේ ඕසට්‍රේලියාවේ පැවත්වෙන විස්සයි 20 ලෝක […]


Jul
9

පණ පිටිං උණුවතුර හැළියට යන්න හිටිය කකුළුවන් ගාල්ලේදී අභයදානය ලැබුව හැටි. – Photo

Generic placeholder image

බුදු දහමේ සඳහන් වෙන විදියට කුඩාම සත්වයාගේත් විශාලම සත්වයාගේත් ජීවිතයේ වටිනාකම එක සමයි. හැබැයි අපේ රටේ ගොඩක් අය සත්තුන්ගේ ජීවිතයේ වටිනාකම තීරණය කරන්නේ ශරීර ප්‍රමාණය අනුව. ඒ බව හැමෝටම පසක් කරලා දෙන අපූරු පිංකමක් ඊයේ ගාල්ලේදී පැවැත්වුණා. ඒ පැහෙන උණුවතුර හැළියට පණ පිටින් යන්න හිටිය කකුළුවන්ට ජීවිත දානය ලබා දෙන පිංකමක්. පූජ්‍ය මොරගොඩ මේධාලංකාර ස්වාමීන් […]


Jul
9

මහා ගංවතුරට ජපානය යට වෙයි. – Photo

Generic placeholder image

ජපානය යට වෙන්නම පහුගිය දවස්වල වැස්සා.මේ වැස්සට ජපානයේ බටහිර ප්‍රදේශයට ලොකු ආපදා තත්වයක් ඇති වුණා. මේ වෙද්දී පුද්ගලයින් 60 දෙනෙකු මිය ගිහින් තියෙනවා. තවත් විශාල පිරිසක් අතුරුදහන් වෙලා තියෙනවා. නාය යෑම් සහ ගංවතුර නිසා මිලියන 1.5 ක් අවතැන් වෙලා. තවත් මිලියන 3 කට ආසන්න පිරිසක් ආපදාවන් හේතුවෙන් පිඩාවට පත්වෙලා තියෙනවා. ගංවතුරට ගසා ගෙන ගිය පුද්ගලයින් […]


Jul
9

ගුහාවේ සිරවී සිටින ළමයින්ට FIFA ලෝක කුසලානයෙන් ලොකු තෑග්ගක්. – Photo

Generic placeholder image

පාපන්දු ලෝක කුසලානයෙන් පස්සේ ලෝකයේ වැඩිම අවධානයක් යොමු වෙලා තියෙන්නේ තායිලන්තයේ ගුහාවක හිර වෙලා ඉන්න ළමයින් දිහා. මේ වෙද්දී ලෝකයේ ඉන්න අති දක්ෂම කිමිඳුම්කරුවන් රැසක් ඔවුන්ව බේරා ගැනීමේ මෙහෙයුමට එකතු වෙලා ඉන්නවා. මේ වෙද්දී ගුහාවේ සිරවෙලා ඉන්න ළමයි 4 දෙනෙක් ගුහාවෙන් එළියට අරගෙන එන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම පහුගිය දා රුසියාවේ මොස්කව් නුවර විශේෂ […]


Jul
9

සුපිරි බොලිවුඩ් තරු රැසක් රංගනයෙන් දායක වන Dhoom 4 චිත්‍රපටය 2020 දී තිරගත කිරීමට සූදානම්

Generic placeholder image

ඉන්දියානු සිනමාවේ ප්‍රේක්ෂකයන් වැළඳගත් ත්‍රාසජනක චිත්‍රපට මාලාවක් තමයි Dhoom කියන්නේ. ඒ වගේම Dhoom 1, Dhoom 2, Dhoom 3, කියන්නේ පහුගිය වසර වල අති සාර්ථක අදායම් වාර්තා තබමින් තිරගත වුණ චිත්‍රපට මාලාවක්. ඉතින් මේ චිත්‍රපට මාලාවේ සිව්වැන්න Dhoom 4 චිත්‍රපටය 2020 දී තිරගත කරන්න ලෑස්තියි කියල බොලිවුඩයෙන් වාර්තා වෙනවා. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ආදිත්‍ය චොප්රා (රාණි […]


Jul
9

විජයකලාට සහය පළකරමින් යාපනයේ පෝස්ටර් ව්‍යාපාරයක්…

Generic placeholder image

පෞද්ගලික ලාභ අපේක්‌ෂාවෙන් තොරව දෙමළ ජනතාවගේ අභිලාෂයන් හා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි එකම දේශපාලන නායිකාව විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය බව කියමින් යාපනය පුරා පෝස්‌ටර් අලවලා තියෙනවා. යාපනයේ අලවා තියෙන අදාළ පෝස්‌ටරයේ “ස්‌වයංලාභ නොමැති දේශපාලනය” යනුවෙන් තද කළු අකුරින් මාතෘකාවක් කියල තියෙනවා. ඊට පහළින් ලියා තිබුණේ “දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් එදා ටී. මහේෂ්වරන් දිවි පිදුවා අද දෙමළ […]


Jul
9

ක්‍රිකට් නිලවරණ ගැටලුව නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එළැබෙන අගෝස්තුවේ තරඟාවලි 2 ක් අහිමිවීමේ අවධානමක්.

Generic placeholder image

ලබන අගෝස්‌තු මාසයේ තමයි ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) විස්‌සයි විස්‌ස තරඟාවලිය පැවැත්වීමට නියමි තිබුනේ. එත් මේ වෙද්දී මේ තරඟාවලිය පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතවෙලා තියෙනවා කියල සියත 24 අපට ආරංචි වුණා. මේකට ප්‍රධානතම හේතුව වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නිලවරණය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක්‌ විභාග වීම. එල්.පී.එල්. තරඟාවලිය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබුණත්, වත්මන් තත්ත්වය අනුව […]


Jul
9

ජනප්‍රිය ගායිකාවක් කතුරකින් ඇණ ඝාතනය කරයි. සැකකාර සැමියා ප්‍රදේශයෙන් පලායයි.

Generic placeholder image

ජනප්‍රිය ගායිකාවක් වන ප්‍රියානි ජයසිංහ මහත්මිය කතුරකින් ඇන ඝාතනය කර තිබෙනවා. ඒ පානදුර අරුක්ගොඩ පිහිටි ඇගේ නිවස තුළදීයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ සැමියා සැක බවයි පොලිසිය සඳහන් කරන්නේ. මේ වනවිට සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා. සැකකරු සොයාගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වනවා. ඇය ගායනා කළ ගීත කිහිපයක් පහතින්… https://youtu.be/ePCM3HqA8qw https://youtu.be/xLSYpOuf4DE


Jul
8

හැමෝගේම ඉල්ලීමට කන් දී වික්ටර් තීරණය වෙනස් කරයි.

Generic placeholder image

අපේ රටේ ගායකයෙකු හෝ ගායිකාවක විසින් පවත්වන ලද සාර්ථකම ඒක පුද්ගල ප්‍රසංග මාලාව, ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ “ස” ප්‍රසංගය බව කීවොත් එය අතිශයෝක්තියක් නෙවෙයි. කොහොම වුනත්, ‘ස’ ප්‍රසංග මාලාවේ ජනප්‍රියත්වය බිඳකින් හෝ අඩු නොවී තියෙන වෙලාවක එය නවත්වා දැමීමට මීට වසර කිහිපයකට පෙර වික්ටර් රත්නායකයන් තීරණය කළා. එත් වික්ටර් රත්නායකයක සති අන්ත පුවත්පතකට හෙළිකරන […]


Jul
8

ලන්ඩන් නගර සභාවක නගරාධිපතිනිය වුන ලාංකික කාන්තාව මෙන්න.

Generic placeholder image

මම පවුලේ බාලයා. ගමේ විදිහට කිව්වොත් බඩපිස්සි. අක්කලා පහයි, අයියලා දෙන්නයි. ලොකු පවුලක්. මහනුවරදී මම උපන්නෙ. තාත්තා කළේ ව්‍යාපාර. තාත්තාගෙ අයියා ඒ කාලෙ බණ්ඩාරනායක මහත්තයගෙ ආණ්ඩුවේ තැපැල් හා විදුලි සංදේශ ඇමතිව හිටියා. එයාට කිව්වෙ සිංහල මරික්කාර් කියලයි. එතකොට අපේ අම්මා ගැන කිව්වොත්, අම්මගෙ පවුලත් ව්‍යාපාරික පවුලක්. එම්.කේ.එම්. මුතාලිෆ් ව්‍යාපාරය නමින් රෙදිපිළි වෙළෙඳාම කළේ. අදත් මහනුවර […]


Jul
8

“අයියා මට හොඳ ආදරවන්තයෙක් වගේම හොඳ සැමියෙක්.” – මේනකා පීරිස් කලකට පසු පෞද්ගලික ජීවිතය ගැන කියයි.

Generic placeholder image

මේනකා පීරිස් කියන්නේ දක්ෂ නර්තන ශිල්පිණියක් වගේම දක්ෂ නර්තන ශිල්පිණියක්. මේ දවස්වල විකාශය වන ජනප්‍රිය ටෙලිනාට්‍ය කිහිපයකම මේනකා රංගනයෙන් එක වෙනවා. කාර්යබහුල ජිවිතය අතරේ තමන්ගේ පෞද්ගලික ජීවිතය ගෙවෙන්නේ කොහොමද කියල ඇය සති අන්ත පුවත්පතකට කියල තිබුනේ මේ විදිහට… මේනකා… කොහොමද ඉතින් ජීවිතේ…? ජීවිතේ හොඳින්… නටනවා, රඟපානවා. ඒ දේවලුත් එක්ක හරිම සතුටින් කාලය ගෙවිලා යනවා. මේ […]


News Articles
Latest Videos
Most Popular Post