News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
10

ප්‍රියංකාගේ චිත්‍රපටියට විශ්ව විද්‍යාලයේ දොර වැසෙයි.

Generic placeholder image

ප්‍රියංකා චොප්රා කියන්නේ බොලිවුඩය ජය ගත්ත සුරූපී නිලියක්. ඇයගේ දස්කම් නිසාම හොලිවුඩයත් ජයගන්න ප්‍රියංකාට පුළුවන් වුණා. පහුගිය දවසක ඇයගේ ඇමෙරිකානු පෙම්වතා එක්ක ප්‍රියංකා ඉන්දියාවට ආවා. රංගනයෙන් වැඩ පෙන්නුවා ප්‍රියංකා චිත්‍රපට නිෂ්පාදනයටත් අත ගහන්නයි යන්නේ. ඒ “Relationship” චිත්‍රපටිය හරහා. හැබැයි පටන් ගත්ත තැනම ප්‍රියංකාගේ චිත්‍රපටියට බාල්දියක් පෙරළිලා තියෙනවා. ප්‍රියංකාගේ Relationship චිත්‍රපටිය විස්ව භාරතී විශ්ව විද්‍යාලයේ රූගතකිරීම් […]


Jul
10

“තද සුළං නිසා ඉදිරි පැය 24 අවදානම්” – කාලගුණය අනතුරු අඟවයි.

Generic placeholder image

කාලයක් අතුරුදහන් වෙලා තිබ්බ වැස්ස ආයෙත් ලංකාවට ඇවිත්. මේ දවස් කිහිපයේ කොළඹ ඇතුලූ දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට වැසි ඇද හැලෙමින් තියෙනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම හා වයඹ පළාත් වලත් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේත් වැසි ඇති වෙනවා කියලා කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ වගේම දිවයින හරහා හා දිවයින අවට මුහුදු ප‍්‍රදේශයේ සුළගේ වේගය ඉහළ යා හැකියි කියලා ඔවුන් දැනුම් […]


Jul
10

පරිපාලකයන් දිනයි. ක්‍රීඩා ලෝලීන් පරාදයි. ලංකාවම ආදරය කළ මාලි සමුගැනීමේ සූදානමක.? – Exclusive

Generic placeholder image

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් බිහිවුන විශිෂ්ඨ වේග පන්දු යවන්නත් අතළොස්සෙන් කෙනෙක් තමයි ලසිත් මාලිංග. කාලයක් ලෝකය පුරා පිතිකරුවන්ගේ එකම භීතිකාව වුණේ ඔහු. හැබැයි ඇත්ත කතා කිරීම නිසාම ලංකාවේ ක්‍රිකට් බලධාරීන් ප්‍රසිද්ධියේම ඔහුව කපා දැම්මා. ඒ නිසා අපේ රටේ වටිනා සම්පතක් නිකරුණේ අපතේ යන්න හැරලා තියෙනවා. බලධාරීන්ගේ කැපිලි නිසා ලංකාව වෙනුවෙන් වැඩ පෙන්වන්න අවස්ථාවක් කාලෙකින් මාලිංගට […]


Jul
10

දිගම්බරනුත් ඇමැතිධූරයෙන් ඉල්ලා අස්වෙන්න හදයි.?

Generic placeholder image

ආණ්ඩුවේ තවත් ඇමතිවරයෙක් ඉල්ලා අස්වීමේ සූදානමක් ගැන වාර්තා වෙනවා. ඒ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරන් මහතා. කම්කරුවන්ට රුපියල් 1000 ක මූලික වැටුපක් ලබා දිමට ඇමතිකම බාධාවක් නම් තමා ඉල්ලා අස්වීමට සූදානම් කියලයි එතුමා කියන්නේ. කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශ ප්‍රතිපාදන මඟින් ඉදිකරන ලද තවත් නිවාස […]


Jul
10

වැඩි කරනවද? අඩු කරනවද? ඉන්ධන මිල ගැන තීරණය කරන්න කැබිනට් එක අද රැස්වෙයි.

Generic placeholder image

පහුගිය සතියේ උදේට තෙල් මිල වැඩි වෙලා හවසට තෙල් මිල අඩු වුණා. මේ නිසා ජනතාව හිටියේ නූල් බෝලේ පැටලුන පූසෙක් වගේ. ඒ නිසාම තෙල් මිල ගැන එක තීන්දුවක් ගන්න කැබිනට් මණ්ඩලය අද රැස් වෙනවා. මැයි මස කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ ඉන්ධන මිල සූත‍්‍රයට අනුව සෑම මාස 02කටම පසුව ඉන්ධන මිල සංශෝධනය කිරීමට කමිටුවක් පත් […]


Jul
10

කාන්තාවක් බිලිගත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිද්ධ වුන මාරක රිය අනතුර. – Video / Photo

Generic placeholder image

අධිවේගී මාර්ග තියෙන්නේ වේගයෙන් යන්න. හැබැයි සීමාවක් ඇතුව. පාර හොඳට තිබ්බත් තමන්ට පාලනය කර ගන්න බැරි වේගයකින් ගියොත් අන්තිමට වෙන්නේ ඊටත් වඩා වේගයෙන් මරුවා ළඟට යන්න. දක්ෂිණ අධිවේගී මාරගයේත් ඊයේ මාරක රිය අනතුරක් සිද්ධ වුණා. 70 වන කිලෝමීටර් කණුව ආසන්නයේ ඊයේ පස්වරුවේ තමයි මේ අනතුර සිද්ධ වුණේ. ගාල්ලේ ඉඳන් කොළඹ දෙසට ධාවනය වුණ සුපිරි ජීප් […]


Jul
10

තායිලන්තයේ ගුහාවක සිරවී සිටින පාසල් පාපන්දු ක‍්‍රීඩකයින් පස් දෙනා පිටතට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක්.

Generic placeholder image

තායිලන්තයේ ගුහාවක සිරවී සිටින පාසල් පාපන්දු ක‍්‍රීඩකයින් පස් දෙනා ඉන් පිටතට ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. සහන සේවකයින් මෙම මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන්නේ ඇද හැලෙන වර්ෂාව ද නොතකමින්. ළමුන් පිටතට පැමිණීමේදී බාධා ඇතිවිය හැකි බැවින් සියලූම මාධ්‍යවේදීන් ගුහා පිවිසුමෙන් ඉවත් කර තිබෙනවා. එමෙන්ම පැමිනි වහාම ළමුන් රෝහල් ගත කිරීමට හෙලිකොප්ටර් යානා යොදා ඇති බවයි […]


Jul
10

අද ලග්න 2 කට අතිරේක අදායම් ලැබෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජුලි මස 10 වන අඟහරුවාදා රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.23 සිට 04.57 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.08 සිට 04.35 දක්වා  සුභ දිශාව: නැගෙනහිර   මේෂ ලග්නය අතිශයින්ම වැදගත් දිනයකි. මෙතෙක් කල් සතුරුව සිටි අය ඉවත්ව යන දිනයකි. කතාවෙන් අන් අය ජයගත හැකි දිනයකි. නොදන්නා අය සමඟ කටයුතු කිරීමේදී වඩාත් ප්‍රවේසම් […]


Jul
9

“දරුවෙක් හැදෙන දවසක හදනවා.” – අලුත බැඳපු දුෂ්‍යන්ත් වීරමන් පවුල් ජීවිතය ගැන කතා කරයි.

Generic placeholder image

දුෂ්‍යන්ත් වීරමන් පහුගිය දා ස්ටෙෆානි සිරිවර්ධන එක්ක විවාහ වුණා. අලුත බැඳපු ජෝදුවකගෙන් හැමෝම අහන්නේ දරු සුරතල් බලන්නේ කවද්ද කියලානේ. ඒ ගැන වගේම අලුත් පවුල් ජීවිතය ගැන දුෂ්‍යන්ත් කියපු කතාව තමයි මේ. දුෂ්‍යන්ත් කොහොමද ජීවිතේ? වරදක් නැහැ ඉතින්. සුපුරුදු ලෙසම හොඳින්, සතුටින් , සුන්දරව ගත වෙනවා. කලා ක්ෂේත්‍රයේ මේ දවස්වල ඔබේ කලාවැඩ කටයුතු කොහොමද? අලුතෙන් ගීතයක් […]


Jul
9

AB ඩිවිලියර්ස් ලංකාව නෝන්ඩි කරද්දී ඩේල් ස්ටේන් ලංකාව ගැන කියපු කතාව මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකාවේ තරඟ සංචාරයක් සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ දවස්වල ලංකාවට ඇවිල්ලා ඉන්නේ. පුහුණුවීම් වලින් පස්සේ කොළඹ නගරයේ රවුමක් ගහන්නත් ඔවුන් අමතක කරේ නෑ. මේ විදියට කොළඹ සිරි බැලුව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඩේල් ස්ටේන් twitter සටහනක් තියලා තිබ්බා. ඒ කොළඹ නගරයේ ලස්සන ගැන කියලා. 2006 දී ආවාට වඩා කොළඹ ලස්සන වෙලා කියලයි ඔහු ට්විට්ටේර් සටහනේ […]


Jul
9

එංගලන්තයේ අවසන් පූර්ව තරඟය බලන්න එංගලන්ත පාපන්දු ලෝලීන් වැල නොකැඩී රුසියාවට.

Generic placeholder image

දීර්ඝ කාලයකට පස්සේ පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්න එංගලන්ත කණ්ඩායම සමත් වුණා. මේ නිසා එංගලන්තය එකම සැණකෙළියක් වෙලා තියෙන්නේ. ඒ වගේම විශාල එංගලන්ත පාපන්දු ලෝලීන් පිරිසක් රුසියාව බලා පිටත් වෙමින් ඉන්නවා කියලා බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරනවා. ඔවුන් රැගත් ගුවන් යානා මේ වෙද්දී ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපළෙන් පිටත්ව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. […]


Jul
9

සෙලීනා අතහැරිය ජස්ටින් බීබර් අලුත් පෙම්වතිය සමඟ රහසේම විවාහ ගිවිස ගනී. – Photo

Generic placeholder image

ලෝකය පුරාම තරුණියන් වශී කර ගත්ත ගායකයෙක් තමයි ජස්ටින් බීබර්. හැබැයි ජස්ටින් බීබර් නම් වශී වුණේ තරුණයින් දෙන්නෙක්ට විතරයි. එක්කෙනෙක් තමයි සෙලීනා ගෝමස්. ෆුගේ පරණ පෙම්වතිය. අනිත් කෙනා තමයි Hailey Baldwin. ජස්ටින් බීබර්ගේ අලුත් පෙම්වතිය. අලිත් කිව්වට බීබර් පොඩි කාලේ ඉඳන්ම Hailey Baldwin දන්නවා. අවසානයේ ජස්ටින් Hailey Baldwin විවාහ කර ගන්න තීරණය කරලා තියෙනවා. විදෙස් […]


News Articles
Latest Videos
Most Popular Post