ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරඟාවලිය හෙට ආරම්භ වෙනවා. ටෙස්ට් තරඟ 2 කින් මේ තරඟාවලිය සමන්විතයි. පලවෙනි තරඟය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙනවා. ක්‍රිකට් තරඟ බලන පාසල් සිසුන්ට සුභ ආරංචියක් අද ක්‍රිකට් ආයතනය දැනුම් දුන්නා. ඒ ටෙස්ට් තරඟාවලිය නොමිලේ බලන්න අවස්තාව පාසල් සිසුන්ට දීලා තියෙනවා. පාසල් සිසුන්ට වගේම ක්‍රිකට් ඇකඩමි වල පුහුණුව […]
Faebook සමාගමට මේ අවුරුද්ද නම් එච්චර හොඳ එකක් වුණේ නෑ. අවුරුද්දේ මුල ඉඳන්ම බාල්දි පිට බාල්දි ඔවුන්ට පෙරලුනා. එකට ප්‍රධානම හේතුව වුණේ කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම Facebook ගිණුම් හිමියන්ගේ දත්ත අවභාවිතා කිරීම. මේ හේතුව නිසා ෆේස්බුක් සමාගමට පවුම් ලක්ෂ 05ක දඩයක් නියම කිරීමට එංගලන්තයේ දත්ත සුරැකීමේ ආයතනය තීරණය කරලා තියෙනවා. ඒ, ලොව පුරා ෆේස්බුක් සමාජ ජාල […]
ජනපති, අගමැති සහ මුදල් ඇමති අතර තිබ්බ සාකච්ඡාවකින් පස්සේ ඊයේ රාත්‍රියේ ඉඳන් ආයෙත් තෙල් මිල වැඩි වුණා. තෙල් මිල වැඩි වෙනවත් එක්කම මුලින්ම කෑගහන පිරිසක් තමයි බස් සංගම්. සුපුරුදු පරිදි ඔවුන් ආයෙත් බස් ගාස්තු වැඩි වීමක් ඉල්ලා සිටිනවා. සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා සියත ප්රවෘත්තී වෙත කිව්වේබස් ගාස්තු ඉහල […]
සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.
අවසන් මහා සටනට දොරගුළු විවෘත කරන පළවෙනි තරඟය ඊයේ පැවැත්වුණා. ඒ අසල්වැසි රටවල් 2 ක් වුන ප්‍රංශය සහ බෙල්ජියම අතර. සෑම මිනිත්තුවක්ම උණුසුම් වුන මේ තරඟය ජය ගන්න ප්‍රංශය සමත් වුණා. ඒ බෙල්ජියමගෝල 1 – 0 ක් විදියට පාරාජය කරලා. පළවෙනි අර්ධයේදී ගෝල වාර්තා කරන්න කණ්ඩායම් දෙකටම බරි වුණා. දෙවෙනි අර්ධයේ 51 වන මිනිත්තුවේදී ප්‍රංශය […]
පහුගිය සතියේ උදේ රෑ නිතර ඉන්ධන මිල වෙනස් වුණා. මේ නිසා ජනතාව අවුල් ජාලාවක හිටියේ. හරියටම ඉන්ධ මිල ගැන තීරණය කරන්න ඊයේ පස්වරුවේ කොළඹ ජනාධිපති ලේකම් කාර්්‍යාලයේදී ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ඉන්ධන මිල සංශෝධනය මාසිකව සිදු කරන්නයි මේ සාකච්ඡාවේදී තීරණය වුණේ. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳන් ක්‍රියාත්මක වෙන පරිදි ලංකා […]
දඟ පන්දුවේ දකුණු අතයි වම් අතයි දෙකම අයිති ලංකාවට. ලෝකයේ සුපිරිම දකුණත් දඟ පන්දු යවන්න මුත්තයියා මුරලිදරන්. මුරලිගේ සමුගැනීමත් එක්ක ඒ අඩුව පුරවන්නේ කවුද කියලා ලොකු ප්‍රශ්නයක් තිබ්බා. එතකොට තමයි මුරලි දකුණු අතින් කරපු දේ වම් අතින් කරන්න රංගන හේරත් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට එකතු වෙන්නේ. මේ වෙද්දී හේරත් ලෝකයේ විශිෂ්ඨම වමත් දඟ පන්දු යවන්න […]
ඊයේ තමයි ලෝකයේ හදවත් ඇති මිනිසුන්ගේ හදවතට සහනයක් ලැබුණේ. ඒ තායිලන්තයේ ගුහාවක හිරවෙලා සිටිය ළමයි සහ පුහුණුකරු බේරා ගත්ත නිසා. ඊයේ හවස් වෙද්දී ඒ සියලු දෙනාම බේරා ගන්න ලෝකයක් එකතු වෙලා කරපු මෙහෙයුමකින් පුළුවන් වුණා. ඔවුන් දවස් 18 ක් මේ ගුහාවේ හිරවෙලා හිටියා. ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව වගේ රටවල් රැසක් ගලවාගැනීමේ මෙහෙයුමට එකතු වෙලා හිටියා. හැබැයි […]
අද 2018 ජූලි 11 වන බදාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 12.16 සිට 1.49 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.16 සිට 1.42 දක්වා සුභ දිශාව: උතුරු මරු සිටින දිශාව: නිරිත මේෂ ලග්නය ඔබ සිතන බොහෝදෙ සාර්ථක වන දවසක් . ඔබ ගැන අන් අය අතර යහපත් සිතුවිලි ඇතිවන දිනයකි. වෘත්තිමය වෙනස් වීම් සිදුවන දිනයකි. […]
තායිලන්තයේ ගුහාවක සිරවී සිටි පාසල් පාපන්දු කි‍්‍රඩකයින් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු මේ වනවිට නිරුපද්‍රිතව මුදා ගෙන තිබෙනවා. ගුහාවෙන් පිටතට ගත් වහාම ඔවුන් හෙලිකොප්ටර් යානා මගින් රෝහල්ගත කිරීමට පියවර ගත් බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ ඔවුන් සියලූ දෙනා මනා සෞඛ්‍ය තත්වයකින් පසුවන බව වාර්තා වනවා. https://twitter.com/twitter/statuses/1016652303690969091
දවසින් දවස අලුත් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු දිව්රුම් දෙනවා. අදත් නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙක් දිව්රුම් දුන්නා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේදීයි. නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ ලකී ජයවර්ධන මහතායි. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජේ.සී. අලවතුවල මහතා දිවුරුම් දුන්නා. ලකී ජයවර්ධන මහතා මීට පෙර කටයුතු කළේ කඳුරට නව […]
ලෝකයම එකම සැණකෙළියක් කරපු FIFA ලෝක කුසලානයේ අවසන් පූර්ව තරඟ අද ආරම්භ වෙනවා. අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගන්න අද සටන් වදින්නේ ප්‍රංශය සහ බෙල්ජියම. 1998 වසරේ ෆිෆා ලෝක ශූරයින් වූ ප්‍රංශය යළිත් එම සිහිය සැබෑ කර ගැනීමේ අරමුණින් අද පැවැත්වෙන අවසන් පුර්ව වටය සදහා සහභාගී වන බව ප්‍රංශ ජනාධිපත් එම්මානුවෙල් මැක්රොන් පවසනවා. හැබැයි අසල්වැසි […]