News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
12

ගුහාවේ සිරවුන ළමයි කෑමත් නැතුව දින 9 ක් ජීවිතය රැක ගත්ත රහස හෙළිවෙයි.

Generic placeholder image

ලෝකයේ අසීරුම ගලවාගැනීමේ මෙහෙයුමෙන් පස්සේ තායිලන්තයේ ගුහාවේ සිරවුන ළමා පාපන්දු කණ්ඩායම බේරා ගන්න පුළුවන් වුණා. හැබැයි අතුරුදහන් වුන ඒ ළමයින්ව දවස් 9 කට පස්සේ තමයි හොයා ගත්තේ. ගුහාවක හිරවෙලා දවස් 9 ක් මේ ළමයි ජීවත් වුණේ කොහොමද? ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නයක් තමයි මේක. මොකද ඔවුන්ට දවස් 9 කට ප්‍රමාණවත් ආහාර තිබ්බේ නෑ. දවස් 9 ක් […]


Jul
12

කාසියේ වාසිය දිනූ ලංකාව පිත්ත අතට ගනී. ගාලු පිටියේ වැඩි වාසි කාටද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළවෙනි ටෙස්ට් තරඟය අද ආරම්භ වුණා. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. නායක සුරංග ලක්මාල් කාසියේ වාසිය දිනා ගත්තා. ඒ අනුව ඔහු පිත්ත අතට ගන්න තීරණය කරා. අද තරඟයට ලංකාව සහභාගී වෙන්නේ බාධක රැසක් මැද්දේ. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායක චන්දිමල්, ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහ සහ කළමනාකරු ගුරුසිංහ නැතුව තමයි […]


Jul
12

අළුගෝසුවෙකු ඕනෑ කර තිබේ.

Generic placeholder image

කාලෙන් කාලෙට උඩ එන මාතෘකාවක් තමයි මරණ දඬුවම. මරණ දඬුවට අත්සන් කරනවා කියලා පහුගිය දා ජනාධිපතිතුමා සඳහන් කරා. හැබැයි මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ අළුගොසුවෙක් නැති වීම. ඒ නිසා අළුගෝසු තනතුර සඳහා ආයෙත් අයැදුම්පත් කැඳවන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කරලා තියෙනවා. 2015 ඉඳලා අළුගෝසු තනතුර සඳහා පුරප්පාඩු 2 ක් තියෙනවා. 2015 වසරේ දී […]


Jul
12

ඉතිහාසයේ පළවෙනි වරට පෙරළිකාර ක්‍රොඒෂියාව FIFA අවසන් මහා තරඟයට.

Generic placeholder image

2018 FIFA ලෝක කුසලානයේ දෙවෙනි අවසන් පූර්ව තරඟය ඊයේ පැවැත්වුණා. ඒ එංගලන්තය සහ ක්‍රොඒෂියාව අතර. තියුණු තරඟයකින් පස්සේ එංගලන්තය පරදා අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගන්න ක්‍රොඒෂියාව සමත් වුණා. තරඟයේ පස්වැනි මිනිත්තුවේදීම පළවෙනි ගෝලය වාර්තා කරන්න එංගලන්තය සමත්වුණා. එංගලන්තයේ කිරන් ට්‍රිපියර් නිදහස් පහරක් මගින් සිය කණ්ඩායමට පළමු ගෝලය එකතු කළා. තරගයේ 29 වන මිනිත්තුවේදී මෙවර […]


Jul
12

ICC ය ආයෙත් චන්දිමාල්ට දඩුවම් කරයි. හතුරුසිංහට සහ ගුරුසිංහටත් දකුණු අප්‍රිකානු ටෙස්ට් තරඟාවලිය තහනම් වෙයි. – Exclusive

Generic placeholder image

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ තරඟයේදී මතබේදාත්මක තත්වයක් ඇති වුණා. ඒ ලංකාව පන්දුව පළුදු කරා කියලා විනිසුරුවන් චෝදනා කරපු නිසා. මේකට විරෝධය පල කරපු ලංකාව ක්‍රීඩා නොකර පිටියෙන් ඉවත් වුණා. මේ නිසා නායක චන්දිමාල්ට, ප‍්‍රධාන පුුහුණුකරු චන්දික හතුරුසිංහට හා කළමණාකරු අසංක ගුරුසිංහට එරෙහිව ICC ය පරීක්ෂණයක් පැවැත්වුවා. Skype තාක්ෂණය ඔස්සේ තමයි මේ පරීක්ෂණය පවත්වලා තිබ්බේ. […]


Jul
12

අද විදෙස්ගතවීමක් බලපරොත්තු වන ලග්නයකට ඉතා සුභයි. ඔබේ ලග්නයකට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජුලි මස 12 වන බ්‍රහස්පතින්දා රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.49 සිට 03.23 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.42 සිට 03.08 දක්වා  සුභ දිශාව: උතුර  මේෂ ලග්නය එඩිතරව කටයුතු කරන දිනයකි. ඔබේ කායික ශක්තිය මනාව පවතින දිනයකි. ක්‍රියාශීලිත්වය ඉතාම ඉහල දිනයකි. වෘත්තීය කටයුතු වලින් දියුණුවක්  අපේක්ෂා කළහැකි දිනයකි. නිසි තීරණ මත […]


Jul
11

ලංකාවට අපහාසයක් වෙයි කියලා හිතුණු නිසා රූ රැජිණ කිරුල එපා කියා ලංකාවට ආ සුරුපිණිය

Generic placeholder image

මෙවර Mrs.World wide Sri Lanka 2018 කිරුළ දිනාගතේ ටානියා මෙලීසා ගුණතිලකයි. ශ්‍රී ලංකාව නියෝජනය කරන්න, ඇය පහුගිය දවසක සිංගප්පූරුවට ගියා. ඒ වුනත් තරඟයඉවරවෙන්නත් කලින් ඇය ආපහු ලංකාවට ආවා. එකට හේතුව වුණේ තරඟයේ ජය මුදල් මත ලන්සු තැබීම නිසා. මේ කිරුළ ලබාගන්න ලංකාව නියෝජනය කළ ටානියා, තරඟාවලියේදී සිදු වූ අසාධාරණය ගැන මේ විදිහට කියලා තිබුනා… මේ […]


Jul
11

අකිල ධනංජය, තාත්තා කෙනෙක්ගේ ඉනිම සෙල්ලම් කරන්න සුදානම්

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න දක්ෂ දග පන්දු යවන්නෙක් තමයි අකිල ධනංජය කියන්නේ. ඔහු ලොවක් දැනගන්නේ ඉන්දීය කණ්ඩායමේ එක්දින තරඟාවලියේ තුන්වන තරගයේදීයි. ඒ වගේම ලංකාවේ මීලග වසර කිහිපයකදී දක්ෂ පන්දු යවන්නෙක් වෙන බව ඔහු දැනටමත් ඉඟි පළ කරල තියෙනවා. මේ කියන්න යන්නේ අකිල ගැන සියත 24 අපට දැනගන්න ලැබුණු අලුත්ම දෙයක් ගැන. අකිලත් ඇයගේ බිරිඳ […]


Jul
11

අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගන්න එංගලන්තය සහ ක්‍රොඒෂියාව අද සටන් බිමට.

Generic placeholder image

FIFA ලෝක කුසලානයේ තවත් තීරණාත්මක අවසන් පූර්ව වටයේ තරගයක් අද පැවැත්වෙනවා. ඒ එංගලන්තය සහ ක්‍රොඒෂියාව අතරයි. අද තරගයේදී කණ්ඩායම් 02 ම කරට කර සටනක් දෙයි කියලා පාපන්දු විචාරකයින් පවසනවා. එංගලන්ත කණ්ඩායම මෙවර තරඟාවලියේදී කැපී පෙනෙන දක්ෂතා නොදැක්වුවත් අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් ලැබීමට සමත් වුණා. හැබැයි මෙවර FIFA කුසලානයේ පෙරළිකාර කණ්ඩායම වන ක්‍රොඒෂියාව පිළිබදව කාගේත් […]


Jul
11

සුළඟ වේගය තවත් ඉහළට. රට වටේ මුහුදත් රළු වෙයි.

Generic placeholder image

දිවයින හරහා හා දිවයින අවට මුහුදු ප‍්‍රදේශයේ සුළගේ වේගය ඉහළ යාමේ හැකියාව තවදුරටත් ඉහළ යනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. මධ්‍යම උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ති‍්‍රකුණාමලය සහ අම්පාර දිස්ති‍්‍රක්කවලත් පැයට කිලෝ මීටර 50 ත් 60 ත් අතර ප‍්‍රහාරාත්මක සුළං ඇති වෙන්න පුළුවන්. පුත්තලම ඉඳන් කන්කසන්තුරය හරහා ත‍්‍රිකුණාමලය දක්වා හා පොතුවිල් සිට මඩකලපුව […]


Jul
11

තායිලන්තයේ සිදු කරපු ලෝකයේ අසීරුම ගලවා ගැනීමේ මෙහෙයුම ගැන හොලිවුඩ් චිත්‍රපටියක්.

Generic placeholder image

ඊයේ ලෝකයේ වැඩිම අවධානයක් දිනා ගත්තේ තායිලන්තයේ ගුහාවක සිරවුන ළමා පාපන්දු කණ්ඩායමේ ගැලව ගැනීමේ මෙහෙයුම ගැන. ඊයේ හවස් වෙද්දී ගුහාවේ සිරවෙලා හිටිය සියලු දෙනාව මුදා ගන්න මෙහෙයුම් කණ්ඩායම් වලට පුළුවන් වුණා. දින 18 ක අසීරු මෙහෙයුමකින් පස්සේ තමයි මේ පාපන්දු කණ්ඩායම බේර ගත්තේ. රටවල් රැසක කිමිඳුම්කරුවන් රැසක් මේ දැවැන්ත මෙහෙයුමට සම්බන්ධ වුණා. මේ දැවැන්ත මෙහෙයුම […]


Jul
11

ලංගම බස් වල ආසන වෙන්කර ගන්න Mobile App එකක්.

Generic placeholder image

දුම්රියේ, පෞද්ගලික බස්වල ආසන වෙන්කර ගත්තට ලංගම බස් එකක ආසනයක් වෙන් කර ගන්න එක ලේසි නෑ. දුම්රියේ වුනත් ගොඩක් වෙලාවට දුම්රිය ස්ථානයකට ගිහින් නේ ආසන වෙන් කර ගන්න වෙන්නේ. ලංකා ගමනාගමන මණ්ඩලයේ පිටකොටුව බස් පර්යන්තයෙන් ආරම්භ වෙන දුරගමන් බස් රථවල ආසන වෙන්කර ගන්න ලබන 16 වැනිදා ජංගම දුරකථන මෘදුකාංගයක් (Mobile App) හඳුන්වා දෙන්න ප්‍රවාහන හා […]


News Articles
Latest Videos
Most Popular Post