ධාරාණිපාත වර්ෂාව නිසා ජාපනයට ආපදා තත්වයක් ඇති වෙලා තියෙනවා. මේ නිසා පුද්ගලයින් ලක්ෂ 12 කට ආසන්න පිරිසකට ආරක්‍ෂිත ස්ථාන කරා යන්න කියලා නියෝග කරලා තියෙනවා. ඒ වගේම නායයාමේ අවධානම් සහිත ප්‍රදේශවල සිටින පුද්ගලයින් 168,000 ක් ආරක්‍ෂිත ස්ථාන කරා යවලා තියෙනවා. ජපානයේ බටහිර සහ මධ්‍යම ප්‍රදේශයට ඇද හැලෙමින් පවතින මෙම වර්ෂාව “ඓතිහාසික” එකක් කියලයි එරට කාලගුණ […]
පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ වෙනවා. අද ඉඳන් ලෝක පාපන්දු උණුසුම තවත් දෙගුණ තෙගුණ වෙනවා. පළවෙනි තරගය ප‍්‍රංශය සහ උරුගුවේ කණ්ඩායම් පැවැත් වෙනවා. පිට පිට ගෝල දෙකක් ලබා ගෙන ආර්ජන්ටිනාව තරගාවලියෙන් ඉවත් කල ප‍්‍රංශයේ කයිලාන් බාපේගේ උරුගුවේ කණ්ඩායමේ ප්‍රධානම තර්ජනය වෙලා තියෙනවා. හැබැයි ඔහුව පාලනය කර ගන්න තම කණ්ඩායමට පුළුවන් […]
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා අධීක්ෂණ මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු පත්කරලා තියෙනවා. මහාචාර්ය ආශු මාරසිංහ සහ ඉම්රාන් මහරුෆ් යන මහත්වරුන් තමයි ඒ සදහා පත් කරලා තියෙන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු. ඉම්රාන් මහරුෆ් මහතා ඊයේ දිනයේදී සිය තනතුරේ වැඩ බාර ගත්තා. අමාත්‍යාංශවල කටයුතු සහ මහජන සේවා වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් මේ අලුත් පත් කිරීම් කරලා තියෙනවා.
ශාන්ති පදනම විසින් 29 වන වරටත් සංවිධානය කරන මහා පිච්ච මල් පූජාව හෙට අනුරාධපුර රුවන්වැලි සෑ පුද බිමේදී පැවැත්වෙනවා. ඒ සදහා මේ වනවිට සියලූ කටයුතු සූදානම් කරලා අවසන්. පිච්ච මල් පූජාවට සහභාගී වන බැතිමතුන් වෙනුවෙන් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කරලා තියෙනවා. පැමිණෙන බැතිමතුන් නිර්මාංශව සුදු වතින් සැරසී එන්න කියලා ශාන්ති පදනම දැනුම් දෙනවා. ළමයි රැගෙන […]
ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ කාටත් හොරෙන් ඉන්ධන මිලා ඉහළ ගියා. ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තමයි මේ විදියට තෙල් මිල වැඩි කරලා තියෙන්නේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් අද සිට රුපියල් 146 ක් වෙනවා. හැබැයි ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් අලෙවි කෙරෙන්නේ රුපියල් 145 කට. IOC සමාගමේ එක්ස්ට‍්‍රා පී‍්‍රමියම් යුරෝ […]
අද 2018 ජුනි මස 06 වන සිකුරාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 10.41 සිට දහවල් 12.15 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.49 සිට අලුයම 12.15 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: ගිනිකොණ මේෂ ලග්නය මිතුරන් අතරේ කටයුතු කරන දිනයක් වන අතර මිතුරන්ට ඔබේ උදව් අවැසි වන දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වලට වඩාත් […]
කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති රුහුණු මාගම්පත්තු ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන්ට පසුගිය (12) වනදා එල්ලවූ වෙඩි ප්‍රහාරයේ CCTV දර්ශණ මේ වෙද්දී නිකුත් වෙලා තිබෙනවා.. කිරිවෙහෙර නාහිමියන් සෝභිත හිමියන් මෙම වෙඩි පහරට ගොදුරු වුණේ කිරිවෙහෙර වැඳ පුදාගෙන ආපසු එමින් සිටියදී විහාරස්ථානය අසලදී . මේ තියෙන්නේ ඒ අවස්ථාවේ CCTV දර්ශණ.
අන්තර්ජාතික සම්මානයෙන් පිදුම් ලැබූ ‘දැවෙන විහඟුන්’ සිනමාපටය මේ දවස්වල තිරගත වෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ සමනලී ෆොන්සේකා. සමනලී නිරන්තරයෙන්ම දකින්න ලැබෙන චරිතයක් නෙමෙයි. එත් විවිධ චරිත කැමරාව ඉදිරියට ගෙන එන දක්ෂ නිලියක් හැටියටයි බොහෝ දෙනා හඳුන්වන්නේ. සමනළීගේ අලුත් තොරතුරු ගැන මේ විදිහට පුවත්පතකට කියල තිබුණා. මොනවද මේ දවස්වල කරන්නේ? වැඩ කිහිපයක්ම කළා. ඒවා ඉදිරියට එන්න […]
ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු ටෙස්ට් තරඟාවලිය එළැඹෙන 12 වනදා ආරම්භ වනවා. ඒ වෙනුවන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන කණ්ඩායමේ නම් ලැයිස්තුව මේ වෙද්දී මාධ්‍යට නිකුත් කරල තියෙනවා. මේ කණ්ඩායම දකුණු අප්‍රිකානු සංචාරයේ ටෙස්ට් තරඟාවලි 2 ක් නියෝජනය කරන්න නියමිත වෙලා තියෙනවා. මේ කණ්ඩායම නම් කරලා තියෙන්නේ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ අනුමැතියෙන්. 1.) දිනේෂ් […]
ලංකාවේ සංගීත ක්ෂේත්‍රෙය් ජනප්‍රියම තරු දෙකක් වන අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව යුවලගේ දියණිය තමයි කාවින්ද්‍යා අධිකාරි. ඇය තරුණ පරපුර අතර ජනප්‍රිය චරිතයක්. මේ දවස්වල අන්තර්ජාලයේ සැරි සරන වීඩියෝවක් නිසා ඇය ගැන හැමෝම කතා බහ කරන්න පටන් අරගෙන තියෙනවා. මේ වීඩියෝ එකේ ඉන්නේ නදිමාල් පෙරේරා. අන්තර්ජාලයේ සැරිසරන.වීඩියෝවෙ හැටියට නම් නදිමාල් කාවින්ද්‍යාට රත්තරන් මුද්දක් අරන් දෙනවා. […]
අධික උෂ්ණත්වය වගේම අධික සීතලත් මිනිසුන්ට දරා ගන්න බෑ. වැස්ස කාලෙට වැස්සට බැන බැන හිටියට පායන්න ගත්තම තමයි මිනිස්සුන්ට වැස්සේ අගය දැනෙන්නේ. කැනඩාවේ කියුබෙක් ප්‍රදේශයට බලපා ඇති අධික උෂ්ණත්වය නිසා 12 දෙනෙක් මිය ගිහින් තියෙනවා. කියුබෙක් ප්‍රදේශයේ මොන්ට්‍රියෙල් ගම්මානයට තමයි වැඩිම බලපෑම් එල්ල වෙලා තියෙන්නේ. එම ප්‍රදේශයට අනතුරු ඇගවීම් ද මීට පෙර නිකුත් කරලා තියෙනවා. […]
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙන දකුණු අප්‍රිකා කණ්ඩායම මේ වෙඩි ලංකාවට ඇවිල්ලා ඉන්නේ. ජූලි 12 වෙනිදා පළවෙනි ටෙස්ට් තරඟය ගාල්ලේදී ආරම්භ වෙනවා. ඊට කලින් ජූලි 7 සහ 8 දවස් දෙකේ පුහුණු තරඟයක් පැවැත් වෙනවා. ඒ දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කණ්ඩායම අතර. ශ්‍රී ලංකා ආයතනයේ කණ්ඩායම අද නම් කරා. මේ කණ්ඩායමට නායකත්වය […]