News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
5

අද ලග්න 2 කට හදිසි අනතුරු ඇතිවෙන්න පුළුවන් දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජුලි මස 05 වන බ්‍රහස්පතින්දා  රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.48 සිට 03.22 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.41 සිට 03.07 දක්වා  සුභ දිශාව: උතුර  මේෂ ලග්නය මුදල් භාවිතයේදී .වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. ඔබේ කායික ශක්තිය මනාව පවතින දිනයකි. එමෙන්ම ඉවසීමෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. නමුත් ඉවසිලිවන්ත වන්න. කලට වෙලාවට […]


Jul
4

ෆැන්ටා සහ රහල් අල්විස් සටනට….Video එක මෙන්න.

Generic placeholder image

රහල් අල්විස් කියන්නේ කුකුල් කෙන්තිකාරයෙක් කියල තමයි හැමෝම දන්නේ. ඉතින් ඒ නිසාම රණ්ඩු වලට යන්න තියෙන ඉඩකඩ වැඩියි කියලයි හැමෝම කියන්නේ. ඉතින් ළඟදී දවසක රහල්ගේ Facebook එක පුරාම දකින්න ලැබුන වචනයක් තිබුණා. හැම Post එකකම අන්තිමට “තද කොර” කියල ලියන්නත් රහල් පුරුදු වෙලා තිබුණා. මේ “තද කොර” කියන වචනේ පාවිච්චි කරන්නේ නම් සහරා ෆ්ලෑෂ් කණ්ඩායමේ […]


Jul
4

දෙයියන්දර හක්මන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මිය යයි.

Generic placeholder image

දෙයියන්දර හක්මන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. අද උදෑසන 6.45 ට පමණ මෙම අනතුර සිදුව තිබුණේ බස් රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන්. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරු පැදියේ ගමන් කළ පාසල් සිසුන් දෙදෙනා නරවැල්පිට රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ, 16 හැවිරිදි සහ 19 […]


Jul
4

ගුහාවේ සිරවී සිටින පාපන්දු කණ්ඩායමේ දරුවන්ට දෙමව්පියන් සමඟ කතා කරන්න තිබූ අවස්ථාවත් අහිමි වෙයි.

Generic placeholder image

තායිලන්තයේ තැම් ලූ‍වෑන්ග් ගුහාවේ සිරවී සිටින පාපන්දු ක‍්‍රීඩා කණ්ඩායමක දරුවන් 12 දෙනාට ඔවුන්ගේ දෙමව්පියන් සමග කතාබහ කිරීම සදහා ගුහාව තුළ සන්නිවේදන කේබල් සවි කිරීමට තායිලන්ත රජය පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත් දරුවන්ට දෙමව්පියන් සමග කතාබහ කිරීමට අවස්ථාව ලබාදීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ වූ බව විදෙස් මාධ්‍ය සදහන් කළා. ගුහා දොරටුවේ ජල මට්ටම අඛණ්ඩව ඉහල […]


Jul
4

ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩකයින්ට පිලිපීන ක්‍රීඩකයින් දෙනෝදාහක් මැද එලව එලවා පහර දෙයි. – Photo / Video

Generic placeholder image

ක්‍රීඩාව කියන්නේ පුද්ගලයෙකුගේ පෞර්ෂත්වය, ඉවසීම, නායකත්වය වගේ ගුණාංග රැසක් වැඩි දියුණු කර ගන්න පුළුවන් දෙයක්. ක්‍රීඩාවේදී ජයග්‍රහණය වගේම පරාජයත් සමව විඳ ගන්න කියලා තමයි උගන්වන්නේ. හැබැයි ක්‍රීඩාවට කිසිසේත්ම නොගැළපෙන දෙයක් ජාත්‍යන්තර පැසිපන්දු තරඟයක් අතර දී සිද්ධ වුණා. ඕස්ට්‍රේලියාව සහ පිලිපීනය අතර තිබ්බ මේ තරඟයේදී දෙපිලේ ක්‍රීඩකයින් අතර දරුණු ගැටුමක් ඇති වුණා. පිලිපීන ක්‍රීඩකයින් ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩකයින්ට […]


Jul
4

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පවත්වන්න අලුත් නිලවරණ කමිටුවක්.

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මාස 6 ක් ඇතුලත පවත්වන්න කියලා ICC ය පහුගිය දා ලංකාවට අනතුරු ඇඟව්වා. එහෙම නැත්නම් ලංකාවේ ICC පූර්ණ සාමාජිකත්වය අහිමි වෙනවා කියලයි ICC ය කිව්වේ. මේ අතර අද පවතින ක්‍රීඩා නීතිය යටතේ ක්‍රිකට් නිලවරණය පවත්වනවා කියලා ක්‍රීඩා අමාත්‍යංශය අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව ක්‍රිකට් නිලවරණය, අලුතින් පත් කරන නිලවරණය කමිටුවක අධීක්ෂණය […]


Jul
4

“උතුරු කොරියාව න්‍යෂ්ටික අවි අත්හදා බලන්නේ නෑ.” – ඇමෙරිකාව සහතික වෙයි.

Generic placeholder image

කාලයක් නයයි මුගටියයි වගේ හිටිය රටවල් දෙකක් තමයි උතුරු කොරියාවයි, ඇමෙරිකාවයි. හැබැයි ඒකට දැන්. ලෝකයෙන් උතුරු කොරියාවට එල්ල වෙන චෝදනා වලින් ඇමෙරිකාව ගලවා ගන්න පටන් අරං. උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් කරනවා කියන වාර්තා බොරු කියලා ඇමරිකානු ජනපති ඩොනල් ට්‍රම්ප් කියනවා. උතුරු කොරියාව රහසේම න්‍යෂ්ටික අත්හදා බැලීම් කරනවා කියලා පහුගිය දා චෝදනා එල්ල වුණා. මේ […]


Jul
4

විවාහ උත්සවය අතරේ ගැහුව අකුණක් නිසා මනමාලිය මනමාලයාව එපා කියයි.

Generic placeholder image

විවාහය කියන්නේ දෙන්නෙක්ගේ ජීවිතයේ අලුත් ආරම්භයක්. ගොඩක් වෙලාවට හොඳය දැන අඳුන ගත්තාට පස්සේ තමයි දෙන්නෙක් විවාහ වෙන්නේ. හැබැයි ඉතින් විවාහ උත්සවය දවසෙම මඟුල කැඩුන අවස්ථාත් නැතුව නෙවෙයි. ඉන්දියාවේ විවාහයකුත් අකුණක් නිසා නැවතුන පුවතක් වාර්තා වෙනවා. මංගල උත්සවයක් අතර තුර ඇද හැළුණු වර්ෂාවත් එක්ක අකුණු ගහලා තියෙනවා. උත්සවයක් අතරතුර ගැසූ අකුණට බියට වුන මනමාලයා ගැහෙන්නට පටන් […]


Jul
4

ලෙබනන් පොලිස් කාන්තාවන්ට හඳුන්වා දුන්න සරාගී නිල ඇඳුම. – Photo / video

Generic placeholder image

පොලිසිය කියන්නේ රටක නීතිය ක්‍රියාත්මක කරන ප්‍රධානම ආයතනය. සාමාන්‍යයෙන් පොලිස් නිලධාරියෙක් දැක්කම බයක් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. පොලිස් නිලධාරිනියක් වුනත් එහෙමයි. හැබැයි දෙතුන් පාරක්ම හැරිලා බලන්න හිතෙන පොලිස් නිලධාරිනියන් ඉන්න රටක් තියෙනවා. ඒ තමයි ලෙබනනය. ලෙබනනයේ පොලිස් කාන්තාවන්ට අලුත් නිල ඇඳුමක් හඳුන්වා දීලා තියෙනවා. හැබැයි මේ නිල ඇඳුම නම් බොහොම සරාගී එකක්. කළු පැහැති […]


Jul
4

උණු වතුර හැලියට පණ පිටින් දාන කකුළුවන්ට ජීවිත දානය දෙන අපූරු පිංකම

Generic placeholder image

බුදු දහමේ උගන්වන්නේ සියලුම සතුන්ගේ ජීවිත එක සමානව වටිනවා කියලා. හැබැයි ගොඩක් අය සතාගේ ජීවිතයේ වටිනාකම තීරණය කරන්නේ ඒ සතාගේ ශරීර ප්‍රමාණය අනුව. කකුළුවන්ට ජීවිත දානය ලබා දෙන අපූරු පිංකමක් ගැන අපිට ගාල්ලෙන් වාර්තා වුණා. පූජ්‍ය මොරගොඩ මේධාලංකාර ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් තමයි මේ මහඟු පිංකම සිද්ධ වෙන්නේ. පණ පිටින් උණු වතුර හැලියක අප්‍රමාණ වේදනාවක් විඳලා […]


Jul
4

රුසියානු ප්‍රහාරයෙන් ISIS නායකයාගේ පුතා මිය යයි.

Generic placeholder image

ලෝකයමට පිළිලයක් වුන ත්‍රස්තවාදී සංවිධානයක් තමයි ISIS කියන්නේ. පහුගිය දා සිරියාවේ, හොම්ස් නගරයේදී රුසියාව සහ නුසාරේයියා සටන් කණ්ඩායම් අතර සටන් ඇති වුණා. මේ සටනින් ISIS නායකයා වන අබු බක්ර් අල්-බග්ඩාඩිගේ එක් දරුවෙක් මිය ගිහින් තියෙනවා. එම සංවිධානය මේ ගැන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. හුදෙයිෆා අල්-බද්රි තමයි මේ විදියට මිය ගිහින් තියෙන්නේ. කොහොම වුණත් ISIS […]


Jul
4

Gmail භාවිතා කරන අයට Goolge සමාගම අනතුරු අඟවයි.

Generic placeholder image

ලියුමක් යවන්න අතීතයේ ඉඳන්ම විවිධ ක්‍රම භාවිතා කරා. පරෙවියන් මඟින්, සංදේශකරුවන් මඟින් අතීතයේ ලිපි යවපු මිනිස්සු පස්සේ කාලෙක තැපැල් සේවාව පටන් ගත්තා. හැබැයි Google සමාගම Gmail ආරම්භ කිරීමත් එක්ක තත්පරයෙන් ලිපි යවන්න පුළුවන් කම ලැබිලා තියෙනවා. හැබැයි ඊයේ Google සමාගම Gmail භාවිතා කරන අයට අනතුරු ඇඟවීමක් කරා. ඒ Gmail හරහා යවන පණිවිඩ තෙවන පාර්ශ්වයකට නිරික්ෂණය […]


News Articles
Latest Videos
Most Popular Post