පන්දුවාර 20 යි 20 තරගයකදී පිතිකරුවෙකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමි ලෝක වාර්තාවට හිමිකම් කීමට ඕස්ටේ්රලියාවේ ආරොන් ෆින්ච් අද සමත් වුණා. ඒ සිම්බාබේ කණ්ඩායම සමග මේ වනවිට හරාරේ කී‍්‍රඩාංගණයේ පැවත්වෙන 20 යි 20 තරගය අතරතුරදීයි. ආරොන් ෆින්ච් පන්දු 76 ක් තුළ වේගවත් ලකුණු සංඛ්‍යාව 172 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිම හතරේ පහර 16 කින් සහ […]
අලුත් අවුරුද්දේ කැලැන්ඩරයක් අතට ලැබුන ගමන් ගොඩක් අය බලන්නේ නිවාඩු තියෙන්නේ කවද්ද කියලා.මොකද නෑදෑයින්ගේ ගෙවල්වල යන්නයි විනෝද ගමන් යන්නයි කලින්ම සැලසුම් කර ගන්න. 2019 වර්ෂය සඳහා රජයේ සහ බැංකු නිවාඩු දිනයන් සඳහන් අතිවිශේෂ ගැසට් පත්‍රය පසුගිය ජූනි 28 දා නිකුත් කරා. ඒ 1971 අංක 29 දරන නිවාඩු පනතේ 4 වැනි වගන්තියෙන් ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වෙත […]
ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් කල ප්‍රක්ෂයක් නිසා රටේ ලොකු කැළඹීමක් ඇති වෙලා තියෙන්නේ. අද පාර්ලිමේන්තුව රැස්වුණ වෙලාවෙත් ඇයගේ ප්‍රකශය ගැන කතා කරා. විපක්ෂයේ පිරිස් ඇයගේ විරෝධය දැක්වීමත් සමග පාර්ලිමේන්තුවේදී උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. මේ නිසා පාර්ලිමේන්තුව විනාඩි කිහිපයකට කල් තබා යළි ආරම්භ කරා. හැබැයි අයෙත් මේ සම්බන්ධයෙන් උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. මේ අතර […]
බ්‍රිතාන්‍ය කිරීටයේ පාලිකාව තමයි දෙවෙනි එලිසබත් මහ රැජින. හැබැයි දැන් ඇය ගොඩක් වයසයි. රැජිනට වයස අවුරුදු 92 ක් වෙනවා. ඒ වගේම දැන් ඇය ගොඩක් දුර්වලයි කියලා බකිංහැම් මාලිගාවේ ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ අතර පහුගිය දවසක බ්‍රිතාන්‍ය රජය මහ රැජිනගේ අභාවයට කටයුතු කරන්න ඕන ආකාරය ගැන රහසේම පෙරහුරුවක් කරලා තියෙනවා. මහ රැජිණගේ අභාවයෙන් පසු ගතයුතු […]
ලෝකයේම අවධානය යොමු වෙලා තියෙන්නේ FIFA ලෝක කුසලානය දෙසට. ආසියාව නියෝජනය් කල එකම රට වුන ජපානයත් ඊයේ තරඟාවලියෙන් ඉවත් වුණා. හැබැයි ලෝකයේම ආදරය ගන්න ජපානය සමත් වුණා. FIFA කුසලානයේ එක තරඟයක් බලන්න දහස් ගණනක් ප්‍රේක්ෂකයන් ක්‍රීඩාංගනයට එනවා. ඔවුන් කාලා බීලා විනෝද වෙලා ක්‍රීඩාංගනයේ කුණු දාලා යනවා. මේ නිසා විශාල කුණු ප්‍රමාණයක් එක තරඟයක් අවසානයේ ක්‍රීඩාංගනයේ […]
රාජ්‍ය ඇමතිනී විජයකලා පහුගිය දා යාපනයේදී කරපු ප්‍රකාශයක් නිසා රටේ ලොකු ආන්දෝලනයක් ඇති වෙලා තියෙනවා. LTTE ය ආයෙත් අත ඔසවන්න ඕන කියලා තමයි ඇය කිව්වේ. මේ ප්‍රකශය නිසා රටේ ජනතාව වගේම බුකියත් කලබල වුණා. විජයකලාට විරුද්ධව බුකියෙන් ලොකු විරෝධයක් එල්ල වුණා. මේ තියෙන්නේ ඒ ගැන බුකියේ පළවුන ඔක්කොම Post ටික.
ලංකාවේ අසල්වැසියා තමයි ඉන්දියාව. ඒ නිසාම ලංකාව සහ ඉන්දියාව අතර අතීතයේ ඉඳන්ම ලොකු සම්බන්ධයක් තියෙනවා. ලංකාවේ සහ ඉන්දියාවේ ජනතාව නිතරම දෙරටට එනවා යනවා. ගොඩක් වෙලාවට ගුවන් මඟින් තමයි රටවල් දෙක අතර ගමන් කරන්නේ. හැබැයි ලංකාව සහ ඉන්දියාව අතර වැඩි දුරක් නෑ. ඒ නිසා දෙරට අතර මඟී නැව් සේවාවක් ආරම්භ කරන්න හදනවා. ඒ සඳහා අවශ්‍ය මූලික […]
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද කතානායක කරූ ජයසූරිය මහතා හමුවීමට සුදානම් වනවා. ඒ බහුතර මන්ත්‍රිවරුන් සංඛ්‍යාවක් සිටින එකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක ධුරය ඉල්ලන්න. මේ සම්බන්ධයෙන් කතානායකවරයාගෙන් මීට පෙරද ඉල්ලිම් කළත් සාර්ථක පිළිතුරක් ලැබුණේ නෑ කියලා පාර්ලිමේන්තු දිනේශ් ගුණවර්ධන මහතා සදහන් කලා. කොහොම වුනත් අද දිනයේ දීත් කතානායකවරයා හමුවී මේ පිළිබදව ඉල්ලිමක් කරන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ. ඒකාබද්ධ […]
මේ ගෙවෙන්නේ පාපන්දු සැණකෙළි මාසය. හැබැයි පාපන්දු සැණකෙළිය අතරේ තායිලන්තයේ යොවු පාපන්දු කණ්ඩායමට ලොකු කරදරයක් සිද්ධ වුණා.චියන්ග් රායි (Chiang Rai) ප්‍රදේශයේ පිහිටි තම් ලුවන්ග් Tham Luang ලෙනේ ඔවුන් හිර වුණා. දින 9 ක් තිස්සේ 1000 ක් පමණ ජිවිතාරක්ෂකයින් කරන ලද මෙහෙයුමකින් පස්සේ ඊයේ ඔවුන් හොයා ගත්තා. ඒ කිලෝමීටර් 10 ක් දිග මේ උමං ගුහාවේ කිලෝමීටර් […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පවත්වන්න නියමිත වෙලා තිබ්බේ මැයි මාසයේ 30 වෙනිදා. හැබැයි අධිකරණ නියෝගයකින් ඒක කල් ගියා. අධිකරණයෙන් ඒ නියෝගය ඉවත් කරත් තාමත් ක්‍රිකට් නිලවරණය පවත්වලා නම් නෑ. අයර්ලන්තයේ ඩබ්ලින් නුවර තිබ්බ ICC 75 වන සමුළුවේදී මේ ගැන සාකච්ඡා කරලා තිබුණා. මාස 6 ක් ඇතුලත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පවත් වන්න කියලා ICC […]
පළතුරු කියන්නේ නිරෝගිමත් ජීවිතයකට අවශ්‍යම දෙයක්. වෛද්‍යවරු කියන්නනේ ඔබේ දවසේ ආහාර වේලකට පළතුරුත් අනිවාර්යෙන් ඇතුලත් කර ගන්න කියලා. හැබැයි දැන් නම් පළතුරු කන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා. මොකද රටේ නැති විස පළතුරු වලට ගහන නිසා. පළතුරු වලට සතුන්ට හානි කරන්න බැරි වෙන්න වගේම පළතුරු ඉදවන්නත් රසායනික ද්‍රව්‍ය යොදනවා. පළතුරු වලට මේ වගේ රසායනික ද්‍රව්‍ය යෙදීම […]
සංචාර දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ ශ්‍රී ලංකාවට ආවා. ඒ ටෙස්ට්, එක්දින හා T20 තරඟාවලියකට. ඔවුන් ටෙස්ට් තරඟ 2 කට එක්දින තරඟ 5 කට සහ එක T20 තරඟයකට සහභාගී වෙන්න නියමිතයි. තරඟාවලිය ආරම්භ වෙන්නේ ජූලි 12 වෙනිදා. හැබැයි දකුණු අප්‍රිකා කණ්ඩායම් තරඟාවලියට දවස් 10 ක් තියෙද්දී කලින්ම ලංකාවට ආවා. ඒ ලංකාවේ තියෙන දේශගුණයට හුරු වෙන්න. ඒ […]