උගත් බුද්ධිමත් යක්ෂයින්ට වඩා නූගත් දෙවියන් වටිනවා කියලා කියනවනේ. කොච්චර උගත් වුනත් හදවතේ කරුණාවක් නැත්නම් ඒ උගත් කමින් ඇති වැඩක් නෑ. මේ දවස්වල ලංකාවේ සමාජ මාධ්‍ය වල කතා බහට ලක් වුණ Photos වගයක් තියෙනවා. ඒ ලංකාවේ විශ්ව විද්‍යාලයක උපාධි ප්‍රධාන උත්සවයකින් පස්සේ ඒ ශාලාව කුණු වලින් පිරිලා තියෙන ආකාරය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධි උත්සවයකදී තමයි […]
ශාන්ති පදනම විසින් 29 වන වරටත් සංවිධානය කරන මහා පිච්ච මල් පූජාව හෙට අනුරාධපුර රුවන්වැලි සෑ පුද බිමේදී පැවැත්වෙනවා. සෑම අවුරුද්දකම දහස් ගණනක් බුද්ධ බැතිමතුන් මේ මහඟු පිංකමට එකතු වෙනවා. මෙවර පිංකමට සහභාගී වෙන බැතිමතුන්ගේ පහසුව සඳහා විශේෂ දුම්රිය සේවාවන් කිහිපයක් ආරම්භ කරලා තියෙනවා. මේ තියෙන්නේ ඒ විශේෂ දුම්රිය ආරම්භ කරනා ස්ථාන සහ වේලාවන්.
මේ දවස්වල ක්‍රිකට් ලෝකයේ ලොකු කතාබහකට ලක් වෙලා තියෙන තරඟයක් තමයි බංගලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟය. මුලින්ම පන්දුවට බංගලි පළවෙනි ඉනිම ලකුණු 43 කට සීමා කරන්න කොදෙව් පන්දු යවන්නන් සමත් වුණා. පළවෙනි ඉනිමට කොදෙව් කණ්ඩායම දැවැන්ත ලකුණු 406 ක් ලබා ගත්තා. ස්මිත් ලකුණු 58 යි. පොවෙල් ලකුණු 48 ක් ලබා ගත්තා. හෝප් […]
මේ දවස්වල ලෝකයේ වැඩිම අවධානමක් දිනාගෙන තියෙන රට තමයි රුසියාව. ඒ ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව වුන පාපන්දු ලෝක කුසලානය පැවැත් වෙන නිසා. ඒ අවධානය අද තවත් වැඩි වුණා. ඒ රුසියාවේ සිද්ධ වුන භූමිකම්පාවක් නිසා. රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ තමයි මේ භූමිකම්පාව වෙලා තියෙන්නේ. භූමිකම්පාවේ ප්‍රභලත්වය රිච්ටර් මාපංක 6.1 ක් වෙනවා. රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයට කිලෝමීටර් 600ක් පමණ […]
ධාරාණිපාත වර්ෂාව නිසා ජාපනයට ආපදා තත්වයක් ඇති වෙලා තියෙනවා. මේ නිසා පුද්ගලයින් ලක්ෂ 12 කට ආසන්න පිරිසකට ආරක්‍ෂිත ස්ථාන කරා යන්න කියලා නියෝග කරලා තියෙනවා. ඒ වගේම නායයාමේ අවධානම් සහිත ප්‍රදේශවල සිටින පුද්ගලයින් 168,000 ක් ආරක්‍ෂිත ස්ථාන කරා යවලා තියෙනවා. ජපානයේ බටහිර සහ මධ්‍යම ප්‍රදේශයට ඇද හැලෙමින් පවතින මෙම වර්ෂාව “ඓතිහාසික” එකක් කියලයි එරට කාලගුණ […]
පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ වෙනවා. අද ඉඳන් ලෝක පාපන්දු උණුසුම තවත් දෙගුණ තෙගුණ වෙනවා. පළවෙනි තරගය ප‍්‍රංශය සහ උරුගුවේ කණ්ඩායම් පැවැත් වෙනවා. පිට පිට ගෝල දෙකක් ලබා ගෙන ආර්ජන්ටිනාව තරගාවලියෙන් ඉවත් කල ප‍්‍රංශයේ කයිලාන් බාපේගේ උරුගුවේ කණ්ඩායමේ ප්‍රධානම තර්ජනය වෙලා තියෙනවා. හැබැයි ඔහුව පාලනය කර ගන්න තම කණ්ඩායමට පුළුවන් […]
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා අධීක්ෂණ මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු පත්කරලා තියෙනවා. මහාචාර්ය ආශු මාරසිංහ සහ ඉම්රාන් මහරුෆ් යන මහත්වරුන් තමයි ඒ සදහා පත් කරලා තියෙන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු. ඉම්රාන් මහරුෆ් මහතා ඊයේ දිනයේදී සිය තනතුරේ වැඩ බාර ගත්තා. අමාත්‍යාංශවල කටයුතු සහ මහජන සේවා වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් මේ අලුත් පත් කිරීම් කරලා තියෙනවා.
ශාන්ති පදනම විසින් 29 වන වරටත් සංවිධානය කරන මහා පිච්ච මල් පූජාව හෙට අනුරාධපුර රුවන්වැලි සෑ පුද බිමේදී පැවැත්වෙනවා. ඒ සදහා මේ වනවිට සියලූ කටයුතු සූදානම් කරලා අවසන්. පිච්ච මල් පූජාවට සහභාගී වන බැතිමතුන් වෙනුවෙන් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කරලා තියෙනවා. පැමිණෙන බැතිමතුන් නිර්මාංශව සුදු වතින් සැරසී එන්න කියලා ශාන්ති පදනම දැනුම් දෙනවා. ළමයි රැගෙන […]
ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ කාටත් හොරෙන් ඉන්ධන මිලා ඉහළ ගියා. ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තමයි මේ විදියට තෙල් මිල වැඩි කරලා තියෙන්නේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් අද සිට රුපියල් 146 ක් වෙනවා. හැබැයි ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් අලෙවි කෙරෙන්නේ රුපියල් 145 කට. IOC සමාගමේ එක්ස්ට‍්‍රා පී‍්‍රමියම් යුරෝ […]
අද 2018 ජුනි මස 06 වන සිකුරාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 10.41 සිට දහවල් 12.15 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.49 සිට අලුයම 12.15 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: ගිනිකොණ මේෂ ලග්නය මිතුරන් අතරේ කටයුතු කරන දිනයක් වන අතර මිතුරන්ට ඔබේ උදව් අවැසි වන දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වලට වඩාත් […]
කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති රුහුණු මාගම්පත්තු ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන්ට පසුගිය (12) වනදා එල්ලවූ වෙඩි ප්‍රහාරයේ CCTV දර්ශණ මේ වෙද්දී නිකුත් වෙලා තිබෙනවා.. කිරිවෙහෙර නාහිමියන් සෝභිත හිමියන් මෙම වෙඩි පහරට ගොදුරු වුණේ කිරිවෙහෙර වැඳ පුදාගෙන ආපසු එමින් සිටියදී විහාරස්ථානය අසලදී . මේ තියෙන්නේ ඒ අවස්ථාවේ CCTV දර්ශණ.
අන්තර්ජාතික සම්මානයෙන් පිදුම් ලැබූ ‘දැවෙන විහඟුන්’ සිනමාපටය මේ දවස්වල තිරගත වෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ සමනලී ෆොන්සේකා. සමනලී නිරන්තරයෙන්ම දකින්න ලැබෙන චරිතයක් නෙමෙයි. එත් විවිධ චරිත කැමරාව ඉදිරියට ගෙන එන දක්ෂ නිලියක් හැටියටයි බොහෝ දෙනා හඳුන්වන්නේ. සමනළීගේ අලුත් තොරතුරු ගැන මේ විදිහට පුවත්පතකට කියල තිබුණා. මොනවද මේ දවස්වල කරන්නේ? වැඩ කිහිපයක්ම කළා. ඒවා ඉදිරියට එන්න […]