News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
4

විජයකලා කළ වරදට නීතියෙන් දඬුවම් ලැබෙන හැටි.

Generic placeholder image

මේ වෙද්දී ලංකාවේ දේශපාලන වේදිකාවේ ප්‍රධානම මාතෘකාව වෙලා තියෙන්නේ රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය. උතුරේ හා නැගෙනහිර L.T.T.E. ය අයෙත් ඇත ඔසවන්න ඕන කියලා එතුමිය රාජ්‍ය උත්සවයකදී සඳහන් කරා. මේ බරපතල ප්‍රකාශය ගැන පරීක්ෂණයක් කරන්න කියලා ඊයේ පාර්ලිමේන්තුවේත් වාද විවාද ඇති වුණා. ඒ වගේම මේ ප්‍රකාශය නිසා රාජ්‍ය ඇමතිනී විජකලාට නියම කරන්න පුළුවන් දඬුවම් ගැන […]


Jul
4

අරාබියට වතුර දෙන්න ඇන්ටාක්ටිකාවේ පාවෙන අයිස් කුට්ටි ඇදගෙන එයි.

Generic placeholder image

අරාබිය කියන්නේ ලෝකයේ උෂ්ණත්වය වැඩිම රටක්. අරාබියේ ගහක් කොළක් හොයා ගන්නවා කියන්නේ කළුනික හොයනවා වගේ තමයි. අරාබියට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි ජලය. අරාබියේ ජල හිඟයට අපූරු ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා. ඒ ඇන්ටාක්ටික් මහාද්වීපයේ පාවෙන අයිස් කුට්ටි එක්සත් අරාබි එමීරයේ වෙරළ තීරයට ඇදගෙන එන්න. පරිසර නියමු ව්‍යාපෘතියක් විදියට ලබන වසරේදී මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න එමීර් රාජ්‍ය […]


Jul
4

රජයේ පාසල්වල ගුරුවරු සහ විදුහල්පතිවරු අද ලෙඩ වෙයි.

Generic placeholder image

ගුරුවරු කියන්නේ රටේ අනාගතය නිර්මාණය කරන පිරිසක්. ඒ නිසාම ඔවුන්ගේ හැසිරීම් ගැන වඩාත් සැලකිලිමත් වෙන්න ඕන. මොකද අවවාදයට වඩා ආදර්ශය උතුම් කියනවානේ. දිවයින පුරා රජයේ පාසල් වල ගුරුවරුන් විදුහල්පතිවරුන් ඇතුලූ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ නිලධාරීන් අද ලෙඩ නිවාඩු දමා සංඛේත වැඩවර්ජනයක නිරත වෙනවා. ඒ දේශපාලන පලි ගැනීම් මත පත් වීම් ලබාදීම සහ ස්ථාන මාරු වීම් සිදු කිරීමට […]


Jul
4

වසර 12 කට පසු එංගලන්තය FIFA අර්ධ අවසන් පූර්ව වටයකට සුදුසුකම් ලබයි.

Generic placeholder image

දවසින් දවස උණුසුම් වන පාපන්දු ලෝක කුසලානයේ 16 දෙනාගේ වටය ඉන් අවසන් වුණා. ඒ කණ්ඩායම් 8 ක් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබලා. 16 දෙනාගේ වටයේ අවසන් තරඟ 2 ඊයේ පවත් වුණා. පලවෙනි තරඟය පැවැත් වුණේ ස්විස්ටර්ලන්තය සහ ස්වීඩනය අතර. ඒ තරඟයෙන් ස්වීඩනය ගෝල 1 – 0 ක ජයක් ලබා ගත්තා. 1994 වසරින් පසු ස්වීඩනය […]


Jul
3

ඕස්ට්‍රේලියානු නායකයා යළිත් T 20 පිටියේ යකා නටමින් ලෝක වාර්තාවක් තබයි. – Exclusive

Generic placeholder image

පන්දුවාර 20 යි 20 තරගයකදී පිතිකරුවෙකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමි ලෝක වාර්තාවට හිමිකම් කීමට ඕස්ටේ‍්‍රලියාවේ ආරොන් ෆින්ච් අද සමත් වුණා. ඒ සිම්බාබේ කණ්ඩායම සමග මේ වනවිට හරාරේ කී‍්‍රඩාංගණයේ පැවත්වෙන 20 යි 20 තරගය අතරතුරදීයි. ආරොන් ෆින්ච් පන්දු 76 ක් තුළ වේගවත් ලකුණු සංඛ්‍යාව 172 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිම හතරේ පහර 16 කින් සහ […]


Jul
3

රජයේ නිවාඩු භාගෙට භාගයක්ම සති අන්තයේ වැටුන 2019 කැලැන්ඩරය මෙන්න. – Photo

Generic placeholder image

අලුත් අවුරුද්දේ කැලැන්ඩරයක් අතට ලැබුන ගමන් ගොඩක් අය බලන්නේ නිවාඩු තියෙන්නේ කවද්ද කියලා.මොකද නෑදෑයින්ගේ ගෙවල්වල යන්නයි විනෝද ගමන් යන්නයි කලින්ම සැලසුම් කර ගන්න. 2019 වර්ෂය සඳහා රජයේ සහ බැංකු නිවාඩු දිනයන් සඳහන් අතිවිශේෂ ගැසට් පත්‍රය පසුගිය ජූනි 28 දා නිකුත් කරා. ඒ 1971 අංක 29 දරන නිවාඩු පනතේ 4 වැනි වගන්තියෙන් ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වෙත […]


Jul
3

විජයකලා නිසා පාර්ලිමේන්තුව කල් යයි. විනය පරීක්ෂණයක් පවත් වන්න කතානායක එකඟ වෙයි.

Generic placeholder image

ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් කල ප්‍රක්ෂයක් නිසා රටේ ලොකු කැළඹීමක් ඇති වෙලා තියෙන්නේ. අද පාර්ලිමේන්තුව රැස්වුණ වෙලාවෙත් ඇයගේ ප්‍රකශය ගැන කතා කරා. විපක්ෂයේ පිරිස් ඇයගේ විරෝධය දැක්වීමත් සමග පාර්ලිමේන්තුවේදී උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. මේ නිසා පාර්ලිමේන්තුව විනාඩි කිහිපයකට කල් තබා යළි ආරම්භ කරා. හැබැයි අයෙත් මේ සම්බන්ධයෙන් උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. මේ අතර […]


Jul
3

එලිසබත් මහ රැජිණගේ අභාවයට බ්‍රිතාන්‍ය සුදානම් වෙයි – Photo

Generic placeholder image

බ්‍රිතාන්‍ය කිරීටයේ පාලිකාව තමයි දෙවෙනි එලිසබත් මහ රැජින. හැබැයි දැන් ඇය ගොඩක් වයසයි. රැජිනට වයස අවුරුදු 92 ක් වෙනවා. ඒ වගේම දැන් ඇය ගොඩක් දුර්වලයි කියලා බකිංහැම් මාලිගාවේ ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ අතර පහුගිය දවසක බ්‍රිතාන්‍ය රජය මහ රැජිනගේ අභාවයට කටයුතු කරන්න ඕන ආකාරය ගැන රහසේම පෙරහුරුවක් කරලා තියෙනවා. මහ රැජිණගේ අභාවයෙන් පසු ගතයුතු […]


Jul
3

FIFA කුසලානයෙන් කැපුනත් ලෝකයටම ආදර්ශයක් දුන්න ජපනාගේ වැඩ. – Photo

Generic placeholder image

ලෝකයේම අවධානය යොමු වෙලා තියෙන්නේ FIFA ලෝක කුසලානය දෙසට. ආසියාව නියෝජනය් කල එකම රට වුන ජපානයත් ඊයේ තරඟාවලියෙන් ඉවත් වුණා. හැබැයි ලෝකයේම ආදරය ගන්න ජපානය සමත් වුණා. FIFA කුසලානයේ එක තරඟයක් බලන්න දහස් ගණනක් ප්‍රේක්ෂකයන් ක්‍රීඩාංගනයට එනවා. ඔවුන් කාලා බීලා විනෝද වෙලා ක්‍රීඩාංගනයේ කුණු දාලා යනවා. මේ නිසා විශාල කුණු ප්‍රමාණයක් එක තරඟයක් අවසානයේ ක්‍රීඩාංගනයේ […]


Jul
3

විජයකලාගේ ප්‍රකාශය ගැන බුකියේ පළවුන ඔක්කොම Post මෙන්න.

Generic placeholder image

රාජ්‍ය ඇමතිනී විජයකලා පහුගිය දා යාපනයේදී කරපු ප්‍රකාශයක් නිසා රටේ ලොකු ආන්දෝලනයක් ඇති වෙලා තියෙනවා. LTTE ය ආයෙත් අත ඔසවන්න ඕන කියලා තමයි ඇය කිව්වේ. මේ ප්‍රකශය නිසා රටේ ජනතාව වගේම බුකියත් කලබල වුණා. විජයකලාට විරුද්ධව බුකියෙන් ලොකු විරෝධයක් එල්ල වුණා. මේ තියෙන්නේ ඒ ගැන බුකියේ පළවුන ඔක්කොම Post ටික.


Jul
3

ඉන්දියාවේ ඉඳන් ලංකාවට එන්න මඟී නැව් සේවාවක්.

Generic placeholder image

ලංකාවේ අසල්වැසියා තමයි ඉන්දියාව. ඒ නිසාම ලංකාව සහ ඉන්දියාව අතර අතීතයේ ඉඳන්ම ලොකු සම්බන්ධයක් තියෙනවා. ලංකාවේ සහ ඉන්දියාවේ ජනතාව නිතරම දෙරටට එනවා යනවා. ගොඩක් වෙලාවට ගුවන් මඟින් තමයි රටවල් දෙක අතර ගමන් කරන්නේ. හැබැයි ලංකාව සහ ඉන්දියාව අතර වැඩි දුරක් නෑ. ඒ නිසා දෙරට අතර මඟී නැව් සේවාවක් ආරම්භ කරන්න හදනවා. ඒ සඳහා අවශ්‍ය මූලික […]


Jul
3

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කම ඒකාබද්ධ විපක්ෂය ඉල්ලයි.

Generic placeholder image

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් අද කතානායක කරූ ජයසූරිය මහතා හමුවීමට සුදානම් වනවා. ඒ බහුතර මන්ත‍්‍රිවරුන් සංඛ්‍යාවක් සිටින එකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක ධුරය ඉල්ලන්න. මේ සම්බන්ධයෙන් කතානායකවරයාගෙන් මීට පෙරද ඉල්ලිම් කළත් සාර්ථක පිළිතුරක් ලැබුණේ නෑ කියලා පාර්ලිමේන්තු දිනේශ් ගුණවර්ධන මහතා සදහන් කලා. කොහොම වුනත් අද දිනයේ දීත් කතානායකවරයා හමුවී මේ පිළිබදව ඉල්ලිමක් කරන බවයි මන්ත‍්‍රීවරයා පැවසුවේ. ඒකාබද්ධ […]


News Articles
Latest Videos
Most Popular Post