මේ ගෙවෙන්නේ පාපන්දු සැණකෙළි මාසය. හැබැයි පාපන්දු සැණකෙළිය අතරේ තායිලන්තයේ යොවු පාපන්දු කණ්ඩායමට ලොකු කරදරයක් සිද්ධ වුණා.චියන්ග් රායි (Chiang Rai) ප්‍රදේශයේ පිහිටි තම් ලුවන්ග් Tham Luang ලෙනේ ඔවුන් හිර වුණා. දින 9 ක් තිස්සේ 1000 ක් පමණ ජිවිතාරක්ෂකයින් කරන ලද මෙහෙයුමකින් පස්සේ ඊයේ ඔවුන් හොයා ගත්තා. ඒ කිලෝමීටර් 10 ක් දිග මේ උමං ගුහාවේ කිලෝමීටර් […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පවත්වන්න නියමිත වෙලා තිබ්බේ මැයි මාසයේ 30 වෙනිදා. හැබැයි අධිකරණ නියෝගයකින් ඒක කල් ගියා. අධිකරණයෙන් ඒ නියෝගය ඉවත් කරත් තාමත් ක්‍රිකට් නිලවරණය පවත්වලා නම් නෑ. අයර්ලන්තයේ ඩබ්ලින් නුවර තිබ්බ ICC 75 වන සමුළුවේදී මේ ගැන සාකච්ඡා කරලා තිබුණා. මාස 6 ක් ඇතුලත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පවත් වන්න කියලා ICC […]
පළතුරු කියන්නේ නිරෝගිමත් ජීවිතයකට අවශ්‍යම දෙයක්. වෛද්‍යවරු කියන්නනේ ඔබේ දවසේ ආහාර වේලකට පළතුරුත් අනිවාර්යෙන් ඇතුලත් කර ගන්න කියලා. හැබැයි දැන් නම් පළතුරු කන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා. මොකද රටේ නැති විස පළතුරු වලට ගහන නිසා. පළතුරු වලට සතුන්ට හානි කරන්න බැරි වෙන්න වගේම පළතුරු ඉදවන්නත් රසායනික ද්‍රව්‍ය යොදනවා. පළතුරු වලට මේ වගේ රසායනික ද්‍රව්‍ය යෙදීම […]
සංචාර දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ ශ්‍රී ලංකාවට ආවා. ඒ ටෙස්ට්, එක්දින හා T20 තරඟාවලියකට. ඔවුන් ටෙස්ට් තරඟ 2 කට එක්දින තරඟ 5 කට සහ එක T20 තරඟයකට සහභාගී වෙන්න නියමිතයි. තරඟාවලිය ආරම්භ වෙන්නේ ජූලි 12 වෙනිදා. හැබැයි දකුණු අප්‍රිකා කණ්ඩායම් තරඟාවලියට දවස් 10 ක් තියෙද්දී කලින්ම ලංකාවට ආවා. ඒ ලංකාවේ තියෙන දේශගුණයට හුරු වෙන්න. ඒ […]
ශ්‍රී දළදා මාලිගාව කියන්නේ ලෝකය පුරා ඉන්න බෞද්ධ බැතිමතුන්ගේ මුදුන් මල්කඩ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේලා වැඩ ඉන්නේ දළදා මාලිගාවේ. සෑම අවුරුද්දකම ඇසළ මාසයේ මහනුවර උත්සවශ්‍රීයෙන් ඉතිරිලා යනවා. ඒ මහනුවර ඇසල පෙරහර මංගල්‍යය ආරම්භ වෙනවා. මෙවර මහනුවර ඇසල පෙරහර මංගල්‍යය අගෝස්තු 12 දින සිව් මහා දේවාල වල කප් සිටු වීමෙන් ආරමිභ වෙන්න නියමිතයි. […]
2018 FIFA ලෝක කුසලානයේ සාර්ථක වුන එකම ප්‍රභල කණ්ඩායම විදියට බ්‍රසීලය හඳුන්වන්න පුළුවන්. මෙසී සහ රොනාල්ඩෝ පාපන්දු ලෝලීන්ගේ බලාපොරොත්තු බිඳ දමද්දී නේමාර් ඔවුන්ගේ බලාපොරොත්තු වැඩි කරන්න සමත් වුණා. ඒ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මෙක්සිකෝවට එරෙහිව ගෝල 02 ට 00 ක විශිෂ්ඨ ජයක් හිමි කර ගැනීමට බ්‍රසීල කණ්ඩායම ජයග්‍රහණය කරමින්. රුසියාවේ සමාරා ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ බ්‍රසීලය […]
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙන දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම අද ලංකාවට එනවා. ඔවුන් ලංකාවේදී ටෙස්ට් තරඟ 2 කට, එක්දින තරඟ 5 කට සහ එක T20 තරඟයක සහභාගී වෙන්න නියමිතයි. පළවෙනි ටෙස්ට් තරඟය ජූලි 12 වෙනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වෙන්න නියමිතයි. දෙවෙනි ටෙස්ට් තරඟය ජූලි 20 වෙනිදා කොළඹදී පැවැත් වෙනවා. පළවෙනි එක්දින තරඟ 2 […]
ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්රයේ පෙරළියක් සිදු කරන ව්‍යාපෘතියක් තමයි සැහැල්ලු දුම්රිය පද්ධතිය හෙවත් ලයිට් රේල් ට්රාන්ස්සිට් (LRT) පද්ධතිය. ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ මාලඹේ තොරතුරු තාක්ෂණ උද්‍යානයේ සිට පිටකොටුව දක්වා මේ සැහැල්ලු දුම්රිය ගමන් කරන්න නියමිතයි. පළමු අදියෙරේදී දුම්රිය මාර්ගය කිලෝමීටර් 25 ක් දිගින් යුක්තයි. දුම්රිය ස්ථාන 16 ක් මේ ඉදිකරනවා. බොරැල්ල, රාජගිරිය, බත්තරමුල්ල බොරැල්ල සහ ටවුන්හෝල් […]
කුණු කියන්නේ දැන් දැවැන්ත ප්‍රශ්නයක්. හැබැයි මිනිස්සු හරියට කුණු කළමනාකරණය කරනවා නම් කුණු මෙච්චර ප්‍රශ්නයක් වෙන්නේ නෑ. නගරයේ ඉන්න සමහරු කරන කැත වැඩක් තමයි තමන්ගේ කුණු පාරේ තැන් තැන් වල දමලා යන එක. ඒ වගේ කුණු පාරේ දාලා ගිය පිරිසකට අපූරු පාඩමක් උගන්වලා තිබ්බා. පිටකොට්ටේ නිවසක් අසලට සුපිරි රථයකින් රාත්‍රීයේ එන යුවලක් නිවාස ඉදිරිපිට පාරේ […]
පාසල් ගුරුවරුන් සහ ගුරුවරියන් ජාතියේ ජීවනාලිය වන් දරුවන්ගේ නැණස පාදන්නට දරන වෙහෙස අපමණය. අවුරුදු පහේ සිට අවරුදු දහ අට දක්වා වසර දහතුනක් පාසල් ගුරුවරු, ගුරුවරියන්ගේ සෙවණේ වැඩෙමින් මනසින් දැන උගත්කමින් පිරිපුන් වන දරුවන් සමාජයට පිවිසේ. මේ නිසාම අප සමාජයේ ගුරු වෘත්තියට හිමිවන්නේ ඉහළම ස්ථානයකි. ගුරුවරිය මවක වීමට සූදානම් වන විට ඇයටද අනෙකුත් ගර්භණී මවුවරුන්ට දැනෙන […]
බුදුරජාණන් වහන්සේට පවා ගල් පෙරලපු දේවදත්තලා හිටියා. දැනුත් දෙවදත්තලගෙන් සමාජයේ අඩුවක් නෑ. පහුගිය දවසක කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ටත් ඒ වගේ නරුමයින් පිරිසක් වෙඩි තිබ්බා. හැබැයි වාසනාවට උන්වහන්සේගේ ජිවිතයට හානියක් වුණේ නෑ. කිරිවෙහෙරේ මහසෙන් දේවාලයේ කපුවා තමයි මේ වෙඩි තැබීම සිදු කරලා තිබ්බේ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබුව කොබවක ධම්මින්ද හිමියන් කොළඹ පෞද්ගලික රෝහලත ප්‍රතිකාර […]
දුම්රිය කියන්නේ ලංකාවේ දෙවෙනියට වැඩිම පිරිසක් භාවිතා කරන පොදු ප්‍රවාහන මාධ්‍ය. හැබැයි දුම්රියේ යන සමහරු හිතන් ඉන්නේ දුම්රිය එයාලාගේ පෞද්ගලික බූදලයක් කියලා. දුම්රිය මැදිරි ඇතුලත වන විනාශකාරී ක්‍රියාවන් වැළැක්වීම සඳහා අද (02) ඉඳන් සිවිල් ඇදුමින් නියුතු දුම්රිය ආරක්ෂක නිළධාරීන් යොදවා තියෙනවා. කවුරු හරි දුම්රියට හානි කරලා අහු වුනොත් පොදු දේපළ විනාශ කිරීමේ පනත යටතේ සිර […]