News Line| Off Air
Generic placeholder image

Jun
13

“රෑට බත් එක්ක ෆුල් කොත්තු 04යි. බිත්තර 15 ක ඔම්ලට් එකයි. කෑම කන්න බැංකුවට ණයයි” – දවසකට වැඩිම ආහාර ප්‍රමාණයක් කන ශ්‍රී ලාංකිකයා මෙන්න.

Generic placeholder image

ඕනවට වැඩිය කෑම කන අයට අපි කියන්නේ මළ පෙරේතයෝ වගේ කනවා කියලයි. මොකද කන්න ගියාම වුනත් සීමාවක් තියාගෙන කෑවේ නැත්තං ඒක ලෙඩ රෝග වලට ගොදුරු වෙන්න තියෙන ඉඩකඩත් වැඩියි. කොහොම වුනත් අමුතු විදිහට කෑම කන්න පුළුවන් පුද්ගලයෙක් ගැන අපට කළවාන ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. නම හෙළිකරන්න අකමැති මේ පුද්ගලයා ගැන කළවාන ප්‍රදේශයේ අයගෙන් ගත්ත විස්තර අනුව […]


Jun
13

“ඇයට ලැජ්ජාව කියල දෙයක් තියෙනවා නම් ඒ Comment ටික කියවලාවත් මීට පස්සේ තුට්ටු දෙකේ වැඩ කරන එක නවතයි.” – පියුමි හංසමාලිගේ 3rd Class වැඩවලට විශ්වගෙන් ටොක්කක්…

Generic placeholder image

පහුගිය දවස්වල මුළු රටේම වගේම සමාජ ජාල වල කතා බහකට ලක් වුන මාතෘකාවක් වුනේ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ Royal Birthday Party එක. මේ නිසා ජනප්‍රිය නිවේදක විශ්වා ලංකා සහ නිරූපීකාවක් අතර සමාජ ජාල වල ගැටුමක් ඇති වුනා. මොකක්ද මේ ගැටුම එක්ට හේතුව කියලා විශ්ව සති අන්ත පුවත්පතකට කියල තිබ්බේ මේ විදිහට… විශ්ව මොකක්ද මේ නිළියන් […]


Jun
13

අද ලග්න 03 කට මානසික පීඩා ඇතිවෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජුනි මස 13 වන බදාදා  රාහු කාලය: දිවා කාලය දහවල් 12.10 සිට දහවල් 01.44 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.10 සිට අලුයම 01.37 දක්වා  සුභ දිශාව: උතුර  මරු සිටින දිශාව: නිරිත  මේෂ ලග්නය ආරම්භ කරන්න. නිසි සැලසුම් සහිතව සම්පාදනය කරගන්න. ඔබේ සෞඛ්‍ය ගැන සැළකිලිමත් විය යුතු දිනයකි. ජය වර්ණය: ලා නිල් පැහැය  […]


Jun
12

“රටේ ලොකුම තැනින් කතා කරොත් මම එනවා. ආවොතින් ස්ථිර විසඳුමක් දෙන්න තමයි එන්නේ” – ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධවීම ගැන රොෂාන් මහානාම කියයි.

Generic placeholder image

රොෂාන් මහානාම කියන්නේ ලංකාවෙන් බිහිවුන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. 96 කුසලානය දිනපු කණ්ඩායමේ සාමාජිකයෙක් විදියටත් ඔහු කටයුතු කරා. ඒ වගේම පහුගිය කාලයේ ICC තරඟ තීරකවරයෙක් විදියටත් කටයුතු කරා. රොෂාන් ලංකාවේ ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වෙනවා කියලා පහුගිය දවස් කිහිපයේ වටපිටින් අහන්න ලැබුණා. රොෂාන් ඒ ගැන මාධ්‍යට කිව්වා. එතුමා කිව්වේ කොච්චර මත තිබ්බත් තමන් ක්‍රිකට් පරිපාලනයට එනවා කියලා […]


Jun
12

ට්‍රම්ප් – කිම් ජොන් ගැන සිංගප්පූරුවේ සිට ගෙන එන විශේෂ වාර්තාව…. – සියත 24 විශේෂ නියෝජිත කෝලිත විමලරත්න

Generic placeholder image

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අතර ඓතිහාසික හමුව පැය දෙක හමාරකට අධික කාලයක් පැවැත්වුණා පළමුව රාජ්‍ය නායකයින් දෙපළ අතර ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වුණු අතර එහිදී සාකච්ඡාවේ සන්නිවේදන කටයුතු සදහා භාෂා පරිවර්තකයින් දෙදෙනෙක් සහභාගී වී සිටියා. ඉන් අනතුරුව ට‍්‍රම්ප් සහ කිම් ජොන් අන් දෙරටේ රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරීන් සමග සාකච්ඡාවකට එක්වුණා […]


Jun
12

ජනපතිගේ හෙලිකොප්ටරය වෙද මැදුරේ වහල ගලවයි.

Generic placeholder image

රට ඇතුලේ වුනත් දුර ගමන් යන්න ජනාධිපතිවරයා භාවිත කරන්නේ හෙලිකොප්ටරය. ඒ වෙනුවෙන් ගුවන් හමුදාවේ විශේෂ හෙලිකොප්ටරයක් තියෙනවා. පහුගිය දවසක ජනාධිපතිතුමා ගමන් කරපු හෙලිකොප්ටරය වහලක් ගලවාගෙන ගිහින් තිබ්බා. හාලිඇළ නගරයේ ස්ථාපිත කෙරුණු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උෟව පළාත් කාර්යාලය හා සම්පත් මධ්‍යස්ථානය විවෘත කරන්න ගිහින් තිබුණා. ජනාධිපතිවරයා ගොඩ බස්වද්දී හෙලිකොප්ටරෙන් ඇති වුන ලොකු හුළඟ නිසා නුදුරින් […]


Jun
12

ඓතිහාසික සමුළුව අතරදී ඩොනල් ට්‍රම්ප් උතුරු කොරියානු නායකයට “මෘගයෙක්” පෙන්නයි.

Generic placeholder image

ලෝකයම බලාගෙන හිටිය ඓතිහාසික සමුළුව අද සිංගප්පූරුවේදී පැවැත් වුණා. ඒ ඇමෙරිකානු ජනපති ඩොනල් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජෝන් අන් අතර. ලෝකයම බලාගෙන සිටියදී මේ සමුළුව සාර්ථකව අවසන් වුණා. මේ සමුළුවේදී ඩොනල් ට්‍රම්ප් කරපු වැඩක් ගැන මේ වෙද්දී ලෝකයම කතා බහ වෙනවා. ඒ නායකයින් දෙදෙනා දවල් ආහාරය අරගෙන එද්දී ඩොනල් ට්‍රම්ප් උතුරු කොරියානු නායකයට […]


Jun
12

රුපියලෙන් අලුත් වාර්තාවක්.

Generic placeholder image

මේ දවස්වල රුපියල තියෙන්නේ නූල කැඩුන සරුංගලයක් වගේ. එන්න එන්නම රුපියලේ අගය වැඩි වෙනවා. පහුගිය දා ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව 160 ඉක්මවූවා. ඊයේ(11) රුපියල අලුත් වාර්තාවක් තියන්න සමත් වුණා. ඩොලරයට සාපේක්ෂව ඉතිහාසයේ අඩුම අගය වාර්තා කරන්න රුපියල සමත් වුණා. මහ බැංකු විනිමය අනුපාත වල ඩොලරයේ විකුණුම් අගය ඊයේ සටහන් වුණේ රුපියල් 160.2472 ක් විදියට. මීට […]


Jun
12

විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පතිනිය පාසලේදී පෙම් කරනවා දැක්ක සිසුවා පාසලෙන් දොට්ට දමයි.

Generic placeholder image

අවවාදයට වඩා ආදර්ශය උතුම් කියනවා නේ. පාසල් කාලයේදී දරුවන්ට ගුරුවරු අවවාද කරන්නේ අනවශ්‍ය පෙම් පැටලවිලි ඇතිකර එපා කියලා. හැබැයි ඉතිං කියන ගුරුවරුම පාසලේදී අනවශ්‍ය පෙම් රැඟුම් කරනවා නම් ළමයින්ට කොච්චර අවවාද කරත් වැඩක් නෑ. විදුහල්පතිවරයා සහ නියොජ්‍ය විදුහල්පතිනිය පාසල් කාර්යාලයේ අත් පටලවාගෙන ඉන්නවා දැක්ක සිසුවකු පාසලෙන් ඉවත් කරලා තියෙනවා. ගම්පහ කලාපයේ පාසලක තමයි මේර සිදුවීම […]


Jun
12

“ආවා” යද්දී “ධනුරොක්” එයි. යාපනයේ බිහිවුන අලුත්ම බයිසිකල් කල්ලිය මෙන්න.

Generic placeholder image

කාලයක් “ආවා” කියලා කල්ලියක් යාපනයේ කලහකාරී සිදුවීම් ඇති කරා. හැබැයි පොලිසියේ සහ හමුදාවේ වැටලීම් වලින් ආවා කල්ලියේ බහුතරයක් අත්අඩංගුවට ගන්න පුළුවන් වුණා. හැබැයි දැන් තවත් කල්ලියක් යාපනයේ චන්ඩිකම් කරන්න පටන් අරන්. “ධනුරොක්” කියලා තමයි මේ කල්ලිය හඳුන්වන්නේ. ආවා කල්ලියෙන් කැඩිලා ගිය පිරිසක් තමයි ධනුරොක් කල්ලිය හදාගෙන තියෙන්නේ. යාපනයේ කොකුවිල් පොලීසිය පහුගිය දා ධනුරොක් කල්ලියේ 3 […]


Jun
12

ඇමති මණ්ඩලයට එක් වුන අලුත්ම රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු මෙන්න.

Generic placeholder image

අද උදෑසන අලුත් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු 6 දෙනෙක් දිව්රුම් දුන්නා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 7 දෙනෙක් තමයි මේ විදියට අද දිව්රුම් දුන්නේ. මේ තියෙන්නේ ඒ අමාත්‍යවරුන්ගේ ලැයිස්තුව. රංජිත් අලුවිහාරේ : සංවර්ධන හා කි‍්‍රස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන : කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අජිත් […]


Jun
12

රාමසාන් වලට කාන්තන්කුඩි නගරය පුංචි නගරයක් වුන හැටි. – Photo

Generic placeholder image

මුළු ලෝකයේම මුස්ලිම් ජනතාව වෙද්දී රාමසාන් වලට සූදානම් වෙනවා. ලංකාවේ මුස්ලිම් ජනතාවත් මහ ඉහළින් රාමසාන් සූදානමින් ඉන්නේ. විශේෂයෙන්ම කාන්තන්කුඩි නගරයේ ජනතාව වෙනදට වඩා ඉහළින් රාමසාන් සමරන්න සූදානම් වෙලා. කාන්තන්කුඩි නගරය පුංචි අරාබියක් වගේ සරසන්න ඔවුන් කටයුතු කරලා තිබ්බා. මේ තියෙන්නේ රාමසාන් වලට කාන්තන්කුඩි නගරය සරසපු හැටි.


News Articles
Latest Videos
Most Popular Post