News Line| Off Air
Generic placeholder image

May
29

තරඟ පාවාදීම් ගැන Video, ICC යට දෙන්න අල් ජසීරා බෑ කියයි.

Generic placeholder image

අල් ජසීරා රූපවාහිනිය ක්‍රිකට් තරඟ පාවාදීම් ගැන කරපු වැඩසටහන නිසා මේ වෙද්දී ක්‍රිකට් ලෝකයම හෙල්ලිලා තියෙන්නේ. අල් ජසීරා වැඩසටහනින් ශ්‍රී ලංකාවට, ඉන්දියාවට, එංගලන්තයට වගේම ඕස්ට්‍රේලියාවටත් චෝදනා එල්ල වුණා. කොහොම වුනත් මේ වෙද්දී ICC ය මේ වැඩසටහනෙන් හෙළි කරපු තොරතුරු ගැන පරීක්ෂණ පටන් අරන් තියෙන්නේ. ඒ පරීක්ෂණ සඳහා වැඩසටහනේ සංස්කරණය නොකළ දර්ශන ICC ය අල් ජසීරාවෙන් […]


May
29

ලෝක වෙළඳපලේ ඉන්ධන මිල අඩු වෙයි.

Generic placeholder image

ලෝක වෙළඳපලේ ඉන්ධන මිල අහස උසට නැගපු නිසා ලංකාවෙත් ඉන්ධන මිල ඉහළ ගියා. එත් එක්කම බස් ගාස්තු ඇතුළු තවත් භාණ්ඩ සහ සේවා කිහිපයකම මිල ඉහළ ගියා. හැබැයි ඊයේ ආයෙත් ලෝක වෙළඳපලේ ඉන්ධන බැරලයක මිල අඩු වුණා. ඇමෙරිකානු වෙළඳපලේ බොරතෙල් බැරල් එකක මිල මේ වෙද්දී ඩොලර් 65.60 ක් දක්වා අඩු වෙලා තියෙනවා. කලින් ඇමෙරිකානු වෙළඳපලේ බොරතෙල් […]


May
29

ශ්‍රී ලංකාවේ ගුවන් නියමුවෙක් ජිවිත 240 ක් බේර ගනී.

Generic placeholder image

පහුගිය කාලය පුරාම ගුවන් යානා අනතුරු ගැන නිතර නිතර අහන්න ලැබුණා. ගුවන් යානා අනතුරු නිසා මේ අවුරුද්දේ විතරක් විශාල ජිවිත ගණනක් අහිමි වුණා. ගුවන් යානයක් ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒ වගේම අයහපත් කාලගුණයක් තියෙන වෙලාවට ගුවන් යානයක් පදවන එක ඊටත් වඩා අමාරුයි. වෙන්න ගිය මහා විනාශයක් වළක්වාගෙන ගුවන් යානයේ හිටිය 240 කගේ ගත්ත ශ්‍රී ලංකාවේ […]


May
29

අද ලග්න දෙකක් ඉවසීමෙන් කටයුතු කරන්න ඕන දවසක්. ඔබේ කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මැයි මස 29 වන අඟහරුවාදා රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.14 සිට 04.48 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.00 සිට 04.26 දක්වා  සුභ දිශාව: නැගෙනහිර   මේෂ ලග්නය නොදන්නා ය සමඟ කටයුතු කිරීමේදී වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. ආගමානුකුලව දිනය ගත කරන්න. කලා කටයුතු වලට මෙන්ම  නිර්මාණ කටයුතු වලටද සුභ දිනයකි. […]


May
28

කිඹුලෙක් සහ පොළගෙක් අතර යාල මහා කැළේදී ඇති වුන බිහිසුණු සටන. – Photo

Generic placeholder image

නයයි පොළගයි හතුරෝ වුනාට පොළගයි කිඹුලයි අතර එහෙමට ලොකු තරහක් නෑ. දෙන්න ඉන්නේ පරිසර දෙකක නිසා ලේසියෙන් මුණ ගැහෙන්නෙත් නෑ. හැබැයි ඒ දෙන්න හදිසියෙවත් මුහුණට මුහුණ හමු වුනොත් මොනවා වෙයිද? පහුගිය දා යාල වනයේදී කිඹුලෙක් සහ දැවැන්ත පොළගෙක් අතර බිහිසුණු සටනක් ඇති වුණා. රිෂානි ගුණසිංහ මේ දුර්ලභ අවස්ථාව ඡායාරූපයට හසු කර ගෙන තිබ්බා. වතුරේ සිද්ධ […]


May
28

අත්අඩංගුවට ගත්ත ප්‍රවීන රංගන ශිල්පී දීපානි සිල්වාට ඇප ලබා දෙයි.

Generic placeholder image

දීපානි සිල්වා කියන්නේ ලංකාවේ ප්‍රවීන රංගන ශිල්පිණියක්. ඔඅහුගිය කාලයේ දේශපාලන වේදිකාවත් ඇයව දකින්න ලැබුණා. දීපානි සිල්වා මහත්මිය අද උදේ බණ්ඩාරගම පොලිසිය අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඇයගේ මෝටර් රථය ත්‍රීරෝද රථය ගැටීම් අනතුරක් ඉද්ධ වෙලා තියෙනවා. මේ අනතුරෙන් ත්‍රීරෝද රථයේ හිටිය කුඩා දැරියක් අනතුරෙන් තුවාල ලබලා තියෙනවා. අනතුර සිද්ධ වෙලා තියෙන්නේ බණ්ඩාරගම ප්‍රදේශයේදී. ඒ නිසා තමයි දීපානි […]


May
28

“මාලිංග කියන්නේ බොරු…තරඟ පාවාදීම ගැන පරීක්ෂණ පවත්වන්නේ නෑ. CID එකට පැමිණිළි කරනවා විතරයි.” – තරඟ පාවාදීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියපු දේවල් මෙන්න.

Generic placeholder image

තරඟ පාවා දීම සම්භන්ධයෙන් අල් ජසීරා රූපවාහිනිය සිදු කල වැඩසටහන පිළිබදව ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබදව දැනුවත් කිරිමේ මාද්‍ය හමුවක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ දී දැන් පැවැත්වෙනවා. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් උප සභාපති මොහාන් ද සිල්වා මහතා ඇතුලූ නිළධාරීන් පිරිසක් ඊට එක්ව සිටින අතර ඒ පිළිබච වැඩි විස්තර දැන ගැනීමට අප දැන් සම්භන්ධ කර ගන්නවා එහි සිටින […]


May
28

අගමැතිතුමා යාපනයේ ගියාම අනිවාර්යෙන්ම කරන වැඩක් ගැන සමන් අතාවුදහෙට්ටි හෙළිකරයි. – Photo

Generic placeholder image

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ බොහොම සරල ජීවිතයක් ගත කරන්න කැමති කෙනෙක්. ඉඩක් ලැබෙන හැම වෙලාවකම කරන අපූරු විනෝදාංශ කිහිපයක් තියෙනවා. ඒ වගේම පැණි රස කෑම වලටත් ගොඩාක් කැමති කෙනෙක්. යාපනයේ යන හැම වෙලාවේම අගමැතිතුමා කරන දෙයක් ගැන සමන් අතාවුදහෙට්ටි මහතා හෙළිකරා. අගමැතිතුමා යාපනයට ගියොත් රියෝ අයිස්ක්‍රීම් කන්න අනිවාර්යෙන් යනවලු. එතුමා රියෝ අයිස්ක්‍රීම් කන්න හරිම […]


May
28

සාක් චිත්‍රපට උළලේ හොඳම නළුවා මහේන්ද්‍ර පෙරේරා. තවත් සම්මාන රැසක් ලංකාවට.

Generic placeholder image

ආසියාවේ හොඳම චිත්‍රපටි ඇගයීමට ලක් කරන සිනමා උළෙලක් තමයි “සාක් චිත්‍රපට උළෙල”. මෙවර සාක් චිත්‍රපට උළෙල පැවැත් වුණේ කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවේ. සාක් චිත්‍රපට උළෙලලේ සම්මාන රැසක් දිනා ගන්න ලංකාවේ චිත්‍රපට සමත් වුණා. හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය “28” චිත්‍රපටිය වෙනුවෙන් ප්‍රසන්න ජයකොඩි දිනා ගත්තා. හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේ 28 චිත්‍රපටියේ රඟපෑ මහේන්ද්‍ර පෙරේරා. […]


May
28

“3D චිත්‍රපටි බලන්න කණ්ණාඩියට මුදල් ගන්න එක නවත්තන්න” – අගමැති නියෝග කරයි.

Generic placeholder image

චිත්‍රපටි කලාවේ අලුත්ම පෙරළිය තමයි 3D Films. හරියට Film එක ඇතුලේ ඉන්නවා වගේ අත්දැකීමක් 3D Films වලින් ලබා ගන්න පුළුවන්. මේ වෙද්දී 3D චිත්‍රපට ශාලා ලංකාව පුරාම තියෙනවා. සාමාන්‍ය Film එකකට වඩා 3D Film එකක බලන්න ගන්න මුදල් වැඩි. එකට එක හේතුවක් තමයි 3D Film එක බලන්න ඕන 3D කණ්නාඩි දෙකටත් සමහර චිත්‍රපට ශාලා හිමියන් […]


May
28

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ බලධාරීන් තරඟ පාවා දුන්න හැටි අල් ජසීරාව ලෝකෙටම පෙන්නයි. – Video

Generic placeholder image

ක්‍රිකට් ක්‍රීඩාව පටන් අරන් දැන් අවුරුදු 400 ක් විතර වෙනවා. ක්‍රිකට් හඳුන්වන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාව විදියට. මේ වෙද්දී ලෝකේ රටවල් 125 ක් ක්‍රිකට් ගහනවා. හැබැයි මුදලට ඔට්ටු තබන්නන් නිසා දැන් ක්‍රිකට් වල ජීව ගුණය නැති වෙලා. අල් ජසීරා රූපවාහිනිය පහුගිය මාස 18 දී සිදුවුණු මුදලට තරඟ පාවාදීම් ගැන වාර්තා වැඩසටහනක් ඉදිරිපත් කළා. ඔවුන් වාර්තා කරන විදියට […]


May
28

දුෂ්යන්ත් වීරමන් සහ ස්ටෙෆනි සිරිවර්ධන ඉතාලියේ ගත්ත සුපිරි විවාහ උත්සවය මෙන්න. – Photo

Generic placeholder image

ලංකාවේ ජනප්‍රිය තරු දෙකක් තමයි දුෂ්‍යන්ත් වීරමන්. ඔහු ජනප්‍රිය ගායක සන්තුෂ් වීරමන්ගේ සහෝදරයා. ඉතින් ඔහුගේ වාසනාවන්ත මනාලිය වුණේ, ලංකාවේ තවත් ජනප්‍රිය චරිතයක් වන ස්ටෙෆනි සිරිවර්ධන. ඔවුන් දෙදෙනා පහුගිය දා ඉතාලියේදී විවාහ වුණා. මේ තියෙන්නේ මහා ඉහළින් ගත්ත ඔවුන්ගේ විවාහ උත්සවයේ ඡායාරූප.


News Articles
Latest Videos
Most Popular Post