ශ්‍රී ලංකාව සහ කොදෙව් සභාපතිගේ කණ්ඩායම අතර පුහුණු තරඟයේ දෙවෙනි දවස අවසන් වෙද්දී ලංකාව වැඩි ගෞරව ලබා ගෙන තිබුණා. පලවෙනි ඉනිමට ලංකාව සියලුම දෙනා දැවී ලකුණු 428 ක් ලබා ගත්තා. කුසල් ජනිත් ලකුණු 65 යි. නායක චන්දිමාල් ලකුණු 108 ක් ලබා ගත්තා. මැතිව්ස් ලකුණු 41 යි. ඊයේ දවසේ සාර්ථක ඉනිමක් ක්‍රීඩා කල දික්වැල්ල ලකුණු 74 […]
අද 2018 ජුනි මස 01 වන සිකුරාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 10.34 සිට දහවල් 12.07 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.41 සිට අලුයම 12.08 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: ගිනිකොණ මේෂ ලග්නය අසල්වාසීන්ගෙන් බොහෝ උදව් උපකාර ලැබෙන දිනයකි. ඔබට වඩා උගත් මෙන්ම උසස් පුද්ගල ඇසුර ලැබෙන දිනයකි. සමාජ ගෞරවයට පාත්‍ර වන […]
ක්‍රිකට් නිලවරණය යළි පැවැත්වෙන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලූ බලතල සහ වගකීම් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් කමල් පද්මසිරි මහතා යටතට පත් කරන්න ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා තීරණය කරා. අද රාත්‍රියේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීයි ඇමතිතුමා මේ බව කිවුවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා ප්රමුඛ පරිපාලනයේ නිල කාලය අද මධ්‍යම රාත්‍රියේ අවසන් […]
ඇමරිකාවේ රියැලිටි තරුවක් මෙන්ම සරාගී නිළියක් සහ නිරූපිකාවක් වන කිම් කාඩේෂියන් ධවල මන්දිරයේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුණගැහිල තියේනවා. මේ හමුවේදී ජනාධිපති උපදේශක සහ ඔහුගේ වැඩිමහල් දියණියගේ සැමියා වන ජෙරම් කුෂ්නර් එක්කත් ඇය සකච්ඡා කරල තියෙනවා. ඇයගේ ගමනේ අරමුණ වෙලා තියෙන්නේ මත්ද්‍රව්‍යය ව්‍යාපාරය සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනා සඳහා ජීවිතාන්තය දක්වා සිරගත වෙලා ඉන්න සිය […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතාගේ ධූර කාලය අද රෑ 12 න් අවසන් වෙනවා. හැබැයි අධිකරණ නියෝගයක් නිසා අද පවත් වන්න තිබ්බ ක්‍රිකට් නිලවරණය කල් ගියා. ඒ නිසා ඉදිරි දින කිහිපයේ ක්‍රිකට් ආයතනය පාලනය කරන්න අතුරු පාලක කමිටුවක් පත් කරන්න යනවා කියලා අපිට ආරංචි වුණා. අද හවස ක්‍රීඩා අමාත්‍යංශයේ තියෙන මාධ්‍ය හමුවකදී […]
අතීතයේ ඉඳන්ම භාණ්ඩ ප්‍රවාහනයට තිබුණේ විශේෂ තැනක්. අතීතයේ මිනිසුන් භාණ්ඩ ප්‍රවාහනය කරන්න නැව්, කරත්ත සහ සතුන් යොදා ගත්තා. ඒ වගේම මේ වෙද්දී ලෝකයේ භාණ්ඩ ප්‍රවාහන තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. නැව්, ගුවන් යානා සහ විශාල කන්ටේනර් මේ වෙද්දී භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගන්නවා. මේ වෙද්දී ලෝකය පුරා භාණ්ඩ ප්‍රවාහනය කරන සමාගම් රැසක් තියෙනවා. M&M Militzer & Münch […]
Al Jazeera රූපවාහිනිය විකාශය කළ තරඟ පාවාදීම ගැන වාර්තා වැඩසටහනෙන් ලංකාවේ කිහිප දෙනෙක්ටත් චෝදනා එල්ල වුණා. මේ වෙද්දී ICC යත් පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරේ පරීක්ෂණ වලින් වැරදිකරුවන් වෙන අයට දැඩි දඬුවම් දෙනවා කියලා. හැබැයි ලංකාවේ නීති විශාරදයින් කියන්නේ තරඟ පාවා දුන්න අයට දඬුවම් කරන්න ලංකාවේ නීතියේ බලයක් නෑ කියලා. […]
ලබන 12 වෙනිදා පවත් වන්න නියමිත ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර ඓතිහාසික හමුවට රටවල් දෙකම ලහි ලහියේ සූදානම් වෙනවා. මේ හමුව මුළු ලෝකයම වෙනස් දිශාවකට ගෙනියන්න හේතු වෙයි කියලා දේශපාලන විශ්ලේෂකයින් සඳහන් කරනවා. ඓතිහාසික හමුවට දවස් කිහිපයක් තියෙද්දී උතුරු කොරියාවේ ජෙනරාල් කිම් ජොං චොල් අද ඇමෙරිකාවට ආවා. උතුරු කොරියානු නායක කිම් ජෝන් අන්ගේ දකුණු අත […]
අද උදේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වුණා. මේ රැස්වීමේදී එජාපයේ ඉදිරි ගමන ගැන වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැනත් කතාබහ කරලා තිබ්බා. රංජන් රාමනායක සහ නවීන් දිසානායක යන මහත්වරු මේ රැස්වීමේදී ක්‍රිකට් ගැන අදහස් දක්වලා තිබ්බා. හිටපු ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර සහ ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ වුණා කියලයි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මතය […]
අභිමානවත් ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රභල මංසලකුණක් තමයි රාවණා යුගය. රාවණා යුගයේ රහස් සොයා ගිය වැඩසටහනක් තමයි සියත FM ඔස්සේ විකාශනය වුන “මහා රාවණා” වැඩසටහන. විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද්දේ “මහා රාවණා” වැඩසටහන අවසන් වුණා. ඒ වැඩසටහන නැවතත් පටන් ගන්න කියලා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනපතා සියත FM එක ගලාගෙන ආවා. ඔවුන්ගේ ඒ ඉල්ලීම අද ඉටු කරන්න සියත […]
මැරුණ කෙනෙක්ට ආයේ පණ ආවා කියලා අහලා තියෙනවා නම් ඒ හත්පණ කතාවේ විතරයි. හැබැයි මෝචරියට ගෙන ගිය කාන්තාවකට ආයෙත් පණ ආපු කතාවක් අපිට හෝමාගමින් ආරංචි වුණා. මත්තේගොඩ කිරිපම්ගමුණුව ප්‍රදේශයේ 40 හැවිරිදි කාන්තාවකට තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. ඇයව උදරයේ ආබාධයක් නිසා හෝමාගම රෝහලට ඇතුල් කරලා තියෙනවා. වෛද්‍යවරු රෝගියා පරික්ෂා කරාට පස්සේ හෙදියක් ඒ කාන්තාවට එන්නතක් […]
ඔබට මතක ඇති පහුගිය අපි වාර්තා කරා ටෙස්ට් තරඟ වල කාසියේ වාසිය උරගා බලන එක නවත්වන්න යනවා කියලා. ඒ වෙනුවට සත්කාරක රටට මුලින්ම පන්දුවට පහර දෙනවද නැද්ද කියලා තීරණය කරන්න දෙන්නයි යෝජනා වෙලා තිබුණේ. ඒ ගැන අවසන් තීරණයක් ගන්න ඊයේ රැස් වුණ ICC ක්‍රිකට් කමිටුව විවාද කරා. කොහොම වුනත් අවසානයේ තීරණය වුණේ කාසියේ වාසිය උරගා […]