News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
31

ඊළඟ ඡන්දය ගැන කතා කරගන්න එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි.

Generic placeholder image

තවත් ඡන්දයක් ළඟ ළඟම එන බවක් පේන්න තියෙනවා. ඒ නිසා දැන්ම ඉඳන් දේශපාලන පක්ෂ එකට සූදානම් වෙනවා. එජාපයත් අද කෘත්‍යාධිකාරී මණ්ඩලය රස කරලා තියෙනවා. ආරංචි වෙන විදියට නම් ඉදිරි පළාත් සභා මැතිවරණයට පක්ෂයේ සූදානම සම්බන්ධයෙන් කතා කරන්න නියමිතයි. අද උදේ 9.00 ට සිරිකොතේදී තමයි මේ රැස්වීම තියෙන්නේ.


May
31

කොදෙව් දේශයේදී චන්දිමාල් යළි අවදි වෙයි. පළමු දිනයේදීම ශතකයක්. කුසල්ගෙන් 4 වැස්සක්.

Generic placeholder image

කොදෙව්වන් සමඟ ටෙස්ට් තරඟාවලියට කලින් පුහුණු තරඟය ඊයේ ආරම්භ වුණා. තරඟය පැවැත් වුණේ කොදෙව් ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම එක්ක. කාසියේ වාසිය දිනා ගත්ත චන්දිමාල් මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. ඒ තීරණයට සාධාරණයක් ඉටු කරන්න චන්දිමාල්ටම පුළුවන් වුණා. යවපු පළමු පන්දුවෙන්ම කුසල් මෙන්ඩිස් දැවී ගියා. ඊට පස්සේ පිටියේ එක්වුන නායක චන්දි සහ කුසල් ජනිත් 2 වෙනි […]


May
31

දකුණේ මාරාන්තික වෛරසය ගැන ඇත්ත කියන්නේ ඇමතිද? වෛද්‍යවරුද?

Generic placeholder image

දකුණු පළාතේ ව්‍යාපත වෙන මාරාන්තික වෛරසය තාම අඩු වෙලා නෑ. ඊයේ තවත් කුඩා දරුවෙක් මේ වෛරසයෙන් මිය ගියා. ඒ අනුව මේ වෙද්දී කුඩා ළමයි 13 ක් මේ උණ රෝගය නිසා මිය ගිහින් තියෙනවා. හැබැයි සෞඛ්‍ය ඇමතිතුමා මේ ගැන කියන්නේ වෙනම කතාවක්. එතුමා කියන්නේ මාධ්‍ය වලින් 15 දෙනෙක් මිය ගිහින් කිව්වට ඇත්තටම මිය ගිහින් තියෙන්නේ 9 […]


May
30

“දින 100 වැඩසටහන හැදුවේ කවුද කියලා මම දන්නේ නෑ.” – ජනපති කියයි

Generic placeholder image

අපවත්වී වදාල මාදුලුවාවේ සෝභිත හිමියන්ගේ 76 වන ජන්ම දිනය වෙනුවෙන් විශේෂ සමරු උත්සවයක් අද පැවැත් වුණා. එහිදී උත්සව සභාව ඇමතූ ජනපතිතුමා මෙලෙස අදහස් දැක්වූවා. “මේ උත්සවයට මට ආරධනා කරේ නෑ. මේ රටේ අනිත් දේවල් වෙන්නෙත් මෙහෙමයි. දින 100 වැඩසටහන හැදුවේ කවුද කියලා මම දන්න්නෙත් නෑ.” හඬපටය සහිතව වැඩි විස්තර , අද සවස 6:30 ට සියත […]


May
30

ශුක්‍රාණු වලින් පිළිකා නසන ක්‍රමයක් සොයා ගනී.

Generic placeholder image

පිළිකා ලියන්නේ මාරාන්තික රෝගයක්. දවසකට සිය ගණනක් පිළිකා නිසා ලෝකයේ මිය යනවා. පිළිකාවට තාමත් හරි ප්‍රතිකාරයක් හොයා ගන්න බැරි වෙලා තියෙනවා. කාන්තාවන්ට වැළඳෙන පිළිකා වර්ග කිහිපයක් තමයි ගර්භාෂ පිළිකා, පියයුරු පිළිකා සහ ගැබ් ගෙල පිළිකා. ගැබ් ගෙල පිළිකා වලට අපූරු ප්‍රතිකාරයක් හොයාගෙන තියෙනවා. පියයුරු පිළිකා කළින් හඳුනාගැනීමෙන් හරි වෙලාවට ප්‍රතිකාර කරලා සුව කරන්න පුළුවන්. හැබැයි […]


May
30

ක්‍රිකට් ආයතනයේ නිලවරණයට අතුරු තහනම් නියෝගයක්

Generic placeholder image

හෙට පැවැත්වීමට නියමිතව තිබූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය ලබන මස 14 වනදා තෙක් අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය වලක්වාලන ලෙස ඉදිරිපත් කල පෙත්සමක් සැලකිල්ලට ගනිමින්. යලිත් එම පෙත්සම සලකා බැලීම ලබන 14 වනදා සිදු කිරීමට නියමිතයි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයකු මෙන්ම වත්මන් නිලවරණයේදී සභාපති ධුරය […]


May
30

තිලංගගේ ක්‍රිකට් අනාගතය තීරණය කරන දවස අද.

Generic placeholder image

ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය නාම යෝජනා බාර අරගෙන තියෙන්නේ. නම යෝජනා බාර දුන්න දවසේ ඉඳලා සභාපති පුටුවට තරඟ කරන අය අතර ලොකු තරඟයක් තියෙන්නේ. නිශාන්ත රණතුංග මහතා වත්මන් ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට එරෙහිව අධිකරණයේ පෙත්සමක් ගොනු කරා. ඒ තිලංග සුමතිපාල මහතා එම ධුරය සඳහා යළි තරග කිරීම වළකාලමින්. අභියාචනාධිකරණයට ගොනුකර ඇති පෙත්සම අද (30) […]


May
30

මාසයකට Facebook තහනම්.

Generic placeholder image

අපේ රටේ පහුගිය කාලයේ Facebook තහනම් කිරීම ගැන විවිධ කතා ඇහුණා. ඒ වගේම Facebook සමාගමට පහුගිය කාලයේ ලබලා 5තිබුණේ හොඳ කලදසාවක් නෙවෙයි. කොහොම වුනත් Facebook මාසයක් තහනම් කරලා තියන්න රජය තීරණය කරලා තියෙනවා. බය වෙන්න එපා. ලංකාවේ නම් නෙවෙයි. පැපුවානිව්ගිනියා රාජ්‍ය තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. අසත්‍ය තොරතුරු හුවමාරු වීම වැළක්වීම තමයි මේකේ ප්‍රධාන අරමුණ […]


May
30

“මම හැමතිස්සෙම Hot. මගේ ජීවිතයේ සීමා මායිම් නෑ. මගේ ගාණට ආවොත් මම භාර ගන්නවා.” – පියුමි හංසමාලි කුළුඳුල් චිත්‍රපටය ගැන කියන කතාව.

Generic placeholder image

පියුමි හංසමාලි කියන්නේ සමාජ මාධ්‍ය ජාල වල වැඩියෙන්ම කතා බහට ලක්වෙන චරිතයක්. නිරූපණ ශිල්පිණියක් වුන ඇය මේ වෙද්දී රිදී තිරයටත් පය වෙලා තියෙනවා. ඇයගේ කුළුඳුල් චිත්‍රපටය තමයි “වස්සානයේ සඳ”. ඒ ගැන පියුමි කියන කතාව තමයි මේ. පියුමි හා හා පුරා කියලා සිනමාවේ දකින්න ලැබෙනවා? ඔව්. ඒ ‘වස්සානයේ සඳ’ චිත්‍රපටය නිසා. චිත්‍රපටය තිරගත වෙනකල් මම බලාගෙන […]


May
30

කොළඹ ගංවතුර පාලනය කරන්න අලුතින් උමං දෙකක්.

Generic placeholder image

පොඩි වැස්සටත් කොළඹ යට වෙන එක සාමාන්‍ය දෙයක්. එක එක පිළියම් යෙදුවත් තාමත් කොළඹ ගංවතුර පාලනය කර ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා අලුතින් උමං දෙකක් හදන්න රජය තීරණය කරලා තියෙනවා. යෝජිත උමං මාර්ග දෙකක් ඉදිකිරිමේ කොන්ත්‍රාත්තුව චයිනා පෙට්‍රෝලියම් පයිප්ලයින් පුද්ගලික සමාගම ලබා ගෙන තියෙනවා. මෝදර සහ ටොරින්ටන් ප්‍රදේශයේ තමයි මේ උමං මාර්ග ඉදිකරන්න නියමිත […]


May
30

අල් ජසීරා හෙළිදරව්වෙන් හැලඹගේ ඝාතනයේ රහස් එළියට.

Generic placeholder image

බුකීකරුවන් සමඟ තරග පාවාදීම සම්බන්ධව පසුගියදා අල්ජසීරා නාලිකාව සිදුකළ අනාවරණයෙන් පස්සේ තවත් ඝාතනයක් ගැන හෙළිවෙලා වෙලා තියෙනවා. ඒ ගාලු ක්‍රිකට් සමාජයේ ලේකම් ප්‍රේමසිරි හැලඹගේ ඝාතනය ගැන. ප්‍රේමසිරි හැළඹගේ මහතා පුතත් සමග මෝටර් රථයේ ගමන් කරමින් සිටියදී වෙඩි තබා ඝාතනය කර තිබුණා. ඒ 2016 අගෝස්තු මාසයේ 12 වන දා. මුලට තණතිලි වෙනස් කිරීම පිළිබඳව අල්ජසීරා අනාවරණය […]


May
30

“පිරිසිඳු චේතනා…ගෙනදෙයි වාසනා…මුලින්ම චේතනා හොයාගන්න ඕන. ඊට පස්සේ වාසනා නිකන්ම මගේ” – සති මැද අන්තර්ජාලය කැලඹු ඔක්කොම POST මෙන්න. – 19 වන සතිය

Generic placeholder image

සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.  


News Articles
Latest Videos
Most Popular Post