News Line| Off Air
Generic placeholder image

May
30

ශුක්‍රාණු වලින් පිළිකා නසන ක්‍රමයක් සොයා ගනී.

Generic placeholder image

පිළිකා ලියන්නේ මාරාන්තික රෝගයක්. දවසකට සිය ගණනක් පිළිකා නිසා ලෝකයේ මිය යනවා. පිළිකාවට තාමත් හරි ප්‍රතිකාරයක් හොයා ගන්න බැරි වෙලා තියෙනවා. කාන්තාවන්ට වැළඳෙන පිළිකා වර්ග කිහිපයක් තමයි ගර්භාෂ පිළිකා, පියයුරු පිළිකා සහ ගැබ් ගෙල පිළිකා. ගැබ් ගෙල පිළිකා වලට අපූරු ප්‍රතිකාරයක් හොයාගෙන තියෙනවා. පියයුරු පිළිකා කළින් හඳුනාගැනීමෙන් හරි වෙලාවට ප්‍රතිකාර කරලා සුව කරන්න පුළුවන්. හැබැයි […]


May
30

ක්‍රිකට් ආයතනයේ නිලවරණයට අතුරු තහනම් නියෝගයක්

Generic placeholder image

හෙට පැවැත්වීමට නියමිතව තිබූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය ලබන මස 14 වනදා තෙක් අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය වලක්වාලන ලෙස ඉදිරිපත් කල පෙත්සමක් සැලකිල්ලට ගනිමින්. යලිත් එම පෙත්සම සලකා බැලීම ලබන 14 වනදා සිදු කිරීමට නියමිතයි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයකු මෙන්ම වත්මන් නිලවරණයේදී සභාපති ධුරය […]


May
30

තිලංගගේ ක්‍රිකට් අනාගතය තීරණය කරන දවස අද.

Generic placeholder image

ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය නාම යෝජනා බාර අරගෙන තියෙන්නේ. නම යෝජනා බාර දුන්න දවසේ ඉඳලා සභාපති පුටුවට තරඟ කරන අය අතර ලොකු තරඟයක් තියෙන්නේ. නිශාන්ත රණතුංග මහතා වත්මන් ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට එරෙහිව අධිකරණයේ පෙත්සමක් ගොනු කරා. ඒ තිලංග සුමතිපාල මහතා එම ධුරය සඳහා යළි තරග කිරීම වළකාලමින්. අභියාචනාධිකරණයට ගොනුකර ඇති පෙත්සම අද (30) […]


May
30

මාසයකට Facebook තහනම්.

Generic placeholder image

අපේ රටේ පහුගිය කාලයේ Facebook තහනම් කිරීම ගැන විවිධ කතා ඇහුණා. ඒ වගේම Facebook සමාගමට පහුගිය කාලයේ ලබලා 5තිබුණේ හොඳ කලදසාවක් නෙවෙයි. කොහොම වුනත් Facebook මාසයක් තහනම් කරලා තියන්න රජය තීරණය කරලා තියෙනවා. බය වෙන්න එපා. ලංකාවේ නම් නෙවෙයි. පැපුවානිව්ගිනියා රාජ්‍ය තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. අසත්‍ය තොරතුරු හුවමාරු වීම වැළක්වීම තමයි මේකේ ප්‍රධාන අරමුණ […]


May
30

“මම හැමතිස්සෙම Hot. මගේ ජීවිතයේ සීමා මායිම් නෑ. මගේ ගාණට ආවොත් මම භාර ගන්නවා.” – පියුමි හංසමාලි කුළුඳුල් චිත්‍රපටය ගැන කියන කතාව.

Generic placeholder image

පියුමි හංසමාලි කියන්නේ සමාජ මාධ්‍ය ජාල වල වැඩියෙන්ම කතා බහට ලක්වෙන චරිතයක්. නිරූපණ ශිල්පිණියක් වුන ඇය මේ වෙද්දී රිදී තිරයටත් පය වෙලා තියෙනවා. ඇයගේ කුළුඳුල් චිත්‍රපටය තමයි “වස්සානයේ සඳ”. ඒ ගැන පියුමි කියන කතාව තමයි මේ. පියුමි හා හා පුරා කියලා සිනමාවේ දකින්න ලැබෙනවා? ඔව්. ඒ ‘වස්සානයේ සඳ’ චිත්‍රපටය නිසා. චිත්‍රපටය තිරගත වෙනකල් මම බලාගෙන […]


May
30

කොළඹ ගංවතුර පාලනය කරන්න අලුතින් උමං දෙකක්.

Generic placeholder image

පොඩි වැස්සටත් කොළඹ යට වෙන එක සාමාන්‍ය දෙයක්. එක එක පිළියම් යෙදුවත් තාමත් කොළඹ ගංවතුර පාලනය කර ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා අලුතින් උමං දෙකක් හදන්න රජය තීරණය කරලා තියෙනවා. යෝජිත උමං මාර්ග දෙකක් ඉදිකිරිමේ කොන්ත්‍රාත්තුව චයිනා පෙට්‍රෝලියම් පයිප්ලයින් පුද්ගලික සමාගම ලබා ගෙන තියෙනවා. මෝදර සහ ටොරින්ටන් ප්‍රදේශයේ තමයි මේ උමං මාර්ග ඉදිකරන්න නියමිත […]


May
30

අල් ජසීරා හෙළිදරව්වෙන් හැලඹගේ ඝාතනයේ රහස් එළියට.

Generic placeholder image

බුකීකරුවන් සමඟ තරග පාවාදීම සම්බන්ධව පසුගියදා අල්ජසීරා නාලිකාව සිදුකළ අනාවරණයෙන් පස්සේ තවත් ඝාතනයක් ගැන හෙළිවෙලා වෙලා තියෙනවා. ඒ ගාලු ක්‍රිකට් සමාජයේ ලේකම් ප්‍රේමසිරි හැලඹගේ ඝාතනය ගැන. ප්‍රේමසිරි හැළඹගේ මහතා පුතත් සමග මෝටර් රථයේ ගමන් කරමින් සිටියදී වෙඩි තබා ඝාතනය කර තිබුණා. ඒ 2016 අගෝස්තු මාසයේ 12 වන දා. මුලට තණතිලි වෙනස් කිරීම පිළිබඳව අල්ජසීරා අනාවරණය […]


May
30

“පිරිසිඳු චේතනා…ගෙනදෙයි වාසනා…මුලින්ම චේතනා හොයාගන්න ඕන. ඊට පස්සේ වාසනා නිකන්ම මගේ” – සති මැද අන්තර්ජාලය කැලඹු ඔක්කොම POST මෙන්න. – 19 වන සතිය

Generic placeholder image

සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.  


May
30

ට්‍රම්ප් සහ කිම් ජෝන් අතර සමුළුව ස්ථිරයි. සහයට දකුණු කොරියාවත් එයි.

Generic placeholder image

උතුරු කොරියාව සහ ඇමෙරිකාව අතර පවත් වන්න තිබ්බ සමුළුව පහුගිය දවස් වල තිබ්බේ වැට උඩ. හැබැයි ආයෙත් සැරයක් ඒ සමුළුව පවත් වන්න රටවල් දෙක තීරණය කරලා තියෙනවා. මේ ගැන කතා කරන්න උතුරු කොරියාවේ විශේෂ නියෝජිතයෙක් ඇමෙරිකාවට ගියා. අවුරුදු 20 කට පස්සේ තමයි උතුරු කොරියාවේ නියෝජිතයෙක් ඇමෙරිකාවේ සංචාරයක නිරත් වුණේ. කිම් ජෝන් අන්ගේ විශ්වාසවන්තම රාජ්‍ය නිලධාරියෙක් […]


May
30

ක්‍රිකට් තරු එක්ක ගායන තරු එකතු වෙලා දුන්න පොල් රොටී දන්සල. – Video

Generic placeholder image

ඊයේ තිබ්බ අධි පොසොන් පෝයට රට පුරා විවිධ දන්සැල් පවත් වුණා. වෙසක් එකට දෙන්න බැරි වුන දන්සැල් ඊයේ තිබ්බ පෝයට දෙන්න ගොඩක් අය කටයුතු කරලා තිබ්බා. මේ අතර ක්‍රිකට් තරු සහ ගායන තරු කිහිපයක් එකතු වෙලා පොල් රොටී දන්සැලක් දුන්නා. කළල්ගොඩ ග්‍රාමෝදය මාවතේ තමයි මේ දන්සැල තිබ්බේ. සචිත්‍ර සේනානායක, මිලින්ද සිරිවර්ධන වගේම සමිතා එරන්දතී මේ […]


May
30

මාරාන්තික වෛරසයක් ඉන්දියාව කලඹයි. ලංකාවටත් පැතිරීමේ අවධානමක්.

Generic placeholder image

මේ දවස්වල මාරාන්තික වෛරසයක් ඉන්දියාව කළඹන්න සමත් වෙලා තියෙනවා. මේ වෛරසය නම් කරලා තියෙන්නේ “නිපා” කියලා. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ තමයි මේ මාරාන්තික වෛරස් එක පැතිරිලා තියෙන්නේ. වවුලන්ගෙන් තමයි මේ මාරාන්තික වෛරස් එක පැතිරෙනවා කියලා හොයා ගෙන තියෙන්නේ. මේ වෙද්දී කේරළයේ පුද්ගලයින් 13 දෙනෙක් මේ වෛරසයෙන් තියෙනවා. 25 දෙනෙක් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරලා තියෙනවා. මේ […]


May
30

ලබන අවුරුද්දේ පුර පසළොස්වක පෝය යෙදෙන දවස් මෙන්න.

Generic placeholder image

මේ අවුරුද්දේ පුර පසළොස්වක පෝය යෙදෙන දවස් ගැන ලොකු කතා බහක් ඇති වුණා. ඒ වෙසක් පුර පසළොස්වක පෝය අප්‍රේල් මාසයට දීලා තිබුන නිසා. ඒ වගේම මැයි මාසයේ පෝය අධි පොසොන් පෝය විදියට නම් කරලා තිබුණා. ඊළඟ අවුරුද්දේ පෝය යෙදෙන දවස දැන්ම ගැසට් කරලා තියෙනවා. ලබන අවුරුද්දේ පෝය දවස් වල නම් කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ. මේ […]


News Articles
Latest Videos
Most Popular Post