News Line| Off Air
Generic placeholder image

May
31

අද රෑ 12 ට තිලංගගේ ක්‍රිකට් අවසන්. ක්‍රීඩා ඇමතිගෙන් අතුරු පාලක කමිටුවක්. ?

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතාගේ ධූර කාලය අද රෑ 12 න් අවසන් වෙනවා. හැබැයි අධිකරණ නියෝගයක් නිසා අද පවත් වන්න තිබ්බ ක්‍රිකට් නිලවරණය කල් ගියා. ඒ නිසා ඉදිරි දින කිහිපයේ ක්‍රිකට් ආයතනය පාලනය කරන්න අතුරු පාලක කමිටුවක් පත් කරන්න යනවා කියලා අපිට ආරංචි වුණා. අද හවස ක්‍රීඩා අමාත්‍යංශයේ තියෙන මාධ්‍ය හමුවකදී […]


May
31

යුරෝපයේ ලොකුම භාණ්ඩ ප්‍රවාහන ආයතනය ලංකාවට.

Generic placeholder image

අතීතයේ ඉඳන්ම භාණ්ඩ ප්‍රවාහනයට තිබුණේ විශේෂ තැනක්. අතීතයේ මිනිසුන් භාණ්ඩ ප්‍රවාහනය කරන්න නැව්, කරත්ත සහ සතුන් යොදා ගත්තා. ඒ වගේම මේ වෙද්දී ලෝකයේ භාණ්ඩ ප්‍රවාහන තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. නැව්, ගුවන් යානා සහ විශාල කන්ටේනර් මේ වෙද්දී භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගන්නවා. මේ වෙද්දී ලෝකය පුරා භාණ්ඩ ප්‍රවාහනය කරන සමාගම් රැසක් තියෙනවා. M&M Militzer & Münch […]


May
31

“තරඟ පාවාදෙන අය අත්අඩංගුවට ගන්නවත් ලංකාවේ නීතියට බලයක් නෑ.” – නීති විශාරදයෝ හෙළිකරයි.

Generic placeholder image

Al Jazeera රූපවාහිනිය විකාශය කළ තරඟ පාවාදීම ගැන වාර්තා වැඩසටහනෙන් ලංකාවේ කිහිප දෙනෙක්ටත් චෝදනා එල්ල වුණා. මේ වෙද්දී ICC යත් පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරේ පරීක්ෂණ වලින් වැරදිකරුවන් වෙන අයට දැඩි දඬුවම් දෙනවා කියලා. හැබැයි ලංකාවේ නීති විශාරදයින් කියන්නේ තරඟ පාවා දුන්න අයට දඬුවම් කරන්න ලංකාවේ නීතියේ බලයක් නෑ කියලා. […]


May
31

කිම් ජෝන් අන්ගේ දකුණු අත ඇමෙරිකාවට යයි.

Generic placeholder image

ලබන 12 වෙනිදා පවත් වන්න නියමිත ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර ඓතිහාසික හමුවට රටවල් දෙකම ලහි ලහියේ සූදානම් වෙනවා. මේ හමුව මුළු ලෝකයම වෙනස් දිශාවකට ගෙනියන්න හේතු වෙයි කියලා දේශපාලන විශ්ලේෂකයින් සඳහන් කරනවා. ඓතිහාසික හමුවට දවස් කිහිපයක් තියෙද්දී උතුරු කොරියාවේ ජෙනරාල් කිම් ජොං චොල් අද ඇමෙරිකාවට ආවා. උතුරු කොරියානු නායක කිම් ජෝන් අන්ගේ දකුණු අත […]


May
31

“ශ්‍රී ලංකා ක්‍රිකට් සංගාට හරි සිදත්ට හරි බාර දෙන්න”- එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය යෝජනා කරයි.

Generic placeholder image

අද උදේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වුණා. මේ රැස්වීමේදී එජාපයේ ඉදිරි ගමන ගැන වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැනත් කතාබහ කරලා තිබ්බා. රංජන් රාමනායක සහ නවීන් දිසානායක යන මහත්වරු මේ රැස්වීමේදී ක්‍රිකට් ගැන අදහස් දක්වලා තිබ්බා. හිටපු ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර සහ ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ වුණා කියලයි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මතය […]


May
31

මහා රාවණා 2 “රාක්ෂණය” අද හවස 7.01 ට

Generic placeholder image

අභිමානවත් ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රභල මංසලකුණක් තමයි රාවණා යුගය. රාවණා යුගයේ රහස් සොයා ගිය වැඩසටහනක් තමයි සියත FM ඔස්සේ විකාශනය වුන “මහා රාවණා” වැඩසටහන. විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද්දේ “මහා රාවණා” වැඩසටහන අවසන් වුණා. ඒ වැඩසටහන නැවතත් පටන් ගන්න කියලා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනපතා සියත FM එක ගලාගෙන ආවා. ඔවුන්ගේ ඒ ඉල්ලීම අද ඉටු කරන්න සියත […]


May
31

හෝමාගම රෝහලේ මිය ගිය කාන්තාවක් මෝචරියට ගෙනියද්දි පණ ඇවිත්.

Generic placeholder image

මැරුණ කෙනෙක්ට ආයේ පණ ආවා කියලා අහලා තියෙනවා නම් ඒ හත්පණ කතාවේ විතරයි. හැබැයි මෝචරියට ගෙන ගිය කාන්තාවකට ආයෙත් පණ ආපු කතාවක් අපිට හෝමාගමින් ආරංචි වුණා. මත්තේගොඩ කිරිපම්ගමුණුව ප්‍රදේශයේ 40 හැවිරිදි කාන්තාවකට තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. ඇයව උදරයේ ආබාධයක් නිසා හෝමාගම රෝහලට ඇතුල් කරලා තියෙනවා. වෛද්‍යවරු රෝගියා පරික්ෂා කරාට පස්සේ හෙදියක් ඒ කාන්තාවට එන්නතක් […]


May
31

අහිමි කරන්න ගිය කාසියේ වාසිය ICC ය රැකගනී.

Generic placeholder image

ඔබට මතක ඇති පහුගිය අපි වාර්තා කරා ටෙස්ට් තරඟ වල කාසියේ වාසිය උරගා බලන එක නවත්වන්න යනවා කියලා. ඒ වෙනුවට සත්කාරක රටට මුලින්ම පන්දුවට පහර දෙනවද නැද්ද කියලා තීරණය කරන්න දෙන්නයි යෝජනා වෙලා තිබුණේ. ඒ ගැන අවසන් තීරණයක් ගන්න ඊයේ රැස් වුණ ICC ක්‍රිකට් කමිටුව විවාද කරා. කොහොම වුනත් අවසානයේ තීරණය වුණේ කාසියේ වාසිය උරගා […]


May
31

ඊළඟ ඡන්දය ගැන කතා කරගන්න එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි.

Generic placeholder image

තවත් ඡන්දයක් ළඟ ළඟම එන බවක් පේන්න තියෙනවා. ඒ නිසා දැන්ම ඉඳන් දේශපාලන පක්ෂ එකට සූදානම් වෙනවා. එජාපයත් අද කෘත්‍යාධිකාරී මණ්ඩලය රස කරලා තියෙනවා. ආරංචි වෙන විදියට නම් ඉදිරි පළාත් සභා මැතිවරණයට පක්ෂයේ සූදානම සම්බන්ධයෙන් කතා කරන්න නියමිතයි. අද උදේ 9.00 ට සිරිකොතේදී තමයි මේ රැස්වීම තියෙන්නේ.


May
31

කොදෙව් දේශයේදී චන්දිමාල් යළි අවදි වෙයි. පළමු දිනයේදීම ශතකයක්. කුසල්ගෙන් 4 වැස්සක්.

Generic placeholder image

කොදෙව්වන් සමඟ ටෙස්ට් තරඟාවලියට කලින් පුහුණු තරඟය ඊයේ ආරම්භ වුණා. තරඟය පැවැත් වුණේ කොදෙව් ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම එක්ක. කාසියේ වාසිය දිනා ගත්ත චන්දිමාල් මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. ඒ තීරණයට සාධාරණයක් ඉටු කරන්න චන්දිමාල්ටම පුළුවන් වුණා. යවපු පළමු පන්දුවෙන්ම කුසල් මෙන්ඩිස් දැවී ගියා. ඊට පස්සේ පිටියේ එක්වුන නායක චන්දි සහ කුසල් ජනිත් 2 වෙනි […]


May
31

දකුණේ මාරාන්තික වෛරසය ගැන ඇත්ත කියන්නේ ඇමතිද? වෛද්‍යවරුද?

Generic placeholder image

දකුණු පළාතේ ව්‍යාපත වෙන මාරාන්තික වෛරසය තාම අඩු වෙලා නෑ. ඊයේ තවත් කුඩා දරුවෙක් මේ වෛරසයෙන් මිය ගියා. ඒ අනුව මේ වෙද්දී කුඩා ළමයි 13 ක් මේ උණ රෝගය නිසා මිය ගිහින් තියෙනවා. හැබැයි සෞඛ්‍ය ඇමතිතුමා මේ ගැන කියන්නේ වෙනම කතාවක්. එතුමා කියන්නේ මාධ්‍ය වලින් 15 දෙනෙක් මිය ගිහින් කිව්වට ඇත්තටම මිය ගිහින් තියෙන්නේ 9 […]


May
30

“දින 100 වැඩසටහන හැදුවේ කවුද කියලා මම දන්නේ නෑ.” – ජනපති කියයි

Generic placeholder image

අපවත්වී වදාල මාදුලුවාවේ සෝභිත හිමියන්ගේ 76 වන ජන්ම දිනය වෙනුවෙන් විශේෂ සමරු උත්සවයක් අද පැවැත් වුණා. එහිදී උත්සව සභාව ඇමතූ ජනපතිතුමා මෙලෙස අදහස් දැක්වූවා. “මේ උත්සවයට මට ආරධනා කරේ නෑ. මේ රටේ අනිත් දේවල් වෙන්නෙත් මෙහෙමයි. දින 100 වැඩසටහන හැදුවේ කවුද කියලා මම දන්න්නෙත් නෑ.” හඬපටය සහිතව වැඩි විස්තර , අද සවස 6:30 ට සියත […]


News Articles
Latest Videos
Most Popular Post