News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
4

පිටකොටුවෙන් ඇපල්, දොඩම්, මිදී ගන්න කලින් මේ ගැන බලන්න.

Generic placeholder image

පලතුරු කියන්නේ අපි දිනපතා ආහාර වේලට එකතු කර ගන්න ඕනෑම දෙයක්. පලතුරු වලින් අපගේ ශරීරයට ලැබෙන පෝෂණය මෙච්චරයි කියලා කියන්න බෑ. ඒවායෙන් සැපයෙන ශරීරයට අත්‍යාවශ්‍ය විටමින සහ සීනි දවස පුරා ඔබට අවශ්‍ය ශක්තිය නොඅඩුව ලබා දෙනවා. හැබැයි මේ වෙද්දී වෙළඳපොලට එන පලතුරු ආහාරයට ගන්න කලින් දෙපාරක් හිතන්න වෙලා තියෙනවා. ඒ ජාන තාක්ෂණයෙන් හදපු පලතුරු වෙළඳපොලට […]


Jun
4

ශ්‍රී ලංකාව පරාද කරන්න කොදෙව්වන් සුපිරි ක්‍රීඩකයාට යළි තැන දෙයි.

Generic placeholder image

ජුනි 6 වෙනිදා කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළවෙනි ටෙස්ට් තරඟය පටන් ගන්නවා. පළවෙනි ටෙස්ට් සටනට යන කොදෙව් සංචිතය ඊයේ නම් කරා. ලංකාවේ ක්‍රීඩකයන්ට මුහුණ දෙන්න අවුරුදු 3 ක් කණ්ඩායමේ නොහිටිය ක්‍රීඩකයෙකුත් කැඳවලා තියෙනවා. ඒ ඩෙවෝන් ස්මිත්. අවුරුදු 3 කට පස්සේ තමයි ඔහුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට කැඳවලා තියෙන්නේ. ඒ වගේම ටෙස්ට් වරම් නොලැබුන […]


Jun
4

අලි මිනිස් ගැටුමට ෆොන්සේකා හමුදාවෙන් 3000 ක් ඉල්ලයි.

Generic placeholder image

අලි මිනිස් ගැටුම කියන්නේ කාලයක ඉඳන් ලංකාවේ තියෙන ලොකු ප්‍රශ්නයක්. මේ නිසා අවුරුද්දකට විශාල මිනිස් හා අලි ජිවිත ප්‍රමාණයක් රටට අහිමි වෙනවා. අලි මිනිස් ගැටුමට තිත තියන්න අලුත් වනජීවී අමාත්‍යවරයා හමුදාවෙන් 3000 ක් ඉල්ලලා තියෙනවා. ස්වෙච්ඡා හමුදාවෙන් 3000 ක් දෙන්න කියලා වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිතුමාගෙන් ඉල්ලලා. ඒ සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ […]


Jun
3

බුද්ධික පතිරණට පාර්ලිමේන්තුවේ ලොකු පුටුවක්?

Generic placeholder image

තිලංග සුමතිපාල මහතා පහුගිය දවසක නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉල්ලා අස්වුණා. ඒ නිසා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධූරය තාමත් තියෙන්නේ පුරප්පාඩු වෙලා. කවුද නියෝජ්‍ය කතානායක විදියට පත් කරන්නේ කියලා මේ දවස්වල පක්ෂ වල කතා බහ ඇති වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන බුද්ධික පතිරණ මහතාගේ නම ඒ සඳහා යෝජනා කරන්න හදනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ […]


Jun
3

ඇන්ජලෝ මැතිව්ස් සහ කසුන් රජිත කොදෙව් දේශයේ ඉඳන් එකට උපන්දිනය සමරපු හැටි. – Photo

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙක් අද උපන්දිනය සැමරුවා. ඒ ඇන්ජලෝ මැතිව්ස් සහ කසුන් රජිත. දෙන්නම අද ඉන්නේ කොදෙව් සංචාරයට එකතු වෙලා. ඒ නිසා කොදෙව් දේශයේ ඉඳන් දෙන්නත් එක්ක පුංචි කේක් එකක් එකටම කැපුවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනිත් සාමාජිකයොත් මේ පුංචි උපන්දින සාදයට එකතු වෙලා හිටියා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ Photo.


Jun
3

පියාගේ අභාවය නිසා ගෙදර නැවතුන ධනංජය කොදෙව් සටනට පිටත් වෙයි.

Generic placeholder image

සුපිරි පිතිකරු ධනංජය සිල්වාට කොදෙව් සටනට යන්න බැරි වුණා. ඒ ඔහුගේ පියාගේ අභාවය නිසා. හැබැයි ආයෙත් කොදෙව් සටනට යන්න ධනංජය තීරණය කරලා තියෙනවා. ඒ අනුව ඔහු අද කොදෙව් දේශය බලා පිටත් වෙනවා. ඒ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරඟාවලියට එකතු වෙන්න. කොහොම වුනත් ජුනි 6 වෙනිදා ආරම්භ වෙන පළවෙනි ටෙස්ට් තරඟයට […]


Jun
3

දුමින්ද මහ ලේකම් පුටුවෙන් ඉවතට. ශ්‍රීලනිපයේ අලුත් නිලධාරී මණ්ඩලය මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකානිදහස් පක්ෂයේ අලුත් නිලධාරී මණ්ඩලය අද පත් කරා. ඒ අපේ ගම පරිශ්‍රයේ තිබ්බ විශේෂ රැස්වීමේදී. මේ රැස්වීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව, විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව කැඳවලා තිබ්බා. ශ්‍රීලනිපයේ සභාපති විදියට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තව දුරටත් කටයුතු කරනවා. 2015 බල පෙරළියෙන් පස්සේ ශ්‍රීලනිප මහ ලේකම් විදියට පත් කර දුමින්ද දිසානායක මහතාට […]


Jun
3

මාධවී ඇන්තනීගේ අලුත් පෙම්වතා ගැන ඇය කියන කතාව.

Generic placeholder image

මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ දුව. පවුලේ අනිත අය වගේම මාධවීත් කලාවට සම්බන්ධ වෙලා ඉන්නේ. මධවිගේ ජිවිතයට අලුත් අමුත්හ්ටෙක් ඇවිල්ලා. ඔහු ගැන මාධවී සති අන්ත පුවත්පතකට කියපු කතාව තමයි මේ. කොහොමද ජීවිතේ? ජීවිතේ කියන්නේ සංසාරෙ පුංචිම කොටසකට. ජීවත් වෙනවා කියන්නේ ගනුදෙනුවක්. මම දුකට වැඩිය සතුටට බයයි. ඒ සතුට අහිමි වීමේ බිය නිසා. නමුත් හිනාවෙන හැම […]


Jun
3

බුකිය කැළඹු ලංකාවේ කිම් කාර්ඩිෂන්ගේ නොදුටු ඡායාරූප. – Photo

Generic placeholder image

ලෝකයක් වසඟ කර ගත්ත තරුවක් තමයි කිම් කාර්ඩිෂන් කියන්නේ. ඒ ඇගේ සූරූපි රූපය නිසා. කිම් කාර්ඩිෂන් වගේ ඇඟ හදා ගන්න ලෝකය පුරා තරුණියන් පොර කනවා. ලංකාවෙත් කිම් කාර්ඩිෂන් වගේ තරුණියක් ගැන බුකිය පුරා කතා වෙන්න පටන් අරං. ඇය තමයි සරණි තිලකරත්න. සරණි වෘත්තියෙන් Personal Trainer කෙනෙක්. මේ තියෙන්නේ සරණිගේ බුකිය කැළඹු ඡායාරූප.


Jun
3

දකුණේ ඉන්ෆ්ලුවෙන්සා නසන්න දකුණේ තරුණයෙක්ගෙන්ම සොයා ගැනීමක්.

Generic placeholder image

දකුණු පළාතේ පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා මාරාන්තික රෝගය තාමත් මට්ටු කරන්න බැරි වෙලා තියෙනවා. මේ වෙද්දී මේ රෝගයෙන් අහිංසක ජිවිත 13 ක් පමණ බිලිගෙන තියෙනවා. තාමත් දකුණේ රෝහල්වල සිය ගණනක් රෝගීන් මේ වෛරසයෙන් පීඩා විඳිනවා. මේ අතරේ දකුණේ තරුණයෙක්ම ඉන්ෆ්ලුවෙන්සා වෛරසය නසන්න නව නිරමාණයක් හොයාගෙන තියෙනවා. මාතර උපත ලැබූ මංජු ගුණවර්ධන තමයි මේ හොයා ගැනීම කරලා […]


Jun
3

ආසියානු කුසලානයේදී ලංකාවේ සිංහ ධේනුවන්ගෙන් බංගලි ක්‍රීඩිකාවන්ට අමතක නොවන පාඩමක්.

Generic placeholder image

කාන්තා ආසියානු කුසලානය අද ආරම්භ වුණා. ඒ මැලේසියාවේදී. ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාවේ ධේනුවන් සටන් වැදුන පළවෙනි තරඟයෙන්ම බංගලාදේශයට අමතක නොවන පාඩමක් උගන්වන්න සමත් වුණා. ලංකාව කඩුලු 6 ක ජයක් ලබා ගත්තා. කාසියේ වාසිය දිනා ගත්ත ශ්‍රී ලංකා නායිකාව මුලින්ම පන්දු රකින්න තීරණය කරා. බංගලාදේශ ක්‍රීඩිකාවන්ට පන්දුවාර 19 කදී සියලු දෙනාම දැවී ලබා ගන්න පුළුවන් වුණේ […]


Jun
3

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ “වෙනස” අද.

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වෙනසක් අද සිද්ධ වෙන්න නියමිතයි. ශ්‍රීලනිප අනාගත ප්‍රතිසංවිධාන කටයුතු සහ පක්ෂයේ නිල මණ්ඩලයේ ප්‍රතිසංවිධානය කිරීම අද සිදු කරනවා. ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව. විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව උදේ රැස් වුණා. ඒ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයට. ආරංචි වෙන විදියට ජනාධිපතිතුමාත් මේ වෙද්දී මේ රැස්වීමට ඇවිත් ඉන්නේ. කොහොම වුණත තාමත් […]


News Articles
Latest Videos
Most Popular Post