දැන් අලුත්ම රැල්ල තමයි බොලිවුඩ් Films චීනෙට අරං යන එක. ඒ විදිහට බාහුබලී 2 ෆිල්ම් එක ගිය මාසේ චීනේ තිරගත වුණේ Box office ආදායම් වාර්තා බිදිමින්. ඒ අතරට එන අලුත්ම ෆිල්ම් එක තමයි සුපිරි බොලිවුඩ් නලු ආක්ශේ කුමාර්ගේ ටොයිලට් ඒක් ප්‍රේම් කතා. හැබැයි චීනෙ මේ ෆිල්ම් එක තිරගත වෙන්නේ toilet Hero කියන නමින්. චීන ජාතිකයන්ට […]
ඇෆ්ගනිස්ථානය කියන්නේ ක්‍රිකට් වලින් වේගයෙන්ම ඉස්සරහට එන රටක්. ශ්‍රී ලංකාවට පවා එක අවස්ථාවක අභියෝගයක් එල්ල කරන්න ඔවුන් සමත් වුණා. ඊයේ බංගලාදේශය එක්ක තිබ්බ T20 තරඟයෙන් වාර්තා ගත ජයක් ලබා ගන්න ඇෆ්ගන් කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන්න ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම ලකුණු 167 ක් ලබා ගත්තා. බංගලාදේශ ක්‍රීඩකයින්ට ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 122 ක් විතරයි. […]
මේ දවස්වල ලංකාවේ ප්‍රධානම මාතෘකාව තමයි චන්දිමාල්ගේ රාජකීය උපන්දින සාදය. නළු නිළියන් පිරිවරාගෙන මහා ඉහළින් සමරපු මේ සාදය ගැන නොදන්නා කෙනෙක් නෑ. චන්දිආල්ගේ රාජකීය උපන්දින සාදය ගැන එක එක අය එක එක කතා කිව්වා. සමහරු බැන්නා. තවත් සමහරු හොඳ කිව්වා. ඒ හැමෝටම චන්දිමාල්ගෙන් අහන්න ප්‍රශ්න තිබ්බා. කවුද ඇත්තටම චන්දිමාල්? කොහෙන්ද මේ සල්ලි? Party දාපු වෙලේ […]
මේ දවස්වල බුකියේ ප්‍රධානම මාතෘකාව තමයි චන්දිමාල් ජයසිංහගේ රාජකීය උපන්දින පාටිය. නළු නිළියන් පිරිවරාගෙන සමරපු උපන්දින පාටිය ගැන එක එක අය එක එක කතා කිව්වා. මේ තියෙන්නේ චන්දිමාල්ගේ උපන්දිනය ගැන බුකිය කළඹපු ඔක්කොම Post ටික.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම කියන්නේ ලංකාවේ ක්‍රිකට් වල අනාගතය. ජාතික කණ්ඩායම අනාගතයේ නියෝජනය කරන ක්‍රීඩකයින් බිහි වෙන්නේ එතනින්. හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හෂාන් තිලකරත්න ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විදියට පත් කරලා තියෙනවා. මීළඟ වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා […]
ලෝක යුද්ධ ගැන සරින් සැරේ විවිධ කතා ඇහෙනවා. උතුරු කොරියාවයි ඇමෙරිකාවයි න්‍යෂ්ටික යුද්ධ කරන්න හදනවා. තවත් වෙලාවකට රුසියාවයි ඇමෙරිකාවයි සීතල යුද්ධයකට මුල පුරනවා. ආයෙත් ලෝක යුද්ධයක් ගැන කතා බහක් ඊයේ කරලියට ආවා. පහුගිය දා ඇමෙරිකාව ඇලුමිනියම් සහ වානේ ආනයනය සඳහා බදු වැඩි කරා. ඒ නිසා රටවල් රැසක් ඇමෙරිකාවට චෝදනා කරා. ඇමෙරිකාවේ හිතුවක්කාර වැඩ නිසා තව […]
රටවල් අතර භාණ්ඩ ප්‍රවාහනය කරන ප්‍රධානම ක්‍රමයක් තමයි නැව් මඟින් ප්‍රවාහනය කිරීම. ටොන් දහස් ගණනක් නව මඟින් ප්‍රවාහනය කරන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට නව වලින් ගෙන එන බහලුම් මහා මුහුදට වැටෙනවා. ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වෙල්ස් වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ යාත්‍රා කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකින් බහාලුම් 83ක් මුහුදට වැටිලා තියෙනවා. මේ නැව තායිවානයට අයිති එකක්. […]
පිළිකාව කියන්නේ මේ වෙද්දී ලෝකයේ තියන විනාශකරිම ලෙඩ වලින් එකක්. පිළිකා නිසා දවසට ජිවිත දහස් ගණනක් ලෝකයේ අහිමි වෙනවා. මිනිසුන්ට වගේම සතුන්ටත් පිළිකා ඇති වෙනවා. මීයන්ගේ පිළිකා ඉවත් කිරීමේ ක්‍රමවේදයක් ඇමෙරිකාවෙන් හොයාගෙන තියෙනවා. ඇමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාල පර්යේෂකයින් කණ්ඩායමක් තමයි මේ ප්‍රතිශක්තිකරණ එන්නත හොයාගෙන තියෙන්නේ. පර්යේෂකයින් විසින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරන ද්‍රව්‍ය 2ක් යොදා […]
ලබන 6 වෙනිදා දිවයින තුල සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං තත්වය වැඩි වෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරනවා. ඒ වගේම බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සබරගමුවට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති වෙන්න පුළුවන්. අධික වැසි නිසා රත්නපුර – කලාවන ප්‍රධාන මාර්ගයේ […]
එකක් ඉවර වෙද්දී තව එකක් ඡන්ද එනවා. ගමේ ඡන්දයේ උණුසුම ඉවර වුණා විතරයි තවත් ඡන්දයක් ගැන කතා බහක් කරළියට ඇවිත් තියෙනවා. ඒ පළාත් සභා ඡන්දය. මැතිවරණ කොමිසමේ සභාපතිතුමා පහුගිය දවසක කිව්වේ මේ අවුරුද්දේ කොහොම හරි පළාත් සභා ඡන්දය තියන්න ඕන කියලා. ඊයේ තිබ්බ ශ්‍රීලනිප විශේෂ රැස්වීමේදීත් මේ ගැන කතා බහ කරා. මේ අවුරුද්දේ අවසන් වෙන්න […]
මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අනුස්මරණ උත්සවයේදී ජනාධිපතිතුමා ලොකු බෝම්බයක් අත ඇරියා. එතුමා කිව්වේ දින 100 ප්‍රකශනය හදපු කෙනෙක්වත් තමන් දන්නේ නෑ කියලා. ඒ වගේම තවත් චෝදනා රැසක්ම එජාපයට කරා. ඒ වුනත් එජාපයේ කවුරුවත් ජනපතිගේ කතාවට උත්තර දෙන්න ගියේ නෑ. හැබැයි හරීන් ප්‍රනාන්දු මහතා දින 100’ ගැන අද කියනවා කියලා ඊයේ අරලිය ගහ මන්දිරයේදී කිව්වා. ඒ එක්සත් […]
කොච්චර කම්මැලි සතෙක් වුනත් කැලේ රජා සිංහයා කියලනේ හඳුන්වන්නේ. කම්මැලි කමට හිටියට සටනට ගිය වෙලාවට නම් හරිම භයානකයි. නිකමට්ර හිතන්නකෝ ඔබේ නගරයට සිංහයෙක් ආවා කියලා. ජර්මනියේ බටහිර ලුනෙබැච් වල සත්වෝද්‍යානයෙන් සිංහයෝ දෙන්නෙක් කොටි දෙන්නෙක් සහ ජගුවරයන් දෙන්නෙකුත් පැනලා ගියා කියලා මාධ්‍ය වාර්තා කරා. ලුනෙබැච් වල තියෙන ඊෆල් සත්වෝද්‍යානයෙන් තමයි මේ සත්තු පැනලා තියෙන්නේ. ඒ රාත්‍රීය […]