News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
5

ප්‍රවීණ මාධ්‍යවේදී හේම නලීන් කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි. – EXCLUSIVE

Generic placeholder image

ප්‍රවීණ මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්න මහතා මීට සුළු මොහොතකට කලින් අභාවප්‍රප්ත වුණා. ඒ, නිවසේදී හදිසියේ ඇතිවුන හෘදයභාධයක් නිසා. මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 56ක් වුණා. ඔහු රූපවාහිනී නාලිකා කිහිපයකම වැඩසටහන් නිෂ්පාදකවරයෙක්, නිවේදකයෙක් සහ අධ්‍යක්ෂවරයෙක් විදියට කටයුතු කරා. ඒ වගේම මීට වසර කිහිපයකට කලින් එතුමා සියත TV නාලිකාවේ වැඩසටහන් කිහිපයක් ඉදිරිපත් කරා. නම්පහ, සිත් පහ යන වැඩසටහන් සියත […]


Jun
5

සෞදියේ කාන්තාවන්ට අලුත් වරමක්.

Generic placeholder image

සෞදිය කියන්නේ ටිකක නීති රීති වැඩි රටක්. විශේෂයෙන්ම කාන්තාවන්ට විවිධ තමහන්ම් සෞදියේදී පනවලා තියෙනවා. හැබැයි මෑතකදී ඉඳන් සෞදිය කාන්තාවන් වෙනුවෙන් සුභවාදී ආකල්පයක් දරනවා. කාන්තාවන්ට පනවලා තිබ්බ තහංචි කිහිපයක්ම සෞදියේ ඔටුන්න හිමි කුමරා ඉවත් කරා. කාන්තාවන්ට රිය පදවන්න තහනම් එකම රට විදියට තමයි සෞදි අරාබිය සැලකුණේ. හැබැයි ඒ තහනම ඉවත් කරන්න සෞදිය කටයුතු කරා. ඒ අනුව […]


Jun
5

අමීර් ඛාන් දුව සමඟ ඉන්න Photo එකෙන් ඉන්දියාව කැළඹෙයි. – Photo

Generic placeholder image

අමීර් ඛාන් කියන්නේ බොලිවුඩ් වල ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්. මුස්ලිම් ජාතිකයෙක් වුන අමීර් රාමසාන් සමරන්න Facebook පිටුවට Photo එකක් දාලා තිබ්බා. හැබැයි Photo එක නිසා මුළු ඉන්දියාවම කැළඹුනා. අමීර්ගේ දුවත් එක්ක විනෝද වෙන ඡායාරුපයක් තමයි ඔහු Facebook පිටුවට දාලා තිබ්බේ. හැබැයි මේ Photo එක දැක්ක අය කිව්වේ තාත්තා සහ දුව ඒ විදියට සමීප වෙන්න නෑ […]


Jun
5

මෙහෙණින් වහන්සේ කෙනෙක් වුන හේතුව තිසුරි හෙළිකරයි.

Generic placeholder image

තිසුරි කියන්නේ පවුලෙන්ම රංගනය උරුම වුන තරුණියක්. පෙම්වතියගේ චරිතයට කොටු නොවුන තිසුරි වවිධ චරිත වලින් දස්කම් පෙන්නන්න සමත් වුණා. පහුගිය දවසක් තිසුරි මෙහෙණින් වහන්සේ කෙනෙක් වගේ වේෂ නිරුපණය කරපු Photo වගයක් අන්තරජාලයේ Share වුණා. ඒ ගැන වගේම තවත් සති අන්ත පුවත් පතකට කියපු කතාව තමයි මේ. තිසුරි යුවනිකා පැවිදි දිවියට යනුවෙන් මේ දවස්වල අන්තර්ජාලයේ ඡායාරූප […]


Jun
5

ප්ලූටෝ මතින් අදහාගත නොහැකි සොයා ගැනීමක්.

Generic placeholder image

ප්ලූටෝ කාලයක් සෞරග්‍රහ මණ්ඩලයේ සාමාජිකයෙක්. හැබැයි ප්ලූටෝ ග්‍රහයෙක් නෙවෙයි කියලා විද්‍යාඥයෝ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවත් කරා. හැබැයි ප්ලූටෝ ගැන හොයන එක නැවැත්තුවේ නෑ. පහුගිය දා ප්ලූටෝ ගැන අපූරු සොයා ගැනීමක් කරන්න විද්‍යාඥයෝ සමත් වුණා. ඒ ප්ලූටෝ මත මීතේන් අයිස් වැටි තියෙනවා කියලා. 2015 වසරේ ජුලි මස ප්ලූටෝ අසලින් පියාසර කළ නාසා ආයතනයේ ‘නව ක්ෂිතිජ’ යානයේ තොරතුරු […]


Jun
5

“දින 100 මෛත්‍රීගේ නෙවෙයි” – දින 100 පොරොන්දු කරන්න බැරි වුන හේතුව හරීන් කියයි.

Generic placeholder image

සෝභිත හාමුදුරුවන්ගේ ගුණ සමරු උත්සවයේදී ජනාධිපතිතුමා දින 100 වැඩපිළිවෙල හැදුවේ කවුද කියලා දන්නේ නෑ කිව්වා. දින 100 හැදුවේ තමන් දිනන්න කටයුතු කල භාහිර කණ්ඩායමක් කියලා එතුමා කිව්වා. ජනාධිපතිතුමාගේ මේ කතාවට ඊයේ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා උත්තර දුන්නා. ඔහු කිව්වේ යහපාලන ආණ්ඩුවේ දින 100 වැඩපිළිවෙල ජනාධිපතිතුමාගේ එකක් නෙවෙයි කියලා. අපේක්ෂකයා ජයග්‍රහණය කරන්න එක් වුන පිරිසකගේ වැඩක් කියලා. […]


Jun
5

රෝයල් ඇදුම් ගැන කතා කළ, විශ්වගේ කණට ගහන්න ගිහිං පියුමි හංසමාලි නා ගත්ත හැටි. – Photo

Generic placeholder image

චන්දිමාල්ගේ රාජකීය උපන්දින ගැන රටේ ලොකු කතා බහක් ඇති වුණා. “Royal Theme” එකට තමයි මේ සාදය සංවිධානය කරලා තිබ්බේ. හැබැයි ඉතිං ඒකට ආපු සමහර නිළියන්ගේ ඇඳුම් දැක්කම නම් පෙනුනේ “ගල් යුගයේ” theme එකට ඇඳුම් ඇඳලා කියලා. පහුගිය දා තිබ්බ හැරී – මේගන් රාජකීය විවාහයට නම් කවුරුවත් ඒ විදියේ ඇඳුම් අන්දා කියලා පෙන්න තිබුණේ නෑ. රාජකීය […]


Jun
5

ලංකාවේ සිංහ ධේනුවන් ඉදිරියේ මැලේසියාවත් දණින් වැටෙයි. ලංකාවට තවත් දැවැන්ත ජයක්.

Generic placeholder image

කාන්තා ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වුන තවත් තරඟයක් ඊයේ පැවැත් වුණා. ඒ සත්කාරක මැලේසියානු කණ්ඩායම සමඟ. ඒ තරඟයෙනුත් දැවැන්ත ජයක් ලබා ගන්න ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩිකාවන් සමත් වුණා. කාසියේ වාසිය දිනා ගත්ත මැලේසියාව මුලින්ම ලකුණු රැස් කරන්න ලංකාවට ආරාධනා කරා. ලැබුන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්ත ලංකාව ලකුණු 136 ක් ලබා ගත්තා. ඒ කඩුලු 3 ක් […]


Jun
5

අද ලග්න 5 කට ඉතාම සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජුනි මස 05 වන අඟහරුවාදා රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.16 සිට 04.50 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.01 සිට 04.27 දක්වා  සුභ දිශාව: දකුණ  මේෂ ලග්නය අතට මුදල් වැඩියෙන් හම්බවෙන දිනයකි. කායික ශක්තිය ඉතාම ඉහල දිනයකි. සමාජය තුල වැඩි ආකර්ශනයක් ලබාගත හැකි දිනයකි. අය සමඟ කටයුතු කිරීමේදී වඩාත් ප්‍රවේසම් විය […]


Jun
4

කවදාවත් වෙනස් වෙන්නේ නෑ කියපු ආදරේ වෙනස් වෙනවද? අද රෑ 8ට සියත අහන්න. “සඳපිණි” ඔබට උත්තර දෙයි.

Generic placeholder image

පහුගිය සතියේ ඉඳලා සියත FM වැඩසටහන් පෙළගැස්මේ ලොකු වෙනසක් වුණා. ඒ නිසාම සියත FM ශ්‍රාවකයන්ගේ හදවතේ ඉන්න රේඩියෝ නාළිකාව වගේම අන්තර්ජාලයේ නැගී එන රේඩියෝ නාළිකාව වෙන්නත් සියත FM අපට පුළුවන් වෙලා තියෙනවා. රේඩියෝ නාළිකා වල විකාශය වන ආදරය ගැන කියවෙන වැඩසටහන් අතරින් මුල්තැන ඉන්න, වැඩසටහනක් තමයි “සියත ආදර රේඛා” කියන්නේ. ඔබ ආදරයෙන් අහපු “සියත ආදර […]


Jun
4

තුශාර් කපූර්ගේ අලුත්ම රඟපෑම.

Generic placeholder image

මුජෙ කුජ් කෙහෙනා හේ, ජීනා සිර්ෆ් මේරෙලියේ වගේම ගෝල්මාල් චිත්‍රපට වල රගපාපු සුපිරි බොලිවුඩ් නලු තුශාර් කපූර් දැන් වැඩිය පේන්න නෑ. හැබැයි පහුගිය දවසක තුශාර් ගැන හැමෝම කතා කරන්න පටං ගත්තා. ඒ තුශාර්ගේ පුතා ලාක්ශ්‍යා කපූර්ගේ දෙවෙනි උපන් දින පාටිය නිසා. බොලිවුඩයේ සුපිරි තරු රාශියක් ආව මේ උපන් දින සාදයේ වැඩි වෙලාවක් තුශාර් හිටියේ පුතාව […]


Jun
4

බස් වල යන එන ඔබට තියෙන අයිතිවාසිකම් මෙන්න.

Generic placeholder image

බස් රථය කියන්නේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රධානම ගමනා ගමන මාධ්‍ය. බස් Strike දවසට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. හැබැයි අපි බස් එකකට නැග්ගම සමහර කොන්දොස්තර මහත්වරු සහ රියදුරු මහත්වරු සලකන්නේ බලෙන් බස් එකේ වගේ. හැබැයි ඔබ නොදන්නවා වුනාට බස් වෙනුවෙන් අයිතිවාසිකම් රැසක් තියෙනවා. මේ තියෙන්නේ ඒවා. ඔබ වගේම බස් එකේ යන තවත් කෙනෙක්ට දන ගන්න Share කරන්න […]


News Articles
Latest Videos
Most Popular Post