News Line| Off Air
Generic placeholder image

Jun
4

හෂාන් තිලකරත්නට ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් ලොකු වගකීමක්.

Generic placeholder image

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම කියන්නේ ලංකාවේ ක්‍රිකට් වල අනාගතය. ජාතික කණ්ඩායම අනාගතයේ නියෝජනය කරන ක්‍රීඩකයින් බිහි වෙන්නේ එතනින්. හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හෂාන් තිලකරත්න ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විදියට පත් කරලා තියෙනවා. මීළඟ වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා […]


Jun
4

“ඇමෙරිකාවේ වැඩ නිසා ටික දවසකින් වෙළඳ යුද්ධයක් පටන් ගන්නවා.” – ප්‍රංශය අනතුරු අඟවයි.

Generic placeholder image

ලෝක යුද්ධ ගැන සරින් සැරේ විවිධ කතා ඇහෙනවා. උතුරු කොරියාවයි ඇමෙරිකාවයි න්‍යෂ්ටික යුද්ධ කරන්න හදනවා. තවත් වෙලාවකට රුසියාවයි ඇමෙරිකාවයි සීතල යුද්ධයකට මුල පුරනවා. ආයෙත් ලෝක යුද්ධයක් ගැන කතා බහක් ඊයේ කරලියට ආවා. පහුගිය දා ඇමෙරිකාව ඇලුමිනියම් සහ වානේ ආනයනය සඳහා බදු වැඩි කරා. ඒ නිසා රටවල් රැසක් ඇමෙරිකාවට චෝදනා කරා. ඇමෙරිකාවේ හිතුවක්කාර වැඩ නිසා තව […]


Jun
4

යාත්‍රා කරමින් තිබූ නැවේ බහාලුම් මහ මුහුදට වැටෙයි. – Video / Photo

Generic placeholder image

රටවල් අතර භාණ්ඩ ප්‍රවාහනය කරන ප්‍රධානම ක්‍රමයක් තමයි නැව් මඟින් ප්‍රවාහනය කිරීම. ටොන් දහස් ගණනක් නව මඟින් ප්‍රවාහනය කරන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට නව වලින් ගෙන එන බහලුම් මහා මුහුදට වැටෙනවා. ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වෙල්ස් වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ යාත්‍රා කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකින් බහාලුම් 83ක් මුහුදට වැටිලා තියෙනවා. මේ නැව තායිවානයට අයිති එකක්. […]


Jun
4

මීයන්ගේ පිළිකා හොඳ කරන්න ඇමෙරිකාවෙන් එන්නතක්.

Generic placeholder image

පිළිකාව කියන්නේ මේ වෙද්දී ලෝකයේ තියන විනාශකරිම ලෙඩ වලින් එකක්. පිළිකා නිසා දවසට ජිවිත දහස් ගණනක් ලෝකයේ අහිමි වෙනවා. මිනිසුන්ට වගේම සතුන්ටත් පිළිකා ඇති වෙනවා. මීයන්ගේ පිළිකා ඉවත් කිරීමේ ක්‍රමවේදයක් ඇමෙරිකාවෙන් හොයාගෙන තියෙනවා. ඇමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාල පර්යේෂකයින් කණ්ඩායමක් තමයි මේ ප්‍රතිශක්තිකරණ එන්නත හොයාගෙන තියෙන්නේ. පර්යේෂකයින් විසින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරන ද්‍රව්‍ය 2ක් යොදා […]


Jun
4

6 වෙනිදට සුළඟින් පරිස්සම් වෙන්න. කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්.

Generic placeholder image

ලබන 6 වෙනිදා දිවයින තුල සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං තත්වය වැඩි වෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරනවා. ඒ වගේම බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සබරගමුවට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති වෙන්න පුළුවන්. අධික වැසි නිසා රත්නපුර – කලාවන ප්‍රධාන මාර්ගයේ […]


Jun
4

රටම බලාසිටි ඡන්දය දෙසැම්බරයේ

Generic placeholder image

එකක් ඉවර වෙද්දී තව එකක් ඡන්ද එනවා. ගමේ ඡන්දයේ උණුසුම ඉවර වුණා විතරයි තවත් ඡන්දයක් ගැන කතා බහක් කරළියට ඇවිත් තියෙනවා. ඒ පළාත් සභා ඡන්දය. මැතිවරණ කොමිසමේ සභාපතිතුමා පහුගිය දවසක කිව්වේ මේ අවුරුද්දේ කොහොම හරි පළාත් සභා ඡන්දය තියන්න ඕන කියලා. ඊයේ තිබ්බ ශ්‍රීලනිප විශේෂ රැස්වීමේදීත් මේ ගැන කතා බහ කරා. මේ අවුරුද්දේ අවසන් වෙන්න […]


Jun
4

ඇමති හරීන් අද ජනපතිට උත්තර දෙයි.

Generic placeholder image

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අනුස්මරණ උත්සවයේදී ජනාධිපතිතුමා ලොකු බෝම්බයක් අත ඇරියා. එතුමා කිව්වේ දින 100 ප්‍රකශනය හදපු කෙනෙක්වත් තමන් දන්නේ නෑ කියලා. ඒ වගේම තවත් චෝදනා රැසක්ම එජාපයට කරා. ඒ වුනත් එජාපයේ කවුරුවත් ජනපතිගේ කතාවට උත්තර දෙන්න ගියේ නෑ. හැබැයි හරීන් ප්‍රනාන්දු මහතා දින 100’ ගැන අද කියනවා කියලා ඊයේ අරලිය ගහ මන්දිරයේදී කිව්වා. ඒ එක්සත් […]


Jun
4

සත්තු වත්තෙන් පැනලා ගියා කියපු සිංහයෝ, කොටි, වලස්සු කූඩු වලින්ම හමුවෙයි. – Photo

Generic placeholder image

කොච්චර කම්මැලි සතෙක් වුනත් කැලේ රජා සිංහයා කියලනේ හඳුන්වන්නේ. කම්මැලි කමට හිටියට සටනට ගිය වෙලාවට නම් හරිම භයානකයි. නිකමට්ර හිතන්නකෝ ඔබේ නගරයට සිංහයෙක් ආවා කියලා. ජර්මනියේ බටහිර ලුනෙබැච් වල සත්වෝද්‍යානයෙන් සිංහයෝ දෙන්නෙක් කොටි දෙන්නෙක් සහ ජගුවරයන් දෙන්නෙකුත් පැනලා ගියා කියලා මාධ්‍ය වාර්තා කරා. ලුනෙබැච් වල තියෙන ඊෆල් සත්වෝද්‍යානයෙන් තමයි මේ සත්තු පැනලා තියෙන්නේ. ඒ රාත්‍රීය […]


Jun
4

පිටකොටුවෙන් ඇපල්, දොඩම්, මිදී ගන්න කලින් මේ ගැන බලන්න.

Generic placeholder image

පලතුරු කියන්නේ අපි දිනපතා ආහාර වේලට එකතු කර ගන්න ඕනෑම දෙයක්. පලතුරු වලින් අපගේ ශරීරයට ලැබෙන පෝෂණය මෙච්චරයි කියලා කියන්න බෑ. ඒවායෙන් සැපයෙන ශරීරයට අත්‍යාවශ්‍ය විටමින සහ සීනි දවස පුරා ඔබට අවශ්‍ය ශක්තිය නොඅඩුව ලබා දෙනවා. හැබැයි මේ වෙද්දී වෙළඳපොලට එන පලතුරු ආහාරයට ගන්න කලින් දෙපාරක් හිතන්න වෙලා තියෙනවා. ඒ ජාන තාක්ෂණයෙන් හදපු පලතුරු වෙළඳපොලට […]


Jun
4

ශ්‍රී ලංකාව පරාද කරන්න කොදෙව්වන් සුපිරි ක්‍රීඩකයාට යළි තැන දෙයි.

Generic placeholder image

ජුනි 6 වෙනිදා කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළවෙනි ටෙස්ට් තරඟය පටන් ගන්නවා. පළවෙනි ටෙස්ට් සටනට යන කොදෙව් සංචිතය ඊයේ නම් කරා. ලංකාවේ ක්‍රීඩකයන්ට මුහුණ දෙන්න අවුරුදු 3 ක් කණ්ඩායමේ නොහිටිය ක්‍රීඩකයෙකුත් කැඳවලා තියෙනවා. ඒ ඩෙවෝන් ස්මිත්. අවුරුදු 3 කට පස්සේ තමයි ඔහුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට කැඳවලා තියෙන්නේ. ඒ වගේම ටෙස්ට් වරම් නොලැබුන […]


Jun
4

අලි මිනිස් ගැටුමට ෆොන්සේකා හමුදාවෙන් 3000 ක් ඉල්ලයි.

Generic placeholder image

අලි මිනිස් ගැටුම කියන්නේ කාලයක ඉඳන් ලංකාවේ තියෙන ලොකු ප්‍රශ්නයක්. මේ නිසා අවුරුද්දකට විශාල මිනිස් හා අලි ජිවිත ප්‍රමාණයක් රටට අහිමි වෙනවා. අලි මිනිස් ගැටුමට තිත තියන්න අලුත් වනජීවී අමාත්‍යවරයා හමුදාවෙන් 3000 ක් ඉල්ලලා තියෙනවා. ස්වෙච්ඡා හමුදාවෙන් 3000 ක් දෙන්න කියලා වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිතුමාගෙන් ඉල්ලලා. ඒ සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ […]


Jun
3

බුද්ධික පතිරණට පාර්ලිමේන්තුවේ ලොකු පුටුවක්?

Generic placeholder image

තිලංග සුමතිපාල මහතා පහුගිය දවසක නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉල්ලා අස්වුණා. ඒ නිසා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධූරය තාමත් තියෙන්නේ පුරප්පාඩු වෙලා. කවුද නියෝජ්‍ය කතානායක විදියට පත් කරන්නේ කියලා මේ දවස්වල පක්ෂ වල කතා බහ ඇති වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන බුද්ධික පතිරණ මහතාගේ නම ඒ සඳහා යෝජනා කරන්න හදනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ […]


News Articles
Latest Videos
Most Popular Post