News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
7

ඊළඟ අවුරුදු දෙක තුනේත් සල්මාන් බොලිවුඩයේ සුපිරි වීරයා වෙයි.

Generic placeholder image

සුපිරි බොලිවුඩ් නලු සල්මාන් ඛාන්ගේ ඊළඟ චිත්‍රපටය තමයි Race 3. ජුනි 15 වෙනි සිකුරාදා තමයි මේ Film එක රිලීස් වෙන්නේ. හැබැයි Race 3 රිලීස් වෙන්නත් කලින්ම සල්මාන් ඊළඟ ෆිල්ම්ස් දෙකේම ෂූටිං පටං ගන්න තීරණය කරලා. ඒ පහුගිය කාලේ ප්‍රධාන නිළිය තෝරගන්න සෑහෙන්න කල් ගත්ත මහාභාරත් ෆිල්ම් එක සහ දබාන්ග් 3 ෆිල්ම් එක. මේ Films දෙකම […]


Jun
7

නවක වදය ගැන පැමිණිලි කරන්න Mobile App එකක්.

Generic placeholder image

කැම්පස් යන ළමයින්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි නවක වදය. සමහර වෙලාවට බොහොම අමානුෂික විදියට මේ නවක වදය දෙනවා. නවක වදයට ලක් වෙන්න බැරි නිසාම සමහරු කැම්පස් ගමනත් නතර කරනවා. මෙම තත්ත්වය විශ්වවිද්‍යාල බලධාරීන්ට හෝ පාලනය කිරීමට නොහැකි තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තාක්ෂනය යොදාගෙන නවක වදය නතර කරන්න උසස් අධ්‍යාපන අමාත්‍යංශය සූදානම් වෙලා තියෙනවා. නවක […]


Jun
7

ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් කොදෙව් ඉනිම පාලනය කරයි. පළමු දිනයේ සියළු තොරතුරු මෙන්න.

Generic placeholder image

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි. කාසියේ වාසිය දිනා ප‍්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් සිටි කොදෙව් කණ්ඩායම පළමු දිනය සඳහා තරඟය නතර කරන විට කඩුලූ 06 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 246 ක්. ෂේන් ඩෝරිච් නොදැවී ලකුනු 46 ක් රැස් කර ගෙන සිටිනවා. […]


Jun
7

අද ඔබේ පවුලේ අය ගැන වැඩියෙන් සොයා බැලිය යුතු දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජුනි මස 07 වන බ්‍රහස්පතින්දා   රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.43 සිට 03.16 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.35 සිට 03.02 දක්වා  සුභ දිශාව: නැගෙනහිර  මේෂ ලග්නය රැකියා කටයුතු වලදී වඩාත් ප්‍රවේසමෙන් කටයුතු කළයුතු දිනයකි. කෝපය ඉවතලා කටයුතු කරන්න. ගනුදෙනු වලදී කල්පනාකාරී වන්න. කායික ශක්තිය මනාව පවතින දිනයකි. ව්‍යාපාර කටයුතු […]


Jun
6

ප්‍රවීණ මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්න මහතාගේ හදීසි මරණයට හේතුව හෙළිවෙයි.

Generic placeholder image

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතාගේ මරණය මොළයේ නහරක් පුුපුරා යාමෙන් සිදු වූ අභ්‍යන්තර රුධිර වහනයක් මත සිදුව ඇති බවට අණාවරණය වී තිබෙනවා ඒ දේහය සම්භන්ධයෙන් සිදු කල පශ්චාත් මරණ පරීක්ෂණයේ දීයි. කොළඹ ජාතික රෝහලේ පිහිටි පොලිස් මෘත ශරීරාගාරයේ දී අද පෙරවරුවේ මෙම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරුණා. මාළඹේ, මිල්ගහවත්ත ප‍්‍රදේශයේ පිහිටි සිය නිවසේදී මිය […]


Jun
6

“එයා සිංගප්පූරු ගියේ Wedding එකකට. දැන් නම් ඉන්න තැන මම දන්නෙ නෑ.” – අගමැති පාර්ලිමේන්තුවේදී කියයි.

Generic placeholder image

මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් පළමු සැකකරු වෙන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා අධිකරණය මඟහරිමින් ඉන්නේ. පහුගිය කාලයේ සිංගප්පූරු ගිය ඔහු තාමත් ලංකාවට ආවේ නෑ. අද පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධානයක අනුර කුමාර දිසානායක මහතා මේ ගැන අගමැතිතුමාගෙන් ඇහුවා. අගමැතිතුමා කිව්වේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා අවසන් වරට විදෙස් ගත්වූයේ විවාහ උත්සවයකට එක් වෙන්න කියලා. හැබැයි දැන් […]


Jun
6

Match එක පටන් ගන්න පැය කිහිපයක් තියෙද්දි ක්‍රීඩා ඇමතිගෙන් හතුරුසිංහට call එකක්.- EXCLUSIVE

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරඟය පළවෙනි අද පටන් ගන්නවා. ලංකාවේ වෙලාවෙන් අද රාත්‍රී 7.30 ට තරඟය ආරම්භ වෙනවා. අවුරුදු 10 කට පස්සේ තමයි ශ්‍රී ලංකාව ටෙස්ට් තරඟාවලියක් සඳහා කොදෙව් දේශයේ සංචාරයක නිරත වෙන්නේ. තරඟයට පැය කිහිපයක් තියෙද්දී වත්මන් ක්‍රීඩා ඇමතිතුමා චන්දික හතුරුසිංහට දුරකථන ඇමතුමක් දීලා තිබ්බා. “තරඟ පාවාදීම් ගැන ඇති වෙලා තියෙන […]


Jun
6

ප්‍රවීන මාධ්‍යවේදී හේම නලීන්ගේ මරණය ගැන පොලිස් පරීක්ෂණයක්.

Generic placeholder image

ලංකාවේ රූපවාහිනී ක්ෂේත්‍රයට විශාල සේවයක් කල ප්‍රවීන මාධ්‍යවේදී හේම නලීන් කරුණාරත්න මහතා පහුගිය දා අභාවප්‍රාප්ත වුණා. එතුමා නිවසේ සිටියදී තමයි මිය ගිහින් තිබ්බේ. 4 වෙනිදා රාත්‍රියේ කාමරයට ගිය හේම නලීන් මහතා පසුදා දවල් 12 වෙද්දීත් එලියට ඇවිත් නෑ. ඒ නිසා නිවැසියන් පොලිසියට දැනුම් දීලා තියෙනවා. පොලිසිය ඇවිත් පරික්ෂා කරලා බලද්දී ඔහුගේ මෘත ශරීරය හමුව එලා […]


Jun
6

හවායි යට කරගෙන Kilauea කන්දේ ලාවා මුහුදට වැටෙන හැටි. – Photo

Generic placeholder image

ලෝකයේ තියෙන භයානකම ස්වභාවික විපතක් තමයි ගිනි කඳු පිපිරීම් කියන්නේ. මේ දවස්වල හවායි දිවයිනේ Kilauea ගිනිඋ කන්ද විධාරණය වෙලා තියෙන්නේ. Kilauea කන්දෙන් පිට වෙන ලාවා හවායි දිවයිනේ ගෙවල් දොරවල් යට කර ගෙන පැසිපික් සාගරය වෙතා ගලා යනවා. මේ නිසා ගෙවල් 159 ක් විතර සම්පූර්ණයෙන්ම දැවී අළු වෙලා ගිහින්. ගිනි කන්දෙන් පිට වෙන ලාවා මහා මුහුදට […]


Jun
6

ලෝක සාමයේ අලුත්ම පරිච්ඡේදයක් ආරම්භ කරන ට්‍රම්ප් – කිම් හමුව පැවැත් වෙන තැන මෙන්න.

Generic placeholder image

ඇමෙරිකාවේ සහ උතුරු කොරියාවේ නායකයින්ගේ හමුවට මේ වෙද්දී සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ලෝක සමයේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරන මේ හමුව දිහා මුළු ලෝකයම බලා ගෙන ඉන්නේ. මේ ඓතිහාසික සමුළුව පවත්වන්න දිනය යොදාගෙන තියෙන්නේ ජුනි 12 වෙනිදා. සිංගප්පූරුව තමයි මේ සමුළුවට සත්කාරකත්වය දක්වන්නේ. සමුළුව පැවැත් වෙන ස්ථානය ඊයේ ධවල මන්දිරය ප්‍රකශ කරා. සිංගප්පූරුවේ සෙන්තෝසා දූපතේදී […]


Jun
6

ශ්‍රී දේවි ඝාතනය කලේ රුපියල් කෝටි 240 ක Insurance එක ගන්න. අලුත්ම හෙලිදරව්ව මෙන්න.

Generic placeholder image

සුපිරි බොලිවුඩ් නිළි ශ්‍රී දේවියගේ මරණය සම්බන්ධයෙන් අලුත්ම තොරතුරක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මෙච්චර කාලෙකට සැක කරන්න පුළුවන් සාක්ෂි ගොන්නට තවත් එක සාක්ෂියක් තමයි මේ විදිහට ඔවුන් වාර්තා කරන්නේ. නාන කාමරයේ බේසමේ වැටී මියගිය බවට වාර්තා වූ බොලිවුඩ් නිළී ශ්‍රී දේවියගේ ඉන්දීය රුපියල් කොටි 240 ක ජීවිත රක්‍ෂණයක්‌ ඕමානයේ ඇති බවට සොයාගෙන තිබෙන බව තමයි […]


Jun
6

ක්‍රිකට් නිසි බලධරයා, ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු පිරිසක් අද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට යයි.

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් තත්ත්වය ගැන පැහැදිලි කිරීමකට ක්‍රීඩා අමාත්‍ය, ෆයිසර් මුස්තාෆා ඇතුළු ක්‍රිකට් ආයතනයේ බලධාරීන් පිරිසක් අද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත යාමට නියමිත වෙලා තියෙනවා. ඒ සඳහා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා ලෙස පත්කළ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් කමල් පද්මසිරි මහතා හා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇශ්ලිද සිල්වා මහතා සහභාගී වීමට නියමිතයි. ඔවුන් එහිදී […]


News Articles
Latest Videos
Most Popular Post