ලංකාවේ නළු නිළියන් ගැන මේ වෙද්දී වැඩිපුර කතාබහට ලක්වෙන්නේ පහුගිය දවසක පැවැත්වුණු රාජකීය උපන්දින සදයත් එක්ක. එත් අපි මේ කියන්න යන කතාවේ නළුවා අපේ කලාව වෙනුවෙන් කැප වුන ප්‍රවිණ නළුවෙක් ගැන. ඔහු ජීවිතය ඉදිරිය ගැන හිතලා කරපු දෙයක් ගැන. ජයසේකර අපොන්සු කිව්වාම කාටත් මතක් වෙන්නේ හාස්‍ය පිරුණ චිත්‍රපටයක් නැත්නම් වේදීකා නාට්‍ය. හැබැයි මේ කතාවනම් චිත්‍රපටයක් […]
දේශපාලන අතපෙවීම් වලට විරෝධය පළකරමින් කොළඹ තර්ස්ටන් විද්‍යාලය අසළ මේ වනවිට උද්ඝෝෂණයක් පැවැත්වෙනවා. ඒ විද්‍යාලයේ දෙමාපියන් පිරිසකගේ සහභාගිත්වයෙන්. මේ වනවිට ඒ අවට මාර්ගයේ රථවාහන තදබදයක් ද ඇති වී ඇති බව එහි සිටින සියත 24 විශේෂ නියෝජිතයා අප වෙත පැවසුවා.
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරඟාවලිය අද ආරම්භ වෙනවා. පළවෙනි තරඟය හෙට Queen’s Park Oval ක්‍රීඩාංගනයේදී පැවැත් වෙනවා. 2015 න් පස්සේ තමයි ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම ටෙස්ට් තරඟයකදී මුණගැහෙන්නේ. තරඟයට කලින් පළවෙනි තරඟයේ වැඩි වාසි කාටද කියලා අපි හොයලා බැලුවා. මීට කලින් ලංකාව සහ කොදෙව් කණ්ඩායම තරඟාවලි 8 කදී සටන් […]
දකුණු පළාතේ ව්‍යාප්ත වී ඇති උණ රෝගය හේතුවෙන් මිය ගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට 20ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා ප‍්‍රකාශ කලේ වෛරසය වැළඳුණු රෝගීන්ගේ සෙම් පටල වැඩිදුර පරීක්ෂාව සඳහා විදෙස් විද්‍යාගාර පරීක්ෂණ වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි. මාසයකට අධික කාලයක සිට දකුණු පළාතේ ව්‍යාප්ත […]
අද 2018 ජුනි මස 06 වන බදාදා රාහු කාලය: දිවා කාලය උදෑසන12.09 සිට 1.42 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී12.09 සිට 1.35 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත මේෂ ලග්නය දියරමය දේවල් වලින් ලාබ ලැබිය හැකි දවසක් . දියරමය දේවල් ආශ්‍රිත ව්‍යාපාර කටයුතු දියුණු වන සුභ දිනයකි. ඔබ ගැන අන් අය අතර […]
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ නියෝජ්‍ය කථානායක තෝරාගැනීමේ ඡන්දය මිට සුළු මොහොතකට කලින් පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එහිදී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස ආනන්ද කුමාරසිරි මහතා තේරී පත් වුණා. කුමාරසිරි මහතා තේරී පත් වුනේ පාර්ලිමේන්තුවේ පැවති රහස් ඡන්දයකින්. නියෝජ්‍ය කතානායක ධුරය සඳහා නම් දෙකක් යෝජනා වුණා. ඒ ආනන්ද කුමාරසිරි මහතාගේ නම ආණ්ඩු පක්ෂයෙන් යෝජනා කළ අතර එක්සත් […]
තවත් සුපිරි ක්‍රිකට් සැණකෙළියක් කැනඩාවේදී ආරම්භ වෙනවා. ඒ The Global T20 Canada. T20 පිටියේ සුපිරි තරු රැසක් මේ තරඟාවලියට සහභාගී වෙන්න නියමිතයි. තරඟාවලිය ජුනි 26 වෙනිදා ඉඳලා ජූලි 15 වෙනිදා දක්වා පවත් වෙනවා. කණ්ඩායම 6 ක් Global T20 කුසලානය දිනා ගන්න සටන් වදිනවා. පහුගිය දා තිබ්බ වෙන්දේසියේදී කණ්ඩායම් 6 ට ක්‍රීඩකයින් තෝරා ගත්තා. මෙවර තරඟාවලියට […]
ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාට එක්සත් ජාතික පක්ෂයේ උප සභාපතිකම ලබා දීලා තියෙනවා. අද දහවල් එජාපයේ පක්ෂ නායක රනිල් වික්‍රමසංහ මහතාගේ අත්සනින් යුතු ලිපිය අමාත්‍යවරයාට ලැබිලා තිබුණා. මේ පත්වීම ලැබුනත් එක්කම මංගල මහතා Facebook එකේ සටහනක් තියලා තිබ්බා. “අවුරුදු 30 කට කලින් මට පලවෙනි පත්වීම ලැබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් සංවිධායක විදියට. හැබැයි […]
ප්‍රවීණ මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්න මහතා මීට සුළු මොහොතකට කලින් අභාවප්‍රප්ත වුණා. ඒ, නිවසේදී හදිසියේ ඇතිවුන හෘදයභාධයක් නිසා. මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 56ක් වුණා. ඔහු රූපවාහිනී නාලිකා කිහිපයකම වැඩසටහන් නිෂ්පාදකවරයෙක්, නිවේදකයෙක් සහ අධ්‍යක්ෂවරයෙක් විදියට කටයුතු කරා. ඒ වගේම මීට වසර කිහිපයකට කලින් එතුමා සියත TV නාලිකාවේ වැඩසටහන් කිහිපයක් ඉදිරිපත් කරා. නම්පහ, සිත් පහ යන වැඩසටහන් සියත […]
සෞදිය කියන්නේ ටිකක නීති රීති වැඩි රටක්. විශේෂයෙන්ම කාන්තාවන්ට විවිධ තමහන්ම් සෞදියේදී පනවලා තියෙනවා. හැබැයි මෑතකදී ඉඳන් සෞදිය කාන්තාවන් වෙනුවෙන් සුභවාදී ආකල්පයක් දරනවා. කාන්තාවන්ට පනවලා තිබ්බ තහංචි කිහිපයක්ම සෞදියේ ඔටුන්න හිමි කුමරා ඉවත් කරා. කාන්තාවන්ට රිය පදවන්න තහනම් එකම රට විදියට තමයි සෞදි අරාබිය සැලකුණේ. හැබැයි ඒ තහනම ඉවත් කරන්න සෞදිය කටයුතු කරා. ඒ අනුව […]
අමීර් ඛාන් කියන්නේ බොලිවුඩ් වල ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්. මුස්ලිම් ජාතිකයෙක් වුන අමීර් රාමසාන් සමරන්න Facebook පිටුවට Photo එකක් දාලා තිබ්බා. හැබැයි Photo එක නිසා මුළු ඉන්දියාවම කැළඹුනා. අමීර්ගේ දුවත් එක්ක විනෝද වෙන ඡායාරුපයක් තමයි ඔහු Facebook පිටුවට දාලා තිබ්බේ. හැබැයි මේ Photo එක දැක්ක අය කිව්වේ තාත්තා සහ දුව ඒ විදියට සමීප වෙන්න නෑ […]
තිසුරි කියන්නේ පවුලෙන්ම රංගනය උරුම වුන තරුණියක්. පෙම්වතියගේ චරිතයට කොටු නොවුන තිසුරි වවිධ චරිත වලින් දස්කම් පෙන්නන්න සමත් වුණා. පහුගිය දවසක් තිසුරි මෙහෙණින් වහන්සේ කෙනෙක් වගේ වේෂ නිරුපණය කරපු Photo වගයක් අන්තරජාලයේ Share වුණා. ඒ ගැන වගේම තවත් සති අන්ත පුවත් පතකට කියපු කතාව තමයි මේ. තිසුරි යුවනිකා පැවිදි දිවියට යනුවෙන් මේ දවස්වල අන්තර්ජාලයේ ඡායාරූප […]