එළඹෙන මැයි 19 වෙනිදා ලෝකයම බලාගෙන ඉන්න රාජකීය විවාහය සිද්ධ වෙනවා. ඒ හැරී කුමාරයා සහ මේගන් මාකල් අතර. සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍ය රාජකීය විවාහ උත්සව පවත්වන්නේ බ්‍රිතාන්‍ය සම්ප්‍රදායට නේ. හැබැයි හැරී සහ මේගන්ගේ විවාහයට ඇමෙරිකානු සිරිත් විරිත් ඇතුලත් කරලා තියෙනවා. හැරී කුමරු ඔටුන්න හිමි ලයිස්තුවේ පහළින් ඉන්න නිසා ඔහුට වැඩිය රාජකීය නීති රීති බලපාන්නේ නෑ කියලයි වාර්තා […]
Dooset Daram කියන්නේ අරෂ්ගේ ගොඩක් ජප්රිය වුන ගීතයක්. හෙලේනා සමඟ ගායනා කරපු Dooset Daram ගීතය හදපු හැටි තමයි මේ තියෙන්නේ.
සාමාන්‍යයෙන් පාසල් යන්නේ ළමයි සහ ගුරුවරුනේ. හැබැයි ඊයේ වවුනියාවේ ඊරට්ටපෙරියකුලම් පැරකුම් විද්‍යාලයට අමුත්තෝ වගයක් ආවා. මේ අමුත්තන් නිසා පාසල වහන්නත් සිද්ද්ග වුණා. පැරකුම් විද්‍යාලයට මේ විදියට ආවේ බඹරු. පාසලෙම් බැඳලා තිබ්බ බඹර කූඩුවක් තමයි මේ විදියට ඇවිස්සිලා තියෙන්නේ බඹරුන්ගේ ප්‍රහාරයට ලක් වුන පාසල් සිසුවෙක් සහ ගුරුවරියක් රෝහල් ගත කරලා තියෙනවා. ගුරුවරියගේ තත්වය බරපතළ බවයි රෝහල් […]
IPL තරඟාවලියේ මේ සැරේ ලංකාවේ කිසිම ක්‍රීඩකයෙක්ට ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබුනේ නෑ. IPL පටන් ගත්ත කාලේ ඉඳන් හිටිය ලසිත් මාලිංගටත් මේ සැරේ IPL ක්‍රීඩා කරන්න අවස්තාව නැති වුණා. හැබැයි 2009 IPL පටන් ගත්ත දවසේ ඉඳන් නොකඩවා IPL වලට සහභාගී වුන ලාංකිකයෙක් ඉන්නවා. ඒ තමයි කුමාර ධර්මසේන. මේ දක්වා IPL වල විනිසුරුවරයෙක් විදියට ඔහු කටයුතු කරනවා. […]
හෙළ සිනමාවේ මහා සිනමාවේදියා ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා පහුගිය දා දැයෙන් සමුගත්තා. හැබැයි ඔහුගේ වියෝවත් එක්ක තවත් කලකිරීමක් ඇති කර වන සිදු වීම් දෙකක් වුණා. ඒ ඔහුගේ වටිනාම සම්මානය වුන “රණ මයුර” සම්මානය සහ එතුමා භාවිතා කල i Phone එක අවමගුල් උත්සවය අතරතුරදී සොරාගෙන තිබ්බා. මේ වෙද්දී ඒ ගැන පොලිස් පරීක්ෂණ සිදු වෙමුන් තියෙනවා. ලෙස්ටර් […]
පහුගිය දවස්වල රටේ කතා වුන දෙයක් තමයි කිරිපිටි මිල ඉහළ යාවි කියලා. කිරිපිටි සමාගම් මිල වැඩි කරන්න රජයෙන් අවසර ඉල්ලලා තිබ්බා. ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 20 කින් සහ කිලෝවක පැකට්ටුවක් රුපියල් 50 කින් ඉහල දාන පුළුවන් කියලා ජිවන වියදම් කමිටුව, පාරිභෝගික කටයුතු අධිකාරියට නිර්දේශ ලබා දීලා තියෙනවා.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී වන ආචාර්ය අයි.කේ.මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී.දිසානායක අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඔවුන් දෙදෙනා කන්තලේ සීනි සමාගමේ ගොඩනැගිලි සහ යන්ත්‍රෝපකරණ ලබා දෙන්න තමයි ඔවුන් ඉන්දීය ජාතිකයන් දෙදෙනාගෙන් මේ අල්ලස් ඉල්ලලා තියෙන්නේ. කොටි 10 ක අල්ලස් මුදලෙන් කෝටි 2 ක අත්තිකාරමක් දෙනකොට තමයි ඔවුන් දෙදෙනා අල්ලස් […]
Twitter කියන්නේ ලෝකයේ වැඩියෙන්ම භාවිතා වෙන සමාජ මාධ්‍ය ජාලයක්. සියලුම Twitter ගිණුම් හිමියන්ට හැකි ඉක්මනින් තමන්ගේ Twitter Password එක වෙනස් කරන්න කියලා Twitter සමාගම අනතුරු අඟවලා තියෙනවා. එකට හේතුව වෙලා තියෙන්නේ Twitter සමාජ ජාලයට වෛරසයක් ඇතුල් වීමයි. මේ වෛරසය මඟින් Password එකතු කර ගැනීමක් කරලා තියෙනවා. කොහොම වුනත් Twitter සමාගම මේ වෙද්දී තත්වය පාලනය කරලයි […]
මේ දවස්වල කාලගුණය කොයි වෙලේ වෙනස් වෙයිද කියන්න බෑ. උදේට ඉහෙන් කනෙන් දාඩිය බේරෙනවා. හවස් වෙද්දී ගලන්න වහිනවා. කොහොම වුනත් ඉදිරි දවස් 7 දී නම් ලංකාව වටේටම තද වැසි ඇති වෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරනවා. අදඩ් දවසේදීත් හවස 2.00 ඉඳලා ගිගුරුම් සහිත තද වැසි ඇති වෙන්න පුළුවන්. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ දකුණු […]
Chennai Super Kings සහ Kolkata Knight Riders අතර තරඟයක් ඊයේ වුණා. මේ තරඟයේදී නායකයන් දෙදෙනා අතර පිතිහරඹයෙන් සීතල යුද්ධයක් වුණා. කොහොම වුනත් අවසානයේදී KKR නායක දිනේෂ් කාර්තික් ජයග්‍රහණය කරා. මුලින්ම පන්දුවට දුන්න CSK කණ්ඩායම ලකුණු 177 ක් රැස් කරා. ඒ කඩුලු 5 ක් දැවී. වොට්සන් ලකුණු 36 යි. ඔහුගේ ඉනිමට 4 පහර 4 ක් සහ […]
අද දවසේ මාතර ඉඳන් යාපනේට යන දුම්රියක විශේෂ වැඩක් සිද්ධ වෙනවා. ඒ තමයි මාතර ඉඳන් අනුරාධපුරය හා යාපනය දක්වා පිරිත් සජ්ඣායනා දුම්රියක් ධාවනය වෙනවා. මේ දුම්රියට පොල්තෙල්, හඳුන්කූරු වැනි පූජා භාණ්ඩ පහත සඳහන් වේලාවන්ට කලින් අදාළ දුම්රිය ස්ථාන වෙත ලබා දීමෙන් ඔබටත් මේ පුණ්‍යකර්මට දායකත්වය දක්වන්න පුළුවන්. මේ තියෙන්නේ අදාළ දුම්රිය ස්ථාන වෙත ලඟාවෙන කාලසටහන […]
අද 2018 මයි මස 04 වන සිකුරාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 10.34 සිට දහවල් 12.07 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.04 සිට අලුයම 12.07 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: ගිනිකොණ මේෂ ලග්නය පෙර පින ඉස්මතු වන දිනයකි. ඔබට වඩා උගත් මෙන්ම උසස් පුද්ගල ඇසුර ලැබෙන දිනයකි. සමාජ ගෞරවයට පාත්‍ර වන දිනයකි. […]