මේ දවස්වල ස්විස්ටර්ලන්තයේ, ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනය පැවැත්වෙනවා. මේ ප්‍රදර්ශනයේදී රියදුරෙකු නැතිව ධාවනය වන මෝටර් රථයක් හඳුන්වා දීමට රෙනාල්ට් සමාගම කටයුතු කර තිබෙනවා. ජංගම දුරකථනයට දාලා තියෙන ඇප් එකක් හරහා මේ රථයට විධාන දෙන්න පුළුවන්. නතර කළ යුතු ස්ථානය ආදි විධාන මෙම මෝටර් රථයට ලබා දෙන්න පුළුවන් කියලයි රථය නිර්මාණය කළ ජර්මානු සමාගම කියන්නේ. EZ-GO […]
සමාජ ජාලා මාධ්‍ය හා මෘදුකාංග තහනම අද සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසනවා. පහුගිය දවස්වල මහනුවර අතුළු ප්‍රදේශ කිහිපයක ඇති වුන නොසන්සුන් තත්වය පාලනය කිරීමට තමයි රජය මෙම පියවර ගත්තේ. ඒ හේතුව මුල් නිසා අන්තර්ජාල සේවාවන් වල වේගයන් ද පහළ දැමුනා. කොහොම වුනත් අද දවසේ ඉඳන් මේ සියළු සේවාවන් […]
2018 ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙල ඊයේ කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත් වුණා. එහිදී වර්තමාන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රේඩියෝ නිවේදකයා ලෙස නම් දරා සිටින සියත FM නාලිකාවේ අරවින්ද ලොකුගේ පිට පිට තුන්වන වරටත් වසරේ රේඩියෝ නිවේදකයාට හිමි ජනතා සම්මානයෙන් පිදුම් ලැබුවා. 2016 සහ 2017 වසර වලදීද මෙම සම්මානයේ අයිතිකරුවා වුණේ අරවින්දයි. වසර 18 […]
මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් ලබන 12 වන සදුදා විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. සියත ප්රවෘත්ති කල විමසීමකදී මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසුවේ මේ වන විට එම දිස්ත්‍රික්කයේ පවතින තත්වය සාමකාමී බැවින් නැවත පාසැල් විවෘත කිරීමට පියවර ගත් බවයි. මහනුවර ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් පසුගිය 05 වනදා එම දිස්ත්‍රික්කයේ සියලූ පාසැල් වසා දැමීමට පියවර ගැනුණා.කෙසේ […]
ඊයේ තිබ්බ ලෝක කාන්තා දිනය එක එක ය විවිධ විදියට සමරලා තිබ්බා. ඒ අතරේ ඉන්දීය ගුවන් සේවයක් කාන්තා දිනය සමරන්න අපූරු වැඩක් කරලා තිබ්බ. ඒ ගුවන් නියමුවරියන්ගේ ඉඳලා ගුවන්යානයේ සියලුම කාර්ය මණ්ඩලය කාන්තාවන් ඉන්න ගුවන් යානයක් යොදවලා තිබ්බා. මේ ගුවන් යානය ඇමෙරිකාවේ සන් ෆ්රැන්සිස්කෝ, චිකාගෝ, වොෂින්ටන්, ජර්මනියේ ෆ්රන්ක්ෆ්ර්ට්, සිංගප්පූරුව සහ කොළඹ යන ගමනාන්ත වලට පියාසර […]
ඉදිරි පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි සහ තද සුළං අපේක්ෂා කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඌව සහ සබරගමුව පළාත්වලත්, අම්පාර, මඩකලපුව, ගාල්ල, මාතර, සහ කළුතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 100ක පමණ වැසි වැටෙයි කියලයි අපේක්ෂා කරන්නේ. . දකුණු සහ නිරත දිග මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත තද වැසි ඇති වෙනවා. පැයට කිලෝමිටර් 70ත් 80ත් […]
මේ ලෝකයේ තියෙන වටිනාම දේ තමයි මව්කිරි. දරුවන්ට තියෙන අසීමිත අාදරය නිසා ලේ කිරි බවට හරවලා තිමයි මව්කිරි දරුවන්ට ලබා දෙන්නේ. ලෝකයේ තියෙන පෝෂණ ගුණය වැඩිම පානයත් මව් කිරි. මව් කිරි පැකට් කරලා විකුණන කාන්තාවක් ගැන විදෙස් වෙබ් අඩවි වාර්තා කරනවා. Rafaele Lamprou නම් කාන්තාව තමයි මේ වැඩේ කරන්නේ. අැය ජීවත් වෙන්නේ සයිප්‍රසයේ. දරුවාට ලබා […]
බොම්බේ ටෝකීස්, ගුන්ඩේ, පද්මාවත් වගේ Films වලින් බොලිවුඩයම හොල්ලපු සුපිරි බොලිවුඩ් නලි රන්වීර් සිං රගපාන අලුත්ම Film එක තමයි සිම්බා. මේ අවුරුද්දේ දෙසැම්බර් 28 වෙනිදා රිලීස් වෙන්න නියමිත සිම්බා චිත්‍රපටය කරන්ජොහාර් සහ රෝහිත් ශෙට්ටිගේ නිශ්පාදනයක්. ඒ වගේම පෙම්වතා, දුශ්ටයා වගේම රාජකීය චරිත රගපාපු රන්වීර් පළමු වතාවට පොලිස් නිලධාරියෙක්ගේ විදිහට මේ Film එකේ රගපානවා. ඉතිං රන්වීර්ගේ […]
ශ්‍රී ලාංකික රේඩියෝ ශ්‍රාවකයන් අවුරුදු ගණනාවක් තිස්සේ වඩාත්ම අාදරය කරන රේඩියෝ නිවේදකයා තමයි අරවින්ද ලොකුගේ. ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාරවලින් වගේම ජනතා සම්මානයෙනුත් එ් බව ඔප්පු කරලා තියෙනවා. 2016 අවුරුද්දේ වගේම 2017 වසරේත් SLIM Nielsen ජනතා සම්මානය ලැබුණේ අරවින්ද ලොකුගේ. 2018 වසරේත් ජනතාවගේ රේඩියෝ නිවේදකයාට හිමි සම්මානයට අරවින්ද ලොකුගේ නිර්දේශ වෙලා තියෙනවා. මෙවරත් අරවින්දට එම සම්මානය ලැබුනොත් […]
උසාවියට යද්දී නිකන් හන්දියේ කඩේට යන්න වගේ අැදගෙන යන්න බෑ. එ්කට නියමිත අැදුමක් තියෙනවා. පිරිමි නීතිඥයින් නම් කලු කලිසමයි, සුදු අත්දිග කමීසයයි අැදලා උඩින් කලු කබායක් දානවා. කාන්කාවන් නම් සුදු සාරිය අැදලා උඩින් කලු ලෝගුවක් දානවා. කාන්තා දිනය දවසේ කාන්තා නීතිඥයින්ට අලුත් අැදුමක් හදුන්වලා දුන්නා. එ් තමයි කලු කලිසම, සුදු කමීසය සහ කලු කබාය. කැමති […]
දැන් ලෝකයේ ඉන්න ලොකුම හතුරෝ දෙන්නා තමයි ඩොනල් ට්‍රම්ප් සහ කිම් ජෝන් අන්. මේ දෙන්නම නාහෙට අහන්නේ නැති නායකයෝ දෙන්නෙක්. එ් නිසා අැමරිකාවයි, උතුරු කොරියාවයි පහුගිය කාලයේ ගහ ගන්න ඔන්න මෙන්න හිටියේ. හැබැයි දෙන්නගෙ කුකුල් කේන්ති පැත්තක තියලා සාකච්ඡා කරන්න ට්‍රම්ප් සහ කිම් ජෝන් අන් කැමති වෙලා තියෙනවා. ලබන මැයි මාසයේදී තමයි දෙන්නා මුණට මුහුණ […]
නිදහස් කුසලානයේ දෙවෙනි තරඟය ඊයේ පැවැත්වුනා. ඒ ඉන්දියාව සහ බංගලාදේශය අතර. කාසියේ වාසිය දින ගත්ත ඉන්දියාව මුලින්ම ලකුණු රැස් කරන්න බංගලාදේශයට අවස්තාව දුන්නා. බංගලි ඉනිම ආරම්භ කරපු තමීම්ට සහ සෞම්‍ය සාකර්ට සාර්ථක ආරම්භයක් ලබා ගන්න බැරි වුණා. තමීම් ලකුණු 15 කටත් සෞම්‍ය සාකර් ලකුණු 14 කටත් දැවී ගියා. බංගලාදේශ ඉනිම ගොඩ ගන්න උත්සාහා කළ ලිටොන් […]